Watch Trailer

Arima Nambi (2014) | දවස් දෙකක ආදරයක්..කරදර මහ සාගරයක්…[සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්!ඔන්න ලස්සන චිත්තර පටියක් අරගෙන ආවා. මුලින්ම කියන්න ඕන මේක කට්ට කාලා දා ගත්ත සබ් එකක් යාළු. මොකද මේකට තවම හරියට ඉංග්‍රීසියෙන් උපසිරැසියක් නෑ. වැරදි ඇතොත් සමාවෙන්න කියල ඉල්ලනවා. ඉතින් මම ටයිම් ලයින් හදාගෙන මගේ යාලුවෙකුගේ සහයත් අරගෙන තමයි මේක කරේ. මුල ඉඳන්ම කුතුහලයෙන් බලන්න පුළුවන් ෆිල…

Arima Nambi 2014

හැමෝටම ආයුබෝවන්!ඔන්න ලස්සන චිත්තර පටියක් අරගෙන ආවා. මුලින්ම කියන්න ඕන මේක කට්ට කාලා දා ගත්ත සබ් එකක් යාළු. මොකද මේකට තවම හරියට ඉංග්‍රීසියෙන් උපසිරැසියක් නෑ. වැරදි ඇතොත් සමාවෙන්න කියල ඉල්ලනවා. ඉතින් මම ටයිම් ලයින් හදාගෙන මගේ යාලුවෙකුගේ සහයත් අරගෙන තමයි මේක කරේ. මුල ඉඳන්ම කුතුහලයෙන් බලන්න පුළුවන් ෆිල්ම් එකක්. 

කතාවෙන් ටිකක් කීවොත් මෙන්න මෙහෙමයි. අනාමිකා, කියන්නේ චැනල්24 වල අයිතිකරුගේ දුව. එක දවසක් අර්ජුන්ට අනාමිකාව ක්ල්බ් එකකදී හමු වෙනවා.එදා තමයි එයාව මුලින්ම දකින්නේ.කොහොම හරි කොල්ලා ගේමට බැහැලා සිංදුවක් එහෙම කියලා කෙල්ලගේ දුරකතන අංකය ඉල්ලා ගන්නවා. දෙවනි දවසේ මෙයාලා රෑ කෑමකට යනවා.කෑමකට ගියාට කරන්නේ බොන එක. එදා රෑ කෙල්ලගේ ගෙදර වොට්කා බෝතලයක් තියනවා කියලා බොන්න මෙයාලා දෙන්නා යනවා.එතනදී මේ කෙල්ල (අනාමිකා)පැහැරගන්නවා දෙන්නෙක්. මෙතන ඉදන් කතාව බලන්නකෝ.ඇයි කෙල්ලව පැහැර ගත්තේ?කවුද මේක කරේ? කොල්ලා මේකට මොනවා කරයිද?මේ දෙන්නට මොනවට මුහුණ දෙන්න වෙයිද? හැමෝටම බාගෙන බලන්න කියන ගමන් සමුගන්නවා.ජය…!!!

Arima Nambi (2014) on IMDb

 

 

417 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

D0DA81A2F64DB121D658A4855241B82241C6715C

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

015563BC92686614E0E6CBAD42CD50D69C740A07 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,613 downloadsDownload Arima-Nambi-2014.zip70 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/නාමල්-දිද්දෙණිය.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නාමල් දිද්දෙණිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නාමල් දිද්දෙණිය

Subtitles

6,613 downloadsDownload Subtitles70 KB

33 comments

  1. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

    1. kasun

      thanks thanks

  2. සිසිත සමරතුංග (සිසියා)

    අමාරුවෙන් දෙයක් කලාම තමා ඒක අගේ තියෙන්නේ, බොහොම ස්තූතියි අපි වෙනුවෙන් කට්ටට... මේ වගේ අනිත් අයට දෙන්න අමාරු සබ්ම දෙන්න බලන්න... බොහොම අගෙයි... ස්තූතියි, බලලා ගුණ දොස් කියන්නම්.

  3. thisal

    එල මචන් මෙක මෙ අවුරුද්දෙ ආපු මැක්සා ෆිල්ම් එකක් මන් බැලුව සබට තැන්ක්ස්

  4. “චූටී මල්ලි”

    එල එල තව කරමු
    සබට තුති
    ඔබට ජය...........

  5. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි සහෝ !
    ඉක්මනටම දුන්න එක ගොඩක් හොඳයි .
    සුභ පතනව .

  6. Buddhika

    Thank you for sub..
    added film for download

  7. SaDuN dAnUsHkA

    එල කිරි ආ
    මමත් ටැමිල් තමයි කරන්නේ
    නියමයි
    අසා ලිවීම් කරන්න පුලුවන්නම්
    කොච්චර දෙයක්ද ?
    උපසිරැසියට බොහොම ස්තුතියි

  8. nimal

    patta digatama subs demu

  9. kalana

    thanks welcome

    digatama subs denna

  10. earnga pathirage

    mama ada ra gannam patyo ok ummmmmmmmmma

  11. නලින්

    ස්තුතියි නාමල් සහෝ... ජය වේවා!

  12. kalinga

    patta patta

  13. ela buwa

    elakiri...balama balamu thnx...

  14. Hiruni

    Thanx.......... :)

  15. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට. පොඩි කොපියක් දුන්න එක ගොඩක් වටිනවා.

  16. Chami

    Thanks

  17. ආදරය හීනයක්

    තෑන්ක්ස් මචං :)
    meagamann ,chinnadana neekosam කියන ෆිල්ම් දෙකේ සබ්ස් පුලුවන්නම් දෙන්න පුලුවන්නම්...
    දෙමළ තෙලෙඟු ෆිල්ම් වලට ආසයි ගොඩක් මං...
    ආයෙ පාරක් තෑන්ක්ස් ආ

  18. Kulanjana Maduranga

    ela ahhhhh...tamil nm aniwa balanawa.subata thanks NAMAL saho.digatama sub denn.jaya wewa.....

  19. Pradeep

    Tamil nan Elama thama :lol: . Sabata godak Sthuthiy saho
    Thawa Tamil, Telugu tikak denna. :P

  20. Sanjaya

    Thanks Saho...... Kalekin Best Tamil akak...

  21. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ...
    මේකනම් බැලුවා සබ් නැතුව..
    දැන් ආයි සබ එක්ක බලන්න ඇහැකි..
    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා...!!!

  22. ruwan kasun

    thanks saho...

  23. Asela

    Thanks... :)

  24. රොයිලි

    බොහොම ස්තූතියි නාමල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. දමිත්

    ස්තුතියි සහෝ ..
    සුබ අලුත් අවුරුද්දක් වේවා..
    සියලු වැඩ සාර්ථක වේවා..
    ජයෙන් ජය…

  26. Imankar

    isthuthie

  27. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  28. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ….. සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..

  29. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  30. Menu

    උපසිරැසියට බොහොම ස්තුතියි :)

  31. Shashi

    Thank you... :)

  32. uchitha

    මැක්සා ෆිල්ම් එකක් මන් බැලුව සබට තැන්ක්ස්