හැම ගෑණුලමයෙක්ම අද්විතීයයි. ඒත් සමහර වෙලාවට වයස 9 ත් 16 ත් අතර ගැහැණු ලමයින්ට එක විශේෂ දෙයක් සිද්දවෙනවා…. හෙලො හෙලො කස්ටිය, ඔන්න එහෙනං අපි මගේ දෙවන සබ් එකත් දැම්මා. ඔයාලා දාලා තිබ්බ කොමෙන්ට්ස් ටිකත් කියවව්වා, ස්තුතියි ඒ ඔක්කොටම, ඉතින් මේ ෆිල්ම් එක, Are You There God? It’s Me, Margaret. මෙකේ IMDB අ…

හැම ගෑණුලමයෙක්ම අද්විතීයයි. ඒත් සමහර වෙලාවට වයස 9 ත් 16 ත් අතර ගැහැණු ලමයින්ට එක විශේෂ දෙයක් සිද්දවෙනවා…. හෙලො හෙලො කස්ටිය, ඔන්න එහෙනං අපි මගේ දෙවන සබ් එකත් දැම්මා. ඔයාලා දාලා තිබ්බ කොමෙන්ට්ස් ටිකත් කියවව්වා, ස්තුතියි ඒ ඔක්කොටම,
ඉතින් මේ ෆිල්ම් එක, Are You There God? It’s Me, Margaret. මෙකේ IMDB අගය 7.4 ක් ඇරන් තියෙනවා, එවගේම කුණු තක්කාලි වලින් තක්කාලි මීටරේ 99% ක් ඇරන් Audience Score එක 95% ඇරන් තියෙනවා, ඇත්තටම මට හිතට අල්ලපු තවත් ෆිලුමක් කිව්වොත් හරි, ඇත්තටම කිව්වොත් මේක novel එකක්, මේක අධ්යක්ෂනය කරලා තියෙන්නේ Kelly Freemon Craig,ඉතින් මේකේ ප්‍රධාන චරිතේ රගපාන්නේ Abby Ryder Fortso. ඒවගේම තව Rachel Mcadams Elle Graham, Isol Young වැනි නලුනිලියො සෙට් එකක් ඉන්නවා. මේ ෆිල්ම් එක සමහරක් අයට සෙට් වෙන්නැතිවෙයි, විශේෂයෙන් කොල්ලන්ට, මොකද මේ ෆිල්ම් එක යන්නෙ කෙල්ලෙක් ගේ නව යොවුන් ජීවිතය ගැන, (දෙයියො ඇති යාන්තං මෙච්චර හරි ලියව්වා)😇,
එහෙනං මෙච්චර කියවපු එකේ කතාවටත් යමුනේ… ඉතින් මේකේ ප්‍රධාන චරිතේ තමයි මාගරට්, ඉතින් මාගරට් කියන්නේ, අහිංසක, හොද ගෑණු ලමයෙක්, මෙයා ජීවත්වෙන්නේ එයාලගේ ආච්චිලගේ ගෙදර අච්චියි අම්ම්යි තාත්තයි එක්ක. ඉතින් ඊටපස්සේ මෙයයි මෙයාගේ අම්මයි තාත්තයි ජීවීතේ අලුතින් පටන් ගන්න නිව් ජර්සි වලට යනවා, මාගරට් මේකට කැමති නැතිවුනත් යන්න වෙනවා ඉතින් මෙයාලා එහෙම ගියාම අලුත් යාලුවොත් එක්ක අලුත් ඉස්කෝලෙකට යනවා, ඉතින් අර උඩම කිව්වා වගේ වයස 9 ත් 16 ත් අතර ගෑණු ලමයින්ට විශේෂ දෙයක් වෙනවා, (සමහරක් අය දන්නවත් ), එවගේම මේ මාගරට් කිසිම ආගමක බැදිලා නැ. එවගේම මෙයා දෙයියන් ගැන ලොකු විශ්වාසයක් තියෙනවා… මේ ෆිල්ම් එකේ ඇත්තටම දෙයක් කියනවා.
සමහරක් වෙලාවට මං බලපු හින්දා මට හිතුනද දන්නැ, ඉතින් මෙයා ඇයි කිසිම ආගමක බැදිලා නැත්තේ, ඉතින් මේකෙ පැය 1.30 ක් මොකද්ද වෙන්නේ, මෙයාගේ අලුත් යාලුවෝ කව්ද,ඒවගේම මේකෙන් කියන හැංගිච්ච පණිවිඩය (තියෙනවානං) මොකද්ද?, මෙවා ඔක්කොම ඉතින් ඔයාලට බලන්න කියලා මං මාගේ මුලු හදවතින් ආරාධනා කරනවා.ඉතින් එහෙනං මේකත් බලලා, මේකේ එහෙම පණිවිඩයක් තියෙනවනං එකත් මොකද්ද කියලා වෙලාව තියෙනවානං කොමෙන්ට් එකකුත් දාගෙන යන්න කොල්ලනේ, එහෙනං තවත් සබ් එකකින් හම්බවෙමු කොල්ලනේ…පරිස්සමෙන් ඉදහල්ලා, එහෙනං මං ගියා ✌.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා පමණක් ලබා දි ඇත
2,788 downloadsDownload Are.You_.There_.God_.Its_.Me_.Margaret-2023.zip50 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහම් නිමන්ත (ඩිනො)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2023-07-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහම් නිමන්ත (ඩිනො)
Subtitles
- #Are You There God It's Me Margaret (2023) Sinhala Sub
- #Are You There God It's Me Margaret (2023) Sinhala Subtitles
- #Are You There God It's Me Margaret Sinhala Sub
- #Are You There God It's Me Margaret Sinhala Subtitles
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #දහම් නිමන්ත (ඩිනො)
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
8 comments
හේමන්ත
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි ඩිනො ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!SatM
thanks machan
Buddhika Lakmal
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Anonymous
Good
Anonymous
No Hard Feelings 2023
Movie එකට subtitle දෙන්න පුළුවන් ද?රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Are You There God, It’s Me Margaret (2023) Sinhala Subtitles | ඔයා ඉන්නවාද දෙයියෝ, [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/07/Are-You-There-God-Its-Me-Margaret-2023-B.jpg)
Thanks දහම්....
ජයවේවා...
Thanks Bais....