Watch Trailer

Autómata (2014) | මිනිස්සුද නැත්නම් රොබෝලාද… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ටික දවසකට පස්සේ මගේ යාලුවෝ කස්ටියට උණු උණුවෙම නියම බයිස්කෝප් එකක් අරගෙන ආවා. උණු උණුවේ කිවුවාට ඉතින් මේක පිටවුනේ මේ මාසේ 10 වැනිදා, පොඩි පොඩි වැඩ රාජකාරි වැටුන නිසා දවස් දෙක තුනක් පරක්කු උනාට සමාවෙන්න ඕනා 😀 ඒ වගේම මට මේ film එක කරන්න අවස්ථාව ලබාදුන්නු අපේ බයිස්කෝප් නිවහනේ ඇඩ්මින් අයියලාව ආද…

Autómata-(2014)

ඔන්න මම ටික දවසකට පස්සේ මගේ යාලුවෝ කස්ටියට උණු උණුවෙම නියම බයිස්කෝප් එකක් අරගෙන ආවා. උණු උණුවේ කිවුවාට ඉතින් මේක පිටවුනේ මේ මාසේ 10 වැනිදා, පොඩි පොඩි වැඩ රාජකාරි වැටුන නිසා දවස් දෙක තුනක් පරක්කු උනාට සමාවෙන්න ඕනා 😀 ඒ වගේම මට මේ film එක කරන්න අවස්ථාව ලබාදුන්නු අපේ බයිස්කෝප් නිවහනේ ඇඩ්මින් අයියලාව ආදරයෙන් මතක්කරන්න ඕනා.

The Mask of Zorro, Spy Kids films එහෙම ඔයාලාට මතක ඇති නේද ? අන්න ඒ films වල ප්‍රධාන චරිත රඟපාපු Antonio Banderas තමා මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපාන්නේ. ඒවගේම Birgitte Hjort Sørensen, Melanie Griffith, Dylan McDermott, Robert Forster සහ Tim McInnernyප්‍රධාන චරිත අතර වෙනවා. මේ film එකට IMDb ratings 6.2ක් හම්බවෙලා තිබුනත් මගේ මතය නම් ඊට වඩා හම්බෙන්න ඕනා. එහෙම වෙන්න ඕනා කියලා මේක බැලුවා ඔයාලාටම හිතේවි.

අපි හැමෝම දන්නවා සමහර රොබෝලා හදනවා අපේ වැඩ ලේසි කරගන්න. එයාලා අපේ යටතේ අපිට අවශ්‍ය විදියට වැඩ කරවන්නනේ හදන්නේ. ඒ උනාට ඒ හදන රොබෝල හිතලා වැඩ කරන්න ගත්තොත් එහෙම මොකද වෙන්නේ. එයාලාට ඕනා විදියට වැඩ කරන්න ගත්තොත් එහෙම :O අන්න ඒ විදියේ වැඩක් තමා මේ film එකෙත් වෙන්නේ. මේකේ ප්‍රධාන චරිතය වන Antonio Banderas, ජැක් වෝකැම් ලෙස තමා මෙහි පෙනී සිටින්නේ.එයා රොබෝ රක්ෂණ සමාගමක සේවය කරන්නේ. ඉතින් මෙයාලා ගණුදෙනු කරන්නේ රොබෝලා එක්කම තමා. ජැක්ටත් වෙනවා මම උඩදී කිවුවා වගේ හිතලා වැඩ කරන රොබෝලා එක්ක ගණුදෙනු කරන්න. ඒත් ඒ වගේ රොබෝලා ඉන්නවා කියන්නේ ඒක ජැක්ගේ සමාගමට තර්ජනයක්. ඉතින් ජැක් යනවා මේ ගැන හොයන්න. ඒවා හොයන්න ගියාට පස්සේ ජැක් ඒ රොබෝලා එක්ක එකතු වෙලා කියලා සමාගමේ අය එයාව සැක කරනවා. ඉතින් ඊට පස්සේ ජැක්ට, අර රොබෝලාට මොකද වෙන්නේ කියලා බලන්න නම් ඔයාලා film එක ඕනා 😀 😀

එහෙනම් film එක බාගෙන යනගමන් ඔයාලාගේ අදහසුත් comment කරලා යන්න අමතක කරන්න එපා හොඳේ. එහෙනම් හැමෝටම ජය පතනවා. ඉක්මණටම තවත් හොඳ බයිස්කෝප් එකකින් නැවත හමුවෙමු.

“Life always ends up finding its way”

Autómata (2014) on IMDb

 

 

705 MB (HD) කොපිය මෙතනින් බාගන්න

4E7192D0885DDB9219699BBFFD72E709006BF9F2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,399 downloadsDownload Autómata-2014.zip36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

6,399 downloadsDownload Subtitles36 KB

59 comments

  1. Amila Jayasena

    අනිතෝනියෝගේ නම් සුපිරි එකක් වෙන්න ඔිනේ... සිංහල සබ් එකට තෑන්ක්ස්... අනිවා බලනවා..

    1. Harsha

      Very good Machan.

  2. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  3. dilshan

    thanx machan

  4. පැතුම් චතුරංග

    ආ නියමයි සහෝ..
    ලස්සන ෆිලුමක්මේක.
    අදම බලන්න ඕනේ.. :)
    ස්තුතියි සහෝ සබට..
    ජය වේවා.. :) :)

  5. Global

    Thanks Nuwantha Saho..!

  6. නලින්

    ස්තුතියි නුවන්ත සහෝ!..

    එළම කථාවක් වගේ බාගෙන බලන්න ඕනේ‍ කොහොම හරි.

    ජය වේවා!

  7. Tharindu nirmal

    thanks nuwaa, ela mchn!

  8. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  9. දේනුක යශාන්

    පට්ට මචෝ එලම අලුත් එකක්...
    දිගටම මේ වගේ හොඳ ඒව දෙමු..
    ජය වේවා..!

  10. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙ‍මු.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා.............

  11. හඳයා

    එල එල නියමයි ගොඩක් ස්තූතියි

  12. Ashan ravihansa

    patta paturu ekak machan mekata sub ekak denakm balagena hitiye thanklz machan

  13. Ashan ravihansa

    ela machan

  14. Pradeep

    Thanks saho............

  15. ujitha

    ela ela..... onna banawa

  16. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  17. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ දිගටම කරගෙන යමු..
    සුභපැතුම්.. ජයවේවා...!$

  18. hetti

    thanks bro...!!

  19. nelson

    Good Work Brother Thanks

  20. H.A.Priyadarshana

    මේ මගේ පලවෙනි අදහස් දැක්වීම, film එක බලල අනිවාර්යෙන් අදහස් කියන්නම්... සුභ පැතුම් ඔබට....

  21. indika

    thnq :)

  22. Chamara lakshan

    නිමයි නුවන්ත අයියා සුභ පතනවා!

  23. රොයිලි

    බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  24. Kulanjana Maduranga

    ela ela...........subata thanks NUWANTHA saho.digatama sub demu.jaya wewa.............

  25. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    සුපිරි ෆිල්ම් එකක් නේ කොල්ලෝ..
    මේවා නොබලා ඉඳියිද අපි..
    මෙන්න බානවා..
    ජයවේවා!!

  26. yeshu

    ස්තූතියි

  27. “චූටී මල්ලි”

    මමත් සෙට් උනොත් බලනවා
    එල ඈ
    සබට තුති
    ඔබට ජය.............

  28. Praneeth

    Top Class Film ekak vagei bohoma sthuthi.

  29. DNA

    පට්ට නුවා...
    දිගටම කරගෙන යමු..!

  30. ඉසු ඩිපි (Isu DP)

    නියමයි නුවන්ත සහෝ..
    බලන්න තමයි අදහස.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  31. dilmuth

    meloma rahak nathi kathawak

  32. danushka

    thanks machan...

  33. manoj

    thankz machan sub ekata

  34. prasa

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!

  35. වරුණ රංගජිත් (වරූ)

    තවත් නියම ෆිලුමක්..
    සබට තුති…
    ඔබටත් තුති…
    සුභපැතුම්…
    ඉදිරියටම යමු…!

  36. ujitha

    thanx saho... onna banawa....
    digatama karanna shakthiya lebewa..

  37. gehan

    niyama fillme eka

  38. silent$

    tahnx bro!!!!

  39. dilu

    Im going to say "ela"

  40. pamuditha

    thank U ! ;)
    >(^_^)<

  41. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරැසියට !
    දිගටම උපසිරැසි දෙන්න .
    :D

  42. තිවංක මහේෂ්

    නියමයි සහෝ හැමදාම මේ වාග් හොද නිර්මාණ අපිට ගෙනත් දෙනවට ගොඩක් ස්තූතියි

  43. sanjeewa

    thanks

  44. sanoj

    ස්තුතියි !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  45. chandana

    thansssss.....

  46. deri

    brrip eka awa machan......
    sub eka update karanndakoooooo

  47. shehan

    thanks saho

  48. aglasith

    නියමයි මච‍‍‍‍න් එල වැඩක්..........................

  49. P.K

    Thanx for the sub saho...

  50. P.K

    Thanx for the sub saho..

Load more comments