ආයුබෝවන් ඔයාල හැමෝටම. අද මන් ඔයාලට අරගෙන එන්නේ වෙනස්ම විදියක ෆිල්ම් එකක්. 2006 වසරේ තිරගත් වුණු මේ ෆිල්ම කට IMDB අගය 5.7ක් වුණත් මේ ෆිල්ම් එක නොබල අතරින්න එපා. මේක මූලිකවම කොමඩි ගනයට අයත් ෆිලුමක්. පට්ට ආතල් සීන් කීපයක්ම තියෙනවා. මන් කතාව කෙටියෙන් කියන්නම්.ඇමරිකන් ආණ්ඩුවෙන් මෙක්සිකෝව තුළ රේල් පාරක්…

ආයුබෝවන් ඔයාල හැමෝටම.
අද මන් ඔයාලට අරගෙන එන්නේ වෙනස්ම විදියක ෆිල්ම් එකක්. 2006 වසරේ තිරගත් වුණු මේ ෆිල්ම කට IMDB අගය 5.7ක් වුණත් මේ ෆිල්ම් එක නොබල අතරින්න එපා. මේක මූලිකවම කොමඩි ගනයට අයත් ෆිලුමක්. පට්ට ආතල් සීන් කීපයක්ම තියෙනවා.
මන් කතාව කෙටියෙන් කියන්නම්.ඇමරිකන් ආණ්ඩුවෙන් මෙක්සිකෝව තුළ රේල් පාරක් හදන්න යනවා. ඒත් මේකට මැදිහත් එන මන්කොල්ලකාරයෙක් රේල්පාර හදන මුවාවෙන් මෙක්සිකෝ ඉනිස්සුන්ගේ ඉඩම් අත්පත් කරගන්නයි හදන්නේ. ඒත් ඒකට විරුද්දව නැගී සිටින්නේ ලස්සන අක්කල දෙන්නෙක් විතරයි. හැබැයි ඒගොල්ලෝ කරන්නෙ බැන්කු මන්කොල්ල කන එක.
කතාව මහ පටලැවිල්ලක් නේද? කතාව මුලදී ඔයාලට දකින්න ලැබේවි ශර්ලොක් හෝම්ස් වගේ රහස් පරික්ශකයෙක් පොරට තමයි අන්තිමේදී අක්කල දෙන්නවා හිරබාරයට ගන්න යන්නෙත්. ඒත් හිතාගන්න බැරි විදියේ පට්ට ආතල් සින් ගොඩකින් පස්සෙ කතාව හිතන්නේ නැති පැත්තකට යනවා.
ඩවුන්ලෝඩ් කරගන්න. බැලුවා කියලා පාඩු වෙන්නේ නැහැ. කතාව හරිම රසවත්. ඒකයි පුලුවන් ඉක්මනටම සබ් එක අරන් ආවෙත්. ඉතින් මන් හිතනවා ඔයාල කතාව රසවිදී කියලා. ඉතින් ගිහින් එන්නම්….ෆිල්ම් එක දීපු තිසර නියෝ අයියටත් ගොඩාක් ස්තූතියි.

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.
2,908 downloadsDownload Bandidas.2006.zip37 KB
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ තිසර ශානක ප්‍රින්ස් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-11-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තිසර ශානක ප්‍රින්ස්
Subtitles
18 comments
Hashan M. Priyadarshana
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...
13 reasons why season 3 එකට සබ් දෙන්නේ නැද්ද සහෝ? ඇඩ්මින් කෙනෙක් දැක්කොත් රිප්ලයි එකක් දාන්න!
ජය ❤️Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති. පුලුවන්නම් මෙවටත් sub දෙන්නකො
Devil wears prada (2006)
Frailty (2001)
Big fish (2003)
The tree of life (2011)
The ballad of buster scruggs (2018)Rukshan37
Ela ela
arawindasunimal
thanks sub ekata jayawewa
indika75
thanks..
Ishan Madusha
ස්තූතියි සබ් එකට
jagath55
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
කවිනු වීරක්කොඩි
බොහොම ස්තූතියි අයියේ..
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Kanchaka
Thanks bro
AsithaDilruwan
ela saho thanks
Yasith Madhusanka
ස්තූතියි මිත්‍රයා
kent
thanks
Sahan Gayantha
thanks a lot brother sub ekata
Advertisement
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
ජය වේවා.!