Watch Trailer

Asoka (2001) | යුධ අවසානය දුටුවේ මළවුන් පමණි. [සිංහල උපසිරසි සමඟ]

හේ..යාළුවෙනි ඔන්න මගේ තුන්වෙනි සබ එක්ක ආවා.. මේකත් කින් ඛාන් මත්ලබ් ( ඒ කිවුවේ ) ශාරුක් ඛාන්ගේ මුවි එකක් පට්ට මුවි එකක්. මේ චිත්‍ර‍පටිය ගැන කිවුවොත් ,අධිරාජ්‍යයකුව ( අශෝක රජතුමා) සිට පැවිද්දකු බවට පත්වු පුද්ගලයකුගේ ජීවන චාරිකාවක් ගෙන හැර පාන්නකි. ඔහුගේ රාජ්‍ය පාලනයේ මධ්‍යස්ථානය වූයේ මගධ දේශයයි. රාජ…

Ashoke

හේ..යාළුවෙනි ඔන්න මගේ තුන්වෙනි සබ එක්ක ආවා.. මේකත් කින් ඛාන් මත්ලබ් ( ඒ කිවුවේ ) ශාරුක් ඛාන්ගේ මුවි එකක් පට්ට මුවි එකක්. මේ චිත්‍ර‍පටිය ගැන කිවුවොත් ,අධිරාජ්‍යයකුව ( අශෝක රජතුමා) සිට පැවිද්දකු බවට පත්වු පුද්ගලයකුගේ ජීවන චාරිකාවක් ගෙන හැර පාන්නකි.

ඔහුගේ රාජ්‍ය පාලනයේ මධ්‍යස්ථානය වූයේ මගධ දේශයයි. රාජ්‍යයන් යටත් කිරීමේ කැමැත්තෙන් පෙළුණු අශෝක රජතුමා කාලිංග දේශය සමග කරන ලද සටනේදී සිදු වූ මහා මනුෂ්‍ය සංහාරය සියැසින්ම දුටුවේය. ඉන් කල කිරීමට පත් වූ ඔහු එවකට පැවති වෛදික සම්ප්‍රදායෙන් ඉවත් වී බුද්ධාගම වැළඳ ගත්තේය. ඉන් පසු බුද්ධාගම ආසියාව පුරා පතළ කිරීමට ඔහු කැපවූයේය. මෙම චිත්‍රපටිය අශෝක අධි රාජ්‍යයාගේ ජීවිතය පිළිබඳ පරිපූර්ණ අතිතය ගෙන හැර නොදක්වන අතර, එය ඔහුගේ චාරිකාව පසු පස යැමට ගත් වැයමකි…

2001 ඔක්තෝම්බර් 26 තිර ගතවු චිත්‍ර‍පටියේ අශෝක අධිරාජ්‍යයාගේ චරිතයට සුපිරි නළු ශාරුක් ඛාන් තම අසහාය රංගනයෙන් දායක වෙයි.තව සුප්‍ර‍කට දෙමළ නළු අජිත් කුමාර් සමග Kareena Kapoor, Danny Denzongpa, Rahul Dev, Hrishita Bhatt සෙසු චරිත වලට රංගනයෙන් දායක වෙයි. ඉන්දීය රුපියල් 28,338,009 මුදලක් හොයපු මෙම චිත්‍ර‍පටිය අති ප්‍ර‍සිද්ධ ගීත කිහිපයකින් සමන්විතය…

හරි ..හරි ඉතිරිය ඔයාලම බලන්නකෝ වැඩිය කියවන්නත් හොද නැනේ..සබ් එක බයිස්කෝප් අඩවියට දාන්න ඉඩ දුන්නට විකි සහෝදරයාට මගේ ස්තූතිය පතමින් මම චුත වෙනවා. ආයිමත් හමු වෙමු යාළුවෙනි..

Ashoka the Great (2001) on IMDb

 

 

1.42GB කොපිය මෙතනින් බාගන්න

2B0D2F408D63B698FB3FBAC05D0F9E9B95D96176 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

16,773 downloadsDownload Asoka.2001.baiscopelk.zip44 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/MADURA-ANUSHKA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුර අනුෂ්ක ( රොක් )” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

මධුර අනුෂ්ක

Subtitles

16,773 downloadsDownload Subtitles44 KB

52 comments

  1. Tharindu Perera

    elazzz macahnnn....
    meak fatta kathavaaa....
    ayeth parak balanavaa ubee sub eka ekkamaa...
    thanks machann sub ekatahhh.......

    1. kushan

      pala pala pachayaaaaa

  2. නලින්

    ස්තුතියි මධුර සහෝ, සිංහලත් එක්ක බලන්න නැවත අවස්කාවක් දුන්නට

    ජය වේවා!

  3. Tharindu

    oka patta film ekak.niyamai

  4. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  5. shan

    nice one machan

  6. Udara

    patta pata pata

  7. Aditha Praween

    නියම චිත්‍රපටියකට උපසිරැසි දීලා තියෙන්නේ .
    දිගටම සබ් දෙන්න සුභ පතනවා .
    කලින් බැලුවා. දැන් සබ් එක්කම බලනවා
    ස්තුතියි !
    :D

  8. susan nilantha

    තැන්ක්ස් මචන.... නියම ෆිල්ම් 1, කලින් බලල තියනවා එත් සබ් තියන හන්ද අයෙත් බලනවා.

  9. hetti

    Meka kawada daavida kiyala balan hitiye. thanks saho..

  10. Mayura Suraj

    Patta sindu thogayak thynne. thnx machan.

  11. දමිත්

    thanks saho..keep with doing subs...

  12. Saman Prasad ( Black Panther )

    niyami saho. ela.....

  13. Sisira Hegoda

    ස්තුතියි !

  14. gayan

    patta saho

  15. Jayani

    thanks :)

  16. mlth

    මේක බලල තියෙනවා දෙවරක්ම. ඒ නිසාම ආයෙත් බලනවා. ඒ තරමට හිත ගත්ත චිත්‍රපටයක්.. සබ් දුන්නට පිං ඔබට.. ජය වේවා..

  17. හර්ෂ ලහිරු

    නියමයි සහො මේකනම් සුපිරිපාරක් :D
    තව සුපිරි එකකට සබක් දෙමු :D ජය

  18. ඉසිත

    ස්තූතියි !

  19. “චූටී මල්ලි”

    එල මචෝ
    මරු එකක්
    කලින් බෑලුවා ටීවී එකෙන්
    සබට තුති
    ඔබට ජය............

  20. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමම ෆිල්ම් එකක් මචෝ...
    ඒ වගේම නියමම වැඩක්...
    මේ ෆිල්ම් ඒක නම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ..
    ඒ නිසා ඔන්න සබ බානවා
    ෆිල්ම් එක තියෙන නිසා..
    ජය වේවා..

  21. thiliya

    sthuthi saho.. :D puluwannam sharukh ge "baazigar 1993" movie sub dennako

  22. Ash

    bohoma pin saho

  23. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍සු‍පි‍රි‍යි ‍ස‍හෝ.
    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි, ‍ඔ‍හො‍ම ‍යන්‍.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.

  24. SHEHAN

    Sharuk ge thawa Ekak Danna macho Love ekak Meka nam Patta

  25. රොයිලි

    බොහොම ස්තූතියි මධුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Isu DP

    Thankzz "Madura" Sahoo Subata....
    Meka Niyama Kathawakne.. King Khan Ne Inne..
    Digatana Supiri Movies Walata Sub Demu Machoo...
    Aluth Movies Walatath Sub Demuu...
    Jaya Wewa !!! :-) :-)

  27. Jayani

    thank youuuu...puluwannam "paheli" film ekatath sub dennako..

  28. Kulanjana Maduranga

    maxxaaaaaa. niyamai mchn patta kathava…..thnx kollo..

  29. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  30. Nimesh

    Ela movie eka

    1. Nimesh

      Hebei oya copiyata seed naha

  31. radika

    kochchara baluwath epa wenne nah bn..

  32. china

    1 GB adu link ekak nadda

  33. lakshan

    meka man 15 parak balapu film ekak fim hole eke deparakma baluva. meka tave parak balanna sinhala sub dunnada sahota godak pin .bs

  34. Naween

    බොලිවුඩ් රජුගෙ තවත් සුපිරි කතාවක්.......
    උපසිරසියට බොහොම පිං සහෝ..
    තවත් ෆිල්ම් වලට සබ් දෙන්න ලැබේවා..ඔබට ජය....!!!! :-)

  35. Ravindu

    thnx bro

  36. tharindu

    thanku bro.sub ekka ai balanna hituna...jaya wewa kiwwa

  37. kavinda

    දෙයියෙක් නෙමෙයි දේවාලයක්අඩෙ නියමයි නේ..
    මෙවගේ කථාවක් දෙනවා කියන්න ආයිත් සුපිරිම තමයි
    ජයවේවා ඉදිරියටම යමු. සුපිරියටම තියෙනවා.
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . ඒ වගේම Sleepy.Hollow ඉතිරි කොටස් ටිකත් සබ් දෙන්නකෝ. අරමුණ කරා නොසැලී… යමු බයිස්කෝප්
    උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .

  38. para

    tnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx brooooooooooooooooooooo

  39. Kushan Dananjaya

    niyamai!

  40. Gibbs

    Thanks...

  41. Udana123

    MATA MEKEN DOWNLOAD KARANNA BANE.. KAWURU HARI UDAW KARANNA.. 1 FILM EKAKWATH DOWNLOAD KARAGANNA BARI UNA..!

  42. සනෙත්

    කොහොමද චිත්‍රපටය බාගත කරගත්තේ?

  43. Sithila

    Aoka 2001 film eke subtitles downlord wenne ne.. wena link ekakata yanne..

    1. Patalee

      Film ema download krganne kohomd appa

  44. thisara

    Thanks bro

  45. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි ....... king khan

  46. Anonymous

    download karanne kohomada

    1. Hiran Ganepalla

      ගැටලුව නිවැරදි කලා දැන් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්

  47. Chathurika Samankumari

    Me link eka pennan nane

  48. Chanuka

    Me link eka wda nane