ඔන්න එහෙනම් යාලුවනේ තවත් පට්ටම, පට්ට කිව්වෙ පට්ටම පට්ට දරුණු සටන් වලින් පිරී ගිය පට්ටම පට්ට බයිස්කොප් එකක් අරගෙන තමයි මේ එන්නෙ. මේක Action, Mystery, Thriller යන ගණයන් තුනටම අයත් වන්නක්. මේ පට්ට පතුරු බයිස්කෝප් එකේ අධ්‍යක්ෂවරයා වෙන්නෙ David Leitch. මෙම බයිස්කෝප් එකට imdb දර්ශකයේ ඉහල අගයක් හිමිවෙලා ත…

ඔන්න එහෙනම් යාලුවනේ තවත් පට්ටම, පට්ට කිව්වෙ පට්ටම පට්ට දරුණු සටන් වලින් පිරී ගිය පට්ටම පට්ට බයිස්කොප් එකක් අරගෙන තමයි මේ එන්නෙ. මේක Action, Mystery, Thriller යන ගණයන් තුනටම අයත් වන්නක්. මේ පට්ට පතුරු බයිස්කෝප් එකේ අධ්‍යක්ෂවරයා වෙන්නෙ David Leitch. මෙම බයිස්කෝප් එකට imdb දර්ශකයේ ඉහල අගයක් හිමිවෙලා තිබෙනවා, ඒ imdb දර්ශකයේ 7 අගයක්. එහෙනම් වැඩි කතාබතා නැතිව මේ බයිස්කොප් එකේ ස්ටෝරිය ගැන යාම්තමට වගේ දැනගෙන ඉමු නේද , යාම්තමට කිව්වෙ .. මම මේකේ සම්පුර්ණ ස්ටෝරියම කිව්වොත් ඔයාලට බලන්න දෙයක්වත් කුතුහලයක්වත් නැතිව යනවනේ
මෙකේ කථා නායිකාව වෙන්නෙ කාන්තාවක්. කාන්තාවක් කිව්වට ඒකි යක්කු ගෙනාපු නැවක්. හොදටෝම දරුණුයි. මම ඔයාලට කියපු සුන්දර දරුණු කාන්තාව විදියට ලෝරේන් බ්‍රෝටන් කියන එම්අයි6 රහස් නියෝජිතයගේ චරිතයට පන පොවන්නෙ Charlize Theron. ස්ටෝරිය පටන් ගන්නෙ මෙහෙමයි. එම්.අයි.6 බ්‍රිතාන්‍යයේරහස් ඔත්තු සේවයෙන් සීතල යුද්ධ සමයේදි බර්ලීනයට පිටත් කර හරිනවා ලොරේන්ව, විශේෂිත රහසිගත තොරතුරු ඇතුලත් ලැයිස්තුවක් සෙවීම සදහා ඇයට එහිදි කරදර රාශියකට මුහුණපාන සිද්ධ වෙනවා. ඇයට බර්ලිනයෙන් හොඳ පිලිගැනිමක් ලැබෙන්නෙත් නැහැ. ඔයාලම බලන්නකෝ ඒ මොකද කියලා, ඇයට මේ ලැයිස්තුව සොයාගැනිමට ඇයගේ සහාය සදහා බර්ලීනය තුල සිටින තවත් එම්.අයි.6 නියෝජිතයෙක් ගේ සහාය ලබා ගන්න ලෙස ඇයට ඉහලින් නියෝග ලැබෙනවා. ඔහුගේ නම ඩේවිඩ් පර්සවල්. ඇය ඒකට එතරම්ම කැමැත්තක් දක්වන්නෙ නැහැ, මොකද කිව්වොත් ඇයට ඔහු ගැන විස්වාශයක් නොමැතිකම නිසා, ඇය බර්ලීනයට කාරණා 2ක් නිසා ඔවුන් ගේ රහස් නියෝජිතයකු වන ජේම්ස් ගැස්ගොයින්ග් ගේ හදිසි මරණයත්, රහසිගත ලැයිස්තුව සොයා ගැනිමටත් .. ඒවගේම ඇයට තවත් රහසිගත මෙහෙයුමක් ලැබෙනවා ස්ටැචල් කියලා විශේෂිත නියෝජිතයකු සොයාගෙන ඔහුව ඝාතනය කරන්න. ඇයට මේ වැඩේ ලේසි වෙන්නෙ නම් නැහැ, මොකද කිව්වොත් කෙ.ජි.බි ඒ කිව්වෙ බර්ලිනය තුල දරුණු ඝාතක රහස් සංවිධානයක් ඔවුන් උමතුවෙන් වගේ ඇය පසු පස හබා එනවා.
මීට වඩා මම ඔයාලට මේක ගැන කියන්න යන්නෙ නම් නැහැ, ඔයාලම මේක නරඹලා හොයා ගන්නකෝ ඇයට ඒ විශේෂිත ලැයිස්තුව ගන්න පුලුවන් වේවිද ? ඇත්තටම ස්ටැචල් කියන්නෙ කවුරුන්ද ?? ඇයගේ සතුරන් කොයිතරම් ප්‍රබලද ?? ඩේවිඩ් පර්සවල් කියන්නෙ මොනවගේ භාණ්ඩයක්ද කියලා …. මේක බැලුවා කියලා පාඩු වෙන එකක් නම් නැහැ, මොකද කිව්වොත් මේක පටන් ගත්ත වේලාවේ ඉදන් අවසාන වෙනකම් කුතුහලයෙන් එක හුස්මටම බලන්න පුලුවන් බයිස්කොප් එකක්, මොකද කිව්වොත් මේක අවසන් වෙනකම්ම වෙනදේ හිතාගන්න බැහැ ..
මේ බයිස්කොප් එකේ අඩ නිරුවත් දර්ශන ඇතුලත් වන ලොක්කන් විතරක් මේක බැලුවොතින් හොදයි වගේ …… මෙවැනිම පට්ට පතුරු බයිස්කොප් එකකින් අයෙමත් හමුවෙමු
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.
24,043 downloadsDownload Atomic-Blonde-2017-BR.zip85 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/YushanPiyumal2.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
90 comments
CHEthiya
Udaya Fernando
Thanks Yushan bro
sajiya
thanks bro..
shalon reshmal
superb film. vampire diaries tv series ekatath sub dennako plz
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!Rohan
උපසිරැසියට බොහොම ස්තුතියි ...............
sandaru maxx
thank you so much brother.......
Dhanushka
Mersal film ekata sub denna
Dhanushka
thank you sub ekata mersal film ekata sub denna puluwanda
jeevani
we cant download this film from that page
Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Palitha de Silva
බොහොම ස්තුතියි....
Nishan
Thanx bro
dilan lakmal
Patta macho.meka ela film akak wage.thanks sub ekata.ela
wije
Ushan mama balagenama unna filumak patta thama macho .digatama sub kotanta
අසිත
elama saho thanks
නවින් නිසල්
සබ් එක එනකම් බලාගෙන හිටපු කාලයක් :) උපසිරසියට ස්තුතියි... :)
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා..
Buddi
Thanks.............
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kalhara Wickremasinghe
පට්ට ෆිල්ම් එක. ඩේවිඩ් ලීච් කියන්නේ John Wick පළවෙනි ෆිල්ම් එක හදපු සම අධ්‍යක්ශකවරයා වගේම John Wick දෙවනි ෆිල්ම් එකෙත් එක් නිෂ්පාදකවරයෙක්. ඒ නිසා John Wick ෆිල්ම් එකේ තිබුන වගේම පට්ට ඇක්ශන් සීන් මේ ෆිල්ම් එකෙත් තියෙනවා.
ප.ලි;
මේ ෆිල්ම් එකට සබ් කරන්න මමත් ආසාවෙන් හිටියේ. ඒත් මට කලින් යුශාන් සහෝ ෆිල්ම් එක වෙන් කරගෙන තිබුනා. :)
Anyway Good LuckDulanga
Thanks
Rajitha
Thanks machan.......jayawewa.....!
විදුෂාන් සජිත්
උපසිරසියට ගොඩාක් ස්තුතියි සහෝ, ජය වේවා!..
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Nirodhauthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya ...waiting for brrip
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kosala
Thanks saho sub ekata.....
Puluwannam web-dl ekata sub eka update karanna....Madusanka
Thanks bro
kd
please br update eka denna ikmanata.
madu
saho bluray eka awilla.
Suranishan Silva
Sahoo.. BR eka available YTS.ag eke.. poddan check karala updaet karanna ..
Lahiru
pls update this movie for BR
danuka
BR Update Release.
Lahiru
pls update for BR
harsha
Br eka awa kollo. ikmanata sub eka denno,
Chamith Mihiranga
BR update eka denne naddo.....
chinthaka
Thank you very much brooooooo.........
podi kassa
BR update koooo
Anonymous
Br eka na ne
subhash
br rip/ web rip update eka diyan macho....
supem
ayyo mcn br eka nadda bn thama
LSM HUSKAA
උපසිරැසියට බොහෝම ස්තුතියි BR dendoo
podi kassa
aiyoo bn. parakkune godak
sherif
mcn sry bn, me frist time thamai man hithanne baiscope eken BR awata passe sub eka denna parakku une,
epa wenawane bn, dawas keeyak balan hitiyadasupem
sira kathawa bn. ikmanata karanna bari nam wena kochchara kattiya innawada bn. ane manda bn.
ප්‍රදීප්
සබට තුති
Nuwan
br awoooo ikmanin dennako
chandana
Blury denawa macho please
shenal
ai bn thama natte. dan godak kalne bn Br eka awilla,
Udantha
Chora sub ekknm br ekkta wada ne bng hariyta
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

හොඳ ෆිල්ම් එකක් වගේ. Thnkz...............