1979 නොවැම්බර් 4 දින ඉරානයේ තිබූ ඇමරිකානු තානාපති කාර්යාලයේ සේවකයින්ට එතරම් යහපත් දවසක් වුනේ නෑ. ඉරාන ජනතාව විසින් රටින් නෙරපා දැමූ “රේෂා ෂා පාලවී”ට ඇමරිකාවේ රැකවරණය සැලසීම නිසා ඉරාන ජනතාවට ඇමරිකාව සමඟ පැවතියේ ඉතා දරුණු ද්වේශ සහගත ආකල්පයකි. මේ කාලයේ ටෙහෙරානය උද්ඝෝෂණ වලින් පිරී ඉතිරී ගිය කාලයක්. මෙල…

1979 නොවැම්බර් 4 දින ඉරානයේ තිබූ ඇමරිකානු තානාපති කාර්යාලයේ සේවකයින්ට එතරම් යහපත් දවසක් වුනේ නෑ. ඉරාන ජනතාව විසින් රටින් නෙරපා දැමූ “රේෂා ෂා පාලවී”ට ඇමරිකාවේ රැකවරණය සැලසීම නිසා ඉරාන ජනතාවට ඇමරිකාව සමඟ පැවතියේ ඉතා දරුණු ද්වේශ සහගත ආකල්පයකි. මේ කාලයේ ටෙහෙරානය උද්ඝෝෂණ වලින් පිරී ඉතිරී ගිය කාලයක්. මෙලෙස දිනක් ඉරානයේ ඇමරිකන් තානාපති කාර්යාලයට කැරලිකරුවන් පිරිසක් කඩා වදිනවා. මේ අතර කැරලි කරුවන් පැමිණීමට පෙර තානාපති කාර්යාලයේ සේවකයින් එහි ඇති සියලුම ලිපි ද්‍රව්‍ය ආදිය ගිනි තබා විනාශ කරනව. කොහොමහරි තානාපති කාර්යාලයට කැරලිකරුවන් කඩා පනින කොටත් එහි සේවකයින් 6 දෙනෙක් හොර රහසෙම එතනින් පැනල ගිහින්.
දැන් මේ ඇමරිකානුවන් 6 දෙනා ඉරානය තුල සිරවෙලා ඉන්නෙ. මොවුන්ට පිළිසරණකට ඉතුරු වෙන්නෙ කැනඩා තානාපති මැදුරට. ඇමරිකානුවන් 6 දෙනෙක් පැනල ගියපු බවට දැන් කැරලිකරුවන්ට ඉව වැටිල තියෙන්නෙ. ඉතින් දැන් මේ 6 දෙනාව ආපහු ඇමරිකාවට ගෙන්න ගන්න තමයි උත්සාහය. මේ සඳහා විවිධ ක්‍රම සහ යොජනා ඉදිරිපත් වෙනව. නමුත් අන්තිමේදි හැමෝම එක තීරණයකට එළඹෙනව. මෙයාලව ඇමරිකාවට ගෙන්නන්න යන්නෙ චිත්‍රපටි කණ්ඩායමක් ආකාරයෙන් වෙස් වලාගෙන. මේ සඳහා කැනඩා රජයේද සහාය ඇතිව ව්‍යාජ ගමන් බලපත්‍ර, වීසා, හැඳුනුම්පත් ආඳී සියලුම ලියකියවිලි සාදවා CIA සංවිධානයේ නිලධාරියකු වන “ටෝනි මෙන්ඩස්” මෙහෙයුමට බහින්නයි සූදානම. මෙයාල හදන්න යන චිත්‍රපටියෙ නම තමයි “ආර්ගෝ”, විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක්. ඉතින් මේ විදියට බොරු රඟ පෑමක් කරල කට්ටිය රටින් පනින්නයි යන්නෙ. ඔයාලම බලන්නකො මෙයාලට මේ රඟපෑම කරන එක කොයි තරම් අභියොගයක් වෙනවද? ඒ අභියෝගය ජය ගෙන ආපසු තම මව්බිමට යන්න හැකි වෙයිද කියල…
ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ලකුණු 8.1ක් හිමි කරගෙන ඇති ආර්ගෝ චිත්‍රපටය ලොව හොඳම චිත්‍රපට අතර 209 වන ස්ථානයේ පසු වෙනවා. මෙය ඔස්කාර් සම්මාන 7කට යෝජනා වී ඇති අතර තවත් සම්මාන 21ක් දිනාගෙන සහ තවත් සම්මාන 37 කට යෝජනා වී තිබෙනවා. මේ තියෙන්නෙ ඒ සම්මාන කීපයක්.
AFI Awards – Movies of the Year
70th Golden Globe Awards – Best Motion Picture – Drama
– Best Director – Motion Picture – Ben Affleck
Los Angeles Film Critics Associatio – Best Screenplay – Chris Terrio
National Board of Review Awards 2012 – Special Achievement in Filmmaking – Ben Affleck
Nevada Film Critics Society – Best Picture, Best Director
New York Film Critics Online – Best Ensemble Cast
Phoenix Film Critics Society – Top Ten Films
එහෙනම් හැමෝම චිත්‍රපටය රස විඳින්න. තවත් සුපිරි සිනමා සිතුවමක් සමඟින් හමුවෙමු. හැමෝටම ජය වේවා෴

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
13,214 downloadsDownload Argo-2012.zip172 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011-11-30
Subtitles by
දිදුල Kd
Subtitles
87 comments
සිංහලයා
was
ජයම වේවා අනිවා පට්ටම ෆිල්ම් එකක් තෑන්ක්ස්
quik
thanks
shenal
patta film ekek wage......thanks didula
Isuru
niyamai meykath dewi kiyala balanna unne qulity gana kiyanna deyak na niyamai math ba gaththa
harsha
වචනයේ පරසමාර්ථ අර්ථයෙන්ම සුපිරිම ෆිල්ම් එකක්
ositha
thnxz DIDULA
tharanga
අඩේ ලොවෙත් නෑ මචං සුපිරි වැඩක්
මාත් ගත්තාMarK
mama 1 da manda.......tNX bro...
elakiri
එලම කිරි මචං
hh
maru film akak
was
නියමයි මචෝ උබ දෙන සබ් කොහොමත් පට්ට නේ..අනිවා බලනවා ජය
ccnp
Thanks
pubudu
maxxxxxa machao
MaDUKZz
Thanks GR8
ns
Game of Thrones Season 02 එකට සබ් දෙන්නකෝ….
නලින්
මෙක ඇයි මෙච්චර පරක්කු කියලා බැලුවේ..!
ඔන්න එහෙනම් අපිත් සෙට් උනා.
ජය වේවා දිදුලේ..!
kalinga
පට්ට ෆිල්ම් දෙන දිදුලට බොහොම පින්
dj
ජයම වේවා මචෝ
geeth
patta pata pata
Shan ගමගේ
බොහෝම ස්තුතියි දිදූල සහෝ....මේ මුවි එකනම් ෆට්ට :D
Praneeth
Thanks Didula,
ada mama 1'stsamaith4
පට්ටම මචන් ආයේ කියන්න දෙයක් නෑ
wow
wow.maru :)
jeewantha
niyamai adama aran balanwa
“චූටී මල්ලි”
එල එල මචන්
අළුත්ම ඒවා දෙනවට තෑන්ක්ස්කැළුම්
ෆිල්ම් එක බා ගත්ත බය නැතිව බාන්න මේක බලන්න පුළුවන් හොදම තත්වේ කොලිටි තියෙනවා
http://img850.imageshack.us/img850/4981/ar3j.png
http://img820.imageshack.us/img820/4325/ar4k.png
එළනේ..... :)
lasanatha!!!!!!
ela ela meyka enakm unne mamath gannooooo
ganidu
අනිවා මචං පට්ට පට්ට
yasas
thnxxxxxx
හසන්ත වික්‍රමරත්න
තවත් හොඳ ෆිල්ම් එකක්. තැන්ක්ස් දිදුල....
TDB
Ela maka enakam hitiya thanx..
samith
patttttaama machan video aka patta qulity ban adenawa
samith
yaluwane baya nathiwa ganna dvd rip walatath wada qulityda manda hikzzzzz :)
jayama wewa baiscope .lk
Uraj Deemantha
එල එල බාගන්න ඕනා..... :)
kasun
puluwannam lost tv series eka denna. baiscope ekata jaya.
me
Thanks
Rashmika
athtma kiwot niyma wadk didula bro......ela
lakmal
ela thanks
අමීර
Thanks...
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍mudiya / මුදියා
පට්ට ෆිල්ම් එකක් දිදුල.උඹ නම් සබ් දෙයියෙක්.ඊයෙ ෆිල්ම් එක බෑව.අද බලන්න ඕනි.ජයවේවා.බොහෝ.............................ම ස්තූතියි...!
රාම් රාජ්
ෆට්ට ඈ.මෙන්න මේක දීලා.මේක දෙනකන් තමා හිටියේ.රොයිලි හොම්ලෑන්ඩ් දීලා දැන් සීඅයිඒ කථා බලන්න පිස්සු වැටිලා ඉන්නේ.
දිනිදු සම්පත්
නියමයි දිදුල සහෝ.. පට්ට ෆිල්ම් එකක්නෙ දීලා තියෙන්නේ.. කොහොමහරි බාගෙන බලන්න ඕන.. බොහොම ස්තූතියි..ජයවේවා!!
රොයිලි
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. අනිවා බානවා. :P :P
sura
ela macho
RealBoss™
maxxa, film eka..!
dimuthu තරංග ඉලුක්කුඹුර
ස්තුතියි සහෝ,ජයවේවා
sanka
machan this link is not working. need help please....
Wasa
Link is not working please update
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
පට්ටනේ මේකේ කොපිය ගත්තා...දැන් එලට බලන්න හැකි..... ජයම වේවා!!!