කොහොමද යාලුවනේ මේ මගේ පලවෙනි උපසිරසි නිර්මාණය. මම ගොඩක් ඇනිමේෂන් හෙවත් කාටූන් බලන් කෙනෙක්. හැමදාම අනිත් අයගේ උපසිරසිවලින් ෆිල්ම් බලනකොට මටත් හිතුනා ඒ වගේ උපසිරසියක් හදන්න. ඉතින් මම තෝරාගත්තේ Asterix and the Vikings (2006) කියන ඇනිමේෂන් ෆිල්ම් එක.මම ගොඩක් කල් ඉදලා මේ ෆිල්ම් එකේ උපසිරසි දානකල් බලන් හ…

කොහොමද යාලුවනේ මේ මගේ පලවෙනි උපසිරසි නිර්මාණය. මම ගොඩක් ඇනිමේෂන් හෙවත් කාටූන් බලන් කෙනෙක්. හැමදාම අනිත් අයගේ උපසිරසිවලින් ෆිල්ම් බලනකොට මටත් හිතුනා ඒ වගේ උපසිරසියක් හදන්න. ඉතින් මම තෝරාගත්තේ Asterix and the Vikings (2006) කියන ඇනිමේෂන් ෆිල්ම් එක.මම ගොඩක් කල් ඉදලා මේ ෆිල්ම් එකේ උපසිරසි දානකල් බලන් හිටියා. උපසිරසි කිසිම සයිට් එකකින් දුන්නේ නැති හින්දා මම තනියම මේ සබ් එක හදන්න ගත්තා. මේකට ගොඩක් උදව් කලේ සිසිර සහෝදරයා තමයි. එයා තමයි මට ෆිල්ම් එක වෙන් කරලා දුන්නේ. අපි දැන් මේ ෆිල්ම් එක ගැන බැලුවොත් මේක සූරපප්පලාගේ තවත් නියම කතාවක්. මම හිතනවා මම වගේම ගොඩක් ඇය සූරපප්පා ෆිල්ම් බලන්න කැමති ඇති කියාලා…මේක නිපදවලා තියෙන්නේ ප්‍රංශයේ හා ඩෙන්මාර්කයේ.
ඒ වගේම Stefan Fjeldmark කියන ශිල්පියා තමයි මේ කතාව ලියලා තියෙන්නේ.නියම පොප් ගීත ටිකකුත් මේකේ තියෙනවා.මේ ෆිල්ම් එක ඇමරිකාවේදී තිරගත වෙලා තියෙන්නේ 2006 මැයි 19 වෙනිදා.මේක මිනිත්තු 79ක් වගේ කාලයක් ධාවනය වෙනවා.මේකේ imdb අගය 6ක් පමණ වෙනවා.
මේ ෆිල්ම් එකේදී පප්පාලගේ ගමට ඒ කියන්නේ ගෝල් දේශයට මහපප්පාගේ නෑදෑයෙක් ගේ පුතෙක් රණශූරයෙක් කරන්න කියලා පැරීසියේ ඉදන් එවනවා.එතනින් තමා කතාව පටන්ගන්නේ. සූරපප්පයි, ජිම්පප්පයි මෙයාව රණශූරයෙක් කරන්න හුගක් උත්සාහ කරනවා.ඒ එකකවත් හරියන්නේ නෑ. දැන් මේ පප්පලා දෙන්නගේ ගෝලයා වෙච්ච justforkikx ජිම්පප්ප කොච්චර කිව්වත් එළවලු විතරයි කන්නේ. එක දවසක් මැජික් අරිශ්ටේ මෙයාට දෙන්න හැදුවත් මෙයා ඒකටත් කැමති වෙන්නේ නෑ.ඔය අතරේ වයිකින්වරු පොඩි රටක් ආක්‍රමණය කරනවා. මොවුන් ඒ රටට එනකොට ඒ රටේ කව්රුවත් නෑ. හැංගිලා. ඉතින් මේ වයිකින්ලා මේක ගැන හිත හිතා ඉන්නකොට වයිකින් ප්‍රධානියාගේ පුරෝහිත කියනවා ගෝල දේශයේ ඉන්න රණශූරයෙක්ට බය උනාම පියාබන්න පුලුවන්. එයා තමයි මේ අයව වෙන තනකට් අරන් ගිහිල්ල තියෙන්නේ කියලා.මේ පුරෝහිතයාගේ නම තමයි cryptigraf කියන්නේ. මෙයා හදන්නේ මෙයාගේ පුතාට ප්‍රධානියාගේ දුව,ඒ කියන්නේ අබාව විවාහ කරලා දීල පුතාව ඊලග වයිකින් ප්‍රධානියා කරන්න.
කොහොමහරි වයිකින් ප්‍රධානියාටත් මේක හරිම ප්‍රශ්නයක්. ඒ හින්දා කොහොමහරි ඒ පියාබන රණශූරයාව අල්ලගන්න කියලා සෙබළුන්ට කියනවා. ඒ වගේම ඒ රණශූරයාව අල්ලලා දෙන කෙනෙක්ට ඕනෑම දෙයක් දෙනවා කියලා ඔහු පොරොන්දු වෙනවා. ඉතින් මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න හිතාගෙන cryptigraf හා එයාගේ පුතා එක එක දේවල් කරනවා. මම දැන් කිව්වා ඇති නේද? තවත් කිව්වොත් ෆිල්ම් එකේ අගේ නැතිවෙයි.බලලම ඉන්නකෝ.
මෙන්න මේ කොපිය තමයි සබ් එකට හරියන්නේ. ඒ වුනාට dvdrip නම් හරි. මේක මගේ පලවෙනි උපසිරැසිය. ෆිල්ම් එක බලල අදහස්, යෝජනා, චෝදනා comment කරන්න..

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
7,966 downloadsDownload Asterix-et-les-Vikings-2006-AKA-Asterix-and-the-Vikings-Blu-Ray.zip61 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/05/සංඛ-මුදිත-e1525594878501.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සංඛ මුදිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සංඛ මුදිත
Subtitles
49 comments
සනිඳු ලක්ඛිත
සනිඳු ලක්ඛිත
පළමු උපසිරසට සුබ පැතුම් සහෝ..ඇනිමියක් කියන්නේ අනිවා බලනවා.ඒකත් සූරපප්පා කියන්නේ තවත් මරු..දිගටම උපසිරස කරන්න හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා සහෝ..බුදුසරණයි..ජය වේවා!
sMudhitha
ස්තුති සහෝ
naughty
සිංහල උපසිරැසි ගැන්වීමට ස්තුතියි
Charith Eranga Munasinghe
elama.....thanks sub ekata
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!thuglife
thanks machan....budu saranai........inglish melo hasarak notherena mama vage euwanta me karana upakarayata bohoma pin lebenava
thanks brother
Lushan Tharinda
Puluwan nam mekata hariyana hash link ekak dannako...
Roshan D
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!,..................................
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
dimal
thanks bro
Facebook
Elama bro
sachintha
පලමු උපසිරැසියට හදවතින්ම සුභ පතනවා සහෝ
තවත් උපසිරැසියකින් ඉක්මනින් ම හමුවෙමු...
ජයIshan Madusha
පළමු උපසිරැසියට සුබපැතුම් සහෝ.බොහොම ස්තූතියි
දිගටම උපසිරැසි කරන්න.ජය වේවා!Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!sMudhitha
ස්තුති සහෝ
Rmadushanka
Thanks for sub.....
Sandeepmadushan
Maru macho
sMudhitha
Thanks
trok
tnx
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa……….
Wolwerine.
Thanks for sub.
dilipvijethunga
Thank you mchn
podda
thanks bro!! Asterix collection ekata thawa ekak add karapu ekanam maru
keep it upUditha
Thanks broo...good luck❤️
Kushan Charuka
Thanks සංඛ මුදිත සහෝ සබ් එක දුන්නට ආසාවෙන් බලන්න පුළුවන් කාටූන් එකක්....
ඉදිරියටත්ජ උපසිරැසි කරන්නට ලැබේවා කියලා ජය පතනවා.....දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සංඛ සහෝ.
ජයෙන් ජය.Udara Damith Dissanayaka
පළමු උපසිරැසියට සුබපැතුම් .බොහොම ස්තූතියි........
D.Chamara
bohoma sthuthi sahooo degatam karagena yamuo jaya...
@abey
පට්ට වැඩක් සහෝ..දිගටම සබ් දෙමු.
1ට සුබපැතුම් ..!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
akram
patta wadk mchn, all da best dhigatama wade karan yamu
හසිත මධුෂාන්
සබට බොහොම ස්තූතියි සහෝ......
ඒ වගේම පලවෙනිම සබ් එකටත් සුබ පැතුම්......
දිගටම සබ් කරමු.....Arrow T
niyamai Thanks
tharidu sagara
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයvimukthi7262
sub eka nadda meke
jagath55
thanks
ranga11112
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
AsithaDilruwan
ela ela saho thanks
saduhiru1
සිංහල උපසිරැසියට ස්තූතියි
kjsnperera
Thank You Brother
Farmchemie_Roshan
Thanks bro...
Gayan_madushanka_
Thanks Bro
MAALnath
Thanks ......................good luck ........................
_dula0129_
Man godak kal hewwa film ekak ...ada download kara ithn sinhala subtitles hoyaddi mulinma thiyenne baiscopelk.com ne ithn subtitles sipirima supiri...thankz all good luck
raviz
Thank you....!
prasanga
thanks...
sathya
yts eke thiyena blueray film ekath ekka mee subtitiles gelapennne nee ne... puluwan nam harigassana ko..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
පළමු උපසිරසට සුබ පැතුම් සහෝ.. ඇනිමියක්නම් ඉතිං බලනවාම තමා. ඒකත් සූර පප්පා කියන්නේ අනිවා බැලිල්ලක්.. දිගටම උපසිරස කරන්න හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා! බුදුසරණයි..ජයවේවා..!