කොහොමද යළුවනේ ගොඩක් කලෙකට පස්සේ ඔන්න තවත් නියම දමිල චිත්‍රපටයක් ගෙනාව ඔයාලාට.Arrambam තම මම අද මම ගෙනාවේ. බිල්ලා බලලා තියෙනවානේ එකේ ඉන්න සුපිටි නළු අජිත් කුමාර් තමා මෙකෙ නළුවා. IMDb 8.1 අගයක් ගන්ත මෙම චිත්‍රපටය 2013 ඔක්තෝබර් තමා මෙක සිනමා කරලියට අවේ Vishnuvardhan කියන අධ්‍යාෂවරයා අතින් මෙක අධ්‍යක්ෂ…
කොහොමද යළුවනේ ගොඩක් කලෙකට පස්සේ ඔන්න තවත් නියම දමිල චිත්‍රපටයක් ගෙනාව ඔයාලාට.Arrambam තම මම අද මම ගෙනාවේ. බිල්ලා බලලා තියෙනවානේ එකේ ඉන්න සුපිටි නළු අජිත් කුමාර් තමා මෙකෙ නළුවා.
IMDb 8.1 අගයක් ගන්ත මෙම චිත්‍රපටය 2013 ඔක්තෝබර් තමා මෙක සිනමා කරලියට අවේ Vishnuvardhan කියන අධ්‍යාෂවරයා අතින් මෙක අධ්‍යක්ෂණ වෙලා තියෙන්නේ .මෙකෙ අජිත් කුමාර්ට අමතරව Arya, Nayantara and Taapsee Pannu යන ජනප්‍රය නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා. කතාව ගැන කියනවා නම් මුම්බායේ බෝම්බ පිපිරිමකින තමා කතාව පටන් ගන්නේ එක කරන්නේ අශෝක් එයා ත්‍රස්තවාදීයෙක් අර්ජුන් කම්පියුටර් ඉංජිනේරුවෙක්. මයා ඉස්කොලේ යළුවෙක් විදිහට රගපාලා අර්ජුන්ව පැහැර ගන්නවා එයා අර්ජුන්ගේ ආදරවන්තියව අනිතාවත් මරනවා කියලා තර්ජනය කරලා අර්ජුන්ගෙන් වැඩ ගන්නවා.හැබයි අශෝක් එක කට්ටියක් විතරක් ඉලක්ක කරගෙන තමා මේ සේරම වැඩ කරන්නේ.ඔය අතරේ අර්ජුන් කොහොම හරි මෙක පොලිසියට කියන්න උත්සහා දරනවා එත් බැරි වෙනවා අන්තිමේදි අර්ජුන් ශ්‍රි රගවන්ව මරපු තැන කාර් එකේ යතුර අමතක කරලා එනවා එකෙන් පොලිසිය අශෝක්ව හොයගන්න බලනබා.ඇත්තටම අශෝක් ත්‍රස්තවාදීයෙක්ද? ඇයි එයා එහෙම වෙන්නේ කියලා කාතාව බලලාම දැන ගන්න. මේකට කිසිම භාෂාවකින් උපසිරසක් තාම ඇවිත් නෑ කියලා අපේ විකියා සහොදරයා කිවුවා, එතකොට මේක තමා අන්තර්ජාලයට නිකුත් වන මුල්ම උපසිරස වෙන්නේ. ඒ වගේ අපේ වාසල සහෝදරයාටත් ස්තුතියි කරන්න ඕනේ මොකද මෙකේ ලයින් හදලා දුන්නෙ ඒ සහෝදරයා.අලුතෙන්ම අහ අහා සබ් දමපු එකට කාලගුණ සලකාවි යැයි හිතනවා , එහෙනම් අපි ගියා ජය වේවා!
450 MB (DVD) කොපිය මෙතනින් බාගන්න 271558d6b72e7d0690c3749e6e3ff5aaa3f885b1 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න 65965B52190E55933152DBDFA52688DADA7D8893 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
12,269 downloadsDownload Arrambam-20131.zip81 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/නුවන්-හසංක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන් හසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නුවන් හසංක
Subtitles
152 comments
kasun viraj
ගයාන් රූකාන්ත(ජෝනා)
සහෝ අජිත් කුමාර්ගේ මේ අවුරුද්දේ veeram එකත් දෙමු නේද ඔහොමම
pamu
Oya wagema apita vihay ge aluth film 1th d3nawada jilla
Nuwan Hasanka
aniva denava thama jilla 1ke hoda copy 1k na avith apu gaman dennam..
Supun Sanjeewa
ela saho supiriy..all the best
චතුර මදුසංක
මම මේ කොමෙන්ටුව දාන්නේ මේක බලලා ඉවර වෙලා.
සහෝ..එලම තමයි...අසා ලිවීමක් වුනත් සිංහල අපිට ඒක රත්තරං වටිනවා..එල එල සබට ගොඩාක් තුතිThisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
ranga
පට්ට පට්ට ලොකු මහන්සියක් වෙලාදේ දැන් සබ් හදලාම දෙනවා නේ ජය!
nadun
onna unuwenma gaththa
chamath cafe
මේක නම් සුපිරිම ෆිල්ම් එකක් සබ් වලට පින්
vee
maxxa macho
ositha
loweth na machan gr8
tharanga
මේ තියෙන්නේ ලෝකේ මුල්ම සබ් එක සිංහල පට්ට ආ
ccnp
Thanks
isuru samarasinghe
ade meyka balnna asawen unne subs nathi nisa athaharala unne
lokuma deyak subs dunna aka thwath thiyenawa tamil hoda aluth awa eng subs nathi ahala danna ahak namjayaaaaaaaa
එරංග
එලස් බාන්න දැම්ම
wow
wow,,, maru :D
ලක්ෂාන්
මේක දෙනකන් හිටියෙ.අජිත්ගෙ ෆිල්ම් කවුද මිස්කරන්නෙ.මෙච්චර ඉක්මණට සබ්දීපු ඒකට නුවන් සහෝදරයාට මාගේ හදපිරි ප්‍රණාමය.....!
nipuna prasad
niyamayi saho thwath ohoma hadala demu
maleesha
FAttazzzzzzzzzz thanku wewa.....
Lahiru
pattama pathuru film akak
රවිඳුවා
දැන් නං බයිශ්කොප් කශිටියට පික්ෂු තදවෙලා,
අලුතින්ම ටයිම් ලයින් ගහල සබ් කරන්නෙ,
එළ සහො දිගටම කරගෙනයමු...
සුපිරි ආquik
thanks
was
මේක හොදම ෆිල්ම් එකක් ලොවෙත් බලනවා ජය!
gayan
baiscope best ever
tharaka dilshan
මේ දවස් වල දමිල,තෙලිගු,හින්දි ෆිල්ම් බලන කොට තවත් පට්ට ෆිල්ම් එකක් දාලා...
thankz bro ජය වේවාAmila
අද උදෙත් දීලා අලුතෙන්ම සබ් හදලා හවසත් තවත් එකක් මරු සෙට් එකක් ඔය බැහැලා තියෙන්නේ හින්දි දෙමල දන්නා කට්ටිය ජය හෝ!!!!!!!
yasomal
aye ahanna deyak na baiscope ake inne kohomath sira waddoo
venura
our no1 web site :D
දිනිඳු සම්පත්
සෑහෙන්න කට්ටක් කාලා වගේ. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.
thilina
සබ් එක හොය හොය ඉදියේ.ගොඩක් ස්තුතී මචන්
rusuru | රුසිරු
අනිවා මචං හුග දවසක් බාලා කෝ මුකුත් සබ් නෑ
අපිටත් ආඩම්බරයි ලෝකේ මුල්ම සබ් එක සිංහලෙන් වැටෙනකොට නැද්දjana
all the best kolla
Sam
thnks sahoo..mahansi wela sub hadala dunnata..me film denakn hitiyee...
amilatk
jaya wewa!!!!
Chathura Madusanka
එල එල..අනිවා බානවා....පට්ටම කට්ටක් නොවැ.මාරම ආඩම්බරයි බන්.
kalana
thQ
dushman
thnaks sahooo eahenam onna gaththa
baiscope eakata jaya wewaA
Thanks . Ram Leela Movie akat ikmanatama dannakooooooooo. PLZ..
Wishvanath
aarambham film එකේ අන්තර්ජාලයට එක්වන පළමු උපසිරැසිය බයිස්කෝප් එකෙන් දීම ලාංකික අපිට ආඩම්බරයක් නුවන් සහෝ.
pathum
cool bro
samith
elakiri wadak machan
dinu
thanx machan niyamai.
වරුණ රංගජිත්
ගොඩක් ස්තුතියි…ජයවේවා.සබ් 1ට
PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝ උපසිරැසියට.....ගොඩක් මහන්සි වෙලා ලබා දුන්න එක ගැන නම් සතුටුයි.දිගටම දෙමු.ජය! :P :P :P
“චූටී මල්ලි”
එපා වෙන සීන් 1ක් නෙ අහන් කරන එක
පිං මචන් කට්ට කෑවට අපි වෙනුවෙන්
තව හොද එව්වාට දෙමු මචන් ඉස්සරහට
සබට තුති
ඔබට ජය........සපු
දෙමල එකක් එනකන් මග බලන් හිටියේ..... දැන් දෙමල දෙනවා අඩුයි :( බොහොම ස්තුතියි සහෝ...
ගයාන් රූකාන්ත(ජෝනා)
ජය වේවා සහෝ ඔන්න ගන්නවා
සබට තුති !shanaka
thankz sub ekata,film eka laga thibba,sub nathi nisa baluwe naha
Ashan ravihansa
ela vadak kollo meyage veeram film eke dvdrip avith ekatath sub eka dendako macho
sandun
biscope.lk nam puduma site ekak thamai. elama ela .thanks NUVAN.
janna
සබ් වලට ගොඩාක් ස්තූතියි සහෝ..........
Ayesh
thank you. enakan balan hitiye
නලින්
ස්තුතියි නුවන් හංසක සහෝ..
අහ අහා සබ් දනවා කියන්නේ පණ යන වැඩක් නේ අප්පා...එනි වේ.. ස්තුතියි දෙපාරක්ම
ජය වේවා!
ishan
meka denakan tamai hitiye.thnksss sahooo
irshaad
elazz..........
niyama wadak.....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Arrambam (2013) | පටන්ගැන්ම…[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/aarambam.jpg)

patta paharak wage
sthuthii saho