මේක මගේ පළවෙනි සබ් එක ටිකක් කල් ගියා වැඩේ ගොඩදාන්න හරියන සබ් එකක් හොයන්න උනේ නෑ. අන්තිමට සබ් දෙකක් එකතු කරලා ජරමර ගොඩක් කරලා තමයි වැඩේ ගොඩ දැම්මේ. මේක 2008 වසරේ තිරගත වුන ෆිල්ම් එකක් ටිකක් පරණයි එත් පට්ටයි. මගේ පළවෙනි වැඩේ නිසා අඩු පාඩු තියෙන්න පුළුවන් ගණන් ගන්න එපා හොදේ.. වැඩි විස්තර මොකටද.. මේකේ…
මේක මගේ පළවෙනි සබ් එක ටිකක් කල් ගියා වැඩේ ගොඩදාන්න හරියන සබ් එකක් හොයන්න උනේ නෑ. අන්තිමට සබ් දෙකක් එකතු කරලා ජරමර ගොඩක් කරලා තමයි වැඩේ ගොඩ දැම්මේ. මේක 2008 වසරේ තිරගත වුන ෆිල්ම් එකක් ටිකක් පරණයි එත් පට්ටයි. මගේ පළවෙනි වැඩේ නිසා අඩු පාඩු තියෙන්න පුළුවන් ගණන් ගන්න එපා හොදේ..
වැඩි විස්තර මොකටද.. මේකේ ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ Saif Ali Khan (ජිමි ක්ලිෆ්) , Kareena Kapoor (පුජා) , Anil Kapoor (බයියාජි) , kshay Kumar (බච්චන්) ජිමි කියන්නෙ ඇමතුම් මධ්‍යස්ථානයක විධායක නිළධාරියෙක් ඊට අමතරව ඉංග්‍රීසි ටියුෂන් කාරණාව. පුජා කියන්නේ බයියාජි කියන මැරයා ළඟ වැඩ කරන කෙනෙක්. බයියාජිට ඕන වෙනවා ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඉතින් මේ වැඩේට සර් කෙනෙක් හොයන්න වෙන්නෙ පුජාට. මේ අතරේ තමයි පුජාට ජිමි මුණ ගැහෙන්නේ. ජිමි පුජා ගැන හිතක් පහළ වෙනවා. මේ අතරේදී පුජාට බයියාජි බනිනවා හොඳටම. ජිමිට මේක අවුල්. ඉතින් පුජාව එක්කගෙන පැනල යන්න ජිමි තීරණය කරනවා කියන්න අමතක වුනා බයියාජිට සල්ලි එන්නේ කෝච්චියකින් සල්ලි එන ලොකර් එකේ යතුර තියෙන්නේ පුජා ළඟ විතරයි. ඉතින් ජිමියි පුජායි තීරණය කරනවා බයියාජිගේ සල්ලි හොරකම් කරන්න. එයාලට සල්ලි ඕන වෙන්න විශේෂ හේතුවක් තියනවලු. එකනම් මම කියන්නෙ නෑ. සල්ලි ටික හොරකම් කරන්න පුළුවන් වෙයිද? මොකක් වෙයිද ජිමි පුජා ආදර අන්දරයට ඒ ටික බලලම තීරණය කරන්න.
1.01 GB (DVD) කොපිය මෙතනින් බාගන්න
6763a993a2143095e0674da08da087e871eaeaf8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,000 downloadsDownload Tashan-2008.zip63 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදුල අසංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
උදුල අසංග
Subtitles
34 comments
නලින් පෙරේරා
haritha prabuddha
thanks for this sub,
තාරක නුවන් දිල්හාර
ඔහේ දෙයියක් ඕයි...
ඔන්න මම නම් අනිවා බානවා.... අද මං තමයි දෙක..
ඒ වගේම බයිස්කෝප් සෙට් එකට සාදරයෙන් පිලිගන්නවා..
දිගටම කරමු ඈ... ජය වේවා....!Sandeep
Thanks dear so much........actually good job pal
Sandeep
Actually Great job pal............
gayan
ස්තුතියි උදුල සහෝ..! පළමු නිර්මාණයට සුභ පැතුම්..
Saketha Pulasthi
මම මේක ගොඩක් කල් ඉදන් බලන්න හිටපු ෆිල්ම් එකක්.ඒත් හොද කොපියක් හොයාගන්න බැරි උනා.දැන් සිංහල සබ් එක්කම ෆිල්ම් එක බලන්න පුලුවන්.උපසිරසියට බොහොම ස්තූතියි :)
Jack
එලකිරි මචෝ.
මේක නම් බලලා නෑ.
බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
පලවෙනි වැඩේට සුබ පැතුම්.
දිගටම සබ් දෙන්න.
ජය.Kulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks UDULA Saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……….
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
balanawanm onna supiri film ekak...
hinaa kaala marenna puluwan...
jaya wewaa!!Sahan
unusum subapathum saho.. hindi ekakin ptn gattu eka nm vatinvah.. thankz a lot sub ekata...
එල්.සී.දමැල්
උපසිරසට තුති සහෝ! :D
අඩවියට සාදරයෙන් පිළිගන්නවා! :)
දිගටම සබ් ඕණේ! :Dkavi
sub ekata godak sthuthi ,jaya wewaaa !!!!!!!!!!!!!
Thisal
Sub ekata thankz
පොඩි මෑන්
සහෝ සබට ස්තුතියි ගොඩක්. දිගටම සබ් දෙන්න. :lol:
Yenu
Thank you very much...Dugatama sub denna...
SATHAN
THANZ BRO
DAEMON
THANKS MACHAN
රොයිලි
බොහොම ස්තූතියි අසංග සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
Amalka
පළමු උපසිරසට සුබ පැතුම්
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)rananjaya
ela digatama karamu
chamila
Action Jackson ---meke subtitle dandako ,godak kal hoda copyak awith ................
indika
thn q :)
එල්.සී. දමැල්
උපසිරසට තුති!
පිළිගන්නවා අඩවියට!
දිගටම සබ් දෙන්න !
සුභ පැතුම්!
ජය!Udula Asanga
Hamotama bohoma sthuthi wish kalaata
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
nuwan
ela ela etha idmb aka thama awula br
Janitha abeyweera
ane meka wada karanne na error msg ekak enawa. puluwannam Race 3 sub dannako
ƊinṲka
සබට තුති
jlbuddhika123
Thank bro
N_R
Thank You.
MAALnath
Thanks .................good luck .................
Advertisement
![Tashan (2008) | හොරාගෙන් හොරකම් කිරීම… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/Tashan-2008.jpg)

ස්තුතියි උදුල සහෝ..! පළමු නිර්මාණයට සුභ පැතුම්..
අඩවියට සාදරයෙන් පිළිගන්නවා!
ජය වේවා!