Watch Trailer

August Rush (2007) | ජීවිතය සංගීතයක්… [සිංහල උපසිරසි සමඟ]

මම එවන්. මම ඉන්නේ අනාථ නිවාසෙක. මට ඇහෙන හැම සද්දයක්ම සංගීතයක්. ඔව් මට තේරෙනවා ඒකෙන් කියවෙන්නෙ මොකක්ද කියල. මගේ අම්මයි තාත්තයි මාව හොයනවා. මට ඒක තේරෙනවා. කවුරු කිව්වත් එහෙම නෑ කියල, මට විශ්වාසයක් තියනවා කවද හරි අම්ම තාත්ත මාව හොයාගෙන එයි කියල. එහෙම නාවොත් මම එයාල හොයාගෙන යනවා. ඒත් මට එයාලව හොයාගන්න…

August Rush (2007)

මම එවන්. මම ඉන්නේ අනාථ නිවාසෙක. මට ඇහෙන හැම සද්දයක්ම සංගීතයක්. ඔව් මට තේරෙනවා ඒකෙන් කියවෙන්නෙ මොකක්ද කියල. මගේ අම්මයි තාත්තයි මාව හොයනවා. මට ඒක තේරෙනවා. කවුරු කිව්වත් එහෙම නෑ කියල, මට විශ්වාසයක් තියනවා කවද හරි අම්ම තාත්ත මාව හොයාගෙන එයි කියල. එහෙම නාවොත් මම එයාල හොයාගෙන යනවා. ඒත් මට එයාලව හොයාගන්න පුළුවන් වෙයිද? ජෙෆ්රීස් මාම මට උදවු කරයිද? සංගීතය මට මෙච්චර හුරු පුරුදු ඇයි.?

මේ හැම දෙයක්ම දැනගන්න ඔයාලටත් මගේ කතාව බලන්න කියල මම ආරාධනා කරනවා. Kirsten Sheridan මාම අධ්‍යක්ෂණය කරපු මගේ කතාවට IMDB එකේ 7.4ක් ලැබිල තියනවා. කතාව ඔයාලට කියන්න Keri Russel, Jonathan Rhys Meyers, Terrence Howard කියන අයත් දායක වෙනවා. 

මේක මගේ පළවෙනි උපසිරැසිය හින්ද අඩුපාඩු තිබුණොත්  සමාවෙලා අඩුපාඩු කියල දෙන්න. ඒක තවත් කතාවක් ඔයාලට කියන්න මට උදව්වක් වේවි. ඒ වගේම බයිස්කෝප් අඩවියේ හසන්ත අයියා ඇතුළු හැමෝටම ස්තුතියි මගේ කතාව හැමෝටම දෙනවට.

කලින් පළවූ ලිපිය

මෙන්න බලනවානම් හොද ෆිල්ම් එකක් J හැබැයි මේක මුලින්ම බලද්දි හිතෙනවා boring film එකක් කියලා. ඇත්තටම මටත් හිතුනේ එහෙමයි.මේ ෆිල්ම් එක සංගීතය හා මුසු වුනු හොද ෆිල්ම් එකක්. කතාව යන්නේ මේ විදිහටයි. කන්ඩායමක් සමග club වල සංගීතය සපයන ඒක් තරුන පුද්ගලයෙක් හා තවත් සම්භාව්‍ය සංගීත් භාණ්ඩ වාදනයේ යෙදෙන තරුණියක් සමග ප්‍රේමයෙන් වෙලෙනවා. ඇත්තටම ඇය සංගීත ප්‍රසංග වල්දි වාදනය කරන්නේ ඔහුගේ තනුයි. මෙම දෙදෙනා අතර සම්බන්ධයට ඇගේ පියා විරුද්ධව් වන අතර ඇය රැගෙන පියා වෙනත් පෙදසකට යනවා. මෙහිදි ඇය අනතුරකට මුහුන පාන අතර රෝහලේදි ඇයට බිලිදකු ලැබෙනවා. තරුණියට මේ පිලිබදව දැන ගැනීමට අවස්ථාවක් නොලැබෙන අතර මෙම බිලිදා ඇගේ පියා විසින් රහසේම පුනරුත්ථාපන කදවුරකට යවනු ලබනවා. මෙතැන් සිට කතාවේ හොදම හරිය ඇරබෙනවා.මෙම දරුවා අනෙක් දරුවන්ට වඩා විශේෂ හැකියාවකින් යුක්ත වෙනවා. ඔහුට පරිසරයේ ඇසෙන ශබ්ද සංගීතමය තනු ආකරයටයි ඇසෙන්නේ. කතාව අපි මෙහෙම නිකන් කීවාට මෙම කුඩා දරුවා කිසිදු පුහුණුවකින් තොරව ඕනැම සංගීත භාණ්ඩයක් ඉතාමත්ම විශිෂ්ඨ ලෙස වාදනය කල හැකිය.මෙම දරුවා අවසානයේදි සම්භාව්‍යය සංගීත ප්‍රසංගයක් මෙහෙය වනු ලබනවා. මෙහිදී ඔහුට ජීවිතයේ වටිනාම තෑග්ග ලැබෙනව..ඒ මොකද්ද කියල මේ ෆිල්ම් එක බැලුවොත් තේරෙයි. නිර්මාණාත්මක සංගීතයෙන් පෝෂණය වුනු මෙම චිත්‍රපටිය ඇත්තටම රසවත් කතාවක්.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය නාමල් වික්‍රමසිංහ සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

August Rush (2007) on IMDb

 

 

750 MB (BR) කොපිය මෙතනින් බාගන්න

B5BC060F198765AD5D0F254E45708F1A1D7BC327

1.60 GB (BR) කොපිය මෙතනින් බාගන්න

89D1064C697DE6811E1F878FB88113DDB47A473C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,156 downloadsDownload August-Rush-2007.zip66 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/දිල්ෂාන්-මධුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිල්ෂාන් මධුරංග

Subtitles

2,156 downloadsDownload Subtitles66 KB

50 comments

  1. කල්ප

    මේක නම් එළ.
    මම කැමතිම චිත්‍රපටි වලින් එකක්.
    අනිවාර්යෙන් බලන්න කියල තමයි කියන්න තියෙන්නෙ.

  2. රසික

    මේක මමත් ආසම කරන චිත්‍රපටියක්.

  3. kathu

    බානවා...thank u soo much...!!

  4. සුභාෂ්

    mamath banna daaala office awe.
    thank u very much...!

  5. පොතේ ගුරා

    එළ එළ..කස්ටියම බලල කියන්නකො කොහොම්ද කියල.. :)

  6. Uraj Deemantha

    ඔන්න දැම්මා ඔෆිස් එකෙන්ම බෑවෙන්න ලොක්කා දන්නවා නම් මාව එල්ලනවා.. :D

  7. malee_msg

    මේකත් මම ආසම ආස ෆිල්ම් වලින් මුලින්ම තියන එකක්..! සුරංගනා කථාවක් වගේ.. මේකේ තියන මියුසික් නිසාමයි මම මේකට කැමති

  8. පොතේ ගුරා

    @Uraj Deemantha! හික් හික්..එහෙම උනත් උබට පාඩු නෑ කියල හිතෙයි ෆිල්ම් එක හිතට ඇල්ලුවොත්! :)
    @malee_msg!එළ එළ..වීර ක්‍රියා කරන අතරෙ ෆිල්ම්ත් බලනව වගෙ.. :D

  9. මලේකා

    ලප්පන ෆිල්ම් එකක්. ගොඩක් හිතට ඇල්ලුවා ෆිල්ම් එක. මරු :D

  10. සුභාෂ්

    eye ra baluwa me film eka
    iwara wena kota pandara 1.30i
    lassana film ekak
    thanku wenna ona me wage lassana film dammata

  11. Ishi

    dats ma everr best film...also Ry...he watchd this more than 40times...lol

  12. deeps

    කට්ටියගේ රිවීව්ස් කියෙව්ව්ම හිතුනා බලනවාමයි කියලා. ඔන්න මාත් බාන්න දැම්මා

  13. gessy

    uparimai machan..thanx

  14. dush

    koi meke sinhala subtitles

  15. G1

    Pattama musik story

    "all u have to do is listen

  16. Rashmika

    ane makata sinhala sub dannakoooo

  17. madusha prageeth

    niyama film akak

  18. Ashan

    ay me movie 1kata sub danene nethe ?? :p LP

  19. Naween

    විස්තරේට තෑන්ක්ස් සහෝ.ජය...!

  20. imesh

    meke subs wenama ganna naddooooo?

  21. Jack

    නියමයි මචෝ.
    ස්තුතියි සබ් එකට.

    1. Dilshan Maduranga

      thanks

  22. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks DILSHAN Saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa..........

    1. Dilshan Maduranga

      thanks, thawa denna thama try eka

  23. Mayura

    Palaweni sub ekata godak thanks saho. aniwa banawa. thawa ona hode

    1. Rakit

      Uba ada ude kivva neda data na kiyala :P

    2. Dilshan Maduranga

      thanks
      thawa dennam, eth wada wadi nisa tikak hemin

  24. Dilini

    Awwww. man asai mekata :@

    1. Dilshan Maduranga

      math asai

  25. Purnima

    niyamai ayya.. ohoma yan (y)

    1. Dilshan Maduranga

      yan yan thanks

  26. Purni

    Rakith oya online da? mn keeparak call karada?

  27. Mayu

    Purni oya mata rakithge number eka hoyala denava kivva neda? ai thama dunnaththe ? :(

  28. එල්.සී.දමැල්

    උපසිරසට තුති සහෝ! :D

    1. Dilshan Maduranga

      thawa issarahata dennamko

    2. එල්.සී. දමැල්

      අඩවියට සාධරයෙන් පිළිගන්නවා සහෝ!

  29. me

    Thanks

    1. Dilshan Maduranga

      welcome

  30. Yenu

    Thank you very much...Digatama sub denna...puluwannam "Volcano 1997" film 1ta sub dennako.

  31. නලින්

    ස්තුතියි දිල්ෂාන් ලස්සනට ලිපියත් ලස්සනට ලියලා තියෙනවා. ෆිලුම වගේම..

    ජය වේවා!

  32. රොයිලි

    බොහොම ස්තූතියි දිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  34. Dilshan Maduranga

    ස්තුතියි හැමෝටම.......

  35. Snake Raj

    ගොඩාක් ස්තූතී.. සහෝ.! :D

  36. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  37. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  38. gayashan

    elwwww

  39. chinthaka

    ela ela thanks bro

  40. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  41. Arawinda Sunimal

    ස්තුතියි උපසිරැසියට ජයවේවා තෙරැවන් සරණයි