Watch Trailer

Army of Darkness (1992) with Sinhala subtitles | අවාසනාවන්ත මරණය III (අන්ධකාරයේ හමුදාව) [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම තෙරුවන් සරණයි! ජය වේවා! කොහොම හරි ඉතින් එවිල් ඩෙඩ් තුන්වෙනි ෆිල්ම් එක කරල ඉවරයි, දෙවනි ෆිල්ම් එකට හොඳ ප්‍රතිචාර තිබුන, එයාලට ඉතින් එකෙන්ම ස්තූතියි කරනවා, ඒ වගේම මේ ෆිල්ම් තුන මට භාර දුන්න රොයිලි අයියටත්, හසන්ත අයියටත් බොහෝම ස්තූතියි කියල මේ වෙලාවෙ මතක් කරන්න කැමතියි, ඔයාල හැමෝටම නිරෝගිකම ප්‍…

Army of Darkness (1992)

හැමෝටම තෙරුවන් සරණයි! ජය වේවා! කොහොම හරි ඉතින් එවිල් ඩෙඩ් තුන්වෙනි ෆිල්ම් එක කරල ඉවරයි, දෙවනි ෆිල්ම් එකට හොඳ ප්‍රතිචාර තිබුන, එයාලට ඉතින් එකෙන්ම ස්තූතියි කරනවා, ඒ වගේම මේ ෆිල්ම් තුන මට භාර දුන්න රොයිලි අයියටත්, හසන්ත අයියටත් බොහෝම ස්තූතියි කියල මේ වෙලාවෙ මතක් කරන්න කැමතියි, ඔයාල හැමෝටම නිරෝගිකම ප්‍රාර්ථනා කරන ගමන්ම ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 1993 පෙබරවාරි 19 වෙනිද, IMDB අගය 7.6 ක් විදිහට සටහන් වෙනව, ෆිල්ම් තුනම අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Sam Raimi, ඉතින් සබ් එකේ අවුලක් තිබුනොත් ඔයාල හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටිමි.

බලපු අය ගොඩක් ඉන්න හින්ද වැඩිය ෆිල්ම් එක විස්තර කරන්න අවශ්‍ය නෑ, ඒක හින්ද මේ විදිහට කියන්නම්, දෙවනි ෆිල්ම් එකේ අවසානෙට ඈෂ් කාලය හරහා වෙනම ලෝකයකට යනව, ඊට පස්සෙ එයාට ඕන වෙනව එයා හිටිය වර්තමාන ලෝකයට ආපහු එන්න, එහෙදි මෙයා රජ වෙන සිද්ධියකුත් තියෙනව, ඈෂ් ඉන්න මාළිගාවෙ ඉන්නව වයිස්මන් කියල කෙනෙක්, එයා කියනව ඒ වැඩේට නෙක්‍රොනෝමිකන් කියන ග්‍රන්ථය ඕන වෙනව කියල, ඒක තියෙන්නෙ පාළු කනත්තක, ඉතින් මේ ඈෂ් කනත්තට යනව ඒ පොත අරගෙන එන්න, වයිස්මන් ඔහුට කියනව ඒ පොත අතට ගන්න කලින් වචන තුනක් හඬනගා කියන්න අවශ්‍යයි කියල, කොහොම හරි ඉතින් මේ ඈෂ්ට ඒ වචන තුන හරියටම එතනදි කියන්න අමතක වෙනව, නමුත් මේ ඈෂ් ඒ පොත අරගෙන මාළිගාවට ආපහු එනව, ඒත් එයා නිවැරදි ආකාරයට ඒ පොත ගත්තෙ නැති නිසා ඒ ග්‍රන්ථයට අධිපති යක්ෂයෙක් තවත් සේනාවක් එක්ක ඈෂ්ව හොයාගෙන එනව, ඒ පොත නැවත අරගෙන යන්න, එතනින් එහාට ඈෂ් මොකක්ද කරන සිද්ධිය කියල දැනගන්න අපි ෆිල්ම් එක බලමු, විස්තර කරන්න වෙන්නෙ ඒ විදිහට තමයි, ඒ වගේම නවතින්න කලින් අනිවාරයෙන්ම කියන්න වෙනව, සියලුම දෙනාට බුදු සරණයි!

Army of Darkness (1992) on IMDb

 

 

698 MB (BluRay.x264) කොපිය මෙතනින් ගන්න

27FFCAED65CA680780FAD879DFF911549036D34F

1.0 GB (BluRay.x265) කොපිය මෙතනින් ගන්න

3BCF0F8F9C1C1E0FD4EEB0AC4802C8AB35431CA7 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

790 downloadsDownload Army-of-Darkness-1992.zip48 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/DinushaR.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිනූෂ රුක්ෂාන්

Subtitles

790 downloadsDownload Subtitles48 KB

17 comments

  1. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

  2. nilantha

    thank you saho man kalinma danan hitiya meka denawa kiyala. eka hinda movie eka aranma thibba

  3. nilantha

    thawath karagena yamu wade denusha aiye

  4. Sajith Anthony

    සබ් එකට ගොඩාක් ස්තුතියි,
    ජය වේවා...!!!

  5. kavinda

    අම්මේ, මේක දෙනකන් ගොඩාක් බලන් හිටියා. සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
    ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ඒවා වලට උපසිරැසි දෙන්න.
    දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ.

    සුබපැතුම්

    බුදු සරණයි! දෙවි පිහිටයි!

  6. Well Wisher Lakruwan

    thanx bro thanx a lot.. Waiting long time to see this... thanx.. keep it up...

  7. Kulanjana Maduranga

    niayamai…thanks DINUSHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. mithun

    Thx සහොදර . 1,2 දෙකම ඩව්න්ලොර්ඩින් කර. තුති .

  9. mithun

    ඇත්තටම බොහොම අගෙයි සහො ඔයාගෙ උපසිරැසි ගැන්විමත්.. 1, බැලුව.. 2ත් ඩව්න්ලොර්ඩින් කරා.. මෙකත් අද බනව සුපිරි ෆිල්ම් සෙට් එක .

  10. Asitha

    ela thanks

  11. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  12. Udara Damith B\K

    thankssssssssssssssssss

  13. Asitha

    20,000 Leagues Under the Sea (1954) මේ ෆිල්ම් එකටත් සබ් දෙන්නකෝ .
    YIFI එකේ හොද කොපියක් තියෙනවා.

  14. රොයිලි

    බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Amila Mudalige

    Sub ekata thanks saho

  16. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  17. Anonymous

    1080p bluray SUB OK [THANKS]