Watch Trailer

Mythica A Quest for Heroes (2015) | විරුවන් සෙවීමේ ගවේෂණය [සිංහල උපසිරසි සමඟ]

අද මම අරගෙන ආවෙ ක්‍රියාදාම, ත්‍රාසජනක සහ මනඃකල්පිත ලෙස වර්ගීකරණයට ලක් උන සිනමාපටයක්. ඉතිං වෙනද වගේම සමීර චතුරංග සහෝදරයට ස්තූති වන්ත වෙන්න ඕනේ මට මේකට උපසිරැසි යොදන්න අවස්ථාව ලබා දුන්නට. ඇමරිකාවේදී නිශ්පාදිත මිනිත්තු 93ක් පුරා දිවෙන මෙම සිනමාපටය නිකුත් කරල තියෙන්නේ 2015 මාර්තු 27ත් වෙනිද. Anne K. Bl…

Mythica A Quest for Heroes 2015

අද මම අරගෙන ආවෙ ක්‍රියාදාම, ත්‍රාසජනක සහ මනඃකල්පිත ලෙස වර්ගීකරණයට ලක් උන සිනමාපටයක්. ඉතිං වෙනද වගේම සමීර චතුරංග සහෝදරයට ස්තූති වන්ත වෙන්න ඕනේ මට මේකට උපසිරැසි යොදන්න අවස්ථාව ලබා දුන්නට.

ඇමරිකාවේදී නිශ්පාදිත මිනිත්තු 93ක් පුරා දිවෙන මෙම සිනමාපටය නිකුත් කරල තියෙන්නේ 2015 මාර්තු 27ත් වෙනිද. Anne K. Black කියන අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කරනලද මෙම සිනමාපටයේ ප්‍රධාන චරිතයට පණ පොවනු ලබන්නේ Melanie Stone කියන නිලිය විසිනි. සෙසු චරිත ලෙස Adam Johnson, Jake Stormoen, Nicola Posener යන නළු නිලියන් රංගනයෙන් දායක වෙනවා. මෙම සිනමා පටයට IMDb දර්ශකයේ 4.8ක් වැනි අගයක් තමයි ලැබිල තියෙන්නේ.

මරෙක් නම් තරුණ මායාකර්ම ඉගෙන ගනිමින් සිටින වහල් දැරිය ත්‍රාසජනක වැඩ කිරීමට සිහින මවනවා. ඇයට අවන්හලකදී ටීලා නම් රාක්ෂයෙකු විසින් පැහැරගෙන ගිය තම සහෝදරියව බේරා ගැනීමට උදව් අපේක්ෂාවෙන් සිටින පූජකවරිය මුණගැසෙනවා. එහිදී ටීලාට උදව් කිරීමට කිසිවෙක් ඉදිරිපත් නොවන අතර මරෙක් ගේ ඉල්ලීම පරිදී ටීලා ඇයව තමගේ උදව්කාරිය ලෙස තබා ගැනීමට කැමති වෙනවා. මරෙක් තවත් දෙදෙනෙකුගෙන් සමන්විත කුඩා කණ්ඩායමක්ද තමන් සමඟ ටීලා ගේ සහෝදරියව බේරා ගැනීමේ කාර්‍යයට යාමට කැමති කරවා ගන්නවා. අනතුරුව මෙම කුඩා කණ්ඩායම ටීලාගේ සහෝදරියව රාක්ෂයාගෙන් බේරා ගැනීමේ කාර්‍යය තමයි මේ කතාව පුරාවට දිග හැරෙන්නේ.

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක්   😀   😀

 

Mythica: A Quest for Heroes (2015)   on IMDb

 

 

725 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

ED10D01FF24CA0A102C27358517C8A06572FA5F3

1.36GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

61E6939EC2D6A54071D33AD96CCD25B91BE4C0D2

 

ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

9,273 downloadsDownload Mythica-A-Quest-for-Heroes-2015.baiscopelk.zip59 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/හසන්ත-මාලිංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හසන්ත මාලිංග

Subtitles

9,273 downloadsDownload Subtitles59 KB

36 comments

  1. Sisira Hegoda

    Thanks.

  2. lahiru

    thanx macho

  3. bee

    patta tnx

  4. Kulanjana Maduranga

    niayamai…thanks HASANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  5. Vilochan Sanjee

    ela ela... sub ekata thanx... digatama sub denna... jaya wewa

  6. Kasun Vithanage

    Ela ela

  7. prabhath

    thanks

  8. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  9. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  10. විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    සබට බොහොමත්ම ස්තූතියි හසංත සහෝ!!!

  11. indika

    thn Q :)

  12. isuru

    thanks bro!

  13. shan

    thanks machan

  14. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████

  15. Kasun

    සබට තුති
    ජය වේවා!

  16. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරැසියට !

  17. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරැසියට !
    දිගටම සබ් දෙමු .

  18. විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!

  19. “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය...........

  20. ruwan

    thanks machan

  21. Thilanka

    thanks bro

  22. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. indika

    thanks.dan dana copy occoma tikak loku file machan.400mb walata wada adu torrent dammoth narakada

    1. nilantha

      ane ban 400 adu ewa quality na 3gp wagene man nam gan na

  24. Indika

    උපසිරසියට ස්තුතියි මිත්‍රයා,
    ඔබට ජය..

  25. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  26. lakshan

    thanks machan....

  27. වරුණ රංගජිත් (වරූ)

    නියමයි මාලි
    උපසිරැසියට තුති
    ඉදිරියටත් සබ් දෙමු
    ජයෙන් ජයම වේවා..

  28. anushka

    (y)

  29. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!

  30. Tharindu Athukorala

    නියමයි...ආ...තැන්ක්ස්

  31. ashan lankanath

    thanks

  32. සචින් දිල්හාර

    ThanxXx ...
    Good Luck :) :) :)

  33. tharangani

    thanx

  34. podda

    thanks bro

  35. Dewadithya

    Thanks for Sub!