ඔන්න යාළුවනේ කාලෙකට පස්සේ මම මගේ 7 වෙනි නිර්මාණය අරන් ආවා..මේක ජැකී චෑන් මහත්තයාගේ සුපිරි චිත්‍රපටියක්..මේ චිත්‍රපටියට 7.2/10 වැනි ඉහළ IMDB අගයක් ලැබිලා තියනවා… දැන් කතාව පැත්තට හැරෙමු. කොන්ඩර්( Jackie Chan ) කියන්නේ කුලියට වැඩ කරන රහස් නියෝජිතයෙක්. මෙයාට එක්සත් ජාතීන්ගේ සංගමයෙන් භාර දෙනවා ලොකු ව…

ඔන්න යාළුවනේ කාලෙකට පස්සේ මම මගේ 7 වෙනි නිර්මාණය අරන් ආවා..මේක ජැකී චෑන් මහත්තයාගේ සුපිරි චිත්‍රපටියක්..මේ චිත්‍රපටියට 7.2/10 වැනි ඉහළ IMDB අගයක් ලැබිලා තියනවා…
දැන් කතාව පැත්තට හැරෙමු. කොන්ඩර්( Jackie Chan ) කියන්නේ කුලියට වැඩ කරන රහස් නියෝජිතයෙක්. මෙයාට එක්සත් ජාතීන්ගේ සංගමයෙන් භාර දෙනවා ලොකු වැඩක්. ඒක තමයි දෙවැනි ලෝක යුද්ධ කාලේ ජර්මන් හමුදාව හංගපු රත්තරන් වගයක් හොයාගන්න එක. ඒක හංගලා තියෙන්නෙත් එසේ මෙසේ තැනක නෙමෙයි. ඒ රත්තරන් ටික හංගලා තියෙන්නේ සහරා කාන්තාරේ තියන රහස් හමුදා කදවුරක. ඉතින් මේ කොන්ඩර් ගෙ රාජකාරිය වෙන්නේ ඒ රත්තරන් තොගය කොහොමහරි හොයලා දෙන එක. ඒ වගේම මේ රත්තරන් ටික හොයාගෙන තවත් කණ්ඩායමක් එනවා මේ කාන්තාරෙට. මේ නිසා කොන්ඩර් ට අභියෝග රැසකට මුහුණ දෙන්න වෙනවා…….හොදයි එච්චරයි මම කියන්නේ අපි බලමු මේ රත්තරන් ටික කොන්ඩර් ට හොයාගන්න පුළුවන් වෙයිද? රත්තරන් ටික හොයාගෙන එන අනික් කණ්ඩායම කව්ද? කියලා. මේක action ෆිල්ම් එකක් වගේම මේකේ හොදට හීනා යන කොමඩි කෑලිත් තියනවා ඔයාලම අරන් බලන්නකෝ..
850 MB (BR) කොපිය මෙතනින් බාගන්න
72e6baac11ddccc02eef47cbcbfc704a0127e84f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,231 downloadsDownload Armour.of_.God_.II_.1991.baiscopelk.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SachiraS.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචිර සංදීප ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සචිර සංදීප
Subtitles
28 comments
තිසර නියෝ
අසිත
Jackie Chan ඉන්නවා නම් හොද ඇති
thisal
එල එල රෙටින්ග්සුත් පට්ට නලුවත් පට්ට එල තැන්ක්ස් සබ් එකට
Tharindu
Thank you very much bro..!!!
Kushan
උපසිරැසියට තුති……
නලින් පෙරේරා
ස්තුතියි සහෝ... තව තව සබ් අරන් එන්න..
ජය වේවා!
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
Old but gold bro........ :) :) :) :) :) :)
:) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)
:) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)
:) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)Jack
බොහෝම ස්තුතියි සහෝ.
ජැකී අයියා ඉන්නවනම් නොබලා කොහොමද.
ජය.Chaminda Lakruwan
නියමයි මචෝ මම කැමතිම නලුවෙන් සබ් එකට තෑන්ක්ස් තව පුළුවන්නම් ජැකි චැන්ගේ පරණ ෆිල්ම් වලට සබ් එක දාන්න
Sach
සබට තුති සහෝ !!!!
thilan
thanks sub ekata.. meke 1 ekatath sub dennako "Armour of God (1986)"
Kulanjana Maduranga
niayamai…thanks SACHIRA saho..sub ekata..digatama sub demu.jaya wewa…..
Umesh
Tanx....
SaDuN dAnUsHkA
එල
උපසිරැසියට තුති......!prabhath
thanks
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Global
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
රොයිලි
බොහොම ස්තූතියි සචිර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
ජැකීගෙ ඒවා මරු බන්
එල එල
සබට තුති
ඔබට ජය.............Sanjeewa
Thanks for Sub
ajantha
meka godak parana film ekak.mama meka baluwe 2002 a/l karadi.mama gatha palaweni DVD eka.hoda katha wakak.hoda action wagema hodata hina yana kali tikakauth thiyenawa.
ashan
ela macho thwa jckiege films deepan :D
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ඉදිරියම යමු..
ජයම වේවා...!!!ASELA
ELA.... PATTA......
LAKSHAN
උපසිරැසියට තුති……
Chamara diaz
Niyama Film Machan Mewa, Kik Eke balatheki Sub kkama, Boma Pin B.S.
Hashan M. Priyadarshana
Thank you bro sub ekata..
Jaya wewa!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)