Watch Trailer

The Way of the Dragon (1972) | බෲස් ලී සහ චක් නෝරිස්! ඓතිහාසික සටන. [සිංහල උපසිරසි සමඟ]

මෙන්න මම යාළුවන්ට පොරොන්දු වුණ විදිහට බෲස් ලීගෙ තව එකක් ගෙනාවා. මේක තමයි බෲස් ලීගෙ වඩාත්ම ජනප්‍රිය වුණු චිත්‍රපටිය. ඒ මොකද කියනවනම් හොලිවුඩයේ සුපිරි වීරයා චක් නෝරිස් (Chuck Norris) සහ බෲස් ලී අතර දැවැන්ත සටනක් මේ චිත්‍රපටියේ තියන නිසා. චක් නෝරිස් ඒ කාලෙ වගේම අදකාලෙත් හොලිවුඩ් සිනමාවේ සුපිරිම වීරයෙක…

The Way of the Dragon (1972)

මෙන්න මම යාළුවන්ට පොරොන්දු වුණ විදිහට බෲස් ලීගෙ තව එකක් ගෙනාවා. මේක තමයි බෲස් ලීගෙ වඩාත්ම ජනප්‍රිය වුණු චිත්‍රපටිය. ඒ මොකද කියනවනම් හොලිවුඩයේ සුපිරි වීරයා චක් නෝරිස් (Chuck Norris) සහ බෲස් ලී අතර දැවැන්ත සටනක් මේ චිත්‍රපටියේ තියන නිසා. චක් නෝරිස් ඒ කාලෙ වගේම අදකාලෙත් හොලිවුඩ් සිනමාවේ සුපිරිම වීරයෙක්. ඉතිං එක චිත්‍රපටියක වත් පරාද වෙන්නෙ නැති කොල්ලාගෙ චරිතය රඟපාපු චක් නෝරිස් මේ හොංකොං චිත්‍රපටියේ කළු චරිතයක් රඟපාලා බෲස් ලීට පරාද වුණු එක සිනමා ලෝකයේ ආන්දෝලනයක් වුණාලු.

ටිකක් විතර පරක්කු වුණා සබ් එක දාලා ගේන්න. බෲස් ලී රසිකයෝ මට සමාවෙන්න ඕනෙ ඒකට. විශේෂයෙන් කියන්න ඕනෙ මට මේ වැඩේ ඉවරයක් කරන්න කසුන් ධනුෂ්ක(ගලයා) මගේ මිත්‍රයා මට ගොඩාක් උදව්කරා. ඉතිං එයාටත් බොහොම ස්තූතිවන්න වෙන්න ඕනෙ. එහෙනම් මෙන්න මේකයි මේකෙ සිද්ධිය. මේ චිත්‍රපටියේ බෲස් ලී කරන්නෙ ටිකක් විතර වෙනස් චරිතයක්. එයා නූගත්, හරි විහිළු කෙනෙක්. හැබැයි සටන් ක්‍රම වලින් අති දක්ෂයෙක්. එයාට එයාගෙ මාමාගෙ හිතවතුන් කට්ටියකට උදව්වෙන්න රෝමයට යන්න සිද්ධවෙනවා. කතාව තනිකර ගලාගෙන යන්නෙ රෝමයේ තමයි. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ බෲස් ලී විසින්මයි. මේක imdb එකේ 7.3ක අගයක් රේටින් අරං තියනවා. එහෙනම් කට්ටිය බලමු.

තව විශේෂ දෙයක් තියනවා මේ ලිපියෙම සඳහන් කරන්න. මම කලින් දීපු බෲස් ලීගෙ Fist Of Fury එකට අදහස් දක්වපු දිමුතු තරංග ඉලුක්කුඹුර සහෝ කරපු යෝජනාවක් මේක. බෲස් ලී ඉස්සරෝම ප්‍රසිද්ධ වුණේ The Big Boss චිත්‍රපටයෙන් වුණාට එයා ඉස්සරෝම රඟපාලා තියෙන්නෙ The Kid (1950) චිත්‍රපටයේ. එතකොට බෲස් ලීට වයස අවුරුදු 10යි. ඒකට පරිවර්තනය කරන්න සබ් නම් හොයාගන්න නෑ. සබ් නැති නිසා ඒකෙ link එක මෙන්න මේ ලිපියෙම දුන්නා. කැමති අය ඒකත් බලන්න.

ඊළඟ එකත් පුළුවන් ඉක්මනට ගේන්නම්. ආයුබෝවන් කිව්වා….!

The Way of the Dragon (1972) on IMDb

 

 

697 MB කොපිය මෙතනින් බාගන්න

A8B5A393591AD53BB8710934D265D085CEAC6851 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,706 downloadsDownload The.Way_.of_.the_.Dragon.1972.baiscopelk.zip24 KB

 
 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/dimuthulakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු ලක්ෂාන් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිමුතු ලක්ෂාන්

Subtitles

1,706 downloadsDownload Subtitles24 KB

32 comments

  1. Chathura Madusanka

    patta sahoo ela ela

    1. Chathura Madusanka

      ada mamai eka

  2. හර්ෂ ලහිරු

    මේක දෙනකන්මයි හිටියේ
    පරක්කු වුනාට කොහොම හරි දුන්නනේ
    බොහොම ස්තුතියි සහො :D ජය

  3. kasun

    ela ela bro...digatama wede karagena yaman......

  4. kasun

    sub eka maru...digatama anith films tikath karapan

  5. නලින්

    කෝ.. සබ දිපු සහෝගේ නම.. මට පෙන්නේ නැහැ නේ..

    එහෙම වුනත් සබට තුති සහෝ..

    ජය වේවා!

  6. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ මගේ ඉල්ලීමට The Kid (1950) ටොරන්ට් ලින්ක් එකත් දුන්නට, ඒ වගේම මේ සිංහල උපසිරසියටත් බොහොම ස්තුතියි, ඉක්මනින් අනිත් එකත් ගේන්න ශක්තිය ලැබේවා කියා පතමි, ජයවේවා.

  7. Dhanushka

    Thankssssssssssssss

  8. nipuna prasad

    bohoma thuthi!

  9. ccnp

    Thanks

  10. “චූටී මල්ලි”

    එල එල බෲස් ලී අයිය්යගෙ තව
    එකක් එලස් අනික් ටිකත් දෙමු
    සබට තුති
    ඔබට ජය........

  11. Shakil

    ela... parakku wena 1ta wada wede kerena 1i wedagath.. thanks..

  12. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  13. KproX

    ela

  14. රොයිලි

    බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. නම දාන්න අතපසු වෙච්ච එකට සමාවෙන්න ඕනා. ඔක්කොම දෙන එකටත් බොහොම ස්තූතියි. ජය෴෴ :P :P

  15. චතුරබුද්ධි

    ස්තුතියි සහෝ

  16. yeshu

    ස්තූතියි... අනික් ටිකත් දාන්න

  17. Sameera

    game of the death denawada ???

    1. දිමුතු ලක්ෂාන්

      අනිවා දෙනවා සහෝ...!

  18. Achintha sameera

    දිමුතු ලක්ෂාන් රණසිංහ thanks macho sab ekata,godak pin me wage ekakata sab dipu ekata

  19. Lakshan ads

    බොහෝම ස්තුතියි ලක්ෂාන් සහෝදරයා
    මට ඇත්තටම බෘස්ලීගේ ච්ත්ර පටි බලන්න ගත්තේ ඔබ නිසා
    ජය වේවා....!

  20. Lahiru

    thanks bro

    1. Harsha

      නියමයි සහෝදරයා

  21. piyasiri

    Obata godak pin Jawewa

  22. Sudath

    Great work. and Thanks

  23. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  24. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  25. Lahiru Hashan

    jaya wewa bro

  26. Tharindu Athukorala

    jaya :D

  27. Anonymous

    Super

  28. Anonymous

    blu-ray sub waradee

  29. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි.ජයවේවා.බුදු සරණයි !!!