ඔන්න එහෙනම් තවත් චිත්‍රපටයක් ගේන්නයි සූදානම. මේකත් සුපුරුදු විදිහටම සමීර අයිය පටවපු එකක් තමා. අපි සාමාන්‍යයෙන් මනුෂ්‍යයන් විදිහට එකිනෙකාට උදව්කරගන්නවා. ඒක ඉතින් මිනිස් ගතිය නෙ. කවදහරි රාත්‍රියක ඔයාලගෙ ගෙදර දොරට Knock Knock කියල කවුරුහරි තට්ටු කලානම්? ඔව් ඉතින් අපි දොර ඇරල බලනවනෙ කවුද කියලා. එවන් වෙ…
ඔන්න එහෙනම් තවත් චිත්‍රපටයක් ගේන්නයි සූදානම. මේකත් සුපුරුදු විදිහටම සමීර අයිය පටවපු එකක් තමා. අපි සාමාන්‍යයෙන් මනුෂ්‍යයන් විදිහට එකිනෙකාට උදව්කරගන්නවා. ඒක ඉතින් මිනිස් ගතිය නෙ. කවදහරි රාත්‍රියක ඔයාලගෙ ගෙදර දොරට Knock Knock කියල කවුරුහරි තට්ටු කලානම්? ඔව් ඉතින් අපි දොර ඇරල බලනවනෙ කවුද කියලා. එවන් වෙබර් කියන්නෙ දරුවන් දෙදෙනෙක් ඉන්න සතුටින් සාමදානයෙන් ජීවත්වෙන කෙනෙක්. එවන්ගෙ බිරිඳ සහ දරුවන් සතිඅන්තය ගතකරන්න වෙරළට යනවා. එවන් තනියෙම ගෙදර ඉද්දි රාත්‍රියේ Knock Knock. කවුද ඇවිත්. එවන් දොර ඇරලා බලද්දි වැස්සට අහුවුන ගෑණුළමයි දෙන්නෙක්. එවන් එයාලට උදව්කරනවා. ඒත්, එවන් ගෙදරට වද්දගත්තෙ කවුද?
ඇත්තටම චිත්‍රපටය ගැන කියනවනම්, රංගනය නම් විශිෂ්ඨයි. ඒත් අවසානය ගැන නම් මගේ පුද්ගලිකවම සතුටක් නෑ. කමක් නෑ ඉතින්. බාගෙන බලන්නකො. කම්මැලි නැතුව අවසානය දක්වාම බලන්න පුළුවන්.එහෙනම් ආයෙත් ඉක්මනින්ම හමුවෙමු… ඔබට ජය!
21,117 downloadsDownload Knock-Knock-2015-Bluray-Update.zip152 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
35 comments
Jack
rajitha
Thank you machan..... jayawewa.....
රසික ධනා
සබ් එකට ස්තුතියි සහෝ.
tharindu
thank you bro...
yeshu
tnX
Kulanjana Maduranga
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
sajiya
ela mchn me film wala gatiyak tynwa tnx
daminda
thanx machan
madusanka jayasooriya
එල මචො. තැන්ක්ස් සබට
රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Aditha Praween
බොහොම ස්තුතියි උපසිරසියට !
Paz
Niyamai Bro Thanks
Sanjaya
ස්තුතියි උපසිරසියට සහෝ !
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!සංජීව
ස්තුතියි උපසිරසියට සහෝ .............
Sajith Anthony
මේක එනකල් හිටියේ.
බොහෝම ස්තුති සබ් එකට
ජය වේවා...!!kavi
tnx ravi...jaya wewaa !!!!!!!!
Isuru
Thanks machoo
Lahiru Ruwanga
ela film ekak...thank you
මධුකප්‍රිය පෙරේරා
තැන්කු වේවා ..අද තමයි බලන්න වෙලාවක් ලැබුනේ.
සාරංග ලියනගම
ගොඩක් ස්තූතියි සහෝ.. Brrip එකත් ඇවිත් තියෙන නිසා ඒකටත් update කරමු.. :)
melan sriwantha
thanks bro....
ayodya
thanks dude....
lakshan
thanx machn...
chathuranga
ela ela bro thanz
AWNCK
thank you very much
ඉෂාන් මදූෂ
ස්තූතියි සහෝ
Jana
Thanks
muditha gayan
thnzzzźźzzz
Tharindu Madushan 96
Thank
Anonymous
Thnks
sahangayantha
Thanks a lot saho sub ekata
gihan
උපසිරසියට බොහෝම ස්තුති
Shane Nilusha de Silva
Subtitle file cannot be opened. Can you upload the corrected subtitle folder?
Ravindu Heshan - Admin
Fixed
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නියමයි මචෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.