Eagle Shield කියන්නේ මූල්‍ය ආයතන වල මුදල් සුරක්ෂිතව තවත් ස්ථානයකට ප්‍රවාහනය කිරීම කර දෙන ආයතනයක්. ඒ සඳහා විශේෂිත වූ වාහනද අලුත් තාක්ෂණයෙන් පරිපූර්ණ වාහන වෙනවා. දිනක් ඔවුන් මෙසේ මුදල් ප්‍රවාහන කටයුත්තක් කරන්න ගිය විට කළු පැහැති වාහනයක් දෙවරක් ඔවුන් සිටි හරියෙන් සැක කටයුතු ලෙස ගමන් කළ බව රියදුරා පවසන…

Eagle Shield කියන්නේ මූල්‍ය ආයතන වල මුදල් සුරක්ෂිතව තවත් ස්ථානයකට ප්‍රවාහනය කිරීම කර දෙන ආයතනයක්. ඒ සඳහා විශේෂිත වූ වාහනද අලුත් තාක්ෂණයෙන් පරිපූර්ණ වාහන වෙනවා. දිනක් ඔවුන් මෙසේ මුදල් ප්‍රවාහන කටයුත්තක් කරන්න ගිය විට කළු පැහැති වාහනයක් දෙවරක් ඔවුන් සිටි හරියෙන් සැක කටයුතු ලෙස ගමන් කළ බව රියදුරා පවසන නිසා ඔවුන් පරීක්ෂාකාරී ලෙස ගමන් කරනවා. පාළු ස්ථානයකදි මෙම වාහනය ක්‍රියාවිරහිත වෙනවා. ඒ සමගම අර කළු පැහැ වාහනය පසු පසින් පැමිණ බෝම්බයක් පිටුපස වීදුරුවට සවි කරනවා. පිටුපස සිටින ජිමී හැකට් ඒ සමඟම බිම දිගාවෙනවා. ඊලඟට……
ඊලඟට ජිමී දැනගන්නවා ඔහුව අනික් අය විසින් ගොනාට අන්දවා ඇති බව. 😛 නමුත් එදින රාත්‍රියේ ඔහු දැන ගන්නවා එම සිදුවීම හුදු විහිළුවක් නොවන බව සහ එය තවත් භයානක දෙයක පෙරහුරුවක් බව. එනම් එම සේවකයන් තමුන් ප්‍රවාහනය කරන මුදල් කොල්ලකෑමට සූදානම් වෙනවා. හැබැයි ඔවුන් එසේ සිදුකරන්නේ අන් අයෙක් එය සිදු කල ලෙසට කරනු ලබන රඟපෑමක් මගිනුයි. මුදල් කොල්ලකෑමට අකමැති වුවත් මුදල් අවශ්‍යතා සලකා බලා ජීමිද එයට කැමති වෙනවා. නමුත් ඉතා බරපතල වැරදීමක් ඔවුන් අතින් සිදුවෙනවා. ඒක දැනගන්න ඉතින් බාලම බලමු නේ? එච්චරම කතාවක් නැති වුනත් වෙනසකටත් එක්ක හොඳ චිත්‍රපටයක් කිව්ව හැකියි. ක්‍රියාදාම චිත්‍රපටිවලට කැමති අයටනම් අල්ලලා යයි.ලිපිය – රොයිලි ප්‍රනාන්දු

42 comments
Lahiru Nirmala Samarasinghe | Confiuzd ප්‍රෝග්‍රැමර්
Matrix
mama meka baluwa tika kalayakata issella, kiyanna tharam gathiyak thiyena film ekak neme.
Gishan
අනිවා බානවම තමයි.ඔන්න කමෙන්ට් එකක් දැම්ම රොයිලි අයියෙ. දැන් හොදට නිදගන්න.මම ෆිල්ම් එක බලලම ෆිල්ම් එකේ හොද කියන්නම්.
Ram raj
ගොඩක් කාලෙකින් ඔන්න මමත් ආවා
ashan kandy
hodai wage..... onna mat danawa..
Anonymous
Good.thanks.will send comment after see.
Aravinda
හොදයි වගේ බාලම බලමු එල එල :P
asitha perera
Hello රොයිලි ayya....
ela film ekak vage,
thnx....NmL
Film එක මරැ වගේ. ඔන්න මමත් බානව. ස්තුතියි!
shiwantha
thanx machan
danushan
bala iwarai.dan itin balanna welawak tamai hoyaganna ona.
Rotiya
එලz බානවෝ..........
පීටර්
රොයිල්,මමත් බාගන්නම්.අවසරයි ෙන්ද.ඔබට ගොඩක් ස්තූතියි.සති අන්තෙ හොද බයිස්කෝප් ඒකක් බලතැහැකි.
පීටර්
ෙරායිල්,ෙම් අකුරු හරියට ලියන හැටි කියල දෙන්න පුලුවන්ද.පුලුවන්නම් ෙම් ෙපාන්ට් ඒකට අදාල යතුරු පුවරුව පල කරන්න. ඒතකොට හැෙමා්ටම සිංහලෙන් කමෙන්ට් කරන්න පුලුවන්.සමාවෙන් මෙතන මෙහෙම ලිව්වට.ස්තූතියි.
gamer
patta thamaaaa
පීටර්
ෙම් මෟදුකාන්ගයෙන් බාගන්න. බාගන්න කාලය ගොඩාක් අඩු
වෙනව.http://www.bitcomet.com/Enri
shutter island ගැන දන්න අය මේ ලින්ක් එකෙන් බාගන්න. ************
kathu
සමාවෙන්න ඔන්න..දවස් 2-3කින් එන්න හම්බ වුනෙ නෑ.. මරු film එකක් වගෙ.. බෑවා.
randi
film is ok... waiting for a another one.
@ Peter
this bitcomet program is not like utorrent,it has lot of popups and advertisement. r u sure about da bitcomet?
it takes nearly 4 1/2 hrs to download from utorrent.(frm the ADSL)is bitcomet efficient than utorrent.
Anonymous
Good Morning! Meka ela film eka... Eth mokada weekend eke mukut film add karala natte??????
Manula Nayanatharu
Good Morning! Meka ela film eka... Eth mokada weekend eke mukut film add karala natte??????
රොයිලි
@Lahiru Nirmala Samarasinghe | Confiuzd ප්‍රෝග්‍රැමර්,
එල එල ස්තූතියි සහෝ. ඔබතුමාද මේ Confiuzd ප්‍රෝග්‍රැමර් කියන්නේ. එල එල ආසාවෙන් කියවන බ්ලොග් එකක් ඒක. මේ පැත්තෙ ආපු එකටනම් ස්තූති වන්ත වෙනවා. :)@Matrix,
අඩු වියදම් චිත්‍රපටියක් වගේ නේද සහෝරොයිලි
@Gishan,
එල එල මට නින්දනම් ගියා ඒත් දැන් ආපහු නින්ද යන්නේ නැහැ වගේ. :)@Ram raj,
අහා කාලෙකින් සහෝ ආපහු බැහැලා තියෙන්නේ. මොකෝ වුණේ?රොයිලි
@ashan kandy,
එල එල ස්තූතියි සහෝ කමෙන්ට් එකට :)@නිර්නාමික මාර්තු 19th, 2010 at ප.ව. 1:36,
අනිවා අනිවා අපි බලන් ඉන්නවා. :)Bhagya රාජපක්ෂ
මේකට සබ් දානකං බලාගෙන හිටියෙ..
තරහ වෙන්න එපා ඇහුවට අයියෙ..
මේක කෙනෙක් කියපු නිසා නේද සබ් දැම්මෙ?රොයිලි
@Aravinda,
එල එල ස්තූතියි සහෝ. :)@asitha perera,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට :)Bhagya රාජපක්ෂ
අයියෝ !!
මේකට සබ් ඕනේ !!!
මේක මම බලපු මැක්Zසම ඇක්ෂන් මූවි එක !!රොයිලි
@shiwantha,
ස්තූතියි මචෝ කමෙන්ට් එකටත් :)@danushan,
අන්න ඒකනම් කාටත් තියෙන ප්‍රශ්නයක් සහෝ :)රොයිලි
@gamer,
ස්තූතියි සහෝ :)@Enri,
මචෝ ස්පෑම් කරන්න එපෝ :)@kathu,
අනිවා අනිවා බලලත් කියහන්කෝ :PUraj Deemantha
මේ දවස් ටිකේ අපේ ටොෂිබා නෝට්බුක් ලෝන්ච් එක නිසා සයිට් එක පැත්තේ එන්න බැරි වුනා නෙව ......!! :D බාමි බාමි.... :)
Pra
mekath bawa...onna balannai hadanne........
Pra
apooooooooo chater....melo rahak na....:(
රොයිලි
@Uraj Deemantha,
ඒක ෆිල්ම් බාන්නම වෙන් කළා නම් හොඳා එහෙනම්. එහෙම නැත්තම් අපිට ඔයා ගානේ එකක් දෙන්න තෑග්ගකට දෙන්න :)@ Pra,
:Pfareen
hoda film akak.thanks bro
fareen
new horror films nedda
asanka
koooo sub?
Bhagya1
can not find subtitles, please help..
Nirmaldarshana
Sub kooo
Chamindalakruwan
Ko sub nadda
koralakubura
ko bn sub eka
koralakubura
ko bn sub
koralakubura
ko sub eka nane bn
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බානවා .....එල කිරි..