හ්ම්, ඕන්න අන්තිමට මම මේ කතා පෙළේ අන්තිම එකත් සිංහල එක්කම අරන් ආවා. මම මේක ටිකක් ප්රමාද කළේ හිතා මතාමයි. මම බැලුවේ මීට අමතරව කිසිවෙක් ඇනිමේශන් කතාවක් සිංහල සබ් එක්ක දෙයිද කියලා මට කලියෙන්. ඒත් කිහිප දෙනෙක්ම තව ඒවා භාර අරගෙන තිබුණත් ඒවා ගියේනම් නෑ, ඒ කාලය පුරාවටම. ඒ ගමන අන්තිමේ මම මේක දෙන්න තීරණය […

හ්ම්, ඕන්න අන්තිමට මම මේ කතා පෙළේ අන්තිම එකත් සිංහල එක්කම අරන් ආවා. මම මේක ටිකක් ප්රමාද කළේ හිතා මතාමයි. මම බැලුවේ මීට අමතරව කිසිවෙක් ඇනිමේශන් කතාවක් සිංහල සබ් එක්ක දෙයිද කියලා මට කලියෙන්. ඒත් කිහිප දෙනෙක්ම තව ඒවා භාර අරගෙන තිබුණත් ඒවා ගියේනම් නෑ, ඒ කාලය පුරාවටම. ඒ ගමන අන්තිමේ මම මේක දෙන්න තීරණය කළා. මම එහෙම මේක ප්රමාද කළ එක ගැන සමාව ඉල්ලනවා, කවුරුහරි මේක බලන්න බලාගෙන හිටපු කෙනෙක් ඉන්නවනම් ඒ අයගෙන්. නමුත් මට ඕනෙ කළේ වෙනත් මේ වගේ කතා කොච්චර ප්රමාණයක් මේ සයිට් එකේ යන්න හැකිද කියන එක දැන ගන්නයි මේ කාලය තුළ. විශේෂයෙන්ම සිංහලත් එක්ක. නමුත් එකක්වත් ගියේ නෑ(ළමා කතා ගැනයි මේ කියන්නේ!)
හොඳයි ඒ ගැන සමාව ඉල්ලන ගමන් කතාව ටිකක් කියන්නම්. ගිය පාර මැල්ටසාර්ඩ් මිනිසුන්ගේ ලෝකෙට පැනගත්තනේ, ආතර්ව ඒ ලෝකේ හිර කරලා. මේ පාර එයා හදන්නේ ආතර්ගෙන් ගන්න පළිය මුළු ලෝකෙටම පතුරුවන්න. හැබැයි මේ පාරත් ඒක ලේසි වෙන්නේ නෑ. මේ පාරත් අපේ වීරයෝ ටික කලින් වගේම දුෂ්ඨත්වය පරදවන්න පෙළගැහෙනවා. හැබැයි මේ පාර තව කෙනෙක් ඒකට එකතු වෙනවා. කවුද ඒ? කියල කොහොමද? බලලම දැනගන්න!
මේ ගැන මට කියන්න තියෙන ඕනෙම දෙයක් කියන්න (කුණුහරුප නොයොදා) ඇණුම් බැණුම් ඕනෙ එකක් ඔට්ටුයි. ඒක මගේ ඉදිරි තීරණයට බොහොමත්ම ප්රයෝජනවත් වේවි! දැන් මම මේ කතා මාලාවම සිංහලෙන් දීලා ඉවරයි. ඒකත් සතුටක්! එහෙමනම් මට බැණ බැණ මේකත් බලන්නකො…:D

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා අදාළ වේ.
3,996 downloadsDownload Arthur-3-The-War-of-the-Two-Worlds-2010.zip39 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010-11-22
Subtitles by
උදා
Subtitles
69 comments
කේ. යූ. ජී. උදාර
chamila
thanks ..
Niranjan
Thanks bro.....
lahiru
නියමය් යාළුවා
supa
ela machan thanks
lakshan
sinhala sub walata thanxx machan
janaka
Thanks bro…..
dilan
thanks
theekshanax
නියමා...යි සහෝ.මම මේක බලන්නම හිටියේ පරක්කු වෙලා හරි සබ් දුන්න එක ලොකු දෙයක්.ගොඩා...ක් ස්තුතියි උදා සහෝට තැන්කූ වේවා
NipunaLanka
elaz thanx kiwwa
UDx
එල එල, පටං ගත්ත වැඩේ ඉවර කරලා දැම්මට ටැංකු ඈ :D
කලිං දුන්න ඒව වගේ මේකත් බල තියාගන්නවා පස්සේ බලන්න බැරියෑ ;)praveen
denakan tamai balan hitiyee. thanks parakku wela hari dunnata.
tawath me wage lama animtion film walata sub danna>>>පොලා
අඩෝ සහෝ කැත වැඩ කරන්න එපා! ඉක්මනට සබ් දාපන් මචන්.
Tharanga Darshana Ekanayaka
දෙවනි එක බලලා "ආතර්" එළියට එන හැටි බලන්න ඔන හදිස්සියට ඒ ගමන්ම 3 වෙනි එකත් බාගේන බැලුවා..
අවුලක් නෑ ආයේ සිංහල සබ් එක්ක බලනවා....Thanks.....:)
N.Warnajith
Thanks for Sub Keep it going....!!!!
දිල්
එල තෑන්ක්ස්
අබා
එල එල උදා..බොහෝම ස්තුතියි.
Shenali
mamath gannava.. thank u weva......
gayan
tanks
samraj
කව්ද ඩෝ... උදාට බනින්නේ... :)
ජානක
කලින් එක බැලුවා මේකත් බලමු. මමත් දැම්මා යාලු
Dinuk
Thanks machan…
laka007
tnX
balama balamu :D
Kalin 2kth banna epaa :(රාම් රාජ්
thanks
Nishantha
අද බෑ හෙට බානවා.
ගොඩක් ස්තූතියි. විශේෂයෙන්ම සිංහල සබ් වලට.mudiya
නියමයි උදා සහෝ.මං මේක කවද දෙයිද කියල බලාගෙන හිටියෙ.දෙවෙනි එක බලලා ඉවර වෙලා තද උනා ඇයි ඉතිං ඉවරයක් නැති නිසා.ඊළඟ උපසිරැසි ලිස්ට් එකේ මේක තිබුනු නිසා බලාගෙන හිටිය.පරක්කු උනාට කිසි ප්රශ්නයක් නෑ.කවද හරි සබ් දෙනවනම් එච්චරයි.තව තව සබ් වෙඩි වගේ දෙන්ඩ ඕනි එහෙනම්.බොහෝ............ම ස්තූතියි!!!
Ameera..
thanks saho......
Crissa
thankz bro.....
Air Bender
ela ela machan,,,Thaankz 4 da sinhala sub,,,
kasun
thank you
අරිසෙන් අහුබුදු
මට නම් මේ සයිට් ඵක දැන් ඇතිවෙලා තියෙන්නෙ අපේ වුන්ට සබ් ඵකක් දාන්න යන කාලයක් මට ඵහෙම දුන්න නම් දවසෙන් දානවා
me
Thanks
kkg
ගොඩක් ස්තූතියි අවන්කයා සිංහල සබ් වලට මහන්සිඋන ඒකට
ashan suranga
thnaks machan.....
Dina
මොකටද යලුවා ඔයාට බනින්නෙ... ඔයා එල කොල්ලෙක්නෙ ජයවේවා...
Madushanka Gamage
මේ සයිට් එකෙන්ම දෙවෙනි කොටසත් බාගෙන බලලා තියෙන හදිස්සියට 3 වෙනි එකත් මාත් බැලුවා.... :P :D
mohan
ස්තුතියි.
banda
1th balala 2th balala 3 balanna balan hitiya patta kaalayak, aulak na wade iwara karala dunna ne apita. bohoma sthuthi.. sub ekka balanakotane somiyak thiyenne eeka nisa iwasala balan hitiya.
onna ehenam apith baawoooo...
bohoma sthuthi yaaluwane..
jayen jaya....mihiran
thanx machoo
mama meka enakan hitye.
thawath katha malawakata sinhala sub denna.lishan
thnx ... great work
Rukshan
mamath film eka banna damma.sinhala sub walata thanks.
Tisa හාමි
thank you
Saranga
ගොඩක් ස්තුතියි සහෝ..
narmi
thanks :)
AL1717
Patta machan Thanks
Sinhala Sub WalataJaya WEweaaaa
විකියා
බොහොම ස්තුතියි……maXXXa
තෑන්ක්ස් මචංanoj_lfx
ela..ela..tnx...
හසිතා මහේෂි
බොහෝම ස්තුතියි...එතම කතාවක කොටස් 3නම දුන්නට ස්තුතියි
gayan
ela ela machan
Uraj Deemantha
තවම ඕකේ 1 සහ 2 බැලුවෙත් නෑ.... ඒත් මේකත් බාගත්තා..... :)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
තෑන්ක්ස් මචං... සිංහල සබ් එක්ක ෆිල්ම් එකක් දුන්නට.