Watch Trailer

Jaane Tu… Ya Jaane Na (2008) | පුදුමාකාර ආදරයක්. [සිංහල උපසිරසි සමඟ]

මේක තමයි මගේ පළමු උපසිරැසි ගැන්විම. ඉතින් මේක ලස්සන ලව් ස්ටොරියක් නිසා මේ ෆිල්ම් එකට සබ් එකක් හදන්න හිතුවා.ඉතින් මට මේ සබ් එක හදන්න කසුන් මධුසංඛ මගේ යාලුවත් උදව් කරා. ෆිල්ම් එක ගැන කියනවනම් මේකේ රඟපාන්නේ Imran Khan, Genelia D”Souza, Prateik Babber වැනි සුපිරි නළු නිළියන් මේ ෆිල්ම් එකේ රඟපානවා.මේ ෆි…

jaane tu ya jaane na 2008

මේක තමයි මගේ පළමු උපසිරැසි ගැන්විම. ඉතින් මේක ලස්සන ලව් ස්ටොරියක් නිසා මේ ෆිල්ම් එකට සබ් එකක් හදන්න හිතුවා.ඉතින් මට මේ සබ් එක හදන්න කසුන් මධුසංඛ මගේ යාලුවත් උදව් කරා.

ෆිල්ම් එක ගැන කියනවනම් මේකේ රඟපාන්නේ Imran Khan, Genelia D”Souza, Prateik Babber වැනි සුපිරි නළු නිළියන් මේ ෆිල්ම් එකේ රඟපානවා.මේ ෆිල්ම් එක Star Screen Awards, Film Fare Awards, 4th Apsara Film & Television Producers Guild Award වැනි ඉහළම සම්මාන ලබාගන්න පුළුවන් වෙලා තියනවා.

කතාව මෙහෙමයි, මේකෙ ඉන්නවා යාළුවෝ ගැන්සියක්. එකේ ඉන්නවා ආධිති කියලා ගැනු ළමයෙකුයි, ජයේ කියලා පිරිමි ළමයෙකුයි.මේ දෙන්නා හොදම යාළුවෝ කියලයි ඒ දෙන්නා හිතන් ඉදියේ. එත් අනිත් අය හිතුවේ මේ දෙන්නා ආදරවන්තයන් කියලා. කොටින්ම කියනවනම් මේයලගේ දෙමාපියන් පවා හිතුවෙත් මෙහෙමයි.අන්තිමේදි මේ දෙන්නට ඒක තේරෙනවා. මේක හරිම ලස්සන කතාවක්. වැඩි විස්තර නැතුව දැන් එහෙනම් ෆිල්ම් එක බලමු නේ.සබ් එක හොදද නැත්ද කියලා කොමෙන්ට් එකක් දාන්නකෝ හොදේ.

Jaane Tu... Ya Jaane Na (2008) on IMDb

 

 

617 MB කොපිය මෙතනින් බාගන්න

86f1adf80acd08f7c9d757005098199a154ffb79 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

4,068 downloadsDownload Jaane.Tu_.Ya_.Jaane_.Na_.2008.baiscopelk.zip49 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/SankaS.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සංඛ සඳනුවන් (සනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

4,068 downloadsDownload Subtitles49 KB

34 comments

  1. Shyan Rhydmika

    thanks....lot...!!!!

  2. me

    Thanks

  3. SaDuN dAnUsHkA

    නියමයි දැන් හැමෝම උපසිරැසි කරන්න පටන් අරගෙන
    බය වෙන්න දෙයක් නැහැ
    බයිස්කෝප් එකට දැන උපසිරැසිකරුවෝ ගොඩයි
    බොහොම ස්තුතියි සනා උපිසිරැසියට.......

  4. කේ.යූ.ජී. උදාර

    කාලෙකට කලින් බලපු උපරිමෙන් දැනුණු ‍ෆිල්ම් එකක්.........
    කතාව, රඟපෑම් වගේම රහුමාන්ගේ සංගීතයත් හොඳට ම දැනෙන සුලුයි. සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.......

  5. kasun

    niyamai yaluwa...thanks

  6. කැලුම් ගුණසේකර

    තවත් අලුත් සාමාජිකයෙක්. ස්තුතියි සහෝ උපසිරැසියට. එකෙන් නොනැවතී දිගටම කරගෙන යමු.

  7. චරිත

    උපසිරැසියට සුබපැතුම්. ටොරන්ට් ලින්ක් එක යන්නෙ ගූගල් සෙවුමකටනෙ. පොඩ්ඩක් ඒක බලන්න.

  8. thisal

    අනිවා බැවක් තයි තැන්ක්ස් සබට

  9. Kulanjana Maduranga

    kalekata kalin tv 1th baluwa...lassana movie 1k...niayamai…G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks SANKA saho.digu gamanak yamu.jaya wewa……………

  10. darshana

    maru film eka... sub ekata thanks..

  11. Jack

    ස්තුතියි මචෝ සබ් එකට.
    දිගටම සබ් දෙමු.
    ජය.

  12. දමිත්

    ස්තුතියි සහෝ ..
    සුබ අලුත් අවුරුද්දක් වේවා..
    සියලු වැඩ සාර්ථක වේවා..
    ජයෙන් ජය...

  13. thanura

    ස්තුතියි සහෝ

  14. තාරක නුවන් දිල්හාර

    සුබ පැතුම් කොල්ලෝ දිගටම සබ් කරගෙන යන්න වාසනාව ලැබේවා
    ඒ වගේම බයිස්කෝප් වෙබ් අඩවියට සාදරයෙන් පිලිගන්නවා

  15. asiri

    palamu akata suba pathum dan digatama site akata alut kattiya anawa maru

  16. “චූටී මල්ලි”

    එල මචන්
    කලින් බැලුවා
    දිගටම කරමු
    සබට තුති
    ඔබට ජය....

  17. Pradeep

    Sabata godak Sthuthiy saho,
    Digatama Sub denna. :D :D

  18. kanthaDLA

    සියළු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  19. වරුණ රංගජිත් (වරූ)

    නියමයි නියමයි සනා..
    සුපිරි වගේ..
    ඔන්න බානවා..
    ජය..

  20. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  21. රොයිලි

    බොහොම ස්තූතියි සංඛ සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  22. sachin

    pattayi saho..... sub ekata tanx.............

  23. Yenu

    Thank you very much...............

  24. D CRAIZY

    මං බලපු පට්ටම හින්දි ෆිල්ම් එකක් තමා මේක. සබට බොහොම තුති, ජය වේවා...!

  25. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  26. shanaka

    auto nagar surya film akatath sub dennako

  27. Tharaka

    ගොඩක් ස්තුතියි සහෝ..බලලා ඉවර වෙලා comment එක දාන නිසා කියන්නම ඔනේ..පලවෙනි එක උනට සුපිරි නේ කොලා..සුබ අනාගතයක් තියෙනවා වගේ..ජය වේවා...

  28. TharinDu

    Na Tum Jaano Na Hum (2002) film ekat dennako

  29. Themiya

    mama balapu pattama baiscope ekak aniwa blanna.

  30. AsithaDilruwan

    ela saho thanks

  31. supun1234

    thanks sahoo...

  32. nish47

    ස්තූතියි සහෝ

  33. Manohari

    Godak sthuthi.. Jaya wewa!!

  34. Manohari

    Godak sthuthi.. Jaya wewa!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.