ඔන්න එහෙනම් තව චිත්‍රපටයක් අරගෙන ආවා. මේකත් මේ වසරේ පැමිණි ක්‍රියදාම චිත්‍රපට වලින් ඉහල IMDbඅගයක් වාර්තා කරපු චිත්‍රපටයක්. ඒ වගේම මෙහි රංගන දායකත්වය සපයන්නේ මගේ නම් ප්‍රියතම නළුවා. Denzel Washington වගේම මෙහි Chloë Grace Moretz නිළියත් රංගනයෙන් දායක වෙනවා. පසුගිය සැප්තැම්බර් 26 ලොවපුරා තිරගත කිරීම්…
ඔන්න එහෙනම් තව චිත්‍රපටයක් අරගෙන ආවා. මේකත් මේ වසරේ පැමිණි ක්‍රියදාම චිත්‍රපට වලින් ඉහල IMDbඅගයක් වාර්තා කරපු චිත්‍රපටයක්. ඒ වගේම මෙහි රංගන දායකත්වය සපයන්නේ මගේ නම් ප්‍රියතම නළුවා. Denzel Washington වගේම මෙහි Chloë Grace Moretz නිළියත් රංගනයෙන් දායක වෙනවා. පසුගිය සැප්තැම්බර් 26 ලොවපුරා තිරගත කිරීම් ආරම්භ කල මේ චිත්‍රපටය මේ වන විට ඩොලර් මිලියන 191ක් උපයාගෙන තියෙනවා. ඒ වගේම මෙහි නිෂ්පාදන පිරිවැය වන්නේ ඩොලර් මිලියන 55ක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Antoine Fuqua විසින්.
මම හිතන්නේ මේ ඇති පසුබිම් විස්තරය. දැන් කතාව ගැන ටිකක් කියන්නම් රොබට් මැකෝල් කියන්නේ සුපර් මාකට් එකක වැඩ කරන සාමන්‍යය පුද්ගලයෙක්. ඔහු හැමෝටම උදවු වෙමින් සුහදව රාජකාරි කරන අයෙක්. එයා හැමදාම වගේ පුරුදු වෙලා ඉන්නවා එක අවන්හලකට ගොඩ වෙන්න. ඉතින් මේ අවන්හලටම එනවා හැමදාම රෑට ගණිකා වෘත්තීය ජීවිකාව කරගත් තරුණියක්. එයාට ඒ රැකියාවට යොමුවෙන්න වෙලා නෙමේ බලෙන් යොමු කරවලා. ඉතින් එයාගේ සේවාදායකයන් සමඟින් යන්නේ මේ අවන්හල අසලින්. මේ තරුණිය නමින් ටෙරී. ඉතින් මෙහෙම එකම අවන්හල තුල හැමදාම මුණ ගැහෙන රොබට් සහ ටෙරී දෙදෙනා අතර මිත්‍රත්වයක් ගොඩ නැගෙනවා. දෙන්නා තමන්ගේ විස්තර හුවමාරු කරගන්නවා. ඉතින් දවසක් මෙහෙම දෙන්න මාර්ගයේ කතා කර කර යන ගමන් කාර් එකක දෙන්නෙක් ඇවිල්ලා ටෙරිව බලෙන් දාගෙන යනවා. ඒ දෙන්න තමයි ටෙරිගේ තැරව්කරුවන් දෙදෙනා. මේ අය රුසියානු පාතාල කල්ලි සාමාජිකයන් පිරිසක්. එතනින් සිද්ධිය නිම වෙන්නේ නැහැ. දවස් දෙකතුනක් යනකන් රොබට්t මේ අවන්හලේ මිතුරිය දකින්න ලබෙන්නේ නැහැ. පසුව ආරංචි වෙනවා ඇයට දරුණු විදිහට පහර දීලා රෝහල් ගත වෙලා කියලා. එයාගේ මේ මිතුරිය ඉන්න තත්වය දැකලා රොබට් මොන වගේ පියවරක් ගනීවිද? ඇත්තටම රොබට් කියන්නේ කවුද? එයාගේ අතීතය මොකද්ද? මේ හැම දෙයකටම උත්තර පැය දෙකකට ආසන්න කාලයක් ඇතුලත ඔයාලට හොයාගන්න ලැබෙයි. එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය!!!
“Sometimes we make the wrong choices to get to the right place.”
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම බ්ලුරේ(BR) පිටපත් සඳහා අදාළ වේ.
10,199 downloadsDownload The-Equalizer-2014.zip121 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
112 comments
prabath
පුබුදු
නියමයි.....YIFY එකක් එනකන් හිටියෙ....උපසිරසියට ස්තූතියි
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!නලින්
නියමයි හසන්ත අයියා.. මෙක එනකල් උන්නේ...
බාගෙන තියෙන්නෙ අරක.. අදම බලතැහැකි..
ජය වේවා
සමීර චතුරංග
මෙන්න දීලා බඩු...
ඉවසන් ඉන්නම බැරි තැන ඊයෙම බැලුවා.
ආයේ පස්සේ වෙලාවක බලන්නම් ඈ අයියේ.
ජය!!!ලංකා බ්ලොග් කියවනය
ගොඩක් ස්තූතියි චිත්‍රපට සබ් එකට. හොද චිත්‍රපටයක් දුන්නාට ස්තූතියි හසන්ත.
නුවන්ත දුලාන්
නියමයි හසන්ත අයියා!!!
බොහොම ස්තූතියි.....!!!Sajith
Thanks for Sub............
madusanka
niyamai. enakan balagena hitiye sub eka. jaya wewa
Sam
ammoooo...niyamai..enakn blan hitapu movie 1....thnksss sahooo...
elzzzzzz....///madusanka jayasooriya
Niyamai. ada ude film eka bawa aniwa adama aub dena bawa danagenama. thanks hasantha ancle.
Anushka
භෝම ස්තුති සහෝ.....
Deez
Goddak Thanks Machan.
Sin Sub Ekka Hoyapu Patta Film Ekak.
Sub Karanaeka Digatama Karana Api Wenuwen.
oya Karanne Mahajana Sewayak.
Gayan
Thanks bro :D
SaDuN dAnUsHkA
පට්ට පට්ට
අනිවා බලන්න ඕනේ
උපසිරැසියට තුති...............!prabath
thanks bro..
chandana
බොහොම ස්තූතියි හසන්ත සහෝ ඔයාට
google translater සින්හලට හදලා ඒත් ගොඩක් වැරදි තියෙනවා baiscope lk එකට උපසිරැසි කරන ඔයාල තරම් දක්ෂ පරිවර්තකයෝ තවත් නෑ ඒකෙ තියෙන වැරදි ටික හදන්න ඕනෙම කෙනෙක්ට පුලුවන් ඔයාල හැමෝම ඒකට සහයෝගය දුන්නොත්
සබ් එකක් විනාඩි පහෙන් සිංහලට හරව ගත්තහැකි කිසිම අවුලක් නැතිව subtitle editer softwere එකට සිංහල ඇතුලත් කරන්න කියල ඉල්ලීමක් කලොත් ඒකත් හරිඅදිත ප්‍රවීන්
කලින්ම බෑවනේ .
ඔන්න හසා අයියගේ සබත් අරගත්තා .
දැන් ඉතින් බලන්න තමයි තියෙන්නේ .
බොහොම තුති උපසිරැසියට .තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)shan
thanks machan
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
සබට ස්තුතියි අයියා.
නියම කතාවක් ගෙනල්ලා තියෙන්නේ.අනිවා බෑමක් තමයි.
:)Global
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
කලින්ම දුන්නට ඩබල් තෑන්ක්ස්....Chami
Thanks
Jack
නියමයි හසන්ත සහෝ.
මේක දෙනකම්මයි හිටියේ.
බොහෝම ස්තුතියි සබ් එකට..Rishan
Ela.............
LEo
Ela
JE
ජයවේවා !!!
මධුශාන්
Thanx මචෝ ........ හොද ෆිල්ම් එකක් නැතුව එපා වෙලා හිටියේ...
ජය වේවා.....!!!!!!tharindu
thanks lot...:)
dinesh
elakiri macho thanks
sanjeewa
thanks
yasasa lakmintha
ඈඩෙනවා,,, ඊයේ BrRip එක දීපු නිසා සබ් දෙන්න කවද්ද කියලා බලන් හිටියේ,, අද උදේ වෙනකොට මෙන්න තියනවා,, :) කතා 2ක් නෑ නියම සිලුමක් මේක.. සබ් එකට ඔබට තුති සහෝ,,
අසිත
33 Comment
බොහොම ස්තුතියි.............ජය වේවා!!!!
thisal
බුදු අම්මො මගෙ ආසම නලුවෙක් මෙවා කොමද අතඅරින්නෙ එල තැන්ක්ස් හසන්ත අයියා
Tharindu
Thank you very much bro...!!!
ud@IDM
thanks bro ona downlod karana gata
Amila Sandy
man beluwa bn meeka... pattama patta story 1k macn..
චතුරංග උස්වත්ත
මේක එනකල් තමයි හිටියේ..
බොහෝම ස්තූතියි සහෝ.. ජයවේවා..!! :)
Chaminda Lakruwan
නියමයි සබ් එකට තෑන්ක්ස් මචෝ
චතුරංග උස්වත්ත
මේක එනකල් තමයි හිටියේ..
බොහෝම ස්තූතියි.. ජයවේවා..!! :)
Dasitha
ස්තූතියි සහෝ
Kulanjana Maduranga
ammo meka nobala kohoma atharinnada....dnma banawa.subata thanks HASANTHA Aiye...digatama sub denn.obata jaya........
shakil
super macho... me tiyenne ela film 1k.
chameera
tnx bro
Dila
Thanxx hasntha ayya
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
menna ඇවිත් කාලයක් තිස්සේ එනකම් බලන් උන්නු ෆිල්ම් එකක්..
හසා කරන බව නම් කලින් ඉඳන්ම දැනන් උන්නා..
ඒ නිසා ඔන්න සබයි ෆිල්මයි දෙකම අරගන්නවා..
හැබැයි දැන්ම බලන්න වෙන එකක් නම් නැහැ මයේ හිතේ...
එත් ඉඩක් ලැබුණු ගමන් බලන දෙවෙනි ෆිල්ම් එක තමා මේක...
ජය වේවා!!!kan
nice film aiya
thanksprabhath
thanks
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !Sandakelum
sub ekata thanks bro... download karagatta onna...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Equalizer (2014) with Sinhala Subtitles | පොඩි දෙයක් ගිය දුරක්…[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/The-Equalizer-2014-2-.jpg)

1 st,best of best,i like danzel,thanks dear