කැලේ මැද ගමක් තියනවා…….. එහි පප්පලා රෑනක් ඉන්නවා………. ගමට පප්පා ගම කියනවා………… ඒ පප්පලා ජොලි වැඩ කරනවා….. කොහොමද […]

කැලේ මැද ගමක් තියනවා……..
එහි පප්පලා රෑනක් ඉන්නවා……….
ගමට පප්පා ගම කියනවා………… ඒ පප්පලා ජොලි වැඩ කරනවා…..කොහොමද යාළුවනේ. අද නම් සිංදුව දැක්ක ගමන් යාළුවන්ට හිතෙන්න ඇති මොකක්ද චිත්‍රපටිය කියලා. Astérix: The Mansions of the Gods. පහු ගිය අවුරුද්දෙ ආව චිත්‍රපටියක්. ඒත් හොද කොපියක් අන්තර්ජාලෙට නිකුත් වුනේ ටික දවසකට කලින්. ඒත් නිවරදි උපසිරසියක් නම් තවම නෑ. මේක ප්‍රංශ චිත්‍රපටියක්. ඒ නිසා නිවරදි උපසිරසියකුත් නැතුව ගොඩක් අමාරුවෙන් තමයි කරේ. ඒ නිසා අඩුපාඩු ඇති යාළුවනේ ගොඩක්. ඒ ගැන සමාවෙන්න ඕන. මේකට උපසිරසියක් ආව ගමන් අඩුපාඩු හදලා දෙන්න පොරොන්දු වෙනවා. මේක IMDb අගය 7/10 ක් අරන් තියන චිත්‍රපටියක්.
මේ කතාව ඇස්ටරික්ස් වුනත් අපි කාටත් පුරුදු සූර පප්පා කියලානෙ. ඒ නිසා මම අපි බලපු අපට පුරුදු සූර පප්පා, ජිම් පප්පා, වෙද පප්පා කියන ඒ නම් ටිකම යෙදුවා. මම හිතනවා ඔයාලා ඒකට අකමැති වෙන එකක් නෑ කියලා.
කතාව පොඩ්ඩක් කියන්නම්කො. සීසර් ඉතින් හැමදාම පප්පලාට පරදිනවානෙ. මේක දැන් සීසර්ටම ඇති වෙලා. ඉතින් සීසර් තීරණය කරනවා පප්පලාගෙ ගම කිට්ටුව රෝම ජනතාවට ඉන්න ගෙවල් හදන්න. එකෙන් වත් පප්පලාව එයාගෙ උගුලට අහුකරගන්න පුළුවන් වෙයිද බලන්න. ඒත් කිසිම රෝම වැසියෙක් මෙච්චර දුර යන්න කැමති වෙන්නෙ නෑ. ඒත් සීසර්ගෙ ඇමති කෙනෙක් පොඩි රැවටීමක් කරලා මිනිස්සුන්ව එහෙ යවන්න සූදානම් කරනවා.
මේ අතර මේ ගෙවල් හදන්න සීසර් යවපු ගෘහ නිර්මාණ ශිල්පියාට පප්පලා නිකන් ඉන්න දෙන්නෙ නෑ. කොහොමින් කොහොම හරි මේක නවත්තන්න පප්පලාට පුළුවන් වෙන්නෙ නෑ. පප්පලා පහර දෙන්න යද්දි මිනිස්සු ඇවිල්ලා පදිංචි වෙලත් ඉවරයි. මේ වැඩෙන් පප්පලාගෙ ගමට වෙන්නෙ හිතුවෙ වත් නැති කරදර. පප්පලා ටිකත් මේ ගෙවල් වල පදිංචියට යනවා. ඒ අස්සෙ අරිෂ්ඨෙත් ඉවර වෙලා. අරිෂ්ඨෙ හදන්න වෙද පප්පා නෑ සීසර්ගෙ හමුදාව වෙද පප්පාව අල්ලගෙන. බලන්නකො මේ පාරවත් පප්පලාට එරෙහිව සීසර්ට දිනන්න පුළුවන් වෙයිද කියලා. ආ මේ පාර නම් වල් උෟරො නැතුව ජීවත් වෙලා වැඩක් නැති ජිම් පප්පාට වල් ඌරො නැතුව ටික දවසක් ජීවත් වෙන්න වෙනවා ඒ වගේම ජිම් පප්පාට අරිෂ්ඨෙ රහ බලන්නත් ලැබෙනවා.
එහෙනම් තව චිත්‍රපටියක් අරන් එනකන් සියළු දෙනාටම ජය…….
800 MB (BR) කොපිය මෙතනින් බාගන්න
67087834922AC8BDCE66912A01C121B58BAAC9DA1.38 MB (BR) කොපිය මෙතනින් බාගන්න
41B8189245E482449F37749CE689D5A9D383DFF0 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
23,774 downloadsDownload Asterix-The-Mansions-of-the-Gods-2014.zip75 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/Nirmani-W.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
132 comments
mr ta jaye
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ලැබුවා වු අලුත් අවුරුද්ද සියලු පැතුම් ඉටුවන,
වැඩිවැඩියෙන් සබ් කරන්න හැකි වෙන,
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා… !!! :-D
නිර්මාණි අක්කගේන් පප්පලටවත් බේරිලා ඉන්න බෑ වගේ. :-D
සබට තැන්ක්ස්.
ජය වේවා. !
Keshan Wasala
ගොඩක් ස්තුතියි කාටුන් අක්කේ :D මෙව්වා නං අතාරින්නෙ නෑ කීයටවත් :D දැන් යන කාටුන් මොනාද කියලා හිතෙනවා මේක බැලුවම ඒ කාලේ සිරසේ ගියපු එක පිස්සුවෙන් වගේ බැලුවේ.. ඔන්න එහෙනම් බලන ලිස්ට් එකට දාගත්තා හෙට අනිද්දම බලනවා ජය වේවා !!
mahinda rajapaksa
tnx for sub.....suba anagthyak....
lakshan kottage
niyamai sahodari,,keep it up
Thanu
Ah, man aasama cartoon 1... Thanx sub 1ta
thisal
තැන්ක්ස් සුදු අක්කෙ ඇනිමෙශන් නම් කවුද අතරින්නෙ මරු ඇ තව කොමඩි ,ඇනිමෙශන් දෙන්න හොදෙ
me
Thanks
ෂෙරින් සමාධි ගිනිගේ
උපසිරැසියට ස්තූතියි සහෝදරී...
මං මේක කරන්න හිතන් හිටියේ..
කොහේද ඉතින් අපේ ඇනී කලින්ම බාරගෙන කිව්වනේ...
එහෙනම් තවත් සුපිරි කතාවකින් මුණ ගැහෙමු...
ජය!!!Amalka
ආ ෂෙරින් අක්කත් දැන් කාටුන් අක්කට මන් හදපු නම පාවිච්චි කරනව මට නම් මාර ෆන්
අපි දෙන්න විතරද දන්නෑ කාටුන් අක්කට ඇනී කියන්නෙ
එල්.සී. දමැල්
උපසිරසට තුති සොයුරිය...
ජය...උපේන්ද්‍ර
එල.....
udara
thanx for the sub akki................
D.Chamara
niyamai kella niyamai thanks niyamai...
kaveen
සබ් එකට ගොඩක් ස්තුති අක්කේ... ඔය දෙන කාටුන්ස් නම් මරු.. ජය වේවා !!
Jack
නියමයි කාටුන් අක්කියෝ.
පොඩි කාලේ බලපු හොදම කාටුන් එකක්.
අනිවා බානවා.
බොහොම ස්තුතියිබ් එකට.
ජය.virus
pasta film ekak sis ty!
keep it up siskumara
ස්තූතියි සහෝදරී....පුලුවන්නම් ලස්සන ඉරාන චිත්‍රපටියක් තියනවා children of heaven කියලා ඒකපරිවර්තනය කරන්න.
lasiru
thanx...!!
prabhath
thanks
Vidu
Thankzzz :)
M.R ට හෙනගහපිය,,,,,
නියමයි,,,, ස්තුතියි,,,,,
චමා
සැබැවින්ම ලබාදෙන උපසිරැසි වලට ඔබට බොහෝම ස්තුතියි...
Suranjaya_91
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… :roll:
Anushka
ගින්දර සහෝදරි....
සබට තුති, ජය වේවා!!!!sanka
me thiyenne cartoon bohoma pin akki
Dimuthu
උපසිරැසි වලට ගොඩාක් ස්තූතියි. නංගි. <3 <3 <3
Tharindu
Thank you nirmani...:)
Nishantha
Onna balanawanam Film. Tnx Nago................
Dharshana....
Thanks....
Thisura hirushan
ගොඩක් ස්තුති නිර්මාණි විජේසිංහ අක්කේ.
shamal ranasinghe
ස්තුතියි අක්කෙ ජයවේවා……!
sanka
thanks
Sandun Tharuka
Wowwwwwwwwwww....Thnxx Sub Ekta..
ගැජට් පොඩ්ඩා
නික්..
හර්ෂණ
මෙන්න බානෝ
La හිරු
Thank you sis
Nicol Vishan
මේකනම් ඉතින් අනිවා බෑමක් තමයි. සබ් එකට බොහොම ස්තුතියි
lakshitha
thnx sis :D
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!vindula janith
thank you sub ekata
විරාජ් කොඩිතුවක්කු (තෙලා)
සබට බොහොමත්ම ස්තූතියි නිර්මාණි!!!
යොහාන් භාතිය
සබ් එකට ස්තුතියි, ජය වේවා!!!
Sanjaya
හම්මේ මේකට උපසිරැසියක් එනකම් මග බලාගෙන හිටියෙ..
උපසිරැසිය ලබා දුන්නාට ස්තූතියි සහෝ..
!!..ජය වේවා..!! :) :)ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
මෙන්න බඩු...
මෙව්වා තමා අපේ ටයිප්...
ඔය කවුරු කොහොම මොනවා කිව්වත්...
මේක බානවා, මේක ගන්නවා, ඔන්න ගත්තා කියලා..
ලොවෙත් ගන්නේ නැහැ..(මම ගැනමයි කිව්වේ හොදේ)
ඒ පච...
මේකනම් අනිවා බානවා...
තවමත් ටි වී එකේ යද්දී බලනවා මම මේ කාටුන් එක..
බොහොම ස්ටුටියි හොදේ..
ජය වේවා!!indika
thn Q :)
kanchana
meka gatha .... sthutiy
jesh
Thanks machan, nam tikath purudu widihata dapu eka hodaii........................
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████නලින්
ස්තුතියි නිර්මානි, මේවා නම් ආයේ අතාරිනවා බොරු...
ඔන්න දැන්ම බා ගන්න දැම්මා!~ එලස්ස් වේවා!
ජය වේවා!
asan
nangi ge utsahaya mama godak agaya karanawa!!! Tawa tawa upasirasa denna...eka oyage danumatath hondai...:)
Denuthu Kawinda
Thanks for the sub.....................
☺☺☺☺☺☺☺☺IsuRu
elazzzzz !!!!!!!!!!!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

tnx akka sub ekate