ඔන්න යාලුවනේ බයිස්කෝප් වෙබ් අඩවියට මගේ පලවෙනි ෆිලුම එකතු කරන්නයි යන්නෙ.ටික කාලෙක ඉදල හිතේ තිබ්බ අදහසක් try කරල බැලුවා. වැඩේ සුපිරි. මගේ පලවෙනි ෆිල්ම් එක හින්දා ටිකක් වෙනස් භාෂාවක ෆිල්ම් 1ක් ඇඩ් කරන්න හිතුවා. බයිස්කෝප් වෙබ් අඩවියෙත් ගොඩක් තියෙන්නේ South Indian, Hindi, English ෆිල්ම්. හොයලා බලද්දි අර…
ඔන්න යාලුවනේ බයිස්කෝප් වෙබ් අඩවියට මගේ පලවෙනි ෆිලුම එකතු කරන්නයි යන්නෙ.ටික කාලෙක ඉදල හිතේ තිබ්බ අදහසක් try කරල බැලුවා. වැඩේ සුපිරි. මගේ පලවෙනි ෆිල්ම් එක හින්දා ටිකක් වෙනස් භාෂාවක ෆිල්ම් 1ක් ඇඩ් කරන්න හිතුවා. බයිස්කෝප් වෙබ් අඩවියෙත් ගොඩක් තියෙන්නේ South Indian, Hindi, English ෆිල්ම්. හොයලා බලද්දි අරාබි භාෂාවෙන් තියෙන්නේ ෆිල්ම් සුලු ප්‍රමානයක් හින්දා මම හිතුවා අරාබි භාෂාවෙන් තියෙන ෆිල්ම් එකකට සිංහල සබ් ඇඩ් කරන්න.
ෆිල්ම් එක පැත්තට හැරුනොත් මේක සාර්ථක ෆිල්ම් එකක් කියල කියන්න පුලුවන්. Drama/ Adventure කියන catogory එක යටතේ IMDb Rate එක 7.2ක් වනි ඉහල අගයක් ගන්නා අතර Rotten Tomatoes අගය 97% ක්ද Google users අගය 86% ක්ද වේ. ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් පැය 1 විනාඩි 40ක් පුරාවටම මෙහි තීබ් නම් වු ගෝත්‍රික ලමයෙක් වටා ගෙතෙන කතවකි. තීබ් ඔටෝමාන් අදධිරාජ්‍යයේ දුශ්කර ප්‍රදේශයක තම පිරිස සමග ජීවත් වෙයි.දවසක් ඔහුට හා ඔහුගෙ සහෝදරයාට බ්‍රිතාන්‍ය නිලධාරියෙක් කාන්තාරය හරහා ගෙනයාමට සිදුවේ. එසේ යන ගමනේඩදී ඔවුනට සිදුවන සිදුවීම් මෙහි අන්තර්ගත වේ. ඉතින්, වැඩි යමක් කිව්වොත් එහි අගයක් නොමැති නිසා කට්ටියටම ෆිල්ම් එක බලන්ඩ ආරාධනා කරනවා.
මෙම ෆිල්ම් එක සම්මාන හා නිර්ශදේශ කිරීම් කිහිපයකට ලක්වී ඇත.
Orizzonti Award for best director(2014)
BAFTA reward for outstanding Debut by a British Producer
Director or Producer(2016)
Horizons of New Arab Cinema Special Jury Award(2014)
BAFTA Award for Best Foreign Language Film(2016)
Academy Award for Best International Feature Film(2016)
Hellenic Film Academy Award for Best Foreign Language Film(2017).
මෙහි මුල්ම දර්ශනය 2015 මාර්තු 19 දින දීය . මෙහි අධ්‍යක්ෂකවරයාගේ නම ‘Naji Abu Nowar’වේ. අවසාන වශයෙන් මාව බයිස්කෝප් අඩවියට සම්බන්ධ කරගත් “සිසිල” සහෝට ස්තූති වන අතර නන් අයුරින් සහයෝගය දුන් සැමට ස්තූති වන අතර මෙය මගේ පලවෙනි ෆිලුම නිසා මගේ පුලුවන් උපරිමයෙන් සබට සාධාරණයක් කිරීමට උත්සහ කලෙමි. ඉතින් යාලුවනේ ෆිල්ම් එක බලන්න ඔබට ආරාධනා කරමි. ඔබට ජයෙන් ජය.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
3,298 downloadsDownload Theeb-2014.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිලුපුල් වික්‍රමාරච්චි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-07-18
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිලුපුල් වික්‍රමාරච්චි
Subtitles
24 comments
එල්.සී. දමැල්
Anonymous
පලවෙනි උපසිරැසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම්
Rusith Dileepa
Thank you very much for the sub. ❤️️
indika75
පළමුවන උපසිරැසියට සුබපැතුම් !!!!!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Anonymous
Thankzzzzzzzz
isuru srinath sjs
ස්තුතියි සිංහල උපසිරැසියට !!
isuru srinath sjs
පලවෙනි සිංහල උපසිරැසි නිර්මාණයටත් හදවතින්ම සුබ පතනවා.. ජය!!
bandara
congratulation Nilupul.welcome to our group
Anonymous
thansks bro....
හිරාන් ශාරංග
පළමු උපසිරැසිය වෙනුවෙන් සුබ පැතුම්....!
දිගටම සබ් දෙන්න.
ජයවේවා....!nuwan
sub eka sinhlanema pennenna wena mokkda
රොෂාන් ශමීර
පළවෙනි උපසිරසියට මගේ උණුසුම් සුබ පැතුම්...
~ ජය වේවා ~රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හෂාන්
බොහෝම ස්තූතියි සහෝ උපසිරසියට.
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
gayanH
tnx bro.sub eke font name eka mokadda?mage eke pennanne ne.
jagath55
Thanks
jagath55
Subtitles not working
Akila
primal fear 1996 sub ekat dnnko pls
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
මේ ෆිල්ම් එකට කවුරුවත්ම සබ් එකක් හදාවි කියලා කවදාවත්ම හිතුවෙ නෑ.
ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
දිගටම සබ් කරමු....Anonymous
not working bro
Malith Samarawickrama
Thanks saho sub ekata.
Manohari
Godak sthuthi.. Jaya wewa!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
පළමු උපසිරස වෙනුවෙන් උණුසුම් සුභ පැතුම් නිලුපුල්!
බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිළිගන්නවා!
දිගටම උපසිරසකරණයේ යෙදෙන්න අවශ්‍ය කාලය සහ හැකියාව ලැබේවා කියලා පතනවා!
ජය... :D