Watch Trailer

Assimilate (2019) Sinhala Subtitles | උරාගැනීම (පිටසක්වල ප්‍රහාරයක්ද? කෘමි උවදුරක්ද?) [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ 12 වෙනි උපසිරැසියත් ඉක්මනට ගෙනාවා. මගේ අනිත් උපසිරැසි 11ටම කමෙන්ට් කරපු හැමෝටම ස්තිතූයි. ඇයි සද්දනැතුවම ඩවුන්ලෝඩ් කරගත්ත අය? ඒ හැමෝටමත්ට බොහොම ස්තූතියි. මම අද ගෙනාවෙ 2019 මැයි මාසෙ 24 වෙනිදා රදර්ශනය ආරම්භ කරපු චිත්‍රපටියක්. ඒ කියන්නෙ තවම මාස 3යි. මේ වෙද්දි IMDB දර්ශකයේ 5.7ක අගයක්, TMDB දර්…

ඔන්න මගේ 12 වෙනි උපසිරැසියත් ඉක්මනට ගෙනාවා. මගේ අනිත් උපසිරැසි 11ටම කමෙන්ට් කරපු හැමෝටම ස්තිතූයි. ඇයි සද්දනැතුවම ඩවුන්ලෝඩ් කරගත්ත අය? ඒ හැමෝටමත්ට බොහොම ස්තූතියි.    මම අද ගෙනාවෙ 2019 මැයි මාසෙ 24 වෙනිදා රදර්ශනය ආරම්භ කරපු චිත්‍රපටියක්. ඒ කියන්නෙ තවම මාස 3යි. මේ වෙද්දි IMDB දර්ශකයේ 5.7ක අගයක්, TMDB දර්ශකයේ 5.3ක අගයක් සහ Rotten Tomatoes ප්‍රේක්ෂක විචාර වලින් 54%ක් හොඳ විචාර ලබාගෙන තියෙනවා. මේක John Murlowskiගෙ අධ්‍යක්ෂණයක්.  විනාඩි 93ක කාලයක් කුතුහලයෙන් බලන්න පුළුවන් චිත්‍රපටියක් කිව්වොත් නිවැරදියි.    චිත්‍රපටියෙ ප්‍රධාන චරිත කිහිපයක්ය තියෙනවා. සැක්, රැන්ඩි, කයිලා, තමයි ඒ චරිත. “සැක්” චරිතය Joel Courtney ගෙ. මෙයා Agents of S.H.I.E.L.D., Rogue කියන TV Seriesවල වගේම Super 8 (2011), The River Thief (2016) චිත්‍රපටිවල රඟපාලා තියෙනවා. තව  Tom Sawyer & Huckleberry (2014) චිත්‍රපටියෙ Tow Sawyer වුනෙත් මෙයාම තමයි. “රැන්ඩි” විදිහට ඉන්න Calum Worthy,  Backstorm, Aquarius, Lost Generation TVSeriesවල රඟපාලා තියෙනවා. එතකොට “කයිලා” Andi Matichak Halloween (2018), Evol (2016), Miles (2016) චිත්‍රපටිවල වගේම Orange is the new black (2015), Blue Bloods (2017), Underground (2016)  වගේ TV Series වලත් ඔයාලා දැකල ඇති. තව Catherine McNamara, Cam Gigandet, Terry Dale Parks, Mason McNulty කියන නළු නිළියන් දකින්න පුළුවන්. එක අතකට අපට මොකටද ඕවා. අපට ඕන ෆිල්ම් එකනෙ, නේද?   දැන් ලංකාවෙ Youtubersලා ගොඩක් ඉන්නවනෙ? අන්න ඒ වගේ සමාජ ජාලා මාධ්‍ය වලට අලුත් දෙයක් කරන්න හිතාගෙන සැක් සහ රැන්ඩි දෙන්නා ” එයාල ජීවත්වෙන  “පොඩන්ක්” කියන නගරය ගැන වීඩියෝ වගයක් කරනවා. ඇත්තටම ඒක බොහොම සාමකාමී නගරයක්. මෙහේ මිනිස්සු රෑ කාලෙදිත් තමන්ගෙ ගෙවල් දොරවල්වත් අගුළු දාන්නෙ නැති ආකාරයේ නගරයක්. ඒ කියන්නෙ හොරු, මංකොල්ලකාරයො කවුරුවත් මෙහෙ නෑ. (ලංකාව වගේ නේ?) මේ වීඩියෝ හදන අතරෙදි මේ යාළුවො දෙන්නට දැනෙනවා නගරෙ සමහරු අමුතු වෙලා වගේ. අමුතු කෘමි සත්තු නැත්නම් කූඹියො වගේ ජාතියකුත් ඉන්නවා මේගොල්ලො දකිනවා. ඒ අතරෙ සැක් ට්‍රයි කරන කෙල්ල කයිලා ත් සැක් ළඟට අඬාගෙන ඇවිත් තමන්ගෙ තාත්තත් වෙනස් වෙලා වගේ කියල කියනවා. ඉතින් මේ යාළුවො තුන් දෙනා එකතු වෙලා මේ වෙනස්වීම් ගැන හොයන්න පටන් ගන්නවා.. තමන්ගෙ නගරය පෙර තිබුණු තත්වයටම සාමකාමී නගරයක් කරගන්න මේ තුන් දෙනාට පුළුවන් වේවිද? ඒ ගැන මොකද හිතෙන්නෙ?  හිත හිත ඉන්න දෙයක් නෑ…. ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගෙන බලන්න. එතකොට ඔය ප්‍රශ්නවලට උත්තර ලැබෙයි… උපසිරැසිය බාන ගමන් පොඩි අදහසකුත් දාගෙනම යන්න අමතක කරන්න එපා…. හොඳේ…. එහෙනම් ටටා.. බායි.. සී යූ…!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB-DL පිටපත සඳහා අදාළ වේ.

5,332 downloadsDownload Assimilate-2019.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රංජීව කේ. ලියනගේ

Subtitles

5,332 downloadsDownload Subtitles30 KB

67 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi obata sub ekata ....

    1. Ranjeewa K.Liyanage

      ස්තූතියි...

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    1. Ranjeewa K.Liyanage

      ස්තූතියි...දිරිමත් කිරීම ගැන..

  3. isharaeranda1997

    thanks bro

    1. Ranjeewa K.Liyanage

      ස්තූතියි...

  4. Supun shanika

    ස්තූතියි සහෝදරයා ජයවේවා !

    1. Ranjeewa K.Liyanage

      ස්තූතියි...

  5. darshana100

    thanks saho

    1. Ranjeewa K.Liyanage

      ස්තූතියි..

  6. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!

    1. Ranjeewa K.Liyanage

      ස්තූතියි...

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

    1. Ranjeewa K.Liyanage

      ස්තූතියි..

  8. romesht

    Thanks saho

    1. Ranjeewa K.Liyanage

      Thanks..

  9. Praneeth priyadarshana

    Tks bro

    1. Ranjeewa K.Liyanage

      Thnaks..

  10. Suranjan

    Thanks machan/......jayawewa......!

    1. Ranjeewa K.Liyanage

      Thanks..

  11. thanujamilandi

    Thank you sub ekata... JAya wewa!! BS!!

    1. Ranjeewa K.Liyanage

      Thanks..

  12. Hemantha De Silva

    ස්තුතියි රංජීව...
    ජයවේවා...

    1. Ranjeewa K.Liyanage

      ස්තූතියි....

    2. Ranjeewa K.Liyanage

      ස්තූතියි...

  13. imesh dhanusha

    thank you saho

    1. Ranjeewa K.Liyanage

      Thanks..

  14. asela12345

    ස්තූතියි උපසිරැසියට

    1. Ranjeewa K.Liyanage

      Thanks..

  15. sickboy

    13 reasons why ake s3 sub oni

  16. Tharaka

    thanks

    1. Ranjeewa K.Liyanage

      Thanks..

  17. gihan perera

    ස්තුතියි සහෝ.....සුපිරි කතාවක් වගේ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි.....ජය වෙිවා....

    1. Ranjeewa K.Liyanage

      ස්තූතියි... දිරිමත් කිරීම ගැන...

  18. Dineshwithara69

    Good

    1. Ranjeewa K.Liyanage

      Thanks...

  19. arawindasunimal

    thanks ............sub ekata

    1. Ranjeewa K.Liyanage

      Thanks..

  20. Nuwan Mihiraj

    Meka Aniwa Banawa.Thanks for the Sub

    1. Ranjeewa K.Liyanage

      ස්තූතියි...

  21. Minethra

    සබ් එකට තෑන්ක්ස්

    1. Ranjeewa K.Liyanage

      ස්තූතියි...

  22. umesh milinda

    thanks

    1. Ranjeewa K.Liyanage

      ස්තූතියි..

  23. Udara Damith Dissanayaka

    ela

    1. Ranjeewa K.Liyanage

      ස්තූතියි...

  24. Hasitha Madush

    Thanks සහෝ

    1. Ranjeewa K.Liyanage

      ස්තූතියි..

  25. Dinex99

    බලලා කියන්නම

  26. himabaiscope

    1080p ekta set wenawada

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Ranjeewa K.Liyanage

      ස්තූතියි...

  28. sudesh1

    Thank malli

  29. Shehan putha

    thanks bro

  30. vishwakelum

    බොහොම ස්තුති උපසිරසට

  31. myhome

    සුපිරියි..සුපිරියි

  32. Shehan putha

    Thanks

  33. Apbuddhika

    Thank for sub

  34. AsithaDilruwan

    ela saho thanks

  35. aks

    Thanks...

  36. 000012

    ෆට්ට බං තෑම්ස්, දිගටම කරහං

  37. Dewadithya

    Thanks for Sub!

  38. Rajitha sameera

    Thanks mcn.

  39. sandharu

    THANKS brooo

  40. Dulan Madhushan

    Thanks

  41. Sadun mathers

    "What a man wants 2019" Eke sub ek onii..

    Thanks.

  42. Tharaka Dhananjaya

    Godak hondata sub eka karala thiyanawa. thankx... jayawewa...