ඔන්න එහෙනම් පොරොන්දු වුණ විදියටම මේ චිත්‍රපටයත් ඔයාලට ගෙනාවා. දෙවෙනි එක බලපු අයට දැන් පළවෙනි එකත් බලන්න පුළුවන්. ඒ වගේම දෙවෙනි එකේදී අදහස් දක්වපු හැමෝටම ස්තුතිවන්ත වෙනවා. 2005 වසරේ නොවැම්බර් 05 වෙනිදා තමයි තිරගත වීම අරඹලා තියෙන්නේ. Biography, Drama, War තමයි වර්ග කර දැක්වෙන්නේ. මේ චිත්‍රපටයට පාදක ව…
ඔන්න එහෙනම් පොරොන්දු වුණ විදියටම මේ චිත්‍රපටයත් ඔයාලට ගෙනාවා. දෙවෙනි එක බලපු අයට දැන් පළවෙනි එකත් බලන්න පුළුවන්. ඒ වගේම දෙවෙනි එකේදී අදහස් දක්වපු හැමෝටම ස්තුතිවන්ත වෙනවා.
2005 වසරේ නොවැම්බර් 05 වෙනිදා තමයි තිරගත වීම අරඹලා තියෙන්නේ. Biography, Drama, War තමයි වර්ග කර දැක්වෙන්නේ. මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ Anthony Swofford නම් පුද්ගලයෙකු තම අත්දැකීම් ඇතුළත් කරමින් 2003 දී පළ කරන ලද Jarhead නම් කෘතියයි. Jake Gyllenhaal, Lucas Black වගේ අය තමයි ප්‍රධාන චරිත සඳහා දායක වෙන්නේ. The Amazing Spider-Man 2, White House Down වගේ චිත්‍රපටවල රංගනයෙන් දායක වුණු ඔස්කා සම්මාන ලාභී රංගන ශිල්පියෙකු වන Jamie Foxx ද මෙහි වැදගත් චරිතයකට දායක වෙනවා. ඒ වගේම මේ චිත්‍රපටය සම්මාන 5 ක් ජයග්‍රහණය කර තිබෙනවා. IMDb අගය 7.1 ක් ලෙසයි සටහන් වන්නේ.
දෙවෙනි චිත්‍රපටයේ වගේම මේකෙත් දැක්වෙන්නේ මැරීන් සෙබළු කීපදෙනෙක් ගැන. ඇන්තනී ස්වොෆෝර්ඩ් කියන්නේ මැරීන් ස්නයිපර් කෙනෙක්. එයා මැරීන් භටයෙක් වෙන්න තීරණය කරන්නේ අධ්‍යාපනය ලැබීමට ඉහළ පාසලකට ඇතුල් වීමට නොහැකි වූ නිසා. ඔහුයි ඔහුගේ මිතුරනුයි මැද පෙරදිග යුද්ධයකට සහය වීමට අරාබියට යනවා. ඒ අතරේ එයාලා කාන්තාරයේ මුහුණ දෙන දුක්කම්කටොළු, හමුදාවේ ඉන්න හැම කෙනෙක්ම මුහුණ දෙන ප්‍රශ්න ගැන තමයි මේ මිනිත්තු 125 තුළ දිවෙන්නේ. ඔය ඇතිනේ.
දෙවෙනි එක වගේම නියම කතාවක්. IMDb අගයෙන්ම ඒක පේනවනේ. එහෙනම් තවත් චිත්‍රපටයක් අරගෙන ඔයාලව හමුවෙන්න එන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. සුබ දවසක්!
9,157 downloadsDownload Jarhead.2005.baiscopelk.zip55 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අදිත ප්‍රවීන්
Subtitles
50 comments
නලින්
kasun
machan mama godak kemath menna mewata suba pathnawa issarahatath me wage loku weda godak karnna
Udara Rajapakse
Ada mamai palaweniya... :) :)
aub eka danakanmai balan hitiye..
thnk u very much aditha saho sub ekata..
thawa ekak ikmanata aran enna
jaya :) :) :)Sisira Hegoda
Thanks.
Ranil srimal
එල සහෝ, මේක දෙනකම් බලා හිටියේ.
Kulanjana Maduranga
pattai...........subata thanks ADITHA saho..........keep it up.jaya wewa...........
sanjeewa
thanks lot
Thanu
Thanx saho sub 1ta
kanushka
Thnx subata.
ශාන් විමුක්ති
නියමයි නියමයි
ඔය තියෙන්නේ වැඩේ ලෙසටම කරලා
බොහොම ස්තුතියි උපසිරසට! :)තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
එල
එක දුන්නු එක වටිනවා
සබට තුති
ඔබට ජය..........Jack
නියමයි මචෝ.
2 වෙනි එකත් බැලුවා.
ස්තුතියි සබ් එකට.inoka perera
thanks
රවිඳු නිපුන්
ela ela kolloo....
mama film 1k karaddi uba 5k withara karanawaa..
mokakda rahasa???
kese hoo bohoma sthuuthiyi sub ekata!!දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ, ඔයා අපේ ඉල්ලීමට අනුව මේකට සිංහල උපසිරසි ගෙනත් දුන්නට, ජයවේවා.
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P ජය
Tharindu Perera
elazzz ahhh machan..
aluth eka balapu gamanma karee 2 veni bagaththu ekaa...
ita passe sub eka denkanma hitiyaa balanne nathuvaa...
thanks ahh machan sub ekatahh...Isu DP
Niyamai Aditha Sahoo......
Poronduwa Itu Kara....
Ilaga Eka 1k Ikmanima Gemu...
Subata Thuthi....
Jaya Wewa.... :-) :-Psadisa
thnkzz mchn
wele
shaa niyamay mama meke part 2 baluwa......meka enakan balan hitiye thanks kollo............
කේ.යූ.ජී. උදාර
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ............
Shehan
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
Naween
…සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...දිගටම සබ් දෙන්.ඔබට ජය…!
රොයිලි
බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. කලින් බලල නම් නෑ. මෙන්න බානවා. ජය෴෴ :P :P
Bobby
Thank you bro,
Bobbysanath
thankz machoooooooooooooooooo
Rukshan
නියම සබ් එක කොල්ලෝ දිගටම මේවගේ සබ් කරමු.ජයෙන් ජය
lakshan
nice one thanx
Nandana
ස්තුතියි අාදිත්‍ය
wayantha
ela thanx
Mithun Sriyantha
උපසිරැසියට තුති බ්‍රො
ඔබට ජය.Mithun Sriyantha
අනෙ මචන් මෙකෙ part 3එක ඇවිදින් එකෙ උපසිරැසිත් දෙන්නකො ඔයාට ෆිං.
Mithun Sriyantha
සහො මෙකෙ part 3එක ඇවිදින් එකෙ උපසිරැසිත් දෙන්නකො ඔයාට ෆිං
Piyumal Dissanayaka
බොහොම ස්තූතියි සහෝ,ජයවේවා
ricadodamien
Thank You Praveen brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team......
dragonhero
thanks
chinthaka_priyadrshana
Thank U very much..........
Dumiera
Good
Akashpc
Tnx
Dewadithya
Thanks for Sub!
මිලින්ද ප්‍රියලාල්
සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .
pitcher bro
Niyamai bn thanks
Geethi
Thank you.
MAALNATH
Thanks............good luck.............
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Mr B
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Sahan Gayantha
thanks a lot Aditha saho sub ekata
Anonymous
meke subtitle eka ewannako
Pavith Wijesooriya
දැන් සබ් එක ගන්න පුලුවන්
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Jarhead (2005) | අහිමි වන ජීවිතය! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Jarhead-2005.jpg)

ස්තුතියි අාදිත්‍ය සහෝ !
දෙවැන්නක් කරන්න නම් අනිවා පළමු වැන්න සුපිරියක් වෙන්න එපැයැ!
එළස්...!
ජය වේවා!