ආයුබෝ වේවා.. 2013 වසරේ මම ලබා දෙන ප්‍රථම බයිස්කොප් එක තමයි මේ. ඔන්න එක මගෙ පස්වෙනි උපසිරැසි නිර්මාණය විදිහට බයිස්කොප් පාඨක ඔබ සැම වෙනුවෙන් අරන් අවා.! නම දැක්න ගමන් තේරෙනවනේ මොකද්ද මේ බයිස්කෝප් එක කියලා. ආයේ කියන්න දෙයක් නැ. ඔයලා හැමොම දන්නවා. තාම මේ බයිස්කෝප් නිකුත් වෙලා සතියක්වත් නැති නිසා IMBD රේ…
ආයුබෝ වේවා.. 2013 වසරේ මම ලබා දෙන ප්‍රථම බයිස්කොප් එක තමයි මේ. ඔන්න එක මගෙ පස්වෙනි උපසිරැසි නිර්මාණය විදිහට බයිස්කොප් පාඨක ඔබ සැම වෙනුවෙන් අරන් අවා.!
නම දැක්න ගමන් තේරෙනවනේ මොකද්ද මේ බයිස්කෝප් එක කියලා. ආයේ කියන්න දෙයක් නැ. ඔයලා හැමොම දන්නවා. තාම මේ බයිස්කෝප් නිකුත් වෙලා සතියක්වත් නැති නිසා IMBD රේටින්ස් නම් තවම අඩුයි.. එක එච්චර අදාළ දෙයක් නොවයි ඉදිරි සති වලදි මොනා වෙයිද කියන්න දන්නේ නැ. ඊයේ පෙරේදා තමයි මේහි හොද කොපියක් අන්තර්ජංජාලේට අවේ ඔන්න ආපු ගමන් රැ තිස්සේ නිදි මරාගෙන සබ් දැම්මා.
වැඩි විස්තර අවශ්‍ය නෑ..! මේක කලින් නිකුත් වෙව්ව කථා මාලා තුන හා සම්බන්ධයි. මෙහි අනික් කොටස් බලපු නැති අය ඉන්නවා නම් මෙන්න බයිස්කෝප් අඩවියෙන්ම කලින් පළවන කොටස මෙතනින් හා තුන්වන කොටස මෙතනින් ලබා දිලා තියෙනවා. මෙහි දෙවන කොටසත් ලගදිම අඩවිය මගින් ලබා දෙවි. ගන්න බැරි වුන අය ඉන්නවා නම් ඔන්න අවස්ථාව. මඟහැර ගන්න එපා.!
මේකේ මුල් කථා බලාපු අය නම් මෙකේ වෙන්නෙ මොකද්ද කියලා දන්නවා.! මොවර කොටසින් කියවෙන්නේ කලින් නතර වෙච්ච තැන ඉදලාම තමයි. නමුත් ටිකක් විතර වෙනසක් කරලා තියෙනවා මෙවර. කුඩා ළමයෙක් වටා සැරිසරන අත්භුත ආත්මයක් ගැන ගෙතෙන කථාවක් මෙක මිට වඩා නම් මුකුත්ම මේ ගැන කියන්න උවමනා නැ බාගෙනම බලන්න කියලා කියනවා.
හැබැයි.! කියන්න ඔනේ දෙයක් තමයි මේ බයිස්කෝප් එකේ ක්ෂනිකව බිය ඇතිකරවන දර්ශණ අඩංගුයි කියලා. අපි නොහිතන මොහොතකදි අපි නොකවුට් වෙලා යන දර්ශන මෙහි අඩංගු වෙනවා ඕන්න එක නිසා කොයි අයියාටත් කියන්න තියෙන්නේ රැ 9න් පස්සේ මෙක නොබලා ඉන්නවා නම් ශරිර ස්‍යෙඛයට හොදයි කියලා තමයි. හාර්ට් කේස් තියෙන අය විශේෂයි.
ඔන්න මොනවා හරි වෙලා බය උනොත් අපි දන්නෑ. මේ Paranormal Activity බයිස්කෝප් මාලාව ගැන වැඩි විස්තර 3වන කොටස ඇතුළත් ලිපියේ එම සහෝදරයා හොඳ විස්තරයක් සදහාන් කරලා තියෙන නිසා මම ඒගැන කියන්නෑ…!
ඔං හෙනම් බාගෙන යන ගමන් ඔබගේ වටිනා අදහසකුත් ඔය පහළින් අතහැරන් යන්න. අපිට ඉතිං ඔච්චරයි නෙව සතුටකට කියලා තියෙන්නෙ..!
නැවතත් මෙවැනි සුපිරි ගණයේ උපසිරැසියකින් හමුවෙන බලා පොරොත්තුවේන් සමුගන්න අවසරයි. එහෙනම් මම කියපු දේවල් ටිකත් මතක රදව ගෙන චිත්‍රපටිය බලන්න. හැමොටම ජය සතුට සාමය උදාවේවා මෙම නව වසරේ.
Due to copyright issues, we do not provide any torrent links.
Paranormal.Activity.4.2012.Unrated.720p.BluRay.x264
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,752 downloadsDownload Paranormal.Activity.4.2012.zip120 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නලින් පෙරේරා
Subtitles
42 comments
kathu
dineth
man 2 ka :)
thxztharanga
එල කොල්ලෙක් දිගටම දෙමු :)
eraNga
maru maru :)
akila
තවත් සබ් දෙන්න ලැබේවා!
quik
thanks
geeth
patta patttttaa machan ohoma yan
upali
jaya wewa
h[A]s
එලස් අනිවා බලන්න ඕනේ...දවල් වරුවක
was
බොහොම පින්.
අපිත් ගන්නවා
ccnp
Thanks
amila
maru machan
harsha
baya wenawa nm balamu neh :)
අසංක
තවත් සබ් දෙන්න සහ්ක්තිය ලැබේවා! අපේ නලින් සහෝට
mihin ලංකා
නියමයි සහෝ
srimal
pasta kollo
lasanatha!!!!!!
thnxz
rusuru | රුසිරු
සුපිරි බලලම කියන්නම් විස්තරේ ජය
MaDUKZz
patta :D
kasun
txz
Madusanka
Thankz. Paranormal activity 2 ,3 i sinhala sub dunnanam hodai neda?
sasanka
maru film eka mama danma bagena revela balanna ona jaya veva
නලින්
ස්තුති වේවා වටිනා අදහාස් ටිකක්
අත ඇරන් ගිය කොල්ලෝ සෙට් එකට.Kasun Gunasekara
Ammo.... Mata nam bayai ban meka balanna....
kenny
මේ අයියා,තෑන්ක්ස් හොදේ(තිතක්)
ishara
අඩෙ මචන් මට බය තොවිල් නටන්න වෙයි කියල අවුලක් නෑ ජය වෙවා සබ් දැම්මට
max
Niyamai sahoo..patta film ekak..elaz..!
“චූටී මල්ලි”
තෑන්ක්ස්
RICHI
thanks lot mcn....
denuwan
නියමයි ෆිල්ම් එක සුපිරි....
රාම් රාජ්
මේ සීරීස් එකම මම බලලා තියෙනවා.නියම කථා මාලාවක්.මේකත් ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා.ස්තූතියි සබ් වලට.
Uraj Deemantha
මම නම් මේකේ එකක්වත් බලලා නෑ...... බෑවෙත් නෑ මගේ හිතේ...... :( කලින් එකක, Trailer එකක් බලලම එපා උනා..... :( අම්මෝ......
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍sachith lakshan
ela machan thanx kollo..mama meka hoya hoya hitiye...machan mokakkda BR copy yak kiyanne??
kkg
tnx bro good work
රොයිලි
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. මෙන්න බාන්න දැම්මා. :P :P
dimuthu තරංග ඉලුක්කුඹුර
සහෝ මේකේ අනිත් කොටස් එකක්වත් සිංහල සබ් එක්ක දීලා නැහැ.පුලුවන්නම් ඔයා දෙන්න,ඒක ගොඩක් වටිනවා.දෙනවා නේද?
Ravindu
me collection ekatama subs dennako,plz
lahiru
niyamai....film download karanna supiri.
Isuru
Fist of all I would like to thank you all for doing such great work. And I'm a big fan of this site. I everyday check this site and im always getting updated.
But in this case I have to tell you,
This Paranormal Activity 4 is a totally a mess. I downloaded this bcz of the discription u have put for this movie. But this is not something u get scared at all.This is not ghost story. If you want to watch a ghost STORY. then watch Haunted which is a hindi movie.
Ppl who get scared for this PA 4, will die watching that then.
best of luckDilan
niyamai saho>>>> patta...jayawewa..
shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
Advertisement
mama ekada..??