ඔන්න යාළුවනේ දෙන්න යන්නෙ ඔයාලට මම සුපිරි භාණ්ඩයක්.. පොඩි බුලට් එකක්.. ගොඩ දෙනෙක් මේ ෆිල්ම් එකට බලාගෙන හිටිය කියල මට ආරංචී.. හි හි.. ඔන්න එහෙනම් දැන් සිංහල සබ් එකත් එක්කම බලන්නකෝ… සබ් කලින්ම දෙන්න හිටියෙ.. ඒත් පොඩි වැඩ වගයකට හිර වෙලා හිටියෙ.. මොනා කරන්න්ද.. හම්.. ඔයාලට සබ් එක දෙන්න ඕනිම නිසා.. මන් න…

ඔන්න යාළුවනේ දෙන්න යන්නෙ ඔයාලට මම සුපිරි භාණ්ඩයක්.. පොඩි බුලට් එකක්.. ගොඩ දෙනෙක් මේ ෆිල්ම් එකට බලාගෙන හිටිය කියල මට ආරංචී.. හි හි.. ඔන්න එහෙනම් දැන් සිංහල සබ් එකත් එක්කම බලන්නකෝ… සබ් කලින්ම දෙන්න හිටියෙ.. ඒත් පොඩි වැඩ වගයකට හිර වෙලා හිටියෙ.. මොනා කරන්න්ද.. හම්.. ඔයාලට සබ් එක දෙන්න ඕනිම නිසා.. මන් නිදි මාරනම වැඩේ කොරල දැම්ම.. සබ් එක දාල ඉවරවෙනකොට. පාන්දර එකයි ගානක් වෙලාව.. ඊට පස්සෙ ඕනි පට්ට සතුටුයි.. වැඩේ ඉවරයිනේ… ඉතින් යාළුවනේ වැඩිය දොඩවන්න නම් යන්නෙ නෑ අද.. නිදි මතය යකඩෝ මට.. ඒ නිසා මන් කතාව ගැන කියන්නම්..
ෆිල්ම් ක අධ්‍යක්‍ෂණය කරල තියෙන්නේ.. R.S. Durai Senthilkumar. ඒ වගේම කතාව ලියල තියෙන්නේ Pattukottai Prabhakar සහ R.S. Durai Senthilkumar යන මේ දෙන්නම් තමයි.. (දෙන්නෙක් ලිව්ව නම් අනිව ලස්සනටම තියෙන්නෙ ඕනි.. අදහස් වෙනස් වෙනවනෙ) චිත්‍රපටයෙ ප්‍රධාන නළුවට ඉන්නෙ අපි දන්න… අලුත් නළුවෙක් වන Siva Karthikeyan.. නිළියට ඉන්නෙ පොඩ්ඩක් පරණ නිළියක් වුනත් පට්ට ලස්සන Sri Divya.. හැම ෆිල්ම් එකකම වගේ මේ චිත්‍රපටයටත් විල්ලන් කෙනෙක් ඉන්නව.. හි හි.. හතුරෙක් හතුරෙක්.. මිනිහට ෆිල්ම් එකේදි කියන්නෙ දොර කියල.. (ඔය අරින වහන දොර නෙමෙයි ඈ..) ඒ නම ඔන්න පටල ගන්න එපා.. 🙂 ආ.. එයාගෙ නම Vijay Raaz. ඔන්න මන් එහෙනම් කතාව කියන්නම්.. :p
මදිමාරන් කියන්නෙ සාමන්‍ය කොස්තාපල්වරයෙක්… ඒත් එයාට ඕනි ඉන්ස්පෙක්ටර් කෙනෙක් වෙන්න.. (ඒ ඇයි කියල දැන ගන්න පුලුවන් කතාව බලාගෙන යද්දී..) ඉතින් මෙයාගෙ පොලීසියෙ ඉන්ස්පෙක්ටර් මෙයාලට ලොකු ලොකු කේස් මුකුත් කරන්න දෙන්නෙ නෑ.. ප්‍රශන එන නිසා.. ඉතින් මදිමාරන්ට හැම වෙලාවෙම ඕනි කරන්නෙ ලොකු ඒස් එකක් අල්ලල ඉන්ස්පෙක්ටර් කෙනෙක් වෙන්න.. ඔය අතරෙ එයාගෙ පොලීසිය ලග තේ කඩේක කුලියට වැඩ කරන්න ආපු පොඩි කොල්ලෙක් ඉන්නව.. එයත් එක්ක මදිමාරන් හරි යාළුයි.. මේ කොල්ලගෙ වැඩේ ගුවන් යානා කොල කප කප ඒව පොතක අලවන එක.. දවසක් මේ කොල්ල පාර පනිනකොට අහසින් ගුවන් යානාවක් යනව.. කොල්ල එක බලාගෙනම පාර පනිනකොට බයික් කාරයෙක් එයාව හප්පගෙන යනව.. ඉතින් අපේ මදිමාරන්ට මේක හෙන දුකක්.. මෙයාව ගිලන් රථයක දාගෙන ඉස්පිරිතාලෙට ගියාට පස්සෙයි දැන ගන්න ලැබෙන්නෙ.. මෙයාගෙ මොලේ මැරිල බව.. ඉතින් ඔයාල දන්න නේ මොලයක් මැරුනෝතින් ඒ ජීවිතය වැඩැක් නෑ කියල.. ඉතින් ඩොක්ටර් කියනව ජීවිතේ බේර ගන්න බෑ.. ඒ කොල්ලගෙ ශරීර කොටස් පූජා කරන්න තමයි වෙන්නෙ කියල.. ඊට පස්සෙ මදිමාරන්ට මෙතන සැකයක් ඇති වෙන්න පටන් ගන්නවා.. (ඒ කොහොමද කියල ඔයාලට තේරෙයි.) බලන් යනකොට මේක ශරීර කොටස් විකුනන ව්‍යාපරයක්.. ඒ ව්‍යාපාරය කරන්නෙ දොරෙයි කියන කෙනා.. කොහොම හරි මදිමාරන්ට ලොකු කේස් එකක් තමයි මේ හම්බුනේ.. දැන් ඔයාලට බලන්න වෙන්නෙ.. මදි මාරන් කොහොමද මේ කේස් එක කරගෙන යන්නේ.. එයාට එන ප්‍රශ්න මොනාද? කවුද මේ දොරෙයි කියන කෙනා.. ශරීර කොටස් මොකටද විකුනන්නේ.. සාමන්‍ය කොස්තාපල් වරයෙක්ට මේ හැම දෙයක්ම කරගන්න පුලුවන් වේවිද යන එකයි.. ආ කියන්න අමතක වුනා.. අපේ මදිමාරන් කෙල්ලෙක් එක්ක යාළුවෙනවා.. ඒත් ඒ ගෙදර අයට පොලිසිය අයට කැමති නෑ.. මදි මාරන් මේකටත් ක්‍රමයක් හොයා ගන්නව.. ඒකත් ඔයාල ෆිල්ම් එක බලලම දැන ගන්න.. හාස්‍ය පිරිනු මේ ෆිල්ම් එක බලන්න කියල මම හැමෝටම ආරාධනා කරන ගමන් මන් ගියා..
ඉතින් මන් මේ සබ් කලේ අසාලිවීමෙන්.. සබ් එක ඉක්මනට දෙන්න සහයෝගය දක්වපු නුවන් හන්සක සහෝවත් ආදරයෙන් සිහි පත් කරනව.. ලබන්නාවූ අලුත් අවුරුද්ද මගේ හැම යාළුවෙකුටම සාමය සෞභාග්‍යය සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවායී කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. මන් ගියෝ.. බයිස්කොප් එකට ජය වේවා.. අලුත් උපසිරැසියකින් නැවත් හමුවෙමු.!!
546 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
70C2685D84B66F1BB420646464DDCD0ADE331170699 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
12180DD4293E52E2FEE93778072D77AC3234A6341.01 GB (DVD) කොපිය මෙතනින් බාගන්න
DD264D61D6C41472CE8AE767336E3496859F6CE7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
10,923 downloadsDownload Kaaki-Sattai-2015.baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/11146117_679383622165622_356656954_n-e1428813089175.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SNAKE RAJ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
SNAKE RAJ
Subtitles
49 comments
me
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ලැබුවා වු අලුත් අවුරුද්ද සියලු පැතුම් ඉටුවන,
වැඩිවැඩියෙන් සබ් කරන්න හැකි වෙන,
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා… !!! :-D
වුන මහන්සියට බොහෝම ස්තුතියි.
අනිවා බලනවා.
සබට තැන්ක්ස්.
ජය වේවා. !
kavindu gayashan
ada mama 1st maru maru denam unne tnx puluwannam 720 hd akatath sub denna
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!sashindra
super thanks yalu
Vilochan Sanjee
මේක සුපිරිම ෆිල්ම් එකක්... මේකෙ ඉන්න නළුවා සිව කාර්තිකෙන්, එයාගෙ තාත්ත ඉන්දියාවෙ බන්දනාගාරෙ ජේලර් කෙනෙක්... තාත්ත නැති වුනාට පස්සෙ සිවයි අම්මයි ගොඩක් අමාරුවෙන් තමයි ජීවත් වෙලා තියෙන්නෙ... සිවා පට්ට ගේමක් දීලා තමයි තමිල් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට ආවෙ... මුලින්ම මෙයා එක එක නළුවන්ගේ හඩවල් අනුකරණය කරල විජේ ටීවි කියන දෙමල චැනල් එකෙන් තමයි ප්‍රසිද්ද උනේ... විජේ ටීවි එකේ තිබුනු කොමඩි තරගයකින් පලවෙනි තෑග්ග දිනල ලක්ෂ 10ක මුදලක් හම්බ උනා සිවාට ඊට පස්සෙ තමයි එයාගෙ ජීවිතේ වෙනස් උනේ... පස්සෙ විජේ ටීවි එකේම නිවේදකයෙක් විදියට ආවා... හැමෝම සිවාට ගොඩක් ආදරෙයි මොකද එයා හරිම නිරහන්කාර අහින්සක කෙනෙක් නිසා... විශේෂයෙන් පොඩි ලමයි එහෙම සිවාට ගොඩක් කැමතියි... ඉස්සෙල්ලම ධනුෂ් තමයි මෙයාව ෆිල්ම් වලට ගෙනාවෙ 3 (ත්‍රී) ෆිල්ම් එකෙන්... ධනුෂ් කියන්නෙ කවුද කියලා දන්නවනේ, ඉන්දියාවෙ සුපර් ස්ටාර් රැජිනි කාන්ත්ගෙ බෑනා තමයි ධනුෂ්... දැනට සිවාගෙ ෆිල්ම් 6ක් 7ක් විතර තියෙනවා ඒ අතරින් මාන් කරාතෙ, වර්ත පඩාද වාලිබ සන්ගම්, එදිර් නීචල්, මරීනා, වගේ ෆිල්ම්ස් ගොඩක් ප්‍රසිද්දයි... ඉතින් මමත් ගොඩක් ආස කරනවා සිවාගේ ෆිල්ම් බලන්න... ඉතින් සබ් එකට “SNAKE RAJ” සහෝදරයට ගොඩක් ස්තුති කරනවා... හැමෝම මේ ෆිල්ම් එක බලන්න... ජය වේවා හැමෝටම... බයිස්කෝප් ටීම් එකෙ සෙට් එකටත් අපෙ යාළුවො හැමෝටමත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා...
එල කොල්ලෙක්, තැඹිලි හොරෙක්
යකෝ මූ සිව කාර්තික්ගේ ගමේ ග්‍රාමසේවකයද?
ඌ ගැන ඌවත් දන්නේ නැතුව ඇති මෙච්චර. ;)
උඹේ දැනුම ගැන මට ආඩම්බරයි පුතේ.
ජය වේවා.. එල කොල්ලෙක්Asa
oya mara kollekne,aniwa grama sewaka wenna oni...hee he..
Vilochan Sanjee
he heee... mama grama sewaka kenek newei machan... sivage bokke rasikayek... :D
විරාජ් කොඩිතුවක්කු (තෙලා)
සබට බොහොමත්ම ස්තූතියි සහො!!!
shan
thanks machan
indika
thn Q :)
Sisira Hegoda
හැමදාමත් ඔයා ගේන්නෙ හොඳම ෆිල්ම්ස් තමයි. ඉතිං බොහොමත්ම ස්තූතියි. ඔබටත් සුබ නව වසරක් වේවා.
lusantha
thanx saho....
Kulanjana Maduranga
patta...aye 2kak na bawa...thanks RAJ saho..sub ekata..digatama sub demu.obatath subama suba aluth awruddak wewa....jayen jaya.....
ජෙමා
බොහෝම ස්තූතී සහෝ
කරන වැඩේ දිගටම කරන්න සුබපැතුම්!!!!!!පුලුවන්නම් අලුත් තෙලිගු ටිකකට සබ් දෙන්න......
ජය……………………………!!
නලින් පෙරේරා
ස්තුතියි ඉමේෂ් මල්ලි, අපි වෙනුවෙන් මෙච්චර මහන්සි උණාට පිං ඉතින්..
එලස්ස්!! කොල්ලෝ..
ජය වේවා!
තාරක නුවන් දිල්හාර
ඉමේෂ් කොල්ලා කරදර ගොඩක් අස්සේ තමා මේක ගෙනාවේ කියලා ආරංචියි.
කලින් ඉඳලම කස්ටිය මංසලේ එහෙම ලිපි දාලා වැඩේ නග්ගලා අරගෙන තියෙනවා මම දැක්කා.
අනිත් එක දෙමල එකක් නම් ඉතින් නළුවා කවුද, නිළිය කවුද කියලා වැඩක් තියේද බං අපිට.
ඔන්න එහෙනම් දෙපාරක් වටපිට බලන්නේ නැතුව මාත් ගන්නවා.
ජය වේවා...කිව්වා එහෙනම්
හෙට අනිද්දම ඊළඟ එකන් හමුවෙමු කොල්ලෝ. :)තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████yasiru
Thanks.digatama sub demu.oya ela kollek.. :-) :-)
zidath
thnxs bro. hpy new year.
sachn gmhan
patta flm ekak saho.... tanx.. :)
Asa
tawat sub denna shakthiya dairya lebewa..e wagema subama suba aluth auruddak wewa macho...
chamidu
thankss brow
pubudu Dilranga(ඇම්ඩා)
අම්මේ................... මගේ ආසම නළුවාගේ ෆිල්ම් එකක් එනකම් ඇඩුවේ නැති එක විතරයි මං කරේ නැත්තේ.මේ ෆිලුම් එනකම් කොච්චර දවස් නම් බයිස්කෝප් එක පැත්තේ අවා ගියාද. මගේ ප්‍රියතම ෆිල්ම් ජාතිනේ. RAJ ඉන්නකම් මේ ෆිල්ම් වලින් අඩුවක් වෙන් නැති වෙයි...වගේ... thanks සහෝ....................... අයේ කියලා වැඩක් නෑ.සහෝ නම් මේ වෙලාවේ මට දෙයියෙක් වගේ.....thnks thnks thnks thnks .සුප්පා...................................
Gayan
Thanks bro... :) (y)
murad
thanks සහෝ සුභ අලුත් අවුරුද්දක් වේවා
Mahesh
sub ekata thanx aaaaaaaa
dinesh
Thanks
Nishantha
Ela .............. TNXX...................................
අදිත ප්‍රවීන්
නියමයි සහෝ !
බොහොම ස්තුතියි උපසිරැසියට .“චූටී මල්ලි”
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය...........DoN
පට්ට film එකක් බැලුවා කාලෙකින්... නියම comedy,action,romance movie එක... sub එකට ස්තුතියි..
දිලා
එලනේ සහෝ............................
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rajitha Abeysinghe
thanks.Wish you all happy new year!!!!!!!
diyath nelaka
TnQ SNAKE RAJ :) (Y)
Eranga
thanks machan......................
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Deex
Thanks Sahoo.................
THARINDU
thanks oyta.patta film akak wage.
viraj
Thakz bro
වරුණ රංගජිත් (වරූ)
නියමයි සහෝ නියමයි
උපසිරැසියට තුති
ඉදිරියටත් සබ් දෙමු
ජයෙන් ජයම වේවා..ලස්සන boy
ඒලස් ස්නේක් රාඡ්
දිගටම සබ් දෙමු
ඔබට ඡයම වේවා
සබට තුතිලස්සන boy
ඒලස් ස්නේක් රාඡ්
ගොඩ කාලෙකින් tamil super hit film ekak genwa
ඔබට ඡයshanuka
maxa film eka mta e wge vijege Shajahan 2001 movie eka denna plz
dinushan
subata thanks
Lahiru
Thanks bro.sub eka Elatama tibuna kisi awlak ne
Sayuru Tharanga Lakmal
thank you sahoo
Advertisement

Thanks