Watch Trailer

The Ring Finger (2005) | අමිහිරි දේ අමතක කරන්නට ක්‍රමයක්… (18+) [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මං මගේ ඊලඟ උපසිරැසිය වැඩි කල් නොයවාම ගෙනාවා .ලයින් ගාන ටිකක් අඩු එක තමයි ඊට හේතුව අවස්තාව ලබාදීම ගැන බයිස්කෝප් කර්‍යමංඩලයට් ස්තූති වන්ත වෙනවා .මේ පාර ගෙනාවේ ප්‍රංශ සිනමා නිර්මාණයක් ටිකක් විතර බෝරින් ගතියකුත් තියෙනවා .ඒක ඉතිං සම්භාව්‍ය ඒවාගේ නිතරම තියෙන ගතියක්නෙ. ඒත් ලස්සන කතාවක් මිනිස් හිතේ එක…

L'Annulaire (2005) copy

ඔන්න මං මගේ ඊලඟ උපසිරැසිය වැඩි කල් නොයවාම ගෙනාවා .ලයින් ගාන ටිකක් අඩු එක තමයි ඊට හේතුව අවස්තාව ලබාදීම ගැන බයිස්කෝප් කර්‍යමංඩලයට් ස්තූති වන්ත වෙනවා .මේ පාර ගෙනාවේ ප්‍රංශ සිනමා නිර්මාණයක් ටිකක් විතර බෝරින් ගතියකුත් තියෙනවා .ඒක ඉතිං සම්භාව්‍ය ඒවාගේ නිතරම තියෙන ගතියක්නෙ. ඒත් ලස්සන කතාවක් මිනිස් හිතේ එක පැත්තක්  ගැන සිනමාරූපීව බලන්න හදපු උත්සහයක් විදිහට තමයි මමනම් මේක දකින්නෙ.ඒ උත්සහයට බොන්ඩ් ගර්ල් කෙනෙක් විදිහට අපි දන්න  Olga Kurylenko ( Quantom of Solace (2008)/Oblivion (2013)) හොඳින්ම දායක වෙලා තියෙනවා දායක වෙලා තියනවා ඒ වගේම මේක ඇයගේ ප්‍රථම සිනමා රංගනය කියලා තමයි කියවෙන්නෙ  .

කතාව ගැන කියනවනම් අයිරිස් කියන ගෑනු ළමයාට අනතුරක් නිසා තමන්ගෙ රස්සාව නැතිවෙනවා ටික කලෙකින් එයා ටිකක් වෙනස් තැනක වෙනස් තැනක් කියන්නෙ  සතුන්, ඇටකටු, විවිධ භාණ්ඩ වගේ දේවල්  සංරක්ෂක ද්‍රාවන වල දාලා කල්තියාගන්න පුලුවන් විදිහට හදන විද්‍යාගාරයක රස්සාවක් ලැබෙනවා.ඊට පස්සෙ කතාව බලලම රසවිඳින්න කියලා ආරාධනා කරන ගමන්ම  මේකෙ කොටු කොටු දර්ශන කීපයක්ම අඩංගු වෙලා තියෙන නිසා වයස 18ට වැඩි අය විතරක් නරඹන්න කියලත් මතක් කරනවා . ගමන් යලිත් උපසිරැසියක් අරන් එන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා . යනගමන් පොඩි අදහසකුත් කියලා යන්න කියලත් මතක් කරනවා.

“මං ලඟ තියෙන ටිකක් පරණ තෙලිඟු චිත්‍රපටි කීපයකට වෙලාව ලැබෙන හැටියට ඉදිරියේදී උපසිරැසි දෙන්න පොඩි අදහසක් තියෙනවා ඒත් මං කලින් දීපු Mirapakai (2011) එකේ වගේම ගොඩක් ඒවගේ සීඩ්ස්නම් බොහොම අඩුයි.ඔයාලා කැමතිනම් මං ඒවා උපසිරැසි ගන්වන්නම්  “

The Ring Finger (2005)  on IMDb

 

 

695 MB කොපිය මෙතනින් බාගන්න

651A6C70D0E07D5AB5E759F9A99E36C17249B98E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,455 downloadsDownload The-Ring-Finger-2005.zip21 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සඳුන් තාරක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සඳුන් තාරක

Subtitles

2,455 downloadsDownload Subtitles21 KB

23 comments

  1. Ruwan

    onna man 1.
    niyamai saho. subata thankz..

  2. Kulanjana Maduranga

    niayamai…thanks SUDUN saho..sub ekata..Digatama sub demu.jaya wewa……

    telugu nm aith athala SADUN saho...aniwa balanawa...e nisa telugu film denn.....

  3. me

    Thanks

  4. samee

    Patta Thanxa.................

  5. Jack

    බොහෝම ස්තුතියි යාලුවා සබ් එකට.

  6. නලින්

    ස්තුතියි සදුන් සහෝ..

    ජය වේවා!

  7. asiri

    pattaaaaa

  8. jaya

    thanks

  9. chamara southern

    thanks sandun malli .

  10. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  11. udaya

    එල මචං නියම වැඩක්. ජයෙන් ජය සහෝ

  12. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  13. indika

    thnq :)

  14. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  15. Chami

    Thanks

  16. රොයිලි

    බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. “චූටී මල්ලි”

    එලස් මචෝ
    සබට තුති
    ඔබට ජය.....................

  18. Sanjaya

    නියමයි සහෝ.
    බොහෝම ස්තුතියි සබි එකට
    හොදයි කියලා හිතෙනවා නමි සබි දාන්න අපි ගන්නවා. බොහොම පිං සහෝ මහන්සියට

  19. sAs

    lලින්ක් එක වැඩ නෑනෙ සහෝ

  20. Amila

    Torrent isn't working bro

  21. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  22. Rukshan37

    Ela

  23. Dewadithya

    Thanks for Sub!