බයිස්කෝප් සිංහලෙන් අඩවිය හා අත්වැල් බැඳගෙන සිටින සියලුම රසික රසිකාවියන් හට සුභ දවසක් වේවා..! දමිළ සිනමා රසිකයින් බොහොමයක් දෙනා පුන පුනා මඟ බලාගෙන හිටපු සුපිරිම සුපිරි සලරුවකට උපසිරැසි සමඟින් අද මා අඩවිය වෙත මෙසෙ පැමිණෙනවා. නම දකිනකොටම දන්නවා ඇති මොකක්ද මේ සුපිරිය කියලා..! ඔව් ඒ තමයි දමිළ සිනමාවේ හැ…

බයිස්කෝප් සිංහලෙන් අඩවිය හා අත්වැල් බැඳගෙන සිටින සියලුම රසික රසිකාවියන් හට සුභ දවසක් වේවා..! දමිළ සිනමා රසිකයින් බොහොමයක් දෙනා පුන පුනා මඟ බලාගෙන හිටපු සුපිරිම සුපිරි සලරුවකට උපසිරැසි සමඟින් අද මා අඩවිය වෙත මෙසෙ පැමිණෙනවා. නම දකිනකොටම දන්නවා ඇති මොකක්ද මේ සුපිරිය කියලා..! ඔව් ඒ තමයි දමිළ සිනමාවේ හැරවුම් ලක්ෂයක් බඳුවු මේ වසරේ ජුලි මස 19 දා සිට තිරගත කිරිම ආරම්භ කල (2019) මේ වසරේම Imdb හි Most anticipated Indian movies (වඩාත්ම අපේක්ෂිත ඉන්දියානු චිත්‍රපට ) අතර පලවන ස්ථානයේ රැඳි තිබු දමිළ සිනමාවේ තවත් චරිතාංග නළුවකු වන වික්‍රම් විසින් රඟදක්වන Kadaram Kondan නම්වු දමිළ සිනමා පටයයි..! එසෙනම් චිත්‍රපටය හා අනිකුත් විස්තරයන් කෙසෙදැයි කියා විමසා බලමු.
චිත්‍රපටයේ ට්‍රේලරය නිකුත් වූවාට පසුව ලැබුණ ප්‍රේක්ෂක අදහස් ..!

මේ තියෙන්නේ චිත්‍රපටය සඳහා ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර..!

උඩ රූපසටහන් වල තියෙන ප්‍රේක්ෂක අදහස් ටික බැලුවම චිත්‍රපටිය කොහොම එකක්ද යන්න දැනටමත් හිතාගන්න පුළුවන් ඇති.
චිත්‍රපටය සඳහා ලැබුණු විචාරක ප්‍රසාදයන් උනේ මෙහෙමයි..!

චිත්‍රපටය ගැත තවත් කරුණු කිහිපයක්..!
- මැලෙසියාවේ Kuala Lumpur නඟරයේ රූගත කෙරුනු මෙය මැලේසියාවේ ප්‍රදර්ශණය කිරිමට අවසර ලබාදී නැත.
- මැලෙසියාවේ චිත්‍රපටය සඳහා තිබු වාරණය නිසා වික්‍රම්ගේ රසිකයින් එය නැරඹීම සඳහා සිංගප්පූරුව පවා ගොස් ඇත.
(වාරණය කර ඇත්තේ මැලෙසියානු පොලිසිය සහ සමාජය ගැන වැරදි ආකල්පයක් එන නිසාවෙන් යැයි පැවසේ) - තිරගත කල මුල් දිනයේම චෙනනයි නඟරයේ සිනමා ශාලා වලින් පමණක් ඉන්දීය රුපියල් ලක්ෂ 70 ක ආදායමක් ලබා ඇත.
- චිත්‍රපටය සඳහා U/A සහතිකය ලැබී ඇත.
- මේ චිත්‍රපටය 2010 වසරේ නිර්මාණයවු Fred Cavayé නම් ප්‍රංශ චිත්‍රපට අධ්‍යක්ෂකවරයාගේ À bout portant නම් ප්‍රංශ චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයකි.
- Mr. KK යන නමින් තෙලඟු බසින්ද හඬ කවා ප්‍රදර්ශණය කර ඇත.
වෙනදා වගේම මම අදත් චිත්‍රපටයේ තිබෙන කතාව ගැන කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ උඩ තියෙන ප්‍රේක්ෂක අදහස් විචාරක ප්‍රසාදයන් දිහා බැලුවම චිත්‍රපටය බලනවාද..? නැද්ද යන්න තීරණය කරගන්න හැකිවේ යැයි විස්වාස කරනවා.එසෙ නම් Rajesh Selva නම් දමිළ චිත්‍රපට අධ්‍යක්ෂකතුමාගේ අධ්‍යක්ෂණයෙන් රචනයෙන් හැඩවුන සහ දමිළ සිනමා නළු කමල් හසන්ගේ නිෂ්පාදන බැරපැනෙන් නිමැවුන දමිළ සිනමා නළු වික්‍රම්ගේ විශිෂ්ඨ රංගනයෙන් ඔපවත් වුන. මුල් දිනයේම ධනාත්මක ප්‍රතිචාර මධ්‍යයේ Super Hit ලේබලය පවා අලවා ගැනීමට සමත්වුන. දමිළ සිනමාවේ තවත් හැරවුම් ලක්ෂයක් බඳුවු මේ සිනමා නිර්මාණය රසවිඳිමට ඔබටත් ආරාධනා කර සිටිනවා. මේ චිත්‍රපටය සඳහා සිංහල උපසිරැසි ගැන්වීමට අවස්තාව ලබා දුන් අප වෙබ් අඩවියේ තිසර සහෝටද විශේෂ ස්තුතිය පුද කරමින් තවත් සිංහල උපසිරැසියකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට මා සමුගන්නවා.
ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි..!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි Proper HD පිටපත් සඳහා පමණක් අදාළ වේ.
35,617 downloadsDownload Kadaram-Kondan-2019.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
121 comments
Menaka Herath
තුෂාන්ත හර්ෂ කුමාරසිංහ
ආදරෙයි පැලෙන්න ❤️❤️❤️❤️❤️❤️
සබ් එකට ස්තුති ගොඩක් ම එනකම්
බලන් හිටියේgihan boy
ගොඩාක් ස්තූතියි සහෝ.❤
SadeepaT
Thanks saho.enakal balan hitiya filumak
Thisara Sahan
PAniYa_omalya
Elama bn enakn bala bala hitiye
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Kantha_DLA
Request :
Article 15 (2019) Hindi
snak
එනකන් මග බලන් හිටපු එකක් ස්තුතියි බොහොමත්ම ජයෙන් ජයම වේවා...!
ඔෂද ධනංජය
ආපු ගමන්ම සබ් එක දීලා ...ස්තූතියි සහෝ
vas0303
Thank you very much brother
nishantha18
thank you machan
චානක ඉඳුනිල්
ආව පමාවෙන් සබ් එක දීල,
බොහොම පින් තරිඳු අයියේ සබ් එකට.dsdkavishka
Thenks for sub
chandana sooriya
THANKS BRO
sonalperera
Thanks for sub
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sahooo sub ekata ....
arawindasunimal
unu unuwenma denne ela ela jayawewa godak sthuthiy yaaluwa
WA@
Thanxx. elazzz
akitha_ransilu
Thank you very much for the sub
hsjqapqvqf
Ela mcn, thanks
supun priyanath
Elaz Bro
Thank yougihan perera
මචං උඹ නම් සුපිරි දෙයියෙක්....බලන් හිටපු ෆිලුමක්....ස්තුතියි ස්තුතියි ස්තුතියි සහෝ.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි.....ජය වෙිවා මචෝ...
Sanjeewa Malith
Thanks brother
maxaj85
Nice
තාරක නුවන් දිල්හාර
නිදාගෙන නැගිටිට ඩිංගට මල හත්තිලව්වක් වෙලා මෙතන..
කොපි එක ඇවිල්ලා සබුත් දීලා මෙතන..
අනිවා බැලිල්ලක්..
ජය..nhcslaksiri
Maru bn
Digata sub oneeeee sahooLalani Maduwanthi
Godaaak pin,,,thank you,,,
sithumina18
ammooo thnmkz bn... maasa gaanak balan hitiya film ekak me
Nilush Angana
Sub ekata thanx
Hemantha De Silva
ස්තුතියි තරිඳු....
ස්තුතියි බයිස්...sachithra
tnx broh maga balan hitapu patta baiscope ekk.jaya wewa
Sanjeewa2010
Thnxxxxxxxxxxxxx
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...එනකම් මග බල බල හිටියේ. වික්‍රම් ගේ ෆිල්ම් එකක් බලන්න වෙන කිසිම හේතුවක් ඕනි නෑ මටනම්. ඒ තරම් ආස නලුවෙක්. බුදුසරණයි..ජය වේවා!!!
chathura nishan
thnxxx broo
Suresh Madhusanka
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
Buddhika chathuranga
Thank you!!!
Athula
thanks ....
ranga11112
patta.... sahooo
Rumesh dhanushka
Thanks ✨✨✨
Ranga Heshan
බැලුවා බැලුවා සුපිරි සලරුවක් ලස්සනට එන්ඩ් කරනව ස්තුතිය බයිස්කෝප් පට්ටයි ඔයලත් බලන්න❤️❤️
isuru srinath sjs
බොහොම ස්තුතියි අයියේ !!!
Shalitha111
Point blank film eke copyk bn meka
Asanke
Thanks for sub
Ayesh Prashan
Hanmmo Thank You
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...
tharidu16
ammmoooooooooo ithin pattaaaaa
gayan215
bohoma sthuthi saho...
subodha
Thanks
kelumchathuranga
thanks
kosala1980
supiriyak........thankuuuu
Kanchaka
Thanks bro
Gathsara Umesh
Bhooooooooooooooooom Saththi........................................
Thilankadissanayake
thanks alot.....................
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සබට ගොඩාක් ස්තූතියි සහෝ. ඔබට ජය....