Watch Trailer

As Above, So Below (2014) with Sinhala Subtitles | අමරණීයත්වයේ පාෂාණය සොයා…. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ.ඔන්න මමත් sub එකක් දන්නා හිතුවා.වැරදීමක් වෙලා තියෙනවනම් ඉතින් සමා වෙන්න ඕනේ තාම පළවෙනි උපසිරසනේ.මුලින්ම මට උපසිරස දාන්න අවස්ථාව ලබා දුන්නට බයිස්කෝප් වෙබ් අඩවියට ස්තුතිවන්ත වෙනවා ඒ වගේම මට මේ ෆිල්ම් ඒක හොයල දුන්නු සමීර කරුණාරත්න අයියටත් ස්තුති කරන්න ඕනේ. ෆිල්ම් ඒක ගැන කතා කලොත් මේක මේ…

as-above-so-below-(2014)

කොහොමද යාලුවනේ.ඔන්න මමත් sub එකක් දන්නා හිතුවා.වැරදීමක් වෙලා තියෙනවනම් ඉතින් සමා වෙන්න ඕනේ තාම පළවෙනි උපසිරසනේ.මුලින්ම මට උපසිරස දාන්න අවස්ථාව ලබා දුන්නට බයිස්කෝප් වෙබ් අඩවියට ස්තුතිවන්ත වෙනවා ඒ වගේම මට මේ ෆිල්ම් ඒක හොයල දුන්නු සමීර කරුණාරත්න අයියටත් ස්තුති කරන්න ඕනේ. ෆිල්ම් ඒක ගැන කතා කලොත් මේක මේ අවුරුද්දේ තිරගත උනු English horror type film එකක්.imdb අගය 6.1 විදියට තමා සටහන් වෙන්නේ.Perdita Weeks,Ben Feldman,François Civil වගේ නළු නිළියෝ තමා මේකේ රඟ පාන්නේ.කතාව තියෙන්නේ Scarlett කියලා Archaeologist කෙනෙකුයි එයාගේ යාලුවෝ set එකයි අමරණීයත්වය හා ධනය ලබා දෙන පාෂාණයක් හොයා ගෙන පැරිසියේ මළවුන්ගේ උමං  වලට ගිහින් මුහුණ දෙන දේවල් ගැන තමයි.ගියපු හය දෙනාගෙන් කී දෙනෙක්ට ආපහු එන්න පුළුවන් වෙයිද මොන මොන හොල්මන් වලට මුහුණ දෙන්න මේ ගොල්ලන්ට සිද්ද වෙයිද කියලා දැන ගන්නනම් film ඒක බලන්නම වෙනවා.ඔයාලට තියෙන නින්දා ප්‍රසංසා ගල් මුල් උපදෙස් ඔක්කොම [email protected] email එකට එවන්න පුළුවන්.එහෙනම් බාගෙන රස විදින්නකෝ!!!

As Above, So Below (2014) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD සහ BR පිටපත් සඳහා අදාළ වේ.

7,651 downloadsDownload As-Above-So-Below-2014-BR.zip129 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ජිවක ලක්රුවන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2014-11-25
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ජිවක ලක්රුවන්

Subtitles

7,651 downloadsDownload Subtitles129 KB

55 comments

  1. richi

    hoda ekak wage onna sub eka gaththa ada rata baganna one....

    1. Jeewaka

      බා ගෙනම් බලන්නකෝ

  2. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

    1. Jeewaka

      Thankzzzz

  3. Naween

    පට්ට සහෝ මරු කතාවක් වගේ.පළවෙනි එකට සුබ පැතුම්.ඔබට ජයෙන් ජය...!

    1. Jeewaka

      Thankzzz

  4. oshan

    ගල් නම් නෑ මල් තමයි දෙන්න තියෙන්නෙ. බොහොමත් ස්තුති .හොද ෆිලුමක්.

    1. Jeewaka

      Thankzzz

  5. Sam

    thnkss sahooo..me movie sub denkn hitiyeee...jaya wewa..keep it up...

    1. Jeewaka

      Thankzz

  6. Tharindu

    Thanks mcn Thawa ALuth ewa danna :)

    1. Jeewaka

      kk

  7. Global

    පළවෙනි උපසිරසියට උණුසුම් සුබ පැතුම්..!
    දිගටම ලාංකීය සිනමා ලෝලීන් වෙනුවෙන් ඔබේ සේවය ඉටු කරන්න.
    Thanks..!

  8. amila

    පළවෙනි උපසිරසියට සුභපැතුම් ඉදිරියටම යමු සහෝ

  9. me

    Thanks

  10. නලින් පෙරේරා

    ස්තුතියි.. ජිවක සහෝ..

    ජය වේවා!

    1. Jeewaka

      welcome සහෝ

  11. wjb

    thanx machn....තව ඉල්ලීමක් තියෙනව පුලුවන් නම් romantic movies ටිකකට උපසිරස දාන්න....2014 "the best of me" වගේ පට්ටම romance movies ටිකක් තියනව .....

  12. manju

    niyamai machan thawa dapan sub thanksssssssssssssssssssssss

  13. sanjeewa

    thanks

  14. තිසර නියෝ (Thisara Buddhika)

    පළමු සබට සුබ පැතුම් සහෝ
    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  15. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks LAKRUWAN saho. Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………

    1. Jeewaka

      Thankzzz.සහෝ

  16. kasun

    Niyamai mchooo sub ekta ThanKzZ :D

    1. Jeewaka

      welcome

  17. zero

    yako me sub eke kunuharapa ayin karapn .. WTF!!

    1. Jeewaka

      සම්පූර්ණයෙන්ම දල නෑනේ.

  18. thisal

    tnxx elaaaa

    1. Jeewaka

      Welcome

  19. susantha

    thaks......!

  20. prabhath

    palamu wadeta subapethum digatama demu thanks

  21. indika

    thnq :)

  22. JimmyRP__

    Maruzi film ekak wage .. ela mcn

  23. ගයාන් රූකාන්ත

    සබට තුති මචෝ.
    බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි කණ්ඩායමට සාදරයෙන්
    පිලිගන්නවා :P :P :) :)

  24. Zidath

    patta macho... dawa ekak dapan.. good luck ........

  25. RANIL SRIMAL

    බොහොම ස්තූතියි ප්‍රථම උපසි‍රැසියට. :)
    දිගු ගමනක් යන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
    ජය..!

  26. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  27. රොයිලි

    බොහොම ස්තූතියි ජීවක සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  28. jayantha

    ෙමවන් කාලයක ෙමවැනි වැඩසටහනක් ඉදිරිපත් කිරීම සම්බන්ධෙයන් මා ඔබට හෘදයාංගම ප්‍රනාමය
    ඒ් සම්‍ගම ඔබට ෙමවැනි වැඩසටහන් කිරීමට ඉදිරියට ඔබට ශක්තිය හා ෙෙධර්ය ලැබ්වා කියා ප්‍රාර්ථනා කරනවා ...............!

  29. “චූටී මල්ලි”

    එලස් මචෝ
    සබට තුති
    ඔබට ජය.....................

  30. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  31. nuwan

    සබ් එකට බොහොම ස්තූතියි. ඒත් සහෝ මේ film එක නම් වැඩක් නැති කාලය කා දමන එකක්. please වැඩකට නැති ඒවා දමන්න එපා කියලා මම ඉල්ලනවා... කැමරාකරනය අන්තිමයි.. කොටින්ම නිල්... කතාවත් මෙලෝ රහක් නෑ...ඒක හින්ද මට පස්සෙ මේක download කරන එක්කෙනෙක් ඉන්නවානම් මේක download කරන්න එපා...අපරාදෙ data....

  32. JEEWAKA

    වචනයකින් හරි දිරිමත් කල සැමටම තුති

  33. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    පුලුවන්නම් The Devil's Backbone (2001) සබ් දෙන්න
    ජය!

  34. Amalka Himeshan

    බොහොම ස්තූතියි සබ් එකට

  35. ashan alnkanath

    thanks....................good luck..............

    1. ashan alnkanath

      numb film ekata sub denna

  36. Amila...ushan

    බොහොම ස්තුතියි

  37. Gayan Chathuranga

    thanks

  38. Dewadithya

    Thanks for Sub!

  39. ricadodamien

    Thank U jeewaka brother & baiscope team for the sub, Good.

  40. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Frailty (2001)
    Twisted (2004)
    Dark city (1998) mewatath sub dennako

  41. Tharuka

    හුගක් හොදට sub ඒක කරලා තිබ්බ ජය වේවා තව උපසිරැසි ගෙන්න ❤️

  42. Sohan Jayasooriya

    Thanks a Lot Saho