Watch Trailer

Alvin and the Chipmunks: The Squeakquel (2009) with Sinhala Subtitles |සිංදු කියන දඬුලේන්නු 2[සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ මේ අරන් ආවෙ Alvin and the Chipmunks චිත්‍රපටි මාලාවෙ දෙවනි චිත්‍රපටිය. මේක IMDb 4.5/10ක් අරන් තියනවා. මේ චිත්‍රපටියත් අපේ ගොඩක් යාළුවො බලලා ඇති. ඒත් මේ අවස්ථාව උපසිරසි එක්ක ආය බලන්න. කතාව මොකක්දකියනවා නම් අපේ දඬුලේන්නු තුන් දෙනා මේ වතාවෙ ඉස්කෝලෙ යනවා. ඉතින් සුළු පටු කරදර නෙවෙයි ඇති වෙ…

Alvin and the Chipmunks-The Squeakquel (2009)

ඉතින් යාළුවනේ මේ අරන් ආවෙ Alvin and the Chipmunks චිත්‍රපටි මාලාවෙ දෙවනි චිත්‍රපටිය. මේක IMDb 4.5/10ක් අරන් තියනවා. මේ චිත්‍රපටියත් අපේ ගොඩක් යාළුවො බලලා ඇති. ඒත් මේ අවස්ථාව උපසිරසි එක්ක ආය බලන්න. කතාව මොකක්දකියනවා නම් අපේ දඬුලේන්නු තුන් දෙනා මේ වතාවෙ ඉස්කෝලෙ යනවා. ඉතින් සුළු පටු කරදර නෙවෙයි ඇති වෙන්නෙ. ඒවගේම තව දඬුලේන් ගෑණු ළමයි තුන් දෙනෙක් එනවා මෙයාලා වගේම ලස්සනට සිංදු කියන්න පුළුවන්. ඉතින් මෙයාලා අතර ඇති වෙන තරඟයක් තමයි මේ චිත්‍රටියෙන් බලන්න තියෙන්නෙ. එහෙනම් තව චිත්‍රපටියකින් මුණ ගැහෙමු. විශේෂ ස්තූතිය පූස් මල්ලිටයි නන් අයුරින් උපකාර කරපු ගයාන් මල්ලිටයි. ජය වේවා.

මීට කලින් පළකළ ලිපිය.

ඔන්න අද මම ගේන්නේ එළකිරි කාටත් එකට ඉදන් බලන්න පුළුවන් මැක්ස බයිස්කෝප් එකක්. මේ දවස් ටිකේ පවුලෙ හැමෝම ගෙදර නිසා මේක දැන්ම බාන්න දාන්න. හෙටත් ඡන්දෙ නේ.. රූප පෙට්ටියෙ යන බයිස්කෝප් ඉතින් රබර් වගේ ඇදෙනවත් නේ. මේ දිනවල වැල්ලවත්ත සැවෝයි සිනමා හලේ ප්‍රදර්ශනය කරන්නෙත් මේ චිත්‍රපටිය. අපි කවුරුත් ඉතාමත් ආසවෙන් බලපු 2007 දී නිකුත් වූ Alvin and the Chipmunks චිත්‍රපටියේ ඊළඟ කොටස හැටියට තමයි මේ කතාව ගොඩ නැගෙන්නේ. දැන් ලොව සුපතල කවුරුත් ආදරය කරන මේ ලස්සන සංගීත කණ්ඩායමේ දඬුලේනන් පාසැලකට ඇතුළු කරනවා. එහිදි ඔවුන්ට නොසිතූ දෙයකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ මෙයල වගේම ලස්සනට ගීත ගායනා කරන්න පුළුවන් ගැහැණු දඬු ලේනන් කණ්ඩායමක්. වෙන්නෙ මොකක්ද කියල බාගෙනම බලන්න. මේක හොඳ පිටපතක්. මේ චිත්‍රපටි දෙකේම තියෙන එළම වැඩේ මේ දඬු ලෙනන් ගායනා කරන ගීත. අපි සාමන්‍යයෙන් සවන් දෙන ජනප්‍රිය ඉංග්‍රීසි ගීත තමයි මෙයාල ගායනා කරන්නේ. මෙතනින් සිංදු ටික බාගන්න. අමුතු වෙනසක් තියෙනවා, හැබැයි එළ.

 

Alvin and the Chipmunks (2007) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1.56 GB (4.72 GB) කොපිය මෙතනින් බාගන්න

E59EDA0A6E562BA1B122D4F366D95220630CA1D6 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

777 downloadsDownload Alvin.and_.the_.Chipmunks.The_.Squeakquel.2009.zip50 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

777 downloadsDownload Subtitles50 KB

39 comments

  1. Chameera

    නියමයි! මම මේ චිත්‍රපටිය එන කම් මග බලාගෙන හිටියේ. බොහොම ස්තුතියි!!!!! මෙන්න මම බෑවා!!!

  2. buddhika

    ela

  3. Uraj Deemantha

    කලින් එක වගේම මැක්සා එකක් වෙන්න ඇති නේද .......!! :D

  4. චතුරංග

    ඔන්න මමත් බානවා......

  5. උදාන

    නියමයි!ස්තුතියි!!!!! මෙන්න මම බෑවා!!

  6. :::SlaPp3r:::

    නියමයි මචෝ මං බලන් හිටියේ මේ ‍ෆිල්ම් එක ඇඩ් කරනකම්....නියමයි පුළුවන් ඉක්මනට Avatar දෙන්න බලන්න....

  7. shiwantha

    meka danakan balagena hitiye
    thnx machoo :)

  8. chamila

    banawo........

  9. Sami

    ありがとう

  10. ඩීජේ NeT

    එළ එළzz...

  11. ගලා

    බාමි බාමි

  12. Dinushka Udara | රොකියා

    මමනම් මේක බැලුවා. පලවෙනි චිත්‍රපටය තරම් සාර්ථක නැ. ඒ බව අපිට IMDB වල රේටින් දැක්කහමත් තේරෙන්ව. කොහොම උනත් ලමයින්ට චිත්‍රපට හැදීම අඩු කාලෙක, මේ වගේ නිර්මානයක් අගය කල යුතුයි.

  13. Udaya

    ela. thanks . mama me film eke 1 beluwa. mekath ela eti neda.

  14. kathu

    එළ එළ... උදෙන්ම අවා. හයියෙන් බෑවා..!! ජයවෙවා..

  15. හසී

    බෑවා....බෑවා....බෑවා....මේ දැන් බෑවා‍.....
    එළ එළ තැන්කූ.....!!!

  16. chammi

    Ela ela kolloooooooooo
    mama ubata matak karannamai hitiyeeee

    Thanq wewaaaaaaaaaa!!!!!
    BS

  17. ගෝලයා

    ප්‍රතිචාර වලට බොහොම ස්තූතියි. නිවාඩු දවස් ටිකේ පොඩි නංගිලා මල්ලිලා එක්ක බලන්න. එයල ගොඩක් ආස වේවි. :D

  18. රොයිලි

    අහ් එල එල මෙන්න මමත් බෑවෝ. :)

  19. සහන්

    ඈක්කා.............

  20. susantha

    mama maka baluva maxxa fillm aka.aka cam akak. meka bagana thava parak balanava.
    thnx macho...

  21. Sherin

    link ek awada karanne nehe. pls ikmanata hadannakoooooooooooooo

  22. රොයිලි

    මචො ලින්ක් එක වැඩනේ. පොඩ්ඩක් ආයේ බලන්න.

  23. Nuwan

    Niyama film eka

  24. saman kalubovila

    woooow.....babawaa...banawa.....

  25. Gayan Dias

    Gud Job...Keep it up.............tks

  26. ~බිன்ku~

    Downloaded it, shit! I really need go to my cousin's home to watch this with their kiddos. ;) ( නොබැඳ දරු හුරතල් බැලීම ROFL )

  27. anjana lakmal

    comment parak damu,,onna mamath bami,,,ela kiri 1st ekath mama beluwa palaweni eka wage athi,,, balamu,,thanku thanku,,,!!!!!!!!!!!

  28. Anonymous

    weadakneeeeeeeeeeeeeeeeeeeeeeeeeee kiyallllllllllllllllllaaaaaaaaaa

  29. Anonymous

    අඩෝ එළ සයිට් එක. GO ON GO On

  30. Ramraj

    බැලුවා.නියමයි. තෑන්ක්ස්

  31. Shashi Fernando

    kammali and moda katawak.

  32. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |
    --------------------------------------------------------
    :) --------තුති……. :)

  33. sandun

    ko sub eka nena kohomada sinhala sub eka hoyaganne mekata

  34. ushan haritha

    sub na ne

  35. ප්‍රණීත් චින්තක

    උපසිරැසියට ස්තුතියි. එකපාරක් මමත් ඇවිල්ලා බැලුවා මොකද මේකට සබ් නැත්තේ කියලා.

  36. Kulanjana Maduranga

    niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa……

  37. සමන් ප්‍රසාද් [පූසා]

    අවුලක් නෑ අඩේ...
    උදව් කරන්න ලැබීම සතුටක්...
    ජය වේවා...!!!
    ඔන්න සබ් එක ගත්තා...

  38. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සිස්!
    ජය!!!!!

  39. රොයිලි

    බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.