“Ae Mere Humsafar” කියපු ගමන්ම අපේ පොඩි කාලේ මතකයන් අවදි වෙනවා නේද මගේ යාළුවනේ?? ඔන්න ඉතින් මම මේ පාර ඇරන් ආවා හින්දි සිනමාවේ බොහෝ කාතාබහට ලක්වුණ 80 දශකයේ සිනමා පටයක්. Aamir Khan සමගින් Juhi Chawla මීට රංගනයෙන් දායක් වන අතර මෙය ඔවුන් දෙදෙනා ප්රධාන චරිත මෙහෙය වන පළමු චිත්රපටයයි. යාළුවනේ මේක මගේ කැ…
“Ae Mere Humsafar” කියපු ගමන්ම අපේ පොඩි කාලේ මතකයන් අවදි වෙනවා නේද මගේ යාළුවනේ?? ඔන්න ඉතින් මම මේ පාර ඇරන් ආවා හින්දි සිනමාවේ බොහෝ කාතාබහට ලක්වුණ 80 දශකයේ සිනමා පටයක්. Aamir Khan සමගින් Juhi Chawla මීට රංගනයෙන් දායක් වන අතර මෙය ඔවුන් දෙදෙනා ප්රධාන චරිත මෙහෙය වන පළමු චිත්රපටයයි. යාළුවනේ මේක මගේ කැමතිම චිත්රපටයක්.ඒ වගේම මම කියන්න කැමති මා මෙය වෙනුවෙන් හරියටම දවස් 6ක් වැය කළා. මම හිතනවා මෙය මාගේ හොඳම උපසිරසියයි කියලා. ඒ මොකද කියනවනම් මෙහි කතාව මගේ හිතට ගොඩාක් තදින් කා වැදුණ එකක්.ඒ වගේම මෙහි කතා රචක වෙන Nasir Hussain ගොඩාක් ලස්සනට හිත් පත්ලටම කාවදින විදියට දෙබස් නිර්මාණය කර තියෙනවා.ඉතින් මම ඒ දෙබස් රසය ඒ විදියටම ඔයාලට දෙන්න අපිරිමිත උත්සාහයක් ගත්තා කීවොත් හරියටම හරි. ඒ උත්සාහයේ ප්රතිඵල මම ඔයාලගෙන් බලාපොරොත්තුව වෙනවා.
එදා මෙදා තුර මම බලපු ආදර කතා වලින් මෙය තමයි හොඳම එක කියලා මම කියන්න කොහොමටවත් පසුබට වෙන්නේ නෑ..මට විශ්වාසයි ඔයාලටත් ඒක එහෙම වෙයි කියලා.ගොඩාක් සංවේදි කතාවක්.මීටරේත් 7.8කට කැරකිලා තියෙනවා.ඒත් මටනම් ඒ ගානත් මදියි වගේ.ඒ වගේම තමයි මෙහි එන බොහෝමයක් සිංදු අදටත් ගොඩාක් ජනප්රියයි. Filmfare Best Music Director Award එක මෙහිදී Anand-Milind ට දිනා ගන්න හැකි වූ අතර හොඳම ගායකයා හැටියට වරම් ලබන්නට Udit Narayanට හැකියාව ලැබුණා.ඒ වගේම තමයි වසරේ හොඳම සිනමාපටය වශයෙන් අභිෂේක ලබන්නත්, Aamir Khan ට සහ Juhi Chawla ට හොඳම නළුවා සහ නිළිය වශයෙන් අභිෂේක ලබන්න පුළුවන් වුණා.එහෙනම් ඉතින් ඔයාලට හිතාගන්න පුළුවන්නේ ෆිල්ම් එක ගැන් නේද? එහෙනම් කතාව පැත්තට යමු පට් ගාලා.මම මෙය කෙටියෙන් කීවොත් නම් “තරුණයෙක් සහ තරුණියක් ආදරයෙන් වෙලෙනවා ඔවුන්ගේ එදිරිකාර පවුල් වලට එරෙහිව”
දාන්ක්පූර් කියන්නේ ඉන්දියාවේ ඈත පිටිසර ගම්මානයක්.කතාවට පාදක වෙන ප්රධාන පවුල් දෙක තමයි රන්දීර් සිංග් පවුල සහ දනරාජ්ගේ පවුල.මුලින්ම මේ පවුල් අතර කිසිම ආරවුලක් නෑ.ඒත් රන්දීර් සිංග් ගේ මල්ලි රතන් සිංග් සහ දනරාජ්ගේ නංගි මදුමතී අතර ආදර සම්බන්ධයක් තියෙනවා.ඒක රතන් සිංග් ඒක කරන්නේ හොර රහසේ.පස්සේ රතන් සිංග් ගෙදර උදවියගේ ඇවෑමෙන් වෙනත් කසාදයක් කර ගන්න ලෑස්ති වෙනවා.එතකොට මදුමතී රතන් නිසා මවක් වෙන්න සූදානම්.මේ හින්දා එයා සියදිවි නසා ගන්නවා.අන්න ඔතනින් තමයි ඉතින් මේ පවුල් දෙක නයාගෙයි,මුගටියාගෙයි වෙස් ගන්නේ.මේවා ඉතින් සහෝදරයෙක්ට උහුලන් ඉන්න අමාරුයිනේ.ඒ නිසා දනරාජ් ගිහින් රතන්ගේ කසාදය දාම එයාට වෙඩි තියලා දානවා.ඊට පස්සේ දනරාජ් වසර 14ට හිරේට යනවා.අපේ නළුවා මතුවෙන්නේ දැන්. දන්රාජ්ගේ පුතා තමයි අමීර් ඛාන්. කථාවේ හැටියට එයා තමයි “රාජ්”එතකොට නිළිය ජුහී චව්ලා කියන්නේ රන්ධීර් සිංග් ගේ දුව.ඔන්න ඔහොම ඉතින් මාරම සිද්ධියකින් දෙන්නා සෙට් වෙනවා..ඒක ඉතින් ඔයාලම බලා ගන්න.ඒක මම කීවොත් හරි නෑනේ නේද? මෙයාලට මේ සෙට් වුණ සෙට්විල්ල දිගටම තියාගෙන ඉන්න පුළුවන් වෙයිද?නැත්නම් බැරිවෙයිද?එකිනෙක වෛරක්කාර පවුල් දෙකක් එක්ක මේ දෙන්නට මේ ආදරේ කරගෙන යන්න පුළුවන් වෙයිද?මොවුනට මොන මොන දේවල් වලට මුහුණ පාන්න වෙයිද? අන්තිමට දෙන්නට ආදරේ ජය ගන්න පුළුවන් වෙයිද???????? ඒ කීවා හොදටම ඇති. මේකේ රාජ්ගේ ළමා කාලයට රංගනයෙන් දායක වෙන්නේ Imran khan.එයා දැක්කම හිනත් යනවා. අවසානයේ අදසක් තියලා යන්න.ඒක මට ගොඩාක් වටිනවා.
එහෙනම් තවත් බයිස්කෝප් එකක උපසිරසි අරගෙන එනකම් හැමෝටම ජය වේවා!!!
698 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
6fd1c1d44699fab130b120569d2b66e47c007320 ටොරන්ට් ලින්ක් ක්රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,135 downloadsDownload Qayamat.Se_.Qayamat.Tak_.1988.baiscopelk.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/08/chathura.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චතුර මදුසංක
Subtitles
71 comments
samith
Chathura Madusanka
ෆිල්ම් එක බලලා මොනවහරි අඩුපාඩු තියෙනවන්ම් ,ඒක පොඩි කොමෙන්ට් එකකින් දන්වන්න කියලා මම ඔයාලගේන් ආදරයෙන් ඉල්ලනවා.
bhanuka dhananjaya
kisi aulk naa,mru aiyee,puluwn nm ram leela film eke sub 1kth ikmantama dennakoooooooooooo
Chathura Madusanka
ඒක වෙන කෙනෙක් බාර ඇරන් තියෙන්නේ,එයා ඉක්මනින්ම ඒක දේවි.ස්තූතිය ඔයාට අදහසක් දුන්නට.
Rajitha Abeysinghe
මචන්.පරණ ලස්සන හින්දි ෆිල්ම් වලට සබ් දෙන ඔයා වගේ අයට ගොඩක් පින්.සිරාම කතාවක් බන්
eranga
bohoma pin saho :D
was
බොහොම තුති
Paranage
Thank you very much
Paranage
Thanks
chami
thnxxxxxxx
mihin ලංකා
බොහොම තුති සහෝ දිගටම හොද ඒවා දෙමු :D
udara
loweth na :) :D
quik
thanks
isuru
pld awa maru
isuru
old*
Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........නලින්
ස්තුතියි චතුර සහෝ.
මෙක නම් මම මාරම ආස මුවි එකක්.. කියන්න වචන නැහැ..
දිල් එකටත් පුළුවන් නම් සබක් අතහැරහාල්ලා කෝ..
ජය වේවා!
uda
~"පස්සේ රතන් සිංග් ගෙදර උදවියගේ ඇවෑමෙන් වෙනත් කසාදයක් කර ගන්න ලෑස්ති වෙනවා."~
සහෝ... මට මෙන්න මෙතන කියැවෙන දේ පැහැදිලි මදියි. ඔයා මේ කියන්න හදන්නේ...
'රතන් සිංගේ පවුලේ හැමෝම මැරිලා ගියාට පස්සේ එයා වෙනත් කෙනෙක්ව කසාද බඳින්න සූදානම් වෙනවා'
කියන එක ද?
නැතිනම් 'රතන් සිංගේ පවුලේ හැමෝගේම විරුද්ධත්වය නිසා වෙනත් කෙනෙක් කසාද බඳින්න සූදානම් වෙනවා'
කියන එකද?
වචන පාවිච්චියේදී බොහොම සැලකිලිමත් වෙන්න සහෝ "ඇවෑමෙන්" කියන්නෙ අහාවයෙන් පස්සෙ කියන එකයි.
වචන වැරදි ගැන මම ඉස්සර ඉඳන්ම සැලකිලිමත් වෙන්න කියලා අපේ බයිස්කෝප් කට්ටියට කිව්වත් අදටත් ඒක හරියට වෙන්නෙ නෑ. ඔයාගෙ අදහස දෙවැන්න නම් මෙතන ලොකූ වැරැද්දක් තියෙනවා. ඒක නිවැරදි කරලා ආපහු සකස් කරනවානම් හොඳයි කියන එකයි මගේනම් අදහස!
අපේ බස කතා කරන අයට සේවයක් කරනකොට බස නිවැරදිව යොදාගන්නත් අමතක කරන්න එපා...
වැරදි හදාගෙන ඉස්සරහට යමු! ජය!
Chathura Madusanka
සහෝ ඇවෑමෙන් කියන එකෙන් මම අදහස් කරේ "බල කරනවා"කියන එකයි.සමාවෙන්න ඒකට....
නැතිනම් ‘රතන් සිංගේ පවුලේ හැමෝගේම විරුද්ධත්වය නිසා වෙනත් කෙනෙක් කසාද බඳින්න සූදානම් වෙනවා"" අන්න ඒකයි මම අදහස් කරේ.
සමාවෙන්න ඒක මගේ වැරැද්දක්.මගේ ශබ්ද් කෝශයට ඒක වැටිලා තිබුනේ "ඇවෑමෙන්"" කියන එක ""බලකීරීමක්""විදියටයි.
සමාවෙන්න.සමාවෙන්න.........වරද පෙන්නුවාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා.uda
නැහැ සහෝ, මේ වරද මීට කලිනුත් වෙනත් කෙනෙකුගේ ලිපියක මම දැක්කා. ඒකම යළිත් වතාවක් යෙදිලා තියෙනවා දැකපු නිසයි කිව්වේ. එක වතාවක් වැරදුණාට ගණන් ගන්න එපා. ඒක සුළු දෙයක්.
"ගුරුන්ටත් අකුරු වරදී." මෙහෙම කියමනකුත් තියෙන්නෙ, කොච්චර උගතෙක් වුණත් වරදින්න යන්නෙ බොහොම සුළු මොහොතක් නිසානෙ.
දිගටම වෙන්න ඉඩ නොදී ඉමු අපි. එතකොට හරි. ජය!
Chathura Madusanka
නෑ සහෝ මම කොහෙත්ම ඒකට වරදක් හිතුවේ නෑ.මොකද මෙහෙම හරි අදහසක් දීලා අපිව දිරිමත් කරන එක ගොඩාක් වටිනවා.ඇත්තෙන්ම සහෝ ඔයා එහෙම කීවට පස්සේ තමයි මම ඒ වචනය ගැන ගෙදර උදවියගෙන් ඇහුවේ.ආපහු වතාවක් ගොඩාක් තුති ඔයාට සහෝ.
bhanuka dhananjaya
chathura,ram leela film 1ke sub 1kth ikmanta dennko..plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
Chathura Madusanka
ඒක වෙන කෙනෙක් බාර ඇරන් තියෙන්නේ,එයා ඉක්මනින්ම ඒක දේවි.ස්තූතිය ඔයාට අදහසක් දුන්නට.
Sisira Hegoda
Thanks
Ravindu
niyama movie eka..thawa vijayge jilla new movie eka awith thyenawawa.puluwan nm ekatath sub denako.plzz
ගයාන් රූකාන්ත(ජෝනා)
මන් මේක ටීවී එකේ බලලා තියනවා සහෝ සුපිරි ෆිල්ම් එක
ඔන්න ගන්නවා ජය වේවා !Menu
Wow !!! මං ආසම ආස movie එකක්. The best movie I've ever seen... Thank you so much bro :)
Menu
Pooja Umashankar, Siddharth, Suriya ඉන්න movies දෙන්න පුලුවන්ද?
පරණ ඒවා උනාට කමක් නෑ...Chathura Madusanka
සිද්ධාර්ත් ඉන්න එකක් මම කරන්න හිතාන ඉන්නවා.පුලුවන් ඉක්මනින් ඒකත් දෙන්නම්.
Menu
Thanx bro :)
dilan
thax sahoooo....
දිමුතු තරංග ඉලුක්කුඹුර
පරණ උනත් මේ වගේ සුපිරි ලස්සන කතා ඉඳල හිටටලවත් ගේන්න සහෝ, නියමයි,ජයවේවා.
charitha herath
Meka Nam Pattahh... :)
Emi
Thank you so much
sip
mewa thamai one saho,obata jaya
nishi
lassana film ekak. thanks
ආසිරි ප්රියන්ත (හේවා ලුණුවිලගේ)
pattai...
ela film ekak..
menna gaththa macho..
jaya wewaaa..“චූටී මල්ලි”
සින්දුවනම් ඔනි තරම් අහලා තියෙ
ෆිල්ම් එක බලලා නෑ
බලන්න ඔනි මචන්
සබට තුති
ඔබට ජය.........sisiya
බොහොම ස්තූතියි සහෝ... මේ වගේ හින්දි චිත්රපට නිසා තමා අපිට හින්දි සිනමාව සමීප වුනේ... මම ඉල්ලනවා ඔයාගෙන් Jo Jeeta Wohi Sikandar, Akele Hum Akele Tum, Dil යන ෆිල්ම් වලටත් සබ් ඉල්ලනවා... එහෙනම් ආයෙත් ජය.
sp පියමල්
මටත් මේක බලන්නම හිතෙනවා,කාලෙකට පස්සේ ඔන්න ෆිල්ම් එකක් බලන්න හදන්නේ,thanks සහෝ
ARA
old is gold...
sasanka
patta macho supiri
Prabhath Anushka
me wage parana honda film denawata thanks sahoo..
jayawewa..!kasun champika
wow....thanks sahooooooo
prabath
thank machan mewage filmwalata sub dena eka koila ekatath denna.sangdil sanam ekath hodai denawanam
Thilina Nanayakkara
tnx bro... Puluwannam Daar 1993 hindi movie sub dennako...obata jayen jaya
nisal
DIL HAIN KI MANTA NAHIN film ekath denna.
Enri
මේ ෆිල්ම් එකේ අවසාන ගීතය ජිවිතය ජීවත් කරවන ගොඩක් දේවල් කියල දෙනවා. හැමෝම අනිව බලන්න. මම මේ ෆිල්ම් එකේ භාගයකට විතර සබ් දාල අමාරු තැන් කිහිපයක් ගැන බයිස්කෝප් සහෝදරයෙක්ට කිව්වේ මීට මාස හයකට විතර කලින්. ඒත් කිසිම ප්රතිචාරයක් නෑ ලැබුනේ.... :-(
Chathura Madusanka
ඇත්ත කතාව ඒක..ඒකෙනේ මම මේකට එච්චරම ආස වුනේ...:-)
suna
old is gold kiyanne nikam nemeine........thx saho........
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
tharindu
adahasak dala yanwama thamai baweth naa
kathawata hitha giya machan ela kolla ekenam
thawa hoda ekek dapankobarida ubata sshajan film ee sub danna ekath maru ekak machan ela jaya weewa...........
Siraj
සුපිරි එකක් වගේ.
සබ් එකට ගොඩාක් ස්තූතියි.
දිගටම සබ් දෙන්න ලැබේවා.galaya
saho Congrats..niyamai..mmt asama film ekak..puluwannm yevadu film ekath ikmanta denna blnn.jaya wewa!!
රොයිලි
බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. සිරාවටම ලස්සන කතාවක්. ජය෴෴ :P :P
Rajitha Abeysinghe
thanks.
චතුරංග උස්වත්ත
නියම වැඩක් කොල්ලෝ..
හැබැයි එක අවුලක්,
මේකෙ මම කැමතිම සිංදුව තමයි "Papa Kehete He" කියන එක,
ඒකට සබ් කරලා නෑ..මේක බෑවෙත් ඒ සින්දුව නිසා.
කොහොම උනත් පට්ට වැඩක්..
ජයවේවා..!!!
චතුර මදුසංක
මචන් මටත් ඒකට සබ් දාගන්න විදියක් නැතිව අවුලෙන් හිටියෙ,
මොකද මේක ගොඩාක් පරණ එකක් නිසා සිංදු වලට උපසිරැසි අන්තර්ගත වෙලා තිබුනේ නෑ.
ඒකයි මචන් නැත්නම් අනිවා දානවා.චතුරංග උස්වත්ත
චතුර මදුසංක
mama eeka dekala thibune naee,mama apee karya mandalen ahala apdate karanna puluwandha kiyalaa...ee wadee karannam
Tanya De Silva
Thank u.. Mama parana hindi films walata asai.... Thank u bro!!!!!
Good Ratings
Downloads in swift. Very healthy torrent even the movie is a bit old. Old is Gold.....
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
චතුර මදුසංක
syt eka aluth karala pattay a
Roma
copy eka nam mal hathai yaluwa...thanks...keep it up..
Advertisement
![Qayamat Se Qayamat Tak (1988) | ආදරේ කරන්න ඕන මෙහෙමයි!!! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/Qayamat-Se-Qayamat-Tak-1988.jpg)

thanks machan