ආයුබෝවන් බයිස්කෝප් එකට ගොඩවෙන යාළුවො හැමදෙනාටම. ඔන්න මම කොමඩි දෙකක්ම දුන්නට පස්සේ මගේ තුන්වෙනි උපසිරැස ගැන්වීමට හොල්මන් ෆිල්ම් එකක් දෙනවා ඔයාලට. කලින් ඒක වගේම මේකත් මට කරන්න කියලා දුන්නේ සමීර කරුණාරත්න සහෝදරයා. ඔහුට මන් ස්තුති වන්ත වෙනවා මෙය ලබා දීම වෙනුවෙන්.. ඉතින් මේක තිරගත වෙන්න පටන් ගත්තේ 2014…

ආයුබෝවන් බයිස්කෝප් එකට ගොඩවෙන යාළුවො හැමදෙනාටම. ඔන්න මම කොමඩි දෙකක්ම දුන්නට පස්සේ මගේ තුන්වෙනි උපසිරැස ගැන්වීමට හොල්මන් ෆිල්ම් එකක් දෙනවා ඔයාලට. කලින් ඒක වගේම මේකත් මට කරන්න කියලා දුන්නේ සමීර කරුණාරත්න සහෝදරයා. ඔහුට මන් ස්තුති වන්ත වෙනවා මෙය ලබා දීම වෙනුවෙන්.. ඉතින් මේක තිරගත වෙන්න පටන් ගත්තේ 2014 අගෝස්තු 8 වෙනිදා… ඒවගේම මේකේ IMDb අගය 5.1 විතර වෙනවා..
කොහොම වුනත් අමුතුම කතාවක් තියෙන්නේ මේකේ..ඒ වගේම ලස්සනයි.මම කතාව පොඩ්ඩක් කියන්නම්..
ඉතින් මේකේ චලීන් කියල කෙල්ලක් එයාට අමුතුම සිදුවීමක වෙනවා..ඇයට එක්තරා ක්‍රීඩාවක් නිසා ඇය පිටුපස යක්ෂයෙක් එනවා.ඒ යක්ෂයා ඇයව පොලබෝනවා මිනිස්සු මරන්න..ඇයට ගැලවීමක් ලැබෙන නෑ.ඊටපස්සේ ඇය සියදිවි හානි කරගන්නවා..එයා හිටපු ගෙදර ඇය පස්සේ ආපු යක්ෂයා ඉන්නවා.ඒ ගෙදර ඉන්න එයාගේ දෙමව්පියෝ ඒක විකුනන්න දෙනවා වීරා කියන කෙනෙක්ට..කොහොම කොහොමහරි ඉතින් එයත් මැරෙනවා.ඒ යක්ෂයා නිසා..එයාගේ නංගිටත් මේ සිදු වීම වෙනවා..ඒත් ඇය බේරෙනවා. යක්ෂය එයාගේ ඇග ඇතුලට යනවා.. ඊටපස්සේ …..
මම කියන්නේ නෑ ඔයාලම බලන්නකෝ ආ…සුළු සුළු වැරදීම් ඇති. එකට සමාවෙන්න කියලත් කියනවා.. එහෙනම් යාළුවො හැමෝටම සුබ දවසක්. ඉදිරියේදි තවත් ලස්සන සිනමා සිත්තමකින් හමුවෙමු. ජය වේවා..!
710 MB (HD) කොපිය මෙතනින් බාගන්න
F00BB27B3895FA9FD22401511EB7B0B5A242973F1.2 GB (WEB) කොපිය මෙතනින් බාගන්න
48FA974E3E046509769B27C6C2C9B48CDAFC23AA ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,281 downloadsDownload At-the-Devils-Door-2014.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පැතුම් චතුරංග
Subtitles
34 comments
Shanu
Sandeep Russia
Thanks pal.............keep going.
නලින්
ස්තුතියි ! පැතුම් සහෝ!
ජය වේවා!
තරිඳු දිල්ශාන්
ස්තූතියි සහෝ උපසිරැසියට...
ජය වේවා...!HimEshCrEeD
සබට බොහොම තුති
ලිපිය තව පොඩ්ඩක් රසට ලියන්න කියල
ඉල්ලනවතිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
එල එල නියමයි,
මේකත් බලන්‍න ඕනේ කියලා බලන් හිටපු එකක්.
සබ් එක මෙච්‍චර ඉක්‍මනට ගෙනාවට ස්‍තූතියි,
දිගටම සබ් දෙන්‍න වැසි ශක්‍තිය ලැබේවා!!!
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!chandima amarasinghe
නියම් සුභපැතුම්.
sajith
මට කියන්න කෝ මේ ෆිල්ම් එක බලපු කෙනෙක් හොදයි ද කියලා. ...උපසිරසි දැම්ම එකට තැන්ක්ස් මම සුබ පතනවා .ඉස්සරහටත් මේවැඩේමේ විදියටම කරගෙන යන්න .
visal
dightama kargena yo GOOD LUCK!!!!!
janaka
thanx
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!sanjeewa
supiri machan......
mavitha
tnx
Kasun
Supiri a....
watson dewaka
thanks saho sub... walata. issarahatath sub....... denna.k.
Kulanjana Maduranga
subata thanks PATHUM saho.digatama sub demu.jaya wewa...........
“චූටී මල්ලි”
මේ දවස් වල හොල්මන් සීන්
වැඩිය බලන්නෙ නෑ
කලින් ගත්ත හොල්මන් ටිහිකුත් තියෙ බලන්න
කෝම උනත්
සබට තුති
ඔබට ජය..........ටුටු
නියමයි ඒ
inoka perera
කොහොම වුනත් අමුතුම කතාවක් තියෙන්නේ මේකේ thanks
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
shohan
anjaan tamil film eke sub eka denna sahooo
[https://torrentz.eu/search?f=anjaan+2014+]හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P ජය
Aditha Praween
නියමයි,
මේකත් බලන්‍න කියලා හිටපු එකක් !
ජය !
:Dchamy
supiri ah...thz
Shehan
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
Naween
එළ මචෝ.මේක නම් බලන්නම ඕනේ.
උපසිරැසියට ස්තුතියි පැතුම් සහෝ... ජය...!Sanjaya
Thanks saho.... sub akata bohoma pin............
රවීසංක
ආ.....පැතුමෝ, එළ මචෝ!
තව සබ් දිගටම දෙමු!රොයිලි
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
shehan
meka download kraganne khmda plzzzzz
Sach
Thanks !
nalin
හොද අදහසක්
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Ah onna mn ada 1st, tnx sahoo sub ekata, digatama denna, jayen jaya...