යාලුවනේ සැහෙන කාලෙකට පස්සේ මම ENGLISH ෆිල්ම් එකක් එක්ක ඔයාලව හම්බෙන්න අවා මේක අලුත් ෆිල්ම් එකක්. මේක පෙබරවාරි 02 තමයි රිලීස් උනේ මේකේ IMDB අගය 5/10 . මේකේ මයික්ගේ චරිතය කරන්නේ jason patric හෙෆ්ලින්ගේ චරිතය කරන්නේ scott adkins ජේකබ් ගේ චරිතය කරන්නේ wiliyam dick..i චෝලි ගේ චරිතය කරන්නේ natasha hen..…

යාලුවනේ සැහෙන කාලෙකට පස්සේ මම ENGLISH ෆිල්ම් එකක් එක්ක ඔයාලව හම්බෙන්න අවා මේක අලුත් ෆිල්ම් එකක්. මේක පෙබරවාරි 02 තමයි රිලීස් උනේ මේකේ IMDB අගය 5/10 . මේකේ මයික්ගේ චරිතය කරන්නේ jason patric හෙෆ්ලින්ගේ චරිතය කරන්නේ scott adkins ජේකබ් ගේ චරිතය කරන්නේ wiliyam dick..i චෝලි ගේ චරිතය කරන්නේ natasha hen.. ෆිල්ම් එක ලියලා තියෙන්නේ peter sulivan අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ඩේවිඩ් tennant. ඔන්න ෆිල්ම් එක ගැන ටිකක් කිව්වා. මම දන්නවා ඔයාලට මේවා වැඩක් නෑ කියලා ඔයාලට කතාවේ පොඩි විස්තරයක්නෙ ඕනේ. එත් ෆිල්ම් එක ගැන කියන්න ඕනේ හින්දා තමයි මේවා දැම්මේ .
දැන් මම කතාව ගැන ටිකක් කියන්නම් ගෙදරක ලමයෙකුයි එයාගේ කුඩම්මයි ඉන්නවා එයාගේ තාත්තා කොහෙද කියන්න මෙයාලා දන්නේ නෑ ළමයාගේ අම්ම මැරිලා මෙයාලා මෙහෙම ඉන්නකොට දවසක් ගෙට හොරු වගයක් පනිනවා එදා කුනාටු දවසක් පොලිසියයි ඒ ගෙදරයි අතර තියන පාලමත් කැඩිලා ඒ හින්ද පොලිසිය එන්නෙත් නෑ මෙයාලගේ ගෙදර සවිකරලා තියන ආරක්ෂක පද්දතියේ සාමාජිකයිනුත් එක්ක එකතු වෙලා මෙයාලා දෙන්න බේරෙන්න කරන දේවල් තමා තියෙන්නේ. මේකේ අවසානය බලපුවහම මට හිතුනා තවත් කොටසක් මේ ෆිල්ම් එකට තියෙයි කියලා බලමු එහෙම තව එකක් අවොත් එකත් දාන්නම්. මේකේ හොඳ කතාවක් තියනවා. ඔයාලම බලන්න. තව ෆිල්ම් එකකින් හමුවනතුරු සමුගන්නම්.
ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
Home.Invasion.2016.DVDRip.XviD-ETRG
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,515 downloadsDownload Home.Invasion.2016.Baiscopelk.com_.rar32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/Sasika-Nadeera.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සසික නදීර කෝණාර (snk)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සසික නදීර කෝණාර
Subtitles
38 comments
Dean
asanka
Ela machooo
mithun
මම මෙ ෆිල්ම් එක බලල ගොඩ දවසක් වෙනව දැන්.
මෙක රිලිස් වෙල ගොඩක් කල්. Web-dl කොපි අවෙ මෙ ලගදි.
අහන්න,දෙයක් නෑ සහොල නොම්බර එක සුපිරි ෆිල්ම් එකක්.
හැමොම ඩව්න්ලොර්ඩින් කරගන්නKrishan NiShalya
Ah sasikaya .... ela ahh..... dan wadeta bahalama .......☺☺☺☺☺☺☺☺☺
sasika konara
Hah zero(2016) film eke cover eka neda machan profile pic eka
Bobby
Thank you sasika
Sanjaya
Thanks
Sub akata Bohoma Pin saho...nilantha
thank you
Asitha
ela thanks
Jack
නියමයි මචන්..
පට්ට කතාවක්නේ.
බොහෝම ස්තුතියි සබ් එකට..
දිගටම වැඩේ කරන්න.
ජය.me
Thanks
mithun
දිගටම උපසිරැසි දෙමු මල්ලි.. thx ..ඔයා ෆිල්ම් බාර අරං නැත්නම් මෙකටත් උපසිරැසියක් ලබාදෙනවද නිවාඩුව .. baraka 1992 . Imdb 8.2/10 totten tomato 80/10 නියම ෆිල්ම් එකක්..
sasika
Thankz
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
indika
Thn Q.. :)
chamil alankara
බොහොම ස්තුතියි අපේ රසවින්දන උදෙසා ඔබ කරනා කැපකිරීමට හා ගන්නා වෙහෙසට.
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!Sajith Tharaka
Thanks machan. Downloading Film..
Sajith Anthony
සබ් එකට ගොඩාක් ස්තුතියි,
ජය වේවා...!!!Tharaka
බොහෝම ස්තුතියි මචන්..
Kulanjana Maduranga
niayamai…thanks NADEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……
chaturanga
me film download karaganne kohomada
රොයිලි
බොහොම ස්තූතියි සසික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සිඟිති
thankz
චරිතේ
නියම ෆිලුමක් නේ සහෝ ජාති ආ....
pawan aravinda
ela ohoma yan
Anuwa
Jayawewa!!
malshan
එල කතාව මම මේක බලන්න අසාවෙන් හිටියේ සබ් එක තිබුනේ නෑ එල thankyou.................ජය
malshan
nice
කමල් ඩින්
සුපිරි ෆිලුමක්නේ සහෝ
රුවන් අයියා
මම කැමතිම ෆිල්ම් එකක් එල එල
suresh madanayaka
niyamayi ...ohoma yan
suresh madanayaka
:-(
suresh madanayaka
(:-
chathuranga44
ayya AnnaBelle upa sirasa dandakoooo??
sasika konara
mokadda film eke nama chathuranga44 hariyata ewanna
Sadeu_Bandara
සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි....
Anonymous
Legacy 2020 sinhala sub eka denawada
Advertisement

Film eka hodai vage kiyala hithenava....thanks sub ekata...digatama karagena yamu..good luck!