ඉතින් කොහොමද යහළුවනේ ඔන්න මම ගොඩක් කාලෙකට පස්සේ යළිත් ඔයාලව හමුවෙන්න ආවා. මේක මගේ 53වෙනි උපසිරසි නිර්මාණය වගේම දරුවන් වෙනුවෙන් ගෙනා 18වෙනි නිර්මාණය LEGO Star Wars: The Empire Strikes Out (2012) | අධිරාජ්‍යයට පහරදීම මේක IMDb වල ලකුණු 7.5ක් ගන්න සමත් උණ කතාවක්. අපි දැන් කතාව කෙටියෙන් විමසා බලමු. ලියා…

LEGO-Star-Wars-The-Empire-Strikes-Out-2012

ඉතින් කොහොමද යහළුවනේ ඔන්න මම ගොඩක් කාලෙකට පස්සේ යළිත් ඔයාලව හමුවෙන්න ආවා. මේක මගේ 53වෙනි උපසිරසි නිර්මාණය වගේම දරුවන් වෙනුවෙන් ගෙනා 18වෙනි නිර්මාණය

LEGO Star Wars: The Empire Strikes Out (2012) | අධිරාජ්‍යයට පහරදීම

මේක IMDb වල ලකුණු 7.5ක් ගන්න සමත් උණ කතාවක්. අපි දැන් කතාව කෙටියෙන් විමසා බලමු. ලියා කුමරිය සහ ඇගේ කැරලි කරුවන් විසින් අධිරාජ්‍යයට අයිති මියගිය ග්‍රාහකයකු විනාශ කිරීම නිසා අධිරාජ්‍ය ඔවුන්ගෙන් පළි ගන්න උත්සහ කරයි, එයට පෙර ලියා කුමරිය යළිත් එහෙට ගොස් යම් කඳවුරක් විනාශ කිරීමට උත්සහ කරයි, එය කරගැනීමට හැකිවෙයිද? ඔවුන්ට මොනවගේ කරද වලට මුහුණ දෙන්න වෙයිද කියල ඔබත් බලන්න කැමතිනම් මෙය රැගෙන බලන්න කියමි. ධාවන කාලය විනාඩි 21කි.

Lego Star Wars: The Padawan Menace (2011) | පැඩ්වන් වරු හට විය හැකි අනතුර

මේක IMDb වල ලකුණු 7.5ක් ගන්න සමත් උණ කතාවක්, කලින් එක වගේම. මේකේ කතාව යන්නේ පැඩ්වන් කියන කුඩා ළමුන් කට්ටියක් r-2 සහ 3-p කියන රොබෝලා දෙන්නට බලාගන්න කියල කියනවා, ඉතින් ඔවුන් දෙනෙනා මේ ළමයි ටිකත් හදිසියේම යාත්‍රාවක දාගෙන යනකොට එය යම් අනතුරක් නිසා කඩා වැටී සිදු වෙන අනතුරක් නිසා ඔවුන් මුහුණ දෙන දේවල් ගැන තියෙන කෙටි චිත්‍රපටයක් ධාවන කාලය විනාඩි 22කි. එසේම ඔබගේ වටිනා අදහසුත් අකුරු කර යන්න කියා ඉල්ලමි, ජයවේවා. හැමෝටම.

ඒ වගේම අපේ උපසිරසි දාන සහෝලගෙන් මම පොඩි ඉල්ලීමක් කරනවා හැකිනම් Star Wars තව චිත්‍රපට කිහිපයක් තිබෙනවා (කාටූන් නෙමෙයි) සිංහල උපසිරසි නොගැන්වුව ඒ ටික දෙන්න බලන්න කියල, ඒ ගැන අපේ අඩවියේ Collection එකෙන් බලා ගන්න පුළුවන් ඔබට.

Mortal LEGO Star Wars: The Empire Strikes Out (2012)

204 MB කොපිය මෙතනින් බාගන්න

620be964d212571a044559053afa7bf0ef2d1205

Lego Star Wars: The Padawan Menace (2011)

174 MB කොපිය මෙතනින් බාගන්න

7fec96f637a745880519886b7e1d124a5654d8ac ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

750 downloadsDownload LEGO.Star_.Wars_.baiscopelk.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිමුතු-තරංග-ඉලුක්කුඹුර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

750 downloadsDownload Subtitles31 KB

16 comments

  1. Sisira Hegoda

    Thanks.

  2. Aditha Praween

    නියමයි
    දැන්ම බානවා .
    ඉදිරියට යන්න සුභ පතනවා !
    :D

  3. jack

    ස්තුතියි සහෝ...

  4. වරුණ රංගජිත් (වරූ)

    නියමයි
    දැන්ම බානවා .
    ජය වේවා...!!!

  5. Tharindu Perera

    elazzz ahh..
    thanks sub ekatahh...

  6. ඊශා

    Lego cartoon eke roopa walta asa ne.. nikamata me short movie ekak baala balanawa hodada kiyala..thanks ayiya

  7. ඉෂාර වෙත්තසිංහ

    ස්තුතියි සහෝ

  8. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  9. නලින්

    ස්තුතියි දිමුත් සහෝ

    ජය වේවා!

  10. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

    1. Thisara Buddhika (තිසර නියෝ)

      (ඒ වගේම අපේ උපසිරසි දාන සහෝලගෙන් මම පොඩි ඉල්ලීමක් කරනවා හැකිනම් Star Wars තව චිත්‍රපට කිහිපයක් තිබෙනවා (කාටූන් නෙමෙයි) සිංහල උපසිරසි නොගැන්වුව ඒ ටික දෙන්න බලන්න කියල, ඒ ගැන අපේ අඩවියේ Collection එකෙන් බලා ගන්න පුළුවන් ඔබට.)

      මේකනම් ඇත්ත. කව්රුහරි ඒ ෆිල්ම් සෙට් එකටත් සබ් දෙන්න.

  11. රොයිලි

    බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. “චූටී මල්ලි”

    එල එල දිමුතු සහෝ
    පොඩි උන්ට වටිනවා මේක
    සබට තුති
    ඔබට ජය.............

  13. Kulanjana Maduranga

    elazzzzzzzzzz.subata thanks DIMUTHU saho.jaya wewa.....

  14. milinda

    avatar 2 ke ithiri episode tika balanna vidiyak nadda?man godak kal idan balan inne.oyalage wade nam elakiri hode.best of luck

  15. Sanjaya

    thanks Saho.... sub akata