Watch Trailer

Attila (2013) | යෂ්ටිය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉති යාළුවේ මම තවත් Film එකක් උපසිරසි කළා, මේක ටිකක් අමුතු Film එකක්. මේක මගේ දෙවනි උපසිරසිය. එහෙනම් මේකත් බලන්නකෝ.. මේ කතාව දිවයන්නෙ බලගතු යෂ්ටියක් ගැන. මේ යෂ්ටිය පස්වෙනි ශතවර්ෂයේ දී යුරෝපයේ හිටපු ඝාතකයෙක් වෙන අටිලා විසින් අරගෙන ඒකෙන් එයාගෙ පුතාව අමරණීය කරනව. පස්සෙ මේක කොටස් තුනකට වෙන්කරල ලෝකෙ…

Attila 2013

ඔන්න ඉති යාළුවේ මම තවත් Film එකක් උපසිරසි කළා, මේක ටිකක් අමුතු Film එකක්. මේක මගේ දෙවනි උපසිරසිය. එහෙනම් මේකත් බලන්නකෝ..

මේ කතාව දිවයන්නෙ බලගතු යෂ්ටියක් ගැන. මේ යෂ්ටිය පස්වෙනි ශතවර්ෂයේ දී යුරෝපයේ හිටපු ඝාතකයෙක් වෙන අටිලා විසින් අරගෙන ඒකෙන් එයාගෙ පුතාව අමරණීය කරනව. පස්සෙ මේක කොටස් තුනකට වෙන්කරල ලෝකෙ තැන් තුනක තැම්පත් කරල ආරක්ෂා කරනව. වර්තමානෙදි ඒක හොයල යුද මෙහෙයුමක් දියත් කරනව, ඒක හොයා ගන්න පුළුවන් වෙයිද? එකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයිද්? මොනවයින් මොනව වෙයිද කියල දැන ගන්නනම් මේක බලන්නම වෙනව.

ඉතින් යනකොට පොඩි අදහසක් දෙකක් දාගෙන යන්න, ඒක මාර වටිනව. ෴ඔයාල ඔක්කොටම ජය….෴

Attila (2013) on IMDb

 

 

699 MB කොපිය මෙතනින් බාගන්න

085FDC683825D4C9E65AC8F7EFD22F2560E3F24F

1.24GB කොපිය මෙතනින් බාගන්න

0768E87D0C2EF4216C7BA8F78EAD0820CB9F776B ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,739 downloadsDownload Attila.2013.baiscopelk.zip52 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/nishanthas.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන්ත සුජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නිශාන්ත සුජිත්

Subtitles

2,739 downloadsDownload Subtitles52 KB

44 comments

  1. kandynif

    mama palaweniyatama down lode kara

    1. Kulanjana Maduranga

      ane kawruhari saho kenek Malligadu Marriage Bureau 2014 telugu film 1th sub denn balanwada……….?

  2. nilanga

    superb puluwannam dhoom3 movie eka denna

  3. dinidu madushanka

    ela ela saho jaya wewa

  4. dilshan

    ela,thanks

  5. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :D :D ජය

  6. මැංගා

    ඔන්න බෑවා සහෝ, සබට බොහොම ස්තුතියි !!!

  7. Kulanjana Maduranga

    pattai.onna mmth gatta. subata thanks NISHANTHA saho.digatama sub demu. jaya wewa........

  8. jack

    ස්තුතියි යාලුවා උපසිරැසියට.

  9. Amil

    Superima suiri Macho..
    Thanks Sub ekata

  10. නලින්

    ස්තුතියි නිෂාන්ත සහෝ

    දෙවැනි එකට ස්තුතියි

    ජය වේවා!

  11. Lakmal

    Thanks machan

  12. අදිත ප්‍රවීන්

    නියමයි සහෝ
    නියමයි
    දිගටම සබ් කරමු :D

  13. herry

    බොහොම ස්තුතියි !!!

  14. Raj

    Thanks, නියම යි නියමයි එලකිරි ජයවේවා!

  15. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  16. sri lanka

    Thanks....!

  17. mudiya / මුදියා

    අමුතු කතාවක් වගේ.බලන්න ඕනි.
    නියමයි නිශාන්ත.
    ජයවේවා.බොහෝ......................................................................................................ම ස්තූතියි...!

  18. Dinu

    nice work broo

  19. Pathum

    Good work,
    thank you.

  20. Givantha Arshakularathne

    අයියා සුපිරි.

  21. අමිත් ධනංජය

    හැමදාම ෆිල්ම් බානවා. මොනවත් කියන්නේ නැතුව යනවා. ඔන්න අද ඉඳන් මමත් comment කරනවා.

  22. srimal

    නියමයි මචන් ...දිගටම කරගෙන පලයං.....................

  23. Dhanushka

    Thanksssssssssss!!!!!!!!!

  24. amal

    suppa machan...tnkz wewa

  25. deleepa

    සහෝ පුලුවන් නම් A Sound of Thunder(2005) චිත්‍රපටිය සබි කරලා දෙන්න කෝ ඒක මාරම මාර චිත්‍රපටියක් සබ් කරලා දෙන්න පුලුවන් නම් ලෝකු දෙයක් ඔබට ජය

    දිලිප ජයමාල්

  26. Dulanga

    digatama yamu ....

  27. mandi

    නියමයි කොල්ලෝ.තැන්ක්ස්. :) :) :)

  28. රොයිලි

    බොහොම ස්තූතියි නිශාන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  30. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය..........

  31. pamuditha

    මුලින්ම sub වලට thanks.
    film එක නම් මෙලෝ රහක් නෑ අනික Attila Hun කියන්නේ අතින් පයින් ගුටි කෙලගත්තු වැද්දෙක් නෙමෙයි.

  32. kula

    එලකිරි නියමයි

  33. dinesh

    සබට තුති
    ඔබට ජය…….

  34. Sanjaya

    Thanks Saho…. Oyala Api wenuwen me karana kepakirimata godak pin……

  35. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියම කතාවක් වගේ බොහොම ස්තුතියි,ජයවේවා.

  36. dimuthu

    jaya wewa biscop........

  37. SL AMi

    thanx machan.... (y)

  38. Darshana

    sinhala sub ekata thanks..

  39. DAMER

    නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  40. MAlith lahiru

    tenx mcn

  41. anu

    thanx

  42. thunder

    nice work.thanks....for the best of your future

  43. MAALNATH

    Thanks. ...............good luck. .......