John Travolta සහ robin williams කියන්නේ කවුද කියලා කවුරුත් දන්නවා ඇතිනේ. විලියම්ස් නම් කොහොමත් මැදිවියේ චරිත රඟපාන කෙනානේ. එතකොට ජෝන් එයත් ඉතින් දැන් සෑහෙන වයසට ගිය කෙනෙක්. වයසට ගියත් තාම වැඩ දාන්න පුළුවන් බව ඔප්පු වෙන හොඳ කොමඩි ෆිල්ම් එකක් අරගෙන එන්න හිතුනා. මේ චිත්‍රපටියේ මේ දෙන්නා ව්‍යාපාර හවුල්…

John Travolta සහ robin williams කියන්නේ කවුද කියලා කවුරුත් දන්නවා ඇතිනේ. විලියම්ස් නම් කොහොමත් මැදිවියේ චරිත රඟපාන කෙනානේ. එතකොට ජෝන් එයත් ඉතින් දැන් සෑහෙන වයසට ගිය කෙනෙක්. වයසට ගියත් තාම වැඩ දාන්න පුළුවන් බව ඔප්පු වෙන හොඳ කොමඩි ෆිල්ම් එකක් අරගෙන එන්න හිතුනා.
මේ චිත්‍රපටියේ මේ දෙන්නා ව්‍යාපාර හවුල්කරුවන්. ඔවුන් ජපාන ගැණුම්කරුවන් සමග ලොකු ව්‍යාපාර කටයුත්තකට අත ගසා තිබෙනවා. මේ අතරින් ඩෑන් (විලියම්ස්) තම බිරියගෙන් අවුරුදු 7කට පෙර දික්කසාද වී සිටින්නෙක්. එම දික්කසාදය සිදුවූ විට ඔහු පෙලී තිබුන දුකෙන් ඔහුව ගොඩ දාන්නේ ඔහුගේ හවුල්කාර චාර්ලි (ජෝන්) විසින්. එනම් ඔහුව මයාමි වෙත රැගෙන යාමෙන්. එහෙත් එහිදී ඔහුට සුරූපී විකී ව මුනගැසෙනවා. ඔවුන් බීමතින් එදා රෑම විවාහ වෙනවා. ඉන් පසු පසුවදාම වෙන් වෙනවා. එනම් පැය 24ක් ඇතුලත දෙවරක්ම දික්කසාද වීමේ ගෞරවය ඔහු ලබා ගන්නවා. 🙂 ඕක ඔහොම වුනයි කියමුකෝ. මේ වටිනා ව්‍යාපාර අවස්ථාවේදි ඇය අවුරුදු 7කට පසුව ඔහුව බැලීමට පැමිනෙනවා. මේ අතර ඔහු දැන ගන්නවා ඇයට නිවුන්නුන් සිටින බව. ඔවුන් ඔහුට කතා කරන්නේ තම පියා ලෙසටයි. 🙂 මේ අතර ඔහු අතින් ළමුන් දෙදෙනා බලාගන්නා කාන්තාවට අනතුරක් වීම නිසා ඔහුට මව නොසිටිනා සති දෙකක කාලයක් ළමුන්ව බලාගැනීමට සිදුවෙනවා.
මේ වටිනා ව්‍යාපාර කටයුත්තත් සමඟ ඔහු ළමුන් දෙදෙනාව බලාගන්න හැටි තමයි කතාවේ ගලාගෙන යන්නේ. විහිළු වලින්නම් අඩුවක් නැති මේ කතාව වෙනසකටත් එක්ක බලන්න කියලා කටියටම ආරාධනා කරනවා.
ලිපිය – රොයිලි ප්‍රනාන්දු

24 comments
රසිකයෙක්
chamila
මම මේක බැලුවා.. දිගටම බලන් ඉන්නනම් කම්මැලියි... ගොල්ෆ් ගහන සීන් එකයි සූ එකට පනින සීන් එකනම් මරු...
Aravinda
විහිළුත් තියෙන එකක් ද එහෙනම් මරු දැන්ම බානවා බොහොම ස්තූතී
Akila
thanks
Asantha C
bohoma pin.......
V
Thank you elakiri
හසී
බාමී....තැන්කූ
anthr6x
ඕක එල සිත්තරපටිය.... බලලා තියනවා
සරදියල්
බානවෝඕඕඕඕඕඕඕඕ :D
kolla
dl karalama balamu :D :D
vidura
ඔන්න බානවො! සිරා වගේ.තෑන්ක්ස්
sampath
cccccccccccccccc
SPND
tnx
රොයිලි
@රසිකයෙක්,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට. සෙල්ලම් නෑ ආ පළවෙනි කමෙන්ට් එකට සෑහෙන තරඟයක් දෙනවා වගේ.@chamila,
එල එල මචෝ ස්තූතියි කමෙන්ට් එකට :Pරොයිලි
@Aravinda,
ව්හිළු තියෙන ඒවට කැමති වගේ. එල එල ඉස්සරහට තව දෙන්නම්කෝ :P@Akila,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට :)රොයිලි
@Asantha C,
ගුරාට තමා මචෝ වැඩිපුර ලැබෙන්න ඕනා. ;)@V,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට. :)රොයිලි
@හසී,
අහා සහෝ සෑහෙන කාලෙකින් නේ දැක්කේ :)@anthr6x,
ඔබතුමා බලපු නැති කොමඩි චිත්‍රපටි තියෙනවද?රොයිලි
@සරදියල්,
එලෝඕඕඕඕ :)@kolla,
අනිවා අනිවා කරලම බලහන් :)රොයිලි
@vidura,
එල එල ස්තූතියි සහෝ. :)@sampath,
aaaaaaaaaaaaaaaa@SPND,
ස්තූතියි සහෝ. ;)Uraj Deemantha
මේ දවස් ටිකේ අපේ ටොෂිබා නෝට්බුක් ලෝන්ච් එක නිසා සයිට් එක පැත්තේ එන්න බැරි වුනා නෙව ......!!
රොයිලි
@Uraj Deemantha,
ඒකෙන් එකක් අපි තෑග්ගක් විදියට දෙමුද? :PRamraj
mekanam niyama film ekak. thanks
Chanaka
subtitle aka dennako.. mata hoyaganna be..
madusha132
Machan old dogs sinnhala sub eka dennko
Related
![Vishwanath & Sons (2026) Sinhala Subtitles | විශ්වනාත් සහ පුත්‍රයෝ [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Vishwanath-Sons-2026-1.jpg)
Vishwanath & Sons (2026) Sinhala Subtitles | විශ්වනාත් සහ පුත්‍රයෝ [සිංහල උපසිරසි]
2026TamilMovie
![Moana (2026) Sinhala Subtitles | සාගර දියණිය [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Moana-2026-1.jpg)
Moana (2026) Sinhala Subtitles | සාගර දියණිය [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![One Night Only (2026) Sinhala Subtitles | තනිකඩයින්ට රජයෙන් පැය දොලහක්… [සිංහල උපසිරසි] [100*]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/One-night-Only-2026-2.jpg)
One Night Only (2026) Sinhala Subtitles | තනිකඩයින්ට රජයෙන් පැය දොලහක්… [සිංහල උපසිරසි] [100*]
2026EnglishMovie
![Mayday (2026) Sinhala Subtitles | සතුරන් මැද තනිවූ නියමුවා! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Mayday-2026-1.jpg)
Mayday (2026) Sinhala Subtitles | සතුරන් මැද තනිවූ නියමුවා! [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Dhamaal 4 (2026) with Sinhala Subtitles | නැවතත් නිදන් සොයා [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Dhamaal-4-2026-1.jpg)
Dhamaal 4 (2026) with Sinhala Subtitles | නැවතත් නිදන් සොයා [සිංහල උපසිරසි සමඟ]
2026HindiMovie
![Jackass: Best and Last (2026) Sinhala Subtitles | පිස්සු කල්ලියේ අන්තිම සෙල්ලම [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Jackass-Best-Last-2026-1.jpg)
Jackass: Best and Last (2026) Sinhala Subtitles | පිස්සු කල්ලියේ අන්තිම සෙල්ලම [සිංහල උපසිරසි]
2026EnglishMovie
හොදයි හොදයි... බලල ඉවරවෙලාම කමෙන්ට් කරන්නම්.. බොහොම ස්තුතියි!
මම පලවෙනියා....!