Watch Trailer

Askeladden – I Dovregubbens hall (2017) AKA The Ash Lad: In the Hall of the Mountain King Sinhala Subtitles | අළු කොළුවා කුමාරිකාව සොයා….[සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම ඔන්න එහෙනම් තවත් උපසිරැසියක් අරගෙන ආව ඔයගොල්ලන්ට. මේ සැරේ අරගෙන ආවේ නෝර්වේ සුරංගනා කතාවක්. Disney සමාගමෙන් කරන සුරංගනා කතා වගේම ලස්සන කතාවක් තමයි මේකෙත් තියෙන්නේ. නෝර්වේ එකක් උනත් ඉතාමත් ඉහල මට්ටමේ මේ චිත්‍රපටය තියෙනවා. 2017 රිලීස් වුන මේ චිත්‍රපටයේ කොපියක් ඇවිල්ලා මාස කිහිපයයි වෙන්නේ…

කොහොමද හැමෝටම ඔන්න එහෙනම් තවත් උපසිරැසියක් අරගෙන ආව ඔයගොල්ලන්ට. මේ සැරේ අරගෙන ආවේ නෝර්වේ සුරංගනා කතාවක්. Disney සමාගමෙන් කරන සුරංගනා කතා වගේම ලස්සන කතාවක් තමයි මේකෙත් තියෙන්නේ. නෝර්වේ එකක් උනත් ඉතාමත් ඉහල මට්ටමේ මේ චිත්‍රපටය තියෙනවා. 2017 රිලීස් වුන මේ චිත්‍රපටයේ කොපියක් ඇවිල්ලා මාස කිහිපයයි වෙන්නේ. මම යූටියුබ් එකේ සැරිසරන කොට තමයි අහම්බෙන් මේක දැක්කේ. ට්‍රේලර් එක බැලුවම ආස හිතුනා කරන්න ඉතින් කරන්නද කියලා අහපු ගමන් කරලා එවන්න කියපු අපේ ශාන් විමුක්ති අයියව මේ වෙලාවේ මතක් කරනවා මේ ෆිල්ම් එක කරන්න අවස්ථාව ලබාදුන්න එක පිළිබදව. නෝර්වේ භාෂා එකක් කියලා අතඇරගන්න එහෙම එපා. බොහොම හොද ලස්සන කම්මැලි නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක් කියලා මම වග කියනවා. එහෙනම් බලමු කතාව ගැන.

කලින් කිව්වා වගේම මේක ඉතාලියානු සුරංගනා කතා පොත් පෙළක පලවෙනි චිත්‍රපටය. මේ කතා මාලාවේ ප්‍රධාන චරිතය තමයි ඇස්පින් එහෙමත් නැත්තම් (Ash Lad) අළු කොළුවා. ඒ නම කියන්නේ ඇයි කියලා මේ චිත්‍රපටය බැලුවම තේරෙයි. කතාව මෙහෙමයි ඇස්පින් කියන්නා සහෝදරවරු තුන්දෙනෙක් ඉන්න පවුලේ බාලයා. දවසක් මෙයාට අහම්බෙන් රටේ කුමාරිකාව හම්බුවෙනවා. ඒ කුමාරිකාව කසාදෙන් පැනලා යනකොට. ඒ කසාදෙන් පැනලා යන එක නිසා තමයි මේ ප්‍රශ්න සියල්ල පටන් ගන්නේ. ඒ රාජධානියේ කුමාරිකාවෝ අවුරුදු 18 වෙනකොට කසාද බැන්දේ නැතොත් ඒ රාජධානියේ කෙලවරේ කන්දක පතුලේ ඉන්න යෝධයෙක් නින්දෙන් අවදිවෙලා ඒ කුමාරිකවන්ව අල්ලගෙන යනවා. අන්තිමට ඉතුරු වෙන කුමාරිකාව තමයි මේ අපි කිව්ව ක්‍රිස්ටින් කියන කෙනා. ඉතින් ඒ මිත්‍යාව ඇත්ත කරමින් මේ කුමාරිකාව අර යෝධයා අල්ලගෙන යනවා. ඒ කුමාරිකාව බේරගන්න යන චාරිකාවට එකතු වෙන්නේ මෙ ඇස්පින් සහ එයාගේ සහෝදරවරු දෙන්නා. එතකොට අනිත් පැත්තෙන් මෙයාලට හතුරෙක් විදිහට ක්‍රිස්ටින් කුමාරිකාව බදින්න උන්න කුමාරයා කුමාරිකාව හොයන්න එනවා. ඉතින් මොනවා වෙයිද කියලා බලන්න චිත්‍රපටය අරගන්නකෝ. කුමාරිකාව බේරගනියිද? කුමාරයාට මොනා වෙයිද? ඇස්පින් මොනාකරයිද? කියලා.

මේ චිත්‍රපටයට IDMb දර්ශකයේ 6.1 අගයක් ලැබිලා තියෙනවා, ඉතින් තෙරෙනවා ඇති නේ ඒ අගයත් ඉහල මට්ටමක අගයක් කියලා. ඒ වගේම මේ චිත්‍රපටය අයත් වෙන්නේ Adventure, Action සහ Fantasy කියන Categories වලට. 2017 සැප්තැම්බර් 29 වෙනිදා තමයි රිලීස් වුනේ. හොද කොපියක් ආවේ මීට මාස හතරක විතර කලින්. ඒ වගේම මේ චිත්‍රපටයේ දෙවන කොටස මේ අවුරුද්දේ සැප්තැම්බර් විතර දැකගන්න පුළුවන් වෙයි. එහෙනම් මේ ලස්සන චිත්‍රපටය බලන්න කියලා ආරධනා කරන ගමන් මම ගිහින් එන්නම්. ජය වේවා…!!!😊🚩

  • අධ්‍යක්ෂණය – Mikkel Brænne Sandemose
  • කතාව රචනය – Aleksander Kirkwood Brown, Espen Enger
  • රංගන ශිල්පීන් – Vebjørn Enger, Eili Harboe, Mads Sjøgård Pettersen
  • IMDb අගය – 6.1
  • ධාවන කාලය – මිනිත්තු 104
  • විකාශනය – 2017 සැප්තැම්බර් 29
  • දෙවන කොටස – 2019 සැප්තැම්බර්

…..This is My WORLD…..
(Ash Lad)

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.

11,718 downloadsDownload Askeladden-I-Dovregubbens-hall-2017.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

කවිශල් රසින්ත

Subtitles

11,718 downloadsDownload Subtitles30 KB

49 comments

  1. Anushka617

    tnx
    1 comment eka magen

  2. malithmadhushan45

    බොහොම ස්තුතියි සහෝ fantsy එකක් නම් අනිවා බලනවා.

  3. gihan perera

    ස්තුතියි සහෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා.....

  4. ranga11112

    thanks bro

  5. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  6. amalbddhk

    katahri puluwannm meke download link ekak ewnna..mata hoyaganna beha..

    1. කවිශල් රසින්ත (කවී)

      Baiscopedownload වෙබ්සයිට් එකෙන් ගන්න සහෝ...

    2. amalbddhk

      thanks bro..

  7. DILEKA

    උපසිරැසියට බොහොම ස්තූතියි.

  8. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..

  9. Sandunprabath1230

    Thanks සහෝ

  10. samathandi

    Niyami sudeka

  11. Nilush Angana

    Sub ekata thanx

  12. chandika1975

    thank you for the subtitle.

  13. wajira

    Thanks for sub

  14. Bandarajbandara

    ELa ජයවේවා

  15. Amila Sadagalathanna

    thank you

  16. Madura Lakshan

    Thank you jaya wewa

  17. lakshitha_kariyawasam

    Thanks Bro. good luck

  18. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  19. jagath55

    Thanks

  20. G-Kelum

    සබ් එකට ස්තූතියි

  21. sampath n perera

    thanks

  22. prageeth

    thanks bro sub eakata

  23. ishara92-96

    thank you bro

  24. Kulanjana Maduranga

    subata thanks

  25. Lshariyawansha

    Ela machn thnks..

  26. D.Chamara

    bohoma sthuthi sahooo

  27. nilukshana

    thank you very much

  28. nuwanlankapriya

    sub ekata thamks

  29. AsithaDilruwan

    Ela saho thanks

  30. thanujamilandi

    Thank you sub ekata godak Jaya wewa!! BS!!!

  31. mindika

    Thanks !!!

  32. 1997avishka

    Thanks

  33. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. Lt.Snk

    Highly appreciated ur commitment friend. thank u lot!

  35. suranuwan

    thanks bro.....

  36. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  37. futureomega

    thanks

  38. MAALnath

    Thanks ....................good luck ............

  39. Dmadhu

    thanks machan

  40. බොබී

    අනේ, කවිශල් මලයා පුංචි එවුන්ගේ කතාවක් ‌ගෙනත්. හරි, හරි. ඉතින් අපිත් ‌පොඩි එවුන් තමා තාම. ඔන්න මාත් ගන්නවා. සබ් එකට තුති.

  41. TMK

    thanks

  42. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  43. sanjeewakbg

    Thanks bro...

  44. Rukshan Gogerly

    Thz bro

  45. Rukshan37

    Ela ela

  46. Yasith Madhusanka

    ස්තූතිය මිත්‍රයා

  47. sanjeewakbg

    thanks bro....