හොදයි ඔන්න එහෙනම් මම ෆිලුමක් උස්සගෙන ආවා. මුලින්ම මේක මට පටවපු සමීර සහෝට ස්තුති කරන්න ඕනේ. එහෙනම් අපි කතාව දිහාවට පොඩ්ඩක් හැරෙමු. කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ ඇශ්බි. ෆිලුමේ නමත් ඉතින් එකමනේ. ඉතින් මේ ඇශ්බි ගැන තමයි මේ කතාවෙන් කියවෙන්නේ ඇශ්බි කියන්නේ CIA වෙනුවෙන් මිනී මරණ පුද්ගලයෙක්. ඔහු 93ක් ඝාතනය කර…

හොදයි ඔන්න එහෙනම් මම ෆිලුමක් උස්සගෙන ආවා. මුලින්ම මේක මට පටවපු සමීර සහෝට ස්තුති කරන්න ඕනේ. එහෙනම් අපි කතාව දිහාවට පොඩ්ඩක් හැරෙමු.
කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ ඇශ්බි. ෆිලුමේ නමත් ඉතින් එකමනේ. ඉතින් මේ ඇශ්බි ගැන තමයි මේ කතාවෙන් කියවෙන්නේ ඇශ්බි කියන්නේ CIA වෙනුවෙන් මිනී මරණ පුද්ගලයෙක්. ඔහු 93ක් ඝාතනය කර සිටිද්දී තමයි ඔහුට එඩ්ව හමුවෙන්නේ. ඒ වෙද්දී ඇශ්බි දරුණු රෝගයකිනුත් පෙළෙනවා. ඔහුට ජීවත්වීමට ඇත්තේ තවම මාස කීපයක් පමණයි. එඩ් කියන්නේ තවමත් පාසල් යන තරමක් බුද්ධිමත් යම් පමණකට බියෙන් තමන්ගේ අම්මත් එක්ක ජිවත් වෙන කොලු ගැටයෙක්. ඉතින් මේ එඩ් ඉක්මනින්ම ඇශ්බි එක්ක මිත්‍ර වෙනවා. හැබැයි ඔහු ඒ වෙනකොටත් දන්නවා ඇශ්බි කියන්නේ කවුද ඔහු මොනවද කරලා තියෙන්නේ කියලා. එනමුත් ඔහු ඒ ගැන තැකීමක් නොකර ඇශ්බිගේ මිතුරෙක් වෙනවා.ඉතින් ඇශ්බිත් එඩ්ට ජිවිතයේ අභියෝගවලට මුහුණ දෙන්න අවශ්‍ය ආකාරය ගැන එහෙම කියාදෙනවා . කොහොමවුනත් මේ හැමදෙයක්ම අස්සේ ඇශ්බි තමන්ගේ සුපුරුදු රාජකාරියත් හෙමිහිට කරගෙන යනවා. එඩ්ට දවසක් මේක අහුවෙනවා. ඉතින් ඊට පස්සේ මොනවා වෙයිද? එඩ් ඔහු ගැන පොලිසියට කියයිද? ඇශ්බිගෙන් එඩ්ට ලැබෙන්නේ මොනවද? ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා එඩ් කියන්නේ පාසලේ පාපන්දු කණ්ඩායමේත් දක්ෂ ක්‍රීඩකයෙක්.
ඉතින් කියන්නනම් තව ගොඩක් තියෙනවා. නමුත් එහෙම කලොත් ඔයාලගේ රසවින්දනයට බාධාවක් වෙන නිසා මම නවතිනවා. එහෙනම් බාගෙන යමින් ගමන් ඔයාලගේ අදහස් එහෙම දක්වලා යන්නකෝ.
850 MB (HD) කොපිය මෙතනින් බාගන්න
0141FBEDC33C5DE58731D9E950D6BD4B3687DDA81.39 GB (HD) කොපිය මෙතනින් බාගන්න
2F469ED6A6A80E2C4648A0F68ECCAAF33CBD8081 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,928 downloadsDownload Ashby-2015.zip95 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
11 comments
nelson
Kulanjana Maduranga
niayamai…thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Jack
නියමයි සහෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.Aditha Praween
බොහොම ස්තුතියි උපසිරසියට !
lion heart
niyamai
Sanjaya
ස්තුතියි උපසිරසියට සහෝ.!
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!තිසල්
tnxxxxxxxx
Danuka
බොහෝම ස්තුතියි සබ් එකට.
රොයිලි
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Epa wela
Hukanno thopita Direct link denna barinam mona pakatada sub karanne.Wena un wage direct link dipiyawko.Download karanaunata epa wenawa thope sub walata hariyana movie eka hoyala
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks Brother