Watch Trailer

Humshakals (2014) | සිනා සාගරය…. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කට්ටිය. ඔන්න ටික දවසකට පස්සේ හින්දි සලරුවක් අරගෙන එන්නයි මේ හදන්නේ. දන්නවනේ ඉතිං පින්තූරේ දැක්ක ගමන් මේ මොකක්ද කියලා, හැමෝම වගේ බලාගෙන හිටිය එකක්. බඩ අල්ලාගෙන හිනා වෙන්න ඇහැකි එකක්..මේක නිකුත් වෙලා තියෙන්නේ ජූනි 20 වැනිදා. ඔයාලා ආසාවෙන් බලපු Housefull (2010), Housefull 2 (2012) කරපු Sa…

Humshakals (2014)

කොහොමද ඉතින් කට්ටිය. ඔන්න ටික දවසකට පස්සේ හින්දි සලරුවක් අරගෙන එන්නයි මේ හදන්නේ. දන්නවනේ ඉතිං පින්තූරේ දැක්ක ගමන් මේ මොකක්ද කියලා, හැමෝම වගේ බලාගෙන හිටිය එකක්. බඩ අල්ලාගෙන හිනා වෙන්න ඇහැකි එකක්..මේක නිකුත් වෙලා තියෙන්නේ ජූනි 20 වැනිදා. ඔයාලා ආසාවෙන් බලපු Housefull (2010), Housefull 2 (2012) කරපු Sajid Khan ගේ වැඩක් තමයි මේකත්. එහෙනම් ඉතින් කියන්න දෙයක් නැහැනේ. නේද? රංගන දායකත්වය ගැන කියනවා නම් Saif Ali Khan, Ritesh Deshmukh, Bipasha Basu, Tamannaah Bhatia, Esha Gupta තමයි ඉන්නේ. ඒ අය ගැන වෙන වෙනම ඔයාලට කියන්න අවශ්‍ය නැහැනේ. බලන්නකෝ පොඩ්ඩක් IMDb එකේ මේ සිත්තමට ලැබිලා තියෙන්නේ 2.2 ක අගයක්.  අනේ මංදා එහෙම වෙන්නේ කොහොමද කියලා. හොඳම නැති ෆිල්ම් අතරින් 39 වැනි තැන කියන්නේ. දන්න කෙනෙක් ඉන්නවා නම් මටත් කියන්න. 🙂 🙂 🙂

කතාව ගැන කියනවා නම් අශෝක් සහ කුමාර් කියන්නේ දෙක වසරේ ඉඳලා හොඳම යාළුවෝ දෙන්නෙක්. අශෝක් දේ තාත්තට තමයි සිංගානියා සමුහ ව්‍යාපාරයේ අයිතිය තියෙන්නේ, තාත්තා ට කෝමා එකක් හැදෙන නිසා අශෝක් තමයි තාවකාලිකව පාලනය කරන්නේ. මෙයාගේ මාමාත් මෙතන වැඩ කරනවා. මාමට ඕනේ වෙලා තියෙන්නේ මේ ව්‍යාපරා ඔක්කොම අල්ලා ගන්න. ඒ වෙනුවෙන් එයාට මිනිස්සු පිස්සු වට්ටන බෙහෙතක් ලැබෙනවා. ඒක අශෝක් සහ කුමාර් දෙන්නටම බොන්න දෙනවා. අන්තිමට මේ දෙන්නට පිස්සු හැදෙන නිසා පිස්සන් කොටුවට දානවා. එතනත් මරු මරු සීන් වෙනවා. මේ ලෝකේ එක පුද්ගලයෙකුට ඒ වගේ තව හත්දෙනෙක් ඉන්නවා කියලා කතාවක් තියෙනවා නේ. අන්න ඒ වගේ දෙයක් මෙතනත් වෙනවා, හත්දෙනෙක් නම් නෙමේ තුන්දෙනෙක් ඉන්නවා. මේ ඔක්කොම කට්ටිය පැටලෙනවා. ෆිල්ම් එකේ අන්තිම හරියට එනකොට ඇත්තටම මටත් පිස්සු වගේ උණා. මොකද කට්ටිය මාරු වෙලා. 😛 😛 😛

එහෙනම් ඔයාලා බලල පොඩ්ඩක් හිනා වෙලා සතුටිං ඉන්න බලන්න. මේ ෆිල්ම් එකේ සිංදු ටික මම කලින් කරලා තිබුණු නිසා තමයි මේ තරම් වත් ඉක්මණට දෙන්න පුළුවන් උණේ, මම සිංහල සබ් දාපු පුර්ව ප්‍රචාරක පටය තමයි දීලා තියෙන්නෙත්. මම මෙතෙක් කාලෙකට කරපු වැඩිම සබ් ලයින් ගාන මේකේ තිබුන නිසා දැන්මම දෙන්න වෙන්නේ නැහැ. හරි තවත් එකකින් ඉක්මණටම මුණගැහෙමු නෙහ්. හැමෝටම ජය පතනවා. සුබ දවසක්!!!

Humshakals (2014)  on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

6F1B4381D067FF4B59D3C96000844DEE3E5E6939 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

11,402 downloadsDownload Humshakals-2014.zip83 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සමීර චතුරංග

Subtitles

11,402 downloadsDownload Subtitles83 KB

72 comments

  1. nima

    ela ela denakam hitiye pattaaaaaaaaaaaaaaa................

  2. sanj

    Thanx

  3. czRGsl

    ela ela .........Thankx

  4. deanuwan

    maru aaaaaa..

  5. නලින්

    ස්තුතියි සමිර

    ජය වේවා!

  6. chandima amarasinghe

    niyamai superi akka waga.... thaz.

  7. THARINDU

    NIYAMI MUCHAN.SUPIRI.THANKS.

  8. Chanaka Hasitha Naveendra

    elaz

  9. pathum chathuranga

    එල මචන්....

    සබට ස්තුතියි සහෝ...

  10. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි, මග බලන් හිටියේ එනකල්...
    :P
    උපසිරැසියට තුති…… :)
    මෙන්න බානවා
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  11. Thisal

    attama ai ratings adu aduma gane 5k wat tyinenna epi
    thanx for sub ...

  12. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  13. Sam

    thnkss sahoo..niyamai

  14. ANJANA

    thanks..

  15. HimEshCrEeD

    බොහොම පින් සබට
    දිගටම දෙමු

  16. Kulanjana Maduranga

    elazzzzzzzz...denakm unne.subata thanks SAMEERA aiye.digatama sub demu.jaya wewa...........

  17. Jack

    අම්මෝ සමීරයෝ උබ නම් දෙයියෙක් නෙමේ දේවාලයක්.
    හින්දි ඉතින් අනිවා බානවා.
    බොහෝම ස්තුතියි මචෝ.
    ජය.

  18. Dilshan kalinga

    එල සමියා...
    සබට තුති.

  19. පහන්

    "ඔයාලා ආසාවෙන් බලපු Housefull (2010), Housefull 2 (2012) කරපු Sajid Khan ගේ වැඩක් තමයි මේකත්."
    "බලන්නකෝ පොඩ්ඩක් IMDb එකේ මේ සිත්තමට ලැබිලා තියෙන්නේ 2.2 ක අගයක්. අනේ මංදා එහෙම වෙන්නේ කොහොමද කියලා. හොඳම නැති ෆිල්ම් අතරින් 39 වැනි තැන කියන්නේ. දන්න කෙනෙක් ඉන්නවා නම් මටත් කියන්න. :) :) :) "

    අහන්නත් දෙයක්ද පොඩ්ඩක් විතර හිනාවෙන්න නම් හොද ඇති ලොක්කා
    Housefull 2 (2012) වගේ ගොන් ෆිල්ම් එකක් දැක්කේ නෑ මම නම්
    එක එක්කෙනාගේ රසවින්දනය වෙනස්නේ :P

    ඔයා ඇහුවා හින්දයි කිව්වේ නැතුව ඔයාගේ නිර්මනෙට මුකුත් කිව්වා නෙවෙයි අපි හැමදාම ඉතින් මේකෙන් සබක් බාන් ෆිල්ම් එකක් බලන්නේ ඔයාලගේ දායකත්වය නිසානේ

    කොහොම වෙතතත් මේක ඊට වඩා හොද ඇති

    සබට ස්තුතියි !

    1. ගයාන් රූකාන්ත (ජෝනා)

      Housefull 2 මේ ගොන් ෆිල්ම් එක කොටි 100 ක්ලබ් එකේ ඉන්නවා මචෝ :) :)

  20. samadhi

    thanks a lot.....

  21. ගයාන් රූකාන්ත (ජෝනා)

    කමෙන්ට් එකක් දාන්න පමා උනාට කමා කරත්වා
    මම නම් ඊයෙම ෆිලුම ගත්තා අද බලන්න ඕනේ සබට තුති
    සමීර අයියේ...මේක අද දෙන්න කාපු කට්ට මම නොදන්නවා ඇයි. :) :)

  22. Chami.S

    Thanks..

  23. me

    Thanks

  24. Kalhara

    එලකිරි බෝහාම ස්තුතියි සහෝ........

  25. indika

    thnq :)

  26. යශෝධ

    බොහෝම ස්තූතියි උපසිරසට සමීර සහෝ... අනිවා බානවා. ජයම වේවා... එලස්ස්ස්.........

  27. Aluth Lanka

    ela Patta

  28. ravi

    thank macoooooooooooooooo

  29. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  30. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍එ‍ල ‍එ‍ල ‍නි‍ය‍ම‍යි, ‍ස‍මී‍ර ‍ච‍තු‍රං‍‍ග ‍අ‍යි‍යේ.
    ‍මේ‍කත්‍ ‍බ‍ලන්‍‍න ‍ඕ‍නේ ‍කි‍ය‍ලා ‍බ‍ලන්‍ ‍හි‍ට‍පු ‍එ‍කක්‍.
    ‍සබ්‍ ‍එ‍ක ‍මෙච්‍‍ච‍ර ‍ඉක්‍‍ම‍න‍ට ‍ගෙ‍නා‍ව‍ට ස්‍‍තූ‍ති‍යි,
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!

  31. Edie

    niyamai

  32. kavindu gayashan

    720p copiyak nadda mcn sub walata tnx

  33. warunak

    Thanks very much

  34. Isu DP

    Niyamai SAmira Aiye……
    IMDb Adu UNath Oya DUnna KIyanne PAtta Thamai... Ai KAtha DEkak NA...
    Ilaga Eka 1k Ikmanima Gemu…
    Subata Thuthi….
    Jaya Wewa…. :-) :-P

  35. “චූටී මල්ලි”

    මට ඇහුනා මොකක් හරි ප්‍රොග්‍රෑම් එකක කියනවා
    කරිනා කපුර් කියලා තිබ්බලු
    එයාගෙ මහත්තයා (සයිෆ් අලි ඛාන්) මේ ෆිල්ම් එකෙ රගපාන්න ගත්තු තිරයන
    වැරදි තිරනයක් බව
    හිතුනොත් බලනවා මචෝ ඈ..........
    සබට තුති
    ඔබට ජය.......

  36. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි,ජයවේවා.

  37. inoka perera

    බොහෝම ස්තූතියි උපසිරසට

  38. ටුටු

    මෙන්න බානවා.....ඒල එල ...............

  39. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  40. ඩොක් අයියා

    බොහොත් ශුක්රියා මල්ලියෝ :)

  41. Menu

    Nice movie ! Thank you :)

  42. sisiya

    ෆිල්ම් එක බැලුවා... සමීරගේ සබ් පට්ට... ෆිල්ම් එක චා.... දිරෙව්වෙ නම් නැහැ...

  43. laka

    elaaa machan

  44. Tharindu Perera

    denakam balan unnu kathavakkk...
    thanks machan sub ekatahh...
    meka danma bagannavaa....

  45. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ............

  46. Shehan

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  47. Sanjaya

    Thanks Saho.... Sub akata Bohoma Pin...........

  48. kvin

    thankx mcn,
    sub liyana daathata budu saranai....!!!

  49. hasanka

    Thanks macho...

  50. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න ඕනා කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට. ජය෴෴ :P :P

Load more comments