Watch Trailer

At the Earth’s Core (1976) with Sinhala Subtitles | පොළව තුල සංචාරයක් [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැත්තෑ පස්වන උපසිරැසිය අරගෙන ආව. මාස පහකට කලින් පටන් ගත්ත මේ වැඩේ ඉතින් මෙච්චර දුර ආව එක ගැන නම් මට සමහර වෙලාවට හිතා ගන්නත් බැ. මාසයකට උපසිරසි පහලවක් වෙන්න වගේ මම ඔයාලට දීල තියනවා. මම හිතනවා මම ඒ දුන්න චිත්‍රපටවලට සාධාරණයක් කළා කියල. මේ චිත්‍රපටය ගැන කියනවා නම් මම ඔයාල…

At the Earth's Core (1976)

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැත්තෑ  පස්වන උපසිරැසිය අරගෙන ආව. මාස පහකට කලින් පටන් ගත්ත මේ වැඩේ ඉතින් මෙච්චර දුර ආව එක ගැන නම් මට සමහර වෙලාවට හිතා ගන්නත් බැ. මාසයකට උපසිරසි පහලවක් වෙන්න වගේ මම ඔයාලට දීල තියනවා. මම හිතනවා මම ඒ දුන්න චිත්‍රපටවලට සාධාරණයක් කළා කියල. මේ චිත්‍රපටය ගැන කියනවා නම් මම ඔයාලට කලින් විද්‍යා ප්‍රබන්ධ කිහිපයක් දීල තියනවා නේ. මේකත් ඒ වගේ ලොව ප්‍රසිද්ද විද්‍යා ප්‍රබන්දයක් ඇසුරෙන් හැදුන චිත්‍රපටයක්.

ඔයාල ටාර්සන් ගැන දන්නවා නම් ඔයාල හොඳටම දන්නවා එඩිගාර් රයිස් බාරෝස් ගැන. එයාගේ ඒ වගේ තවන් ජනප්‍රිය කතාමාලාවක් තමා පෙලිසියුඩාර් කියන්නේ. කතා හතකින් සමන්විත මේ කතා මාලාවේ At the Earth’s Core නමින් 1914 පල කරන ලද නවකතාව තමා මේ චිත්‍රපටයට පසුබිම් වෙන්නේ. ඒ නවකතාව සහ එහි දෙවන කොටස වන Pellucidar කියන 1915 පල කරන ලද නව කතාව ප්‍රභාත් මිරිහාගල්ල කියන පරිවර්තකයා සිංහලට පරිවර්තනය කරලා පල කරලා තියනවා.  IMDb අගය 5.3 වෙන මේ චිත්‍රපටය Adventure, Fantasy  ගණයට අයිති වෙන එකක්. මේකේ ඉතාමත් සරල ආකාරයේ දශ්‍ය ප්‍රයෝග යොදාගෙන නිර්මාණය කරලා තියනවා කියල මතක් කරන ගමන් කලාත්මක චිත්‍රපට නරබන්න කැමති අය ගොඩක් ආසාවෙන් මේ චිත්‍රපටය බලාවි කියන විස්වාසය මට තියනවා. ඒ වගේම ඔයාල මේ චිත්‍රපටයේ අන්තිමට කැමති නැත්නම් මම කියපු ඒ දෙවන කොටස තියන පොත අරගෙන බලන්න. මොකද මේකේ අන්තිම පොඩ්ඩක් විතර දුක් සහිත ආදර කතාවකින් ඉවර වෙන්නේ.

කතාව මම කෙටියෙන් කියන්නම්, යන්ත්‍රයක් මාර්ගයෙන් අහම්බෙන් පොලව තුලට යන විද්‍යාඥයෙක් සහ එයාගේ උදව්කාරයාට පොලව තුල වෙනස්ම ලෝකයක් හමුවෙනවා. අමුතු සත්තු වගේම වෙනස්ම මිනිස් කොට්ටාශයක් ඉන්න මේ ලෝකෙදි එයාලට මුහුණ දෙන්න වෙන්නේ ප්‍රශ්න ගොඩකට. ඉතින් මේ ප්‍රශ්න වලින් ගැලවිලා එයාල නැවත මතුපිටට එන්න ගන්න උත්සාහය තමා ,මේ චිත්‍රපටයේ තියෙන්නේ.

මම ගොඩ කාලෙකින් සත්තු ඉන්න චිත්‍රපටයක් කලේ නැ. ඉතින් පට්ට සයිස් නයෙක් ඉන්න චිත්‍රපටයක් අරගෙන එන බලාපොරොත්තුවෙන් සමුගන්නම්. සුපුරුදු විදියට ඔයාලගේ අදහස් කියන්න අමතක කරන්න එපා. මම ගිහින් එන්නම්.

බුදු සරණයි…..!

At the Earth's Core (1976) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

At.the.Earths.Core.1976.720p.BluRay.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

408 downloadsDownload At.the_.Earths.Core_.1976.Baiscopelk.com_.rar45 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අසංක ප්‍රදීප් රණතුංග

Subtitles

408 downloadsDownload Subtitles45 KB

16 comments

  1. Udara Damith B/K

    උපසිරසට ස්තූතියි..

    නයත් එක්ක හමුවෙමු

  2. Rumesh Nilantha Jayaweera.

    thanks bro mama hithuwe na adama dei kiyala

  3. Udara Damith B/K

    75 වෙනි උපසිරසට සුබ පැතුම් අය්යා ..
    මන් අද එක වෙලෝ යෝ හෝ හෝ

  4. James DC

    Oya 50 weni sub eka dunne ada eeye wage. Den 75kuth karala. Pattai.

  5. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි අසංක සහෝ
    තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  6. Rumesh Nilantha Jayaweera.

    snake film eke name eka kiuanam download karanna thibba

  7. Kulanjana Maduranga

    niayamai…thanks ASANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! ජය වේවා! බුදු සරණයි!

  9. Asanka Gayan RZ

    The Last Exorcism (2010) FILM ekata site eke sub naha bn. oke 2 ekata sub tiyanava. okata sub denna puluvn nam vatinava maxxa film ekak meka.
    The Last Exorcism (2010)

  10. ඉෂාන් මදුෂ

    නියමයි සහෝ.ස්තුතියි සබ් එකට

  11. Rumesh Nilantha Jayaweera.

    supiri film ekak man eyema baluwa. monster squad 1987 ikmanata sub denna thanks

  12. deleepa

    oya nai gana film genawa nam BOA(2002) film eka sub karala genna

  13. withanage priyantha

    අසංක සොයුර ස්තුතියි සබ්එකට! නරඹා අදහසක් දක්වන්නම්.

  14. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Vajira Rathnayake

    උපසිරැසියට සුබ පැතුම්.

  16. nidi

    thanks Asanka!