Watch Trailer

Saw V (2008) | බිහිසුණු ඉරණම (18+) [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කස්ටියට. ඔන්න මම ඔයාලා කියලා තිබුණ විදියටම SAW චිත්‍රපටි මාලාවේ තවත් චිත්‍රපටියක් අරන් ආවා. මේක දෙන්න මට ටිකක් කල් ගියා. හේතුව තමයි කොලිටි දෙකකින් මේක දෙන්න මම හිතපු නිසා. දැන් කතාව දිහා පොඩ්ඩක් බලලා ඉමුකෝ. චිත්‍රපටිය ගැන කියනවනම් මේක පටිගත වෙලා තියෙන්නේ 2008 වසරේදි. David Hackl තමයි මේක අධ්…

Saw V (2008)

කොහොමද කස්ටියට. ඔන්න මම ඔයාලා කියලා තිබුණ විදියටම SAW චිත්‍රපටි මාලාවේ තවත් චිත්‍රපටියක් අරන් ආවා. මේක දෙන්න මට ටිකක් කල් ගියා. හේතුව තමයි කොලිටි දෙකකින් මේක දෙන්න මම හිතපු නිසා. දැන් කතාව දිහා පොඩ්ඩක් බලලා ඉමුකෝ.

චිත්‍රපටිය ගැන කියනවනම් මේක පටිගත වෙලා තියෙන්නේ 2008 වසරේදි. David Hackl තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. ප්‍රධාන චරිතය වන ජිග්සෝට පණ පොවන්නෙ Tobin Bell. ඊට අමතරව Costas Mandylor, Betsy Russell, Scott Patterson වගේ ගඩෙක් නළු නිළියෝ මේකෙ රඟපානවා. 5.8 ක IMDb අගයකුත් මේකට තියෙනවා. ඇමරිකන් ඩොලර් මිලියන 10.8 කට ආසන්න ප්‍රමාණයක් මේ චිත්‍රපටිය හදන්න වියදම් වෙලා තියෙනවා. කියන්න දෙයක් නෑනෙ SAW චිත්‍රපටි ගැන. මේකෙ අධික ලේ වැගිරීම් දර්ශන අන්තර්ගතයි. ඒ නිසා අධි-සංවේදි අයයි, කුඩා ළමයිනුයි මේක බලන්නෙ බලාගෙන. කොහොමහරි චිත්‍රපටියනම් ටොපේ ටොප්.

චිත්‍රපටියෙ වෙන දේ කෙටියෙන් කියන්නම්කෝ. මුලින්ම මේක පටන් ගන්නෙ ජිග්සෝ මිනීමැරුමකින්. ඇත්තටම ඒක කරන්නෙ හොෆ්මන්(ජිග්සෝගේ මිත්‍ර FBI නිලධාරියා). මරන්නෙ සෙත් බැක්ස්ටර් කියලා කෙනෙක්(හොෆ්මන්ගෙ සොයුරිය මරපු කෙනා). SAW 4 දී ජිග්සෝ මැරෙනවානේ(සමහර විට බලලා නැති නිසා දන්නෙ නැතුව ඇති) ඉතින් මේ ජිග්සෝ අපරාධ ගැන පුදුම විදියට හොයන ස්ට්‍රාම් කියන FBI නියෝජිතයට ජිග්සෝ නැත්නම් ජෝන්ගෙ මිනිය හම්බ වෙනවා. එතන තියෙන ටේප් රෙකෝඩරයකින් ජෝන් කියනවා, තව ඉස්සරහට යන්න එපා, ජීවිතයට පවා හානි වෙන්න පුළුවන් කියලා. ඉතින් කිව්වට අහනවැයැ. ස්ට්‍රාම් දිගටම පරීක්ෂණය කරගෙන යනවා. වැඩි දුරක් යන්න වෙන්නෙ නෑ. එයාව අහු වෙනවා. කොහොමහරි එයා එතනින් බේරෙනවා. ඉතින් මේ විදියට යන කතාවෙ ඊළඟට මොනවා වෙයිද? කතාව බලලම බලා ගන්නකෝ.

ඒක නෙවෙයි, දැන් එන්න එන්න මම උපසිරැසි දාපු චිත්‍රපටිවලට එන කොමන්ට් ප්‍රමාණය අඩු වෙනවා. ඒක චිත්‍රපටියෙ අවුලක්ද? නැත්නම් උපසිරැසියෙ අවුලක්ද? කොහොමහරි මම කියන්නෙ මෙච්චර අමාරුවෙන් දෙන උපසිරැසියට වචනයකින් හරි සහයෝගයක් දෙන්න කියලයි. එතකොට මට ඉතාම ඉක්මනින් තව තව උපසිරැසි දෙන්න පුළුවන් වෙයි. ආයෙමත් තවත් නියම චිත්‍රපටියක් එක්ක මුණ ගැහෙමු!!!

Saw V (2008) on IMDb

 

 

599 MB (BR) කොපිය මෙතනින් බාගන්න

3eba5704c7abc4c30152413d3af7336aced5d3be

1.39GB (BR) කොපිය මෙතනින් බාගන්න

FE94991276A99EAEFAF7F3921BDF60CDE24AD7B5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,993 downloadsDownload Saw.V.2008.baiscopelk.zip57 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/තාමර-දෙනුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාමර දෙනුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,993 downloadsDownload Subtitles57 KB

54 comments

  1. නුවන්ත දුලාන්

    හොඳ චිත්‍රපටියක්,,,
    බොහොම ස්තූතියි තාමර සහෝ....!!!!

  2. රොයිලි

    බොහොම ස්තූතියි තාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. Kulanjana Maduranga

    niyamai....subata thanks THAMARA saho.digatama sub demu.jaya wewa...............

  4. AgE

    Thank You

  5. hashan

    ela kollo

  6. hashan

    niyamai

  7. සිරිකමල්

    අනේ කොල්ලෝ අර ජෙමිස් වොන් අයයියාගේ හොරර් එවා හොද වුනාට ම්වා නම් බලන්න බැ අප්පචිචියෝ බත් කන්නවත් හිතෙන්නේ නැ සතියක් විතර යනකන් අනික මිනිස්සු මරනවා කියලා මේවගෛ් තිරිසන් විදිහට මරණවා දැකලා නැ අනේ කොල්ලෝ අපේ බත් පිගාන නම් අහක දාන වැඩ නම් කරන්න එපා ජේමිස් අයියට හොද වුනාට ඇමරිකන් කාරයාට හොද වුනාට කොටස් 8 විතර නිකුත් කරලා 9 වෙනි එකට සිංහ ගේට්ටුවේ අය ලක ලැස්ති වුනාට මෙවා නම් අප්පිරියාවයි කොල්ලෝ බැලුවොත් බයි කනවා බොරැ තමා අනික උබට කියන්න රුට චුත් බර හැදෙනවා විතරක් නොමේ නින්ද යන්නෙත් නැ මෙව්වා අපට හරියන්නේ නැ බං රස විදිම කෙසෙ වෙතත් හිනෙන් බය වෙලාම මැරනෙවා කොල්ලෝ ඔනන අපි ගියා

    1. තාමර දෙනුවන්

      ඊළඟට මොන වගේ එකක්ද එහෙනම් ඉල්ලන්නේ?

  8. කන්දසාමි

    මලයා පුලුවන් නම් මෙව්වා ටිකත් සබ් කරලා දෙන්න මෙවා සුපිරි හොරර් එවා තමයි
    1.THE CAVE(2005)
    2.THE FOG(2005)
    3.BELOW(2002)

  9. “චූටී මල්ලි”

    බය හිතෙනවනෙ
    සබට තුති
    ඔබට ජය.............

  10. Gaya Rodrigo

    patta film ekak machan.. kalin set ekama baluwa.. aya balanna oni

  11. සිරිකමල්

    කොල්ලලෝ උබට කියන්න හොරර් එවා හොදයි හැබැයි ඉතින් මිනි මරණවා කියලා ඔය ජිගසෝ නෙමේ මොන කෙහෙල් මල් කරන එවා වුනත් එපා අනික බන් උබ දන්නවා නේ අර හොස්ටල්, ටෙක්සාස් චෙන් ෂෝ, වගේ මිනි මරන එවා හරියට දකුනු ඉන්දියානු එවාගේ මිනි මරණවා වගේ වෙනස් උන් කැත්ත වගේ පිහි භාවිතා කරනා මුන් සෙල්ලමින් මරණවා දැන් බලාපන්කෝ අර purge ඒකත් ඒවගේනේ ඉතින් ඔහොම මිනිස්සු මරණවා දැක්කම පිස්සු හැදෙනවා කියන්නේ අපිට නම් විකාරයි වගේ එල් වෙන කන් නින්දක් නැ අනික සිහියෙන් ඉන්න වෙලාවටත් බයම තමයි ඉතින් බය වෙලාම මැරිලා යයි බන් අපි ඒකයි ඔවා ඔරොත්තු දෙන්නේ නැත්තේ ඉතින් මට කියන්න තියෙන්නේ හොරර් දුන්නට කමක් නැ බලන්න පුලුවන් මට්ටමේ ඒවා අර කන්දේ මල්ලිගේ පලමු එකනම් ඒ කියනේ ගුහාවේ එක නම් මමත් බැලුවා ඒකනම් එලකිරි වගේ ඔයාට කොහොමද කියලා මම දන්නේ නැ මෙකා වුනත් මම නම් දන්නේ scott derikson ගේ deliver us from evil දුන්නොත් මොකද ඒකේ bluray හා dvd rip නිකුත් වෙලා තියෙන නිසා ඒක හොදයි කියලා මම හිතනවා අනික ඒක 2014 එකක් නේ දැන්නම් කතාව වැඩි වුනා එහෙනම් කොල්ලෝ ඔන්න සිරි අයියා ගියා

  12. පසිඳු උදාර

    පට්ටනේ කොල්ලෝ ......... තව තව මේ වගේ ෆිල්ම් දාන්න ඕනේ ..... බොහොම ස්තුතියි උපසිරසියට

  13. නදීෂාන් බුද්ධික ජයකොඩි

    එල එල,
    ඔහොම යන්, සුබ පැතුම් ඔබට

  14. manju

    thankssssssssssssss mokak unath film eka sub dana eka godaaaaaaaaaak watinawa... thawa danna

  15. sameera

    thanks

  16. නලින්

    ස්තුතියි මලේ!..

    දිගටම සබ් ඔනේ සැලෙන්න එපා!

    ජය වේවා!

  17. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  18. ඉසු ඩිපි (Isu DP)

    නියමයි තාමර සහෝ..
    කට්ටියගේ ඉල්ලිමුත් බලලා ඊළග එක ගෙමු.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  19. චන්දිම අමරසිංහ

    නියමයි සුපිරියි ස්තුතියි උපසිරිට ...
    සුභපැතුම්. දිගටම කරගෙනයමු ...$
    ජයවේවා..!

  20. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  21. czRGsl

    supiri mcn............... Thankssss ela............ Saw 4 eketh sub eka ikmanata dennaaaa............

  22. dilanka

    Sub ekata thankssss.wrong turn last resort ekatath sub demuko...

  23. වරුණ රංගජිත් (වරූ)

    තවත් නියම ෆිලුමක්..
    සබට තුති...
    ඔබටත් තුති...
    සුභපැතුම්...
    ඉදිරියටම යමු…!

  24. Naween

    නියමයි.ඉතිරි දෙකටත් සබ් දෙන්න.උපසිරැසියට බොහොමත්ම තෑන්ක්ස් සහෝ.ජය...!

  25. sandun

    niyamai ohoma yan

  26. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරැසියට !
    දිගටම සබ් දෙන්න .
    ජය !
    :D

  27. amila

    saho niyama vedak bn

  28. amila

    IV th ikma difan saho

  29. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  30. Nadun

    Patta kollo. jayen jaya.

  31. sameera

    suparb bro

  32. Sandun

    Elakiri saho digatama karagena yannna good luck!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  33. Kaveen

    patta kollo, meke 4 & 6 ekath denna ethkot serious ekama complete ne .......... !!!

    Good luck ....!!!

  34. me

    බොහොම ස්තූතියි

  35. dilan

    suppa bro....film eka kalin baluwata sub dan ai balanawa....

  36. Sxlila

    Ftth bng. keep it up

  37. ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  38. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සබ් එකට

  39. Rusiru Hansa

    Thanx

  40. kevinmaxx

    Sub එක film එකට match වෙන් නෑ

  41. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  42. Jayawikrama

    Thanks BRo

  43. Dewadithya

    Thanks for Sub!

  44. Anonymous

    Ela❤️

  45. Anonymous

    Tnz dr...

  46. Prageeth

    අනේ පට්ටම ...සුපිරිම ඈ...තව තවත් උපසිරැසි කරන්න වාසනාව ලැබේවා

    1. Kavindu Devinda

      සුපිරියි bn mama film 7 baluwa

  47. Tharuka

    Maru

  48. Shihan

    Tnx broo sub ekata.. jaya wewaa

  49. Anonymous

    thnx bro

  50. Anonymous

    Nice broo

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.