Watch Trailer

Sri Bharatha Baahubali (2020) Sinhala Subtitles | පෙර භවයක මා… [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් අදත් උපසිරැසියක් අරගෙන ඇවිත් ඉන්නව. මුලින්ම ඉක්මනින්ම මේක දෙන්න වුවමනාටව මගේ උදව්වට ආව ශසිත් අයියට බොහොම ස්තූතියී. Comedy ගනයට අයත් වෙන චිත්‍රපටයකට තමයි අද සබ් එක අරගෙන ඇවිත් තියෙන්නෙ. තමන්ගෙ පහුගිය ආත්මය ගැන ඒ අකාරයෙන්ම පවසන අයව අපි උදාහරණ සමග දැක ඇත. ඉතින් ඒ වගේ අපිට එහෙම අපේ පසුගිය ආ…

ඔන්න එහෙනම් අදත් උපසිරැසියක් අරගෙන ඇවිත් ඉන්නව. මුලින්ම ඉක්මනින්ම මේක දෙන්න වුවමනාටව මගේ උදව්වට ආව ශසිත් අයියට බොහොම ස්තූතියී. Comedy ගනයට අයත් වෙන චිත්‍රපටයකට තමයි අද සබ් එක අරගෙන ඇවිත් තියෙන්නෙ. තමන්ගෙ පහුගිය ආත්මය ගැන ඒ අකාරයෙන්ම පවසන අයව අපි උදාහරණ සමග දැක ඇත. ඉතින් ඒ වගේ අපිට එහෙම අපේ පසුගිය ආත්මය සිහියට නැගෙන එක වාසනාවක් හෝ අවාසනාවක්ද විය හැකිය. ඉතින් මේ කතාවත් පසුගිය කෙනෙකුගේ පසුගිය ආත්මය හා බැඳි කතාවක් විදිහට තමයි දිවෙන්නෙ(මුලදි). මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නෙ Manju Mandavya. ඒ වගේම චිත්‍රපටයේ චරිතයකටත් Manju Mandavya රඟපානව. මීට අමතරව Sarah Harish(හදුන්වා දෙයි), Rishi, Chikkanna වගේ ගොඩක් නළු නිලියො රඟපෑමෙන් හැඩවෙලා තමයි චිත්‍රපටය ඔබ වෙතට ගෙනෙන්නෙ. වැඩි කතා නැතිව කතාව පැත්තට හැරෙන්නම්.

ශ්රී තමයි අපේ කතාවෙ ප්‍රධාන චරිතෙ වෙන්නෙ, මෙයාට ටික කාලෙක ඉදන් හීන වගයක් පේන්න ගන්නව. ඉතින් ඒවට දක්ෂ ජ්‍යොතිෂය කෙනෙක් ගෙන්නල බැලුවම දැනගන්න ලැබෙනව ඒ එයාගෙ පසුගිය ආත්මය කියල.ඉතින් එයා පහුගිය ආත්මයේ එයා මැරුනෙ කොහොමද කියල හොයාගන්නත් එක්ක ඉන්දියාවට එනව. ඉතින් ඉන්දියාවෙදි තමයි එයාට බරතා සහ බාහුබලී දෙන්න මුනගැහෙන්නෙ. මේ දෙන්න නම් ඉතින් අංක එකේ කපටි, නිකරුනේ කාලය ගත කරන දෙන්නෙක්. මොකක් හෝ දේකට මෙයාල හිරේට නියම වෙලා. ඉතින් ශ්‍රීට එයාගෙ වැඩේ කරගන්න මෙයාල දෙන්නව එලියට ගන්න ඕන වෙලා. කතාව සේරම මෙතන වැමෑරුවොත් බලන්නෙ මොනවද? ඉතින් කතාව රසවිදින්න. හැමදාමත් බයිස්කෝප් එක්ක රැඳෙන්න. තවත් මෙවන් උපසිරැසියකින් මුනගැසීමේ අරමුණින් සමුගන්නවා.

ජය ශ්‍රී!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

6,539 downloadsDownload Sri.Bharatha.Baahubali.2020.Baiscopelk.com_.zip77 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සහ “ශසිත් සඳරුවන් (සඳේ)” යන සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

6,539 downloadsDownload Subtitles77 KB

12 comments

  1. Anushka_dilshan

    THANX

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. malithmadhushan45

    බොහොම ස්තුතියි දෙන්නටම

  5. isuru srinath sjs

    දෙන්නටම බොහොම ස්තුතියි ..!!

  6. LAKMAL

    සබ් වලට ගොඩක් ,THANKS,
    ජය වේවා.

  7. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  8. Kavinu

    කන්නඩ නම් බැලෙන්නෙම නැහැ!
    ඒ අඩුව පුරවන්නත් එක්කම මේක බෑවා එහෙනං...
    බොහොම ස්තූතියි දෙන්නටම

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. santhusha319

    thanks machan

  11. Udaya Fdo

    Thank you

  12. Chasunmalshan69

    Sri kalyanamandapam eke sub dennko