ලිපිය මලිත් මධුෂාන් ඔන්න එහෙනම් මේ දෙන්න යන්නේ අපේ බයිස්කෝප් එකේ පතාක යෝදයෙක් වෙන රොයිලි අයියගේ ලිපියක් සහිත චිත්‍රපටයක් ගැන මේකට උපසිරස කරන්නේ මම නම් නෙවෙයි මගේ විශ්වවිද්‍යාලයේ සහෝදරියක් තමයි මේකට උපසිරස කරන්නේ මගේ ඉල්ලීමක් නිසා. මොකද අපේ රොයිලි අයියගේ ලිපියක් සහිත සලරුවක් උපසිරස නැතුව තියෙන එක ලො…


ලිපිය මලිත් මධුෂාන්

ඔන්න එහෙනම් මේ දෙන්න යන්නේ අපේ බයිස්කෝප් එකේ පතාක යෝදයෙක් වෙන රොයිලි අයියගේ ලිපියක් සහිත චිත්‍රපටයක් ගැන මේකට උපසිරස කරන්නේ මම නම් නෙවෙයි මගේ විශ්වවිද්‍යාලයේ සහෝදරියක් තමයි මේකට උපසිරස කරන්නේ මගේ ඉල්ලීමක් නිසා. මොකද අපේ රොයිලි අයියගේ ලිපියක් සහිත සලරුවක් උපසිරස නැතුව තියෙන එක ලොකු අඩුවක් කියල දැනුන නිසා. සලරුව ගැන අමුතුවෙන් කියන්න ඕනේ වෙන්නේ නැ මොකද රොයිලි අයියගේ හොඳ ලිපියක් තියෙන නිසා. ලිපිය ලියන්න වෙලාවක් නැති උනාට අහපු ගමන් හරි අයියේ උපසිරස කරන්නම් කියපු විශ්ව විද්‍යාලයේ උමේදී ගමගේ නංගිට බොහොම ස්තුවන්ත වෙනවා. ගොඩක් අය උපසිරස ඉල්ලලා තිබ්බ මේකට ඔන්න කට්ටියට බලාගන්න පුළුවන් එහෙනම්. තව කියන්න ඕනේ මේ උපසිරස මේ නංගිගේ පලවෙනි උපසිරස ගැන්වීම අදහස් හා යෝජනා චෝදනා කොටගෙන යන්න කියලත් මතක් කරනවා ගිහින් එන්නම් එහෙනම්.

මෙයට පෙර රොයිලි ප්‍රනාන්දු සොහොයුරා ලබාදුන් ලිපිය

පොලිස් පරීක්ෂක කුවින්ටින් කොනර්ස් හා ඔහුගේ සහයක ජේසන් යෝක් ප්‍රාණඇපකරු වෙකු  බේරාගැනීමට යාමේදි එම ප්‍රාණඇපකරු හා අපරාධකරු යන දෙදනාම මිය යනවා. එම නිසා ඔවුන්  දෙදෙනාටම රැකියා අහිමි වෙනවා.  මේ අතර ලොරෙන්ස් යන පුද්ගලයා විසින් බැංකුවක් කොල්ල  කන අතර ඔහුගේ මුල්ම ඉල්ලීම වන්නේ කුවින්ටින් හට ඔහුගේ ඉල්ලීම් ඉදිරිපත් කරන බවයි. එම  නිසා ඔවුන් කුවින්ටින්ව තත්වය පාලනය කිරීම පිණිස නැවත`පොලිසියට ගෙන ඔහුට ෂේන් නම්  දක්ෂ සහයකයෙක් ලබා දෙනවා.

කොල්ලකරුවන් පලා යන අතර බැලුබැල්මට ඔවුන් සතයක් වත් සොරකම් කර නැහැ. මේ අතර  කොල්ලකරුවන් ලුහුබඳි ද් දි අනාවරණය වන්නේ මොවුන් පරිගනක පද්ධතියට වෛරසයක් ඇතුලු  කර එමඟින් බිලියන ගණනක් මුදල් සොරා ගන්නා බවයි.

කම්මැලිකමක් නැතිව බලන්න පුලුවන් ෆිල්ම් එකක්. අන්තිමේදි කතාව වෙනමම අතකට  හැරෙනවා..

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

6,746 downloadsDownload Chaos.2005.zip49 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උමේදී ගමගේ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-07-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

6,746 downloadsDownload Subtitles49 KB

53 comments

  1. chamila

    මචං මට නිකමට වගේ අහන්න හිතෙනවා මේකට සිංහල උපසිරැසි නැද්ද කියලා... මගේ ඔළුවටත් උඹ වෛරස් එකක් ඇතුළු කරලා වගේ....

  2. පොතේ ගුරා

    @chamila! හික්z..හැම ෆිල්ම් එකටම සිංහල උපසිරැස දෙන්න තිබ්බ නම් එළ තමයි මචෝ..ඒත් බන් සතියට එක ෆිල්ම් එකකට හදන්න වගේ තමයි හිතාගෙන ඉන්නෙ අපි..(ඒකත් දිගටම කෙරෙයිද කියල සැකයි) මම පටන් ගත්ත වැඩේ කෙරුන නම් හැම එකටම දෙන්න තිබ්බ.. :)

  3. Uraj Deemantha

    හික්ස්.. :D වයිරස් වයිරස්. :P එහෙනම් බලන්නම ඕනා. :) අපි ඉතින් හැමදාම මේ බිල් මාමගේ ජනෙල් වලට එන වයිරස් එක්ක ඉන්න මිනිස්සුනේ....... :(

  4. දුකා

    අම්මෝ බයත් හිතෙනව . .
    වයිරස්. . .
    කාලීන මාතෘකාවක් හාහ්???
    එළ එළ
    කලින් බාපු ටික බලල ඩීවීඩී වලට කොපි කරගෙන ඉවර වෙලා හාර්ඩ් එකෙන් ඩිලීට් කලාට පස්සෙම මේක බානනම් හොදේ. . . . .

  5. පොතේ ගුරා

    @Uraj Deemantha !එල එළ..බලල කියපන්කො කොහොමද කියල.. :) මට නම් ෆිල්ම් එක එළ..නළුවත් එළ!

    @දුකා!එළකිරි..හැබැයි ඔබතුමාට තව හාඩ් එකක් ගත්ත නම් ලාබ වෙයි ෆිල්ම් බාන ත‍රමට..හික්z!

  6. Dewage55

    Gura macho, samahara movie balanda puluwan sub titles ekka jet audio eke play karanakota, eth samahara ewaye sub tities file eka dammath sub titles enne neha ekata hethuwak kiyanda puluwanda [DEJA VU] eka witharai balanda puluwan une. me film ekath banda demma balala comment karannam. thanks.

  7. පොතේ ගුරා

    @Dewage55! ෆිල්ම් එකට හදපු උපසිරැස ෆයිල් එක තියෙනව නම් අනිවා වැඩ මචන්..එහෙම නැත්නම් කෝකටත් ෆිල්ම් එකේ තියෙන නම විදියටම උපසිරැස ෆයිල් එකත් රී-නේම් ක‍්රල බලපන්..සාමන්යෙන් ජෙට් ඕඩියෝ වද දෙනව අඩුයි..

  8. AkilaDJ

    අනේ මට නම් සිංහල subs එපා!...
    ෆිල්ම් බලද්දි හ‍රි කඩ්ඩ ටිකක් ඉගෙන ගන්න තියන චාන්ස් එක නැතුව යනව..... :(

  9. sana

    අනේ මට නම් සිංහල subs එපා!…
    ෆිල්ම් බලද්දි හ‍රි කඩ්ඩ ටිකක් ඉගෙන ගන්න තියන චාන්ස් එක නැතුව යනව…..
    i think this is best for hindhi films

  10. anthrax

    සිරා කතාව. තෑන්කූ කිව්වට.

  11. Charitha

    මමත් film එක බෑවා. ඉක්මනටම බලන්න ඔනි. මොකද මේකෙ ඉන්න නලුවා (Jesan Statham) මගේ ප්‍රියතම නලුවන්ගෙන් කෙනෙක්. film එක බලලම තව comments දාන්නම් මචන්.

  12. Charitha

    මචන්, මේකෙ තිබ්බ comment එකක් දැකල්යි මෙහෙම ලියන්න හිතුනෙ. අනුන්ගෙ කතා වලට හොට දාන්න අව කියලා හිතන්න එපා. අපි බාන films බලන්න මම use කරපු එළම player එකක් තමයි KMPlayer. light software එකක්. Install කරන්න දෙයකුත් නැහැ. ගොඩක් options තියෙනවා. ඕනිම format එකක videos play වෙනවා. කැමතිනම් try කරලා බලපල්ලා. මටත් මෙ player එක ගැන කිව්වේ අපේ කේසරයා.

  13. dnadishan

    sirra kathawak

  14. පොතේ ගුරා

    @anthrax !එළ මචන්.. :)
    @Charitha !ඔව් බන්..මමත් ආසම නලුවෙක්..ඒත් පොර ගොන් ෆිල්ම් දෙකතුනක රගපෑවට පස්සෙ මට ටිකක් එපා උනා.. :) මේක නම් එළ ෆිල්ම් එක....KMPlayer එළ..ඒත් කීබෝඩ් එකට දක්වන සහයෝගය නිසාත් ඉස්සර ඉදලම පාවිච්චි කළ නිසාත් මට නම් Jet audio තමයි අල්ල ගියේ..
    @dnadishan !අනිවා මචන්..

  15. සහන්

    නියම ෆිල්ම් එක ටික දවසකට කලින් තමයි බැලුවෙ ඊට පස්සෙත් තව කීපයක්ම බැලුවා( මතකද මම කීවා එකක් බැලුවම කමෙන්ට්ස් දාන්න අමතක වෙලා තව එකක් බානවා කියලා) ඒ නිසා දැන් බලපු ඒවට ටිකටික කමෙන්ට් දාගෙන යනවා.
    දැන් මේ ෆිල්ම් එක ගැන: කියල වැඩක් නෑ හිතාගන්න බෑ මුලින් බලන දේ නෙවෙයි අන්තිමට වෙන්නෙ නේද..........?

  16. Arjuna

    nice.thnx machan

  17. sujee rayan

    torrent not found
    please help

  18. Supun Madhusanka (Bunny)

    ko machn meke sub 1 penna na neh.....?

  19. sandakelum jayalath

    meke sub pennanne nane

  20. Hashanx

    Ko bn meke sub eka

  21. gihan perera

    ස්තුතියි සහෝදරී ගොඩක්......ශුභ වෙිවා ඉදිරි වැඩ කටයුතු සියලු දේම....ජය වෙිවා.....

  22. Hashan M. Priyadarshana

    Thank you sis sub ekata....
    Jaya wewa.!

  23. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  24. sachintha

    පලමුවෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
    ජය

  25. තිසර නියෝ

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  26. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි...!

    1. හසිත මධුෂාන්

      ඒ වගේම පළ වෙනිම සබ් එකටත් සුබ පැතුම්....
      දිගටම සබ් කරමු....

  27. nipuna356

    kohomd meka download kara ganne kiynnako

  28. Suranjan

    Thanks oyata....jayawewa......!

  29. dilshanhettiarachchi12

    tnx

  30. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  31. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  32. Rukshan37

    Ela ela

  33. Asanke

    Thanks for sub sis..

  34. ar perera

    thnks sub 1 ta nangee-------------

  35. Mahesh Rajapaksha

    Thanks...

  36. jagath55

    Thanks

  37. Anton priyahantha

    ela

  38. Supun_no

    Thanks

  39. chinthaka_priyadrshana

    Thank U Nanga . Welcome to biscope.lk

  40. wasantha senadheera

    thank u baby....

  41. Bandara76

    පළවෙනි සබ් එකට බොහොම ස්තූතියි උමේදී සොයුරිය

  42. nish47

    thank sis
    Jaya wewa..

  43. arawindasunimal

    thanks

  44. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  45. MadhusankaChamara

    Thanks sub ekata..

  46. Nirosha Nirosha

    thanks

  47. Pramukmili

    thanxx sis.......

  48. RavindraRishantha

    ගොඩාක් ස්තුතියි නංගි

  49. Dewadithya

    Thanks for Sub!

  50. නිමල් දිසානායක

    ගොඩාක් ස්තුතියි උමේදී!

    සාර්ථක මෙහෙවරක්!!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.