ආයුබොවන් යාළුවනේ මම අද අරන් ආපු චිත්‍රපටිය චීන චිත්‍රපටියක්. ටිකක් වෙනස් ආකරයක ගිනි නිවන හමුදාවේ අයගේ තියෙන කැපවීම ගැන කියවෙන කතාවක් මේක. කතා රසහ හදුනන අයට හොද ෆිල්ම් එකක් මේක. ජීවිත බේරා ගැනීම සදහා තමන්ගේ රැකියාවේ නීති රීති වලට පිටින් කටයුතු කිරීම නිසා සෑම් කියන ගිනි නිවීමේ නිලධාරියා හට මුහුණ දෙන්…
ආයුබොවන් යාළුවනේ මම අද අරන් ආපු චිත්‍රපටිය චීන චිත්‍රපටියක්. ටිකක් වෙනස් ආකරයක ගිනි නිවන හමුදාවේ අයගේ තියෙන කැපවීම ගැන කියවෙන කතාවක් මේක. කතා රසහ හදුනන අයට හොද ෆිල්ම් එකක් මේක.
ජීවිත බේරා ගැනීම සදහා තමන්ගේ රැකියාවේ නීති රීති වලට පිටින් කටයුතු කිරීම නිසා සෑම් කියන ගිනි නිවීමේ නිලධාරියා හට මුහුණ දෙන්න වෙනවා ගැටලු රාශියකට. ඒ සෑම් කියන චරිතය වටා ගෙතිච්ච කතාවක් මේක .. වැඩිය කියන්න ගියාම රසය අඩු වවෙනවා.
මේකට IMDB රෙටින්ග්ස් 6.4 ක් ලැබිලා තියෙනවා. මේකේ හුගක් අලුත් නළුවෝ තමයි රගපාන්නේ. අමුතු කතා වලට කැමති අයට, එකම විදියේ කතා නැතුව වෙනස් කතා හොයන අයට, නියම කතා රසයන් හොයන අයට බලන්න ආරධනා කරනවා.
57895ba208f0e4964fe539a73dc6461f658a8dc1 2d9bca5e3c8df058cf016e3ab22b709a8c6cd20f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,386 downloadsDownload As.the_.Light_.Goes_.Out_.2014.baiscopelk.zip84 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
34 comments
shani
Anjana Isham Krishaja
ස්තුතියි..
nuwantha
Thanks broW
Anjana Isham Krishaja
ස්තුතියි..
Isu DP
Niyamai.....
Patta Movie Ekak Thiyenne Udema Balanna...
"Supiri Doubala" Dipu 'Jackie Chan' Inna Movie Ekak Nobala Kohomd.....
Ikmanata Dunna Ekammam Hodai...
Subata Thuthi.....
Jaya Wewa !!! :-) :-PAnjana Isham Krishaja
ජැකී චෑන් ෆිල්ම් එකක් නෙවේ මේක..ජැකී චෑන් ඉන්නේ බොහොම පොඩි කෑල්ලකට විතරයි.
නලින්
ස්තුතයි අංජන සහෝ
ජය වේවා!
Anjana Isham Krishaja
ස්තුතියි..
Ayesh
Thank You..
Anjana Isham Krishaja
ස්තුතියි..
Global
Thanks Dennatama. Honda Wadak. 'DRIVE HARD' Movie Ekatath Sub Denawa Neda?
Anjana Isham Krishaja
කමෙන්ට් එකට ස්තුතිය. මම නෙවෙයි ඒ ෆිල්ම් එකට සබ් දෙන්නේ.
Nelson Rodrigo
හොද වැඩක් යාළුවා ස්තුතියි
Anjana Isham Krishaja
ස්තුතියි..
“චූටී මල්ලි”
ඒ පාර චීන එකක් බස්සලා
එල එල
සහෝලා
සබට තුති
ඔබට ජය.............Anjana Isham Krishaja
ස්තුතියි.. කව්රුහරි බාර අරන් බැහැ කියපු එකක් තමයි මේ සෙට් උනේ..
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)Anjana Isham Krishaja
ස්තුතියි..
yasitha
suppa......thnz
Anjana Isham Krishaja
ස්තුතියි..
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි දෙන්නාටම :D ජය
Anjana Isham Krishaja
ස්තුතියි..
dinidu madushanka
ela ela saho jaya wewa
Anjana Isham Krishaja
ස්තුතියි.
Kulanjana Maduranga
niyamai.wenasma movie 1k.aniwa balanna ona.subata thanks oyala dennata.digu gamanak ymu.jaya wewa......
Tharindu Perera
elazzzz ahhhh........
thanks sub ekatahhh.........Aditha Praween
නියමයි ! :D
දිගටම් සබ් දෙමු .
ඉදිරියට යන්න සුභ පතනවා!Dulanga
thanks
රොයිලි
බොහොම ස්තූතියි කියනවා දෙන්නටම සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
udpedro
SOOOOOkNEEH!!!!!!!!!!!!!!
ගමයා
නියමයි
ස්තුතියි!jack
එල එල සහෝ
ස්තුතියි.Sanjaya
Niyama Kathawak Saho.... Thanks
දිමුතු තරංග ඉලුක්කුඹුර
දෙන්නටම බොහොම ස්තුතියි,ජයවේවා.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![As the Light Goes Out (2014) | ගැටලු මැදින් ගෙවන ජීවිතය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/As-the-light-Goes-Out-2014.jpg)

thanks