ඔන්න යාළුවනේ මම මගේ දෙවෙනි උපසිරසත් අරගෙන අාවා. ඔයාලට මතකද දන්නෙ නෑ පළවෙනියට මම උපසිරස ගෙනාවෙ Naanna Nenu Naa Boyfriends (2016) කියන තෙළිගු චිත්‍රපටියට. ඒකෙ උපසිරස කරල ඉවරවෙනවත් ඒක්කම තවත් ඒ් වගේම ලස්සන තෙලිගු චිත්‍රපටියක් හමිබවුනා..ඒ්කටත් උපසිරස කලොත් හොදයි කියල හිතුනා..මම ඊමේල් ඒ්කක් දැම්මා…

ඔන්න යාළුවනේ මම මගේ දෙවෙනි උපසිරසත් අරගෙන අාවා. ඔයාලට මතකද දන්නෙ නෑ පළවෙනියට මම උපසිරස ගෙනාවෙ Naanna Nenu Naa Boyfriends (2016) කියන තෙළිගු චිත්‍රපටියට. ඒකෙ උපසිරස කරල ඉවරවෙනවත් ඒක්කම තවත් ඒ් වගේම ලස්සන තෙලිගු චිත්‍රපටියක් හමිබවුනා..ඒ්කටත් උපසිරස කලොත් හොදයි කියල හිතුනා..මම ඊමේල් ඒ්කක් දැම්මා..සිසිල අයියා reply ඒකක් ඒවලා තිබ්බා කරලා ඒවන්න කියලා..ඉතින් මම වැඩේ පටන් ගත්තා..උපසිරස ඉක්මනට කරල ඉවර උනාට හොද ලිපියක් ලියා ගන්න නම් ගොඩක් අමාරු වුනා..ලිපිය හොදට තිබ්බෙ නැත්තම් කාගෙන් බේරුනත් සිසිල අයියගෙන් නම් බේරෙන්න බෑ..ඇත්තටම කිව්වොත් මට මේක තුන් පාරක්ම ලියන්න වුනා..දැන් ඒහෙනම් ඉතින් තවත් කතා කරන්නෙ නැතුව අපි කතාව පැත්තට හැරෙමු..
Manchu Vishnu, Raj Tharun, Sonarika Bhadoria, Hebah Patel වැනි සුප්‍රසිද්ධ තෙළිගු නළුවන් රැසක් රංගනයෙන් දායක වන අතර..මේ චිතුපටය 7.2 වැනි ඉහල IMDb අගයක් ලබා ගන්න සමත් වෙලා තියනවා..මේ කතාව ගෙතෙන්නෙ හොඳ යාළුවන් දෙන්නෙක් වෙන අර්ජුන් (මන්චු විෂ්ණු) සහ අශ්වින් (රාජ් තාරුන්) අතරයි.අර්ජුන් කියන්නෙ ඉතා ධනවත් ප්‍රධාන නීතිඥ නාරායනා (රාජේන්ද්‍ර ප්‍රසාද්) ගේ පුත්‍රයාය. අශ්වින් සාමාන්‍ය පොලිස් පරීක්ෂක එම්. කෝනේසශ්වර රාවෝ (පොසනි ක්‍රිෂ්නා මුරලි) ගේ පුත්‍රයාය. දෙන්නම දවසක් ඔවුන්ගේ මිතුරෙක් වෙන කිෂෝර්ගේ (වෙන්නෙලා කිෂෝර්) විවාහයට යෑමත් සමග ඔවුන් දෙදෙනා ලස්සන ගැහැණු ළමයින් දෙදෙනෙකු සමඟ නීලවේනි (සොනාරිකා භදෝරියා) සහ සුප්රියා (හෙබහ පටෙල්) ආදරෙන් බැදෙනවා.
මේ ගැහැණු ළමයි දෙන්නටම සහෝදරයො දෙන්නෙක් ඉන්නවා.ඒ් දෙන්නම නගරයේ ජනප්‍රිය මැරයො දෙන්නෙක් සහ එකිනෙකා විරුද්ධවාදීන් වේ. නිලවේනිගෙ විවාහය අනාතයෙක් සමග සිදු කිරිමට කොන්දේසියක් ඇති අතර අර්ජුන් අනාතයෙක් නොවුනද ආදරය දිනා ගැනීම සඳහා අනාථයෙක් කියා පවසයි..ඒයින් පසු නිිලවේනිගේ සහෝදරයා.ඒකවරම රෙජිස්ට්රාර් කාර්යාලයේදිි මේ දෙන්නගෙ විවාහය සිදු කරයි.
අර්ජුන් සහ නීලවේනි ඔවුන්ගේ නව ජීවිත ආරම්භ කිරීම සඳහා කුලී නිවසක් සොයමින් සිටින අතර අවාසනාවකට, නීලවේනීට අර්ජුන්ගේ නිවසේ උඩ තට්ටුව කුලියට හම්බවෙනවා..ඉන්පසු අර්ජුන්ගෙ යාළුවා අශ්වින්ව නිලවේනිගෙ සැමියා විදිහට අර්ජුන් ඒයාගෙ පවුලේ සාමාජිකයින්ට හදුන්වල දෙනවා. නිිලවේනිට අශ්වින්ව නාරායනාගේ දෙවැනි පුත්‍රයා විදිහට හදුන්වල දෙනවා.. අනෙක් අතට, සුප්රියාගෙ සහෝදරයා ගජා අෂ්වින්ව හමු වීමට අදහස් කරන අතර ඔහුගේ සොහොයුරිය සඳහා විවාහ විමට අශ්වින් ධනවතෙක් වෙන්න ඔනෙ කියලා කියනවා.. ඒ හින්ද අශ්වින්ව නාරායනගේ පුත්‍රයා විදිහට සුප්රියාගෙ පවුලට හදුන්වලා දෙනවා… අශ්වින්ට මේවා කරල සුප්රියාව විවාහ කරගන්න අර්ජුන් උදව් කරනවා.මෙතැන් සිට. කතාවේ ඉතිරි කොටස මේ දෙන්න ඉස්සරහට මොකද කරන්නෙ?මේ දෙන්නගෙ බොරුව දිගටම කරන් යන්න පුළුවන් වෙයිද?බැරි වෙයිද? කියල ඔයාලම බලන්නකෝ..
අඩුපාඩු හදාගන්න උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි.ආයෙත් ඉක්මනට උපසිරසක් අරගෙන එන්නම්..
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HDRip පිටපත සඳහා අදාළ වේ.
6,691 downloadsDownload Eedo-Rakam-Aado-Rakam-2016.zip82 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/imesh-lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉමේෂ් ලක්ෂාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉමේෂ් ලක්ෂාන්
Subtitles
21 comments
Dilan Pramoda
Isuru
සබ් එකට ස්තුතියි
Kushan Vidumal
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්සනිඳු ලක්ඛිත
බොහොම ස්තූතිය සහෝ උපසිරැසට..තවත් උපසිරැසියකින් ඉක්මනින් හමුවෙමු..ජය වේවා..බුදුසරණයි..
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
නවින් නිසල්
ස්තුතියි . දිගටම තෙලිගු ෆිල්ම් වලට උපසිරසි ලබා දෙන්න .
Mahesh
Sub ekata thanx
DILRUK LAHIRU
elz digatama telugu film walatama sub demu..................
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!shasith sandaruwan
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
දිගටම සබ් දෙමු ආ.... :P
ඔබට ජය!sumed
උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා...!!!!
Gayan
Sub ekata thank's saho. Jayawewaa!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sajith krishantha
Aiye puluwanda LIE telugu flm ake sub aka denna
Tharanga
Thanx bro
Udaya Fernando
Thanks Imesh
Tharaka Lahiru
tnq
Madushanka
thank you sahooo
Chamilasandaruwan
Thanks godak loku kapakirimak karala free dena sub ekata godaaaak thanks baiscope eke oyala hamotama ... lankawe hitma sub web site eka nam king baiscope ma tama
saman
can't download :(
Please fix the issueSanupa Ranmeth
Issued resolved.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Film eke sub eka karata thanks ayye.