ආයුබෝවන්! 2018 ජූලි 25 වෙනිද තිරගත වුණු මේ විද්‍යා ප්‍රබන්ධ සහ ක්‍රියාදාම චිත්‍රපටිය බෙදා හැරල තියෙන්නෙ Warner Bros. Korea විසින්. ඒ වගේම මේ චිත්‍රපටියට imdb 6 ක් වගේ හොඳ අගයකුත් ලැබිල තියෙනවා. Gang Dong-won, Han Hyo-joo, Jung Woo-sung සහ Kim Mu-yeol වැනි ප්‍රවීනයන් රැසකගේ දායකත්වයෙන් නිමවුණු මෙම ච…

ආයුබෝවන්!
2018 ජූලි 25 වෙනිද තිරගත වුණු මේ විද්‍යා ප්‍රබන්ධ සහ ක්‍රියාදාම චිත්‍රපටිය බෙදා හැරල තියෙන්නෙ Warner Bros. Korea විසින්. ඒ වගේම මේ චිත්‍රපටියට imdb 6 ක් වගේ හොඳ අගයකුත් ලැබිල තියෙනවා.
Gang Dong-won, Han Hyo-joo, Jung Woo-sung සහ Kim Mu-yeol වැනි ප්‍රවීනයන් රැසකගේ දායකත්වයෙන් නිමවුණු මෙම චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ
- 2003 A Tale of Two Sisters
- 2005 A Bittersweet Life
- 2008 The Good, the Bad, the Weird
- 2010 I Saw the Devil
- 2016 The Age of Shadows
ඇතුළු තවත් චිත්‍රපටි ගණනාවක් අධ්‍යක්ෂණය කල Kim Jee-woon යන අධ්‍යක්ෂක වරයා.
මේ කතාව දිවයන්නෙ අනාගතයට. අවුරුදු ගණනාවක ඇවෑයමකින් පස්සෙ උතුරු කොරියාව සහ දකුණු කොරියාව එක්සේසත් වෙන්න එකඟ වෙනවා. ඒකට හේතුව වෙන්නෙ ලෝකෙ බලවත් අනිත් රටවල් වල කල් ක්‍රියාවයි. ඒත් මේ රටවල් එකතු වීමට විරුද්ධව සමහර කණ්ඩායම් කැමති වෙන්නෙ නැහැ. ඔවුන් මේ වෙනුවෙන් උද්ඝෝෂණ කරනවා රැස්වීම් තියෙනවා වගේම කෝලහාල පවා දරුණු විදියට ඇති කරගන්නවා. මේ කණ්ඩායම් හඳුන්වන්නේ ‘සෙක්ට්’ කියලයි. මේ සෙක්ට් කියන අයව ත්‍රස්තවාදීන් හැටියට තමයි නම් කරල තියෙන්නෙ. මොකද ඔවුන් මරාගෙන මැරෙන බෝම්බ පවා පාවිච්චි කරන නිසා. ඉතින් ආණ්ඩුවට සහ සාමාන්‍ය පොලිසියට මේ තත්වය පාලනය කරන්න අමාරු වෙනවා. ඒ හේතුවෙන් ජනාධිපති විසින් මේ ‘සෙක්ට්’ලට විරුද්ධව සටන් කරන්නම විශේෂ ඒකකයක් පිහිටුවනවා.
මේ විශේෂ ඒකකය විසින් සෑහෙන දුරට සෙක්ට් වරුන්ව මැඩ පවත්වනවා. ඒත් මේ විශේෂ ඒකකය අතින් වුණු යම් යම් දේවල් නිසා ජනතාව ඔවුන්ට වැඩි කැමැත්තක් පල කරන්නෙ නෑ. ඒ නිසා අවුරුදු කීපයකින් මේ විශේෂ ඒකකය අයින් කරන්න රජයෙ ආරක්ෂක අංශය විසින් සැලැස්මක් සකස් කරල මෙහෙයුමක් දියත් කරනවා. මේ මෙහෙයුමට තව කෙල්ලෙකුත් යොදාගන්නවා. ඒත් මේ අයව නවත්වන්න හැකි වෙයිද? එතකොට කවුද වෘක සේනාංකය කියන්නෙ? අනික කවුද මේ කෙල්ල? මේ වගේ ප්‍රශ්න වලට උත්තර ඕනෙ නම් චිත්‍රපටිය බලන්නම වෙනවා.. එහෙනම් අදට ගිහින් එන්නම්..
බුදුසරණයි!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
8,063 downloadsDownload Illang-The-Wolf-Brigade-2018.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-07-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමල් කැලුම් අතපත්තු
Subtitles
39 comments
wasanthamax
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!UK_Fernando
thanks bro
malithmadhushan45
බොහොම ස්තුතියි සහෝ සබ් එකට
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයniroshan madee
thnk you sub ekata
subodha
THanks
asankabalage
thanks saho.jayawewa...
asankabalage
thanks saho jayawewa..
Suranjan
Thanks machan.....jayawewa.....!
බුද්ධික ප්‍රසාද් ගමගේ
fatta film ekak
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
The Front line (2011) සබ් දෙන්න බලන්න
ජය වේවා !luckysun
ela bro
Kulanjana Maduranga
subata thanks
Rumesh dhanushka
බොහොම ස්තුතියි සහෝ
RuwanLakshan93
එල.... බොහිම ස්තුතියි උපසිරසට....
RuwanLakshan93
බොහොම ස්තූතියි උපසිරසට....
sathya
Thank you
AsithaDilruwan
Ela saho thanks
D.Chamara
bohoma sthuthi sahoo
Pasidu-kaushan
Ela ela
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
B Madushan
Thanks
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!
thanula D
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා......!
sanjeewavaas
Elama.. Jaya wewa..!
yakkinna
sub walata adala film download kara ganda film y
hoya ganda amarui..search kalata search wenne na..Darshana Ruwan
Fatta ❤
dimuthu lakmal
Sub ekata thanks.puluwannam film eke link ekak danna heuwa hambunema naha.
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Supun_no
thank you
Rukshan37
Ela ela
Shehan putha
Thanks C K A
Dewadithya
Thanks for Sub!
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Dula95
thank u
sanjeewakbg
Thanks bro..
Asela sooriya bandara
tnz..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
sub akata thanks!!!!!