ටික දවසකට පස්සෙ සබක් කරන් එකතුවුනේ. පරිගනකය ඇන හිටපු හින්දයි මේක වුනේ . හරි. අද තොරගත්තේ බ්‍රසීලියන් ච්ත්‍රපටයක් මේකෙ නමේ හැටියටම තේරෙනවා ඇති මේක අමුතුම කතාවක්.කවුරුහරි පට්ට ඇක්ෂන් තියෙයි කියලා හිතෙනවානන් ඒවා නෑ මේකෙ. මේකට IMDB අගයක් අරගත්ත සුලිරි කලාත්මක ෆිලුමයක්. මේක අධ්‍යක්ෂණය කරන්නේ Gabriel Mas…

ටික දවසකට පස්සෙ සබක් කරන් එකතුවුනේ. පරිගනකය ඇන හිටපු හින්දයි මේක වුනේ . හරි. අද තොරගත්තේ බ්‍රසීලියන් ච්ත්‍රපටයක් මේකෙ නමේ හැටියටම තේරෙනවා ඇති මේක අමුතුම කතාවක්.කවුරුහරි පට්ට ඇක්ෂන් තියෙයි කියලා හිතෙනවානන් ඒවා නෑ මේකෙ. මේකට IMDB අගයක් අරගත්ත සුලිරි කලාත්මක ෆිලුමයක්. මේක අධ්‍යක්ෂණය කරන්නේ Gabriel Mascaro කියලා කෙනෙක්. මේක ඇත්තටම ඩ්‍රමා පැත්තට තමයි යන්නේ.

මම ආරාධනා කරනවා කලාකාමීන්ට සේ පැය 1.15 කාලය බොහොම කලාත්මක නිර්මානයක් බලන්න එන්න කියලා හැබැයි එහෙම නැති අය මේක බාගෙන අයියෝ……..මේ මොකද්ද කියන්න එපා.

කවදාහරි කියවලා තියෙනවද මහල්ලා හා මුහුද පොත අන්න ඒවගේ කතාවක්.මම පොඩ් හැදින්වීමක් කරන්නන්.

ෂර්ලි සිය මහලු ආච්චි සමඟ කුඩා මුහුදු වෙරළක ජීවත් වීමට නගරයෙන් පිටව යයි. පර්යේෂකයෙකු වන ජයිසන් මුහුදු සුළං අධ්‍යයනය කිරීමට පැමිණෙයි, ඔවුන් ජීවිතයට හා මරණයට මුහුණ දීම සඳහා එකට ගමනක් ආරම්භ කරයි. මෙන්න කතාව.

ඒවගේම මේක වැඩිහිටියො බැලුවොත් හොදයි.

වෙනද වගේම රුකියාවත් එක්ක මේව කරන් අතහිට දෙන නෝනව මතක්කරන ගමන් සමුගන්නන්.

බුදුසරණයි

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත සඳහා අදාළ වේ.

3,494 downloadsDownload august.winds_.2014.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රුවන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-05-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රුවන් කුමාර

Subtitles

3,494 downloadsDownload Subtitles17 KB

26 comments

  1. danushka4u

    meka down kara ganna link ekak nedda torrent tibbata ganna be

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. gihan perera

    ස්තුතියි සහෝ.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....

  4. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ......!

  5. Hashan M. Priyadarshana

    Thank you saho sub ekata....
    Jaya wewa.!

  6. isuru tharanga 019

    niyamay machan

  7. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  8. Tharaka

    THANKS.......

  9. Suranjan

    Thanks machan.....jayawewa.....!

  10. jagath55

    Thanks

  11. Wicki

    සම්මානනීය සිනමා සිත්තමකට උපසිරස ලබා දුන් ඔබට බොහොම ස්තූතියි

  12. Bandara76

    තවත් මෙවැනි අනගි සිනමා පටයකින් හමුවෙමු.. ඔබට ජය

  13. chinthaka_priyadrshana

    Thank U Bro..............

  14. Iiiiiiooooo

    Sub ekata tnx bro

  15. madhusankha

    Thanks bro...

  16. AsithaDilruwan

    ela saho thanks

  17. duel

    thanks bro

  18. dskumara

    Thanks

  19. nish47

    Thanks machan

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Nirosha Nirosha

    thanks

  22. Waruna Kamalawansha

    වෙනස් කතාවක් වගේ..... බලමු ඒකත්. බොහෝම ස්තූතියි උපසිරැසියට....

  23. Dewadithya

    Thanks for Sub!

  24. kavindupra

  25. Hassy

    බොහොම ස්තුතියි. තවත් වෙනත් භාෂාවල ඒවා කරන්න.

  26. නිමල් දිසානායක

    ස්තුතියි රුවන්!