බයිස්කෝප් රසික රසිකාවියෝ සියළුම දෙනාට ආයුබොවන් කියලා ප්‍රර්ථනා කරනවා! මුලින්ම සමාව ඉල්ලනවා මේ සිංහල උපසිරැසිය ගෙන්න පොඩ්ඩක් නෙමේ ගොඩක් පරක්කු උනාට. දෛනික රාජකාරි තත්වය වෙනදටත් වඩා කාර්යබහුල වෙලා මටත් නොදෑනීම මේ සිංහල උපසිරැසිය දෙන්න සැහෙන්න පරක්කු උනා. මගේ 5 වන උපසිරැසිය වන Asuraguru (2020) සිනමා ස…

බයිස්කෝප් රසික රසිකාවියෝ සියළුම දෙනාට ආයුබොවන් කියලා ප්‍රර්ථනා කරනවා! මුලින්ම සමාව ඉල්ලනවා මේ සිංහල උපසිරැසිය ගෙන්න පොඩ්ඩක් නෙමේ ගොඩක් පරක්කු උනාට. දෛනික රාජකාරි තත්වය වෙනදටත් වඩා කාර්යබහුල වෙලා මටත් නොදෑනීම මේ සිංහල උපසිරැසිය දෙන්න සැහෙන්න පරක්කු උනා. මගේ 5 වන උපසිරැසිය වන Asuraguru (2020) සිනමා සිත්තමේ සිංහල උපසිරැසිය පරක්කුවෙලා හරි ඔබ සියලුදෙනාගේ ආශ්වාදය සදහා මෙසේ රැගෙන ආවා. වෙනද වගේම අමතක නොකලයුතු අය සදහන් කෙරුවේ නැත්නම් ඒක අඩුවක්, මේ චිත්‍රපටයේ සිංහල උපසිරසිය කරන්න වෙනද වගෙම උදව්කල මාගේ හිතවත් මිත්‍රය MTR තරිඳු රුක්ෂාන් පෙරේරා සොයුරාටත් ඒ වගේම මේ චිත්‍රපටය සිංහල උපසිරැසි ගැන්වීම සඳහා වෙන්කර දුන් අප බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ ඇඩ්මින්වරයෙකු වන ශාන් විමුක්ති සොයුරාටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.
Asuraguru (2020) සිනමා සිත්තම ගැන යමක් කිව්වොත් ක්‍රියාදාම ඝනයට ගැනෙන මෙම සිනමා සිත්තම අධ්‍යයක්ෂනය කරලා තියෙන්නේ A. Rajdeep කියන අධ්‍යක්ෂවරයායි Vikram Prabhu ශක්ති ලෙසත් Mahima Nambiar දියා ලෙසත් මෙම සිනමා සිත්තමේ ප්‍රධාන චරිත සදහා රංගනයෙන් දායක වෙනවා. IMDB ශ්‍රේණිගත කිරීමට අනුව මෙම චිත්‍රපටය සදහා 4.0 /10 අගයක් ලැබී තිබෙනවා. වැඩි කාලයක් ගන්නැතුව මෙම සිනමා සිත්තමේ ඔබගේ රසවින්දනයට බාධා නොවෙන්න කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම් අපි හැමෝටම එක එක ආසවන් තියනවා ඒවා අවශය තැනදි අවශය ප්‍රමාණයට සපුරාගන්න පුළුවන් විදිහට හිත හික්මවා ගන්න පුරුදුවෙන්න ඕනේ. හැබැයි තමන්ගෙන් ඒ පාලනය නැති උනොත් කුමක් සිදුවෙයිද ? ශක්ති කියන්නේ ඉංජිනේරු සිසුවෙක් මෙයාට පොඩිකාලේ ආසාවක් තිබුණා මෙයා ලොකුවෙද්දි ඒ ආසාව දෙගුණ තෙගුණ උනා මේ නිසා තමන්ගේ අම්මව පවා ඔහුට අහිමි උනා ඒත් පසුකාලීනව මෙයාව පණ වගේ බලාගන්න අඹ යාළුවෙකුත් මුණගැහෙනවා යාළුවගේ මුලීකම අභිප්‍රාය තම මිතුරා පරිස්සම් කරන එක. මොකක්ද ශක්තිට ඔය තරම්ම තියන ආසාව ? ඇයි එක එයාගේ ජීවිතේට අවදානමක් වෙන්නේ ? යාළුවා ශක්තිව බේරගනියිද ? IMDB ශ්‍රේණිගත කිරීම පැත්තකින් තියලා මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයා ගන්න මෙම සිනමා සිත්තම රසවිදින්න කියා ආරාධනා කර සිටිමින් මාගේ ලිපිය මින් අවසන් කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි !!!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය HD පිටපත සඳහා අදාළ වේ.
15,991 downloadsDownload Asuraguru-2020.zip61 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චාමික මධුෂාන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-03-19
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමික මධුෂාන්
Subtitles
21 comments
malithmadhushan45
Anonymous
Anjaam pathiraa movie ekata sub dennako
tharidu16
thanks machiiiiii
Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්‍රෝ
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Manoj harshana2
Meka direct download walin play wenne nh ne
isuru srinath sjs
පට්ටම.. බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ..
Rukshan37
Ela
arawindasunimal
thanks sub ekata jayawewa................
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Vindya
Thanks for sub
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Koshila
Tamil movies download krnna torrent site ekak kiynwda
WA@
Ela
Thanx...chamika
meke sub eke font eka support karan nane.mehema film 2ka una.madhaa (2020) & shylock (2020).anith ewawala wada
Chandima Prasad
thankz sub ekata...
didula lakshitha
උපසිරැසියට බොහෝම ස්තූතියි
Harsha
හදපිරි ස්තුතිය ... godak hodai sab eka..
Malith
thanks bn
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!Udaya Fdo
Thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Asura Guru (2020) Sinhala Subtitles | ආසාවක්ද ? අපරාධයක්ද ? [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/04/AG.jpg)
ස්තුතියි සහො උපසිරසට