‍‍‍කො‍හො‍ම‍ද ‍යා‍ලු‍ව‍නේ? ‍ඔන්‍‍න ‍ම‍ම ‍ත‍වත්‍ ‍දෙ‍ම‍ල ‍චිත්‍ර‍ප‍ට‍ය‍ක‍ට ‍උ‍ප‍සි‍රැ‍සි ‍නිර්‍මා‍ණ‍ය ‍ක‍ර‍ගෙ‍න ‍ආ‍වා. ‍මේ‍කත්‍ ‍මේ ‍ව‍ස‍රේ ‍එ‍නම්‍, 2014 ‍ව‍ස‍රේ ‍නි‍කුත්‍ ‍වූ ‍ලස්‍‍ස‍න ‍චිත්‍ර‍ප‍ට‍ය‍කි. ‍ඔන්‍‍න ‍ඉ‍තින්‍ ‍වෙ‍න‍දා ‍ව‍ගේ‍ම ‍ස‍මී‍ර ‍ච‍තු‍රං‍‍ග ‍අ‍යි‍යා‍ට ස්‍‍තූ‍ති ‍වන්‍‍ත ‍වෙ‍න‍වා, ‍චිත…

Burma-(2014)

‍‍‍කො‍හො‍ම‍ද ‍යා‍ලු‍ව‍නේ? ‍ඔන්‍‍න ‍ම‍ම ‍ත‍වත්‍ ‍දෙ‍ම‍ල ‍චිත්‍ර‍ප‍ට‍ය‍ක‍ට ‍උ‍ප‍සි‍රැ‍සි ‍නිර්‍මා‍ණ‍ය ‍ක‍ර‍ගෙ‍න ‍ආ‍වා. ‍මේ‍කත්‍ ‍මේ ‍ව‍ස‍රේ ‍එ‍නම්‍, 2014 ‍ව‍ස‍රේ ‍නි‍කුත්‍ ‍වූ ‍ලස්‍‍ස‍න ‍චිත්‍ර‍ප‍ට‍ය‍කි. ‍ඔන්‍‍න ‍ඉ‍තින්‍ ‍වෙ‍න‍දා ‍ව‍ගේ‍ම ‍ස‍මී‍ර ‍ච‍තු‍රං‍‍ග ‍අ‍යි‍යා‍ට ස්‍‍තූ‍ති ‍වන්‍‍ත ‍වෙ‍න‍වා, ‍චිත්‍ර‍ප‍ට‍යේ ‍කා‍ල ‍රා‍මූ ‍නිර්‍මා‍ණ‍ය ‍ක‍ර‍ලා ‍දුන්‍‍නා‍ට.

‍‍‍‍චිත්‍ර‍ප‍ට‍යේ ‍ක‍තා ‍තේ‍මා‍ව ‍මෙ‍සේ ‍ත‍මා ‍ග‍ලා‍ගෙ‍න ‍යන්‍‍නේ. ‍චිත්‍ර‍ප‍ට‍ය ‍පු‍රා‍ම ‍කි‍ය ‍වෙන්‍‍නේ ‍කාර් ‍හො‍ර‍කම්‍ ‍එ‍නම්‍ ‍වා‍හ‍න ‍හො‍ර‍කම්‍ ‍පි‍ලි‍බ‍ධ‍ව ‍ත‍මා. ‍ගු‍නා ‍කි‍යන්‍‍නේ ‍කාර් ‍හො‍ර‍කම්‍ ‍ක‍ර‍ලා ‍ජා‍වා‍රම්‍ ‍ක‍ර‍ගෙ‍න ‍ඉන්‍‍න ‍ලොක්‍‍කෙක්‍. ‍මෙ‍යා ‍ය‍ට‍තේ ‍බර්‍මා‍ව ‍එ‍නම්‍, ‍චිත්‍ර‍ප‍ට‍යේ ‍ක‍තා ‍නා‍ය‍ක‍යා, ‍වැ‍ඩ ‍ක‍රන්‍‍නේ. ‍බර්‍මා‍ගේ ‍යා‍ලූ‍වා ‍ත‍මා ‍බූ‍මර්. ‍මේ ‍දෙන්‍‍නා ‍කාර් ‍හො‍ර‍කම්‍ ‍ක‍ර‍ලා ‍ගු‍නා‍ට ‍ගෙ‍නත්‍ ‍දෙ‍න‍වා. ‍ගු‍නා ‍ඒ‍ක‍ට ‍මේ ‍දෙන්‍‍න‍ට ‍ගෙ‍ව‍න‍වා. ‍ඒත්‍ ‍ගෙ‍වීම්‍ ‍ක‍රන්‍‍නේ ‍රු.100ක්‍ ‍හෝ ‍රු.200ක්‍ ‍ත‍මා. ‍ඊ‍ට ‍ව‍ඩා ‍කී‍යක්‍‍වත්‍ ‍දෙන්‍‍නේ ‍නෑ. ‍පස්‍‍සේ ‍මේ ‍දෙන්‍‍නා ‍සැ‍ලැස්‍‍මක්‍ ‍ග‍හ‍ලා ‍ගු‍නා‍ව ‍පො‍ලී‍සි‍ය‍ට ‍අ‍හු ‍ක‍ර‍ව‍න‍වා. ‍ඊ‍ට ‍පස්‍‍සේ ‍ගු‍නා ‍හි‍රේ‍ට ‍ය‍න‍වා, ‍අ‍වු‍රුද්‍‍ද‍ක‍ට. ‍ඉන්‍ ‍පස්‍‍සේ ‍බර්‍මා‍ව ‍ත‍මා ‍එ‍ත‍න ‍ලොක්‍‍කා ‍වෙන්‍‍නේ. ‍අ‍වු‍රුද්‍‍දක්‍ ‍ගි‍යා‍ට ‍පස්‍‍සේ ‍ගු‍නා ‍හි‍රෙන්‍ ‍නි‍ද‍හස්‍ ‍වෙ‍ලා ‍ආ‍යේ ‍එ‍න‍වා. ‍එ‍ත‍කො‍ට ‍ති‍යෙ‍න ‍තත්‍‍වේ‍ම ‍වෙ‍නස්‍. ‍ගු‍නා ‍දැ‍න ‍ගන්‍‍න‍වා ‍බර්‍මා ‍දැන්‍ ‍ලො‍කු ‍එ‍කෙක්‍ ‍කි‍ය‍ලා. ‍ඉන්‍ ‍පස්‍‍සේ ‍බර්‍මා‍ව ‍වට්‍‍ටන්‍‍න ‍ගු‍නා ‍ක‍රන්‍‍නේ ‍මො‍නා‍ද? ‍මේ ‍අ‍ත‍ර ‍තු‍ර ‍වෙ‍න ‍කණ්‍‍ඩා‍ය‍මක්‍ ‍ලො‍කු ‍කොල්‍‍ල‍යක්‍ ‍සැ‍ල‍සුම්‍ ‍ක‍ර‍න‍වා. ‍ඒ‍ක‍ට ‍බර්‍මා ‍සම්‍‍බන්‍‍ධ ‍වෙන්‍‍නේ ‍කො‍හො‍ම‍ද? ‍ගු‍නා‍ට ‍අන්‍‍ති‍ම‍ට ‍මො‍ක‍ද ‍වෙන්‍‍නේ? ‍අ‍ර ‍ලො‍කු ‍කොල්‍‍ල‍ය ‍මො‍කක්‍‍ද? ‍මේ ‍සැ‍ම‍ට‍ම ‍පි‍ලි‍තු‍රු ‍චිත්‍ර‍ප‍ට‍යේ ‍අ‍ඩං‍‍ගු ‍වෙ‍න‍වා.

‍‍‍‍එ‍හෙ‍නම්‍, ‍ල‍ග‍දී‍ම ‍ත‍වත්‍ ‍දෙ‍ම‍ල ‍චිත්‍ර‍ප‍ට‍ය‍කින්‍ ‍හ‍මු ‍වෙන්‍‍නම්‍. ‍ය‍න ‍ග‍මන්‍ ‍ඔ‍යා‍ල‍ගේ ‍අ‍ද‍හස්‍ ‍ප‍හ‍ලින්‍ ‍ලි‍ය‍ලා ‍යන්‍‍න ‍කි‍ය‍ලා ‍ඉල්‍‍ලා ‍සි‍ටි‍න‍වා. ‍හැ‍මෝ‍ට‍ම ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!

Burma (2014) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

BE5072AFFFA8A3A1DD4ADCFF625CD8E49483CCB2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,544 downloadsDownload Burma.2014.baiscopelk.zip33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,544 downloadsDownload Subtitles33 KB

48 comments

  1. Sisira Hegoda

    Thankd.

    1. Sisira Hegoda

      Thanks

  2. sanjeewa

    thanks lot

  3. deanuwan

    ela ela thnxxxxx

  4. LAHIRU SAMPATH

    සුපිරියි සිරාජ් මලයෝ ..
    ඉස්සර අපිට දෙමළ ෆිල්ම් බලන්න තිබුනෙම නැති තරම්
    මොකද දෙමල ෆිල්ම් වලට වැඩිය english sub එන්නේ නැති නිසා ..
    දැන් ෆිල්ම් නාන්න තියනවා සිරාජ් මල්ලිට පින් සිද්ද වෙන්න.
    නියමයි .
    වෙනදා වගේම ඉතින් සමීර අයියටත් ස්තුතියි කියනවා .
    දෙමල ෆිල්ම් මුලින් නොබලපු කොල්ලටත් දැන් දිගටම දෙමල බලන්න වෙලා වගේ .
    අවුලක් නෑ දෙමල ෆිල්ම් සුපිරියි සමීර අයියේ .
    ඔයත් දෙමල බලන එක ගැනනම් දැන් සතුටුයි .
    ගොඩක් මහන්සි වෙලා කල කාලරාමු නිර්මාණය කරන එක ගොඩක් අගය කරනවා .
    මේ දවස් ටිකේ නම් ටිකක් වැඩ වැඩියි .
    ඒත් ඔන්න එහෙනම් මේකත් අරගන්නවා .
    වෙලාවක් ලැබුණු ගමන් බලන්න ඕන .
    දෙන්නටම හදවතින්ම ස්තුතියි කියනවා

  5. ලක්ෂාන් නිලංක

    සිරාජ් ආයෙත් සුපිරි එකක් ගෙනල්ලා වගේ.එලඑල සබට බොහොම තුති...ජය වේවා...!

  6. widuranga

    thanx siraj
    thanx lotttttttttttttttttttt

  7. වරුණ රංගජිත් (වරූ)

    නියමයි නියමයි කොල්ලෝ..
    තවත් සුපිරි පහරක් ගෙනල්ලා තියෙන්නේ..
    සබ් කරනවා කියල නම් කලින්ම දන්නවා
    මේකට..
    වේගවත් ගමනක් යනවා වගේ මලයා..
    සුපිරි...සුපිරි...
    දැන් ඉතින් දෙයියනේ කියලා සුපිරි දෙමළ ෆිල්ම් අපිට බලන්න පුළුවන්..
    ඉතින් දිගමට සබ් දෙමු...
    මම දන්නවා ඉතින් නෙට් කනෙක්ෂන් නම් ටිකක් අඩුයි කියලා
    ඔයාලා ඉන්න පැත්තට..
    පුළුවන් විදියට ඉතින් උදව් කරන්නම් ..
    ජයම වේවා...

  8. Gayan V.&.M.C

    thankyou

  9. namal

    Pandavulu Pandavulu Tummeda (2014) maka sinhala sub danna godak lassana film akak

  10. SaDuN dAnUsHkA

    සම හරක් කියනව අපි ටයිම් ලයින් අනුන්ගේ එව්වා අරගෙන දානවලු
    ඒ හරකම කියනව අපි ඒගොල්ලෝ දානකම් ඉදල ටයිම් ලයින් අරගෙන
    ඒ ටයිම් ලයින් එකටම කරනවා කියල, තව සබ ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැ
    කැමරා කොපි වලට සබ් කරන්න ලැජ්ජා නැද්ද ඔය කතා
    බයිස්කෝප් එකක රැදිලා ඉන්න අය දන්නවා
    බයිස්කෝප් කියන්නේ කොයි තරම් උපසිරැසි ගුණාත්මක විදියට දෙනවද කියලා
    සම්පුර්ණ සලරැවක කතාකරන දෙබස් වලට සේරටම උපසිරැසි දෙනවා
    දෙබස් පහක් කතා කරද්දි එක දෙබසකට උපසිරැසියක් දීලා තේරැමක් නැහැ නේද ?

    තව නම් කියන්න දේවල් තියෙනවා
    මොකටද මගෙ කට

    සිරාජ් මල්ලි ඔයා තම් ඉක්මනට ටැමිල්
    ෆිල්ම් වලට සබ් කරන කෙනෙක් නැහැ
    මඩ ගහන්න, බයිස්කෝප් හෑල්ලුවට ලක් කරන්න
    බලාගෙන ඉන්න මිනිස්සු ඉන්වනේ
    ඔයාට දීර්ඝ ගමනකට මම සුභ පතනව !!
    ජයෙන් ජය !

    1. #ChalinduDeshan (කිනා)

      *********************

    2. #ChalinduDeshan (කිනා)

      කියන්න ඕන, මේ මගේ නමින් කමෙන්ට් කරලා තියෙන්නේ මම නෙමෙයි කියලා.
      අනික මෙහෙම දේකුත් තියෙනවා.
      දැං සඳුන්ගේ නම ඉංග්‍රීසියෙන් ලියනවා වැරදිලුනේ.
      හැක්. පවු.
      මගේ නමෙත් චලිදු කියන එක සමහර අය ලියන්නේ Chalidu කියලා. මම ලියන්නේ Chalindu කියලා.
      කොහොම ලීවත් ඒකේ නම කියවෙන්නේ. ඒකට ඉංග්‍රීසි භාෂාවේ ප්‍රශ්ණයක් වෙන්නේ නැහැ.
      ඒක මම දන්න කීපදෙනෙක්ගෙන්ම අහගෙනයි මේ කියන්නේ.
      මොකද මම Chalindu ලීවට මගෙ ලයිසන් එකේ තියෙන්නේ Chalidu කියලා.
      ඔය හේතුව නිසාමයි මම ඒක හොයන්න ගත්තේ.
      ඒක නිසා වැඩක් නැති තර්ක ඉදිරිපත් කරන්න එපා.
      කියන්න තියෙන දෙයක් මූණටම කීවනං හරි.
      ජය!

    3. SaDuN dAnUsHkA

      උඹ වගේ එක එක නම් වලින් පෙනී ඉන්න. හැංගි හැංගි කමෙන්ට් දාන උන් තමයි පො........
      අනේ බොල #ChalinduDeshan (කිනා) comments කෙරුවනම් පොටෝ එකක වැටෙනවා
      නෙදකිව් ගොන් බුරුවා.
      මට බොහොම සතුටුයි මම කියපු එක උඹට ඇඩෙන්න වැදුනානම්.
      ඇත්ත කියපුවහම තද වෙනවා නේද ?

    4. SaDuN dAnUsHkA

      #ChalinduDeshan (කිනා)

      කවුරුත් දන්නවා ඔයා නෙමේ කමෙන්ට් කලේ කියල
      ඔන කෙනෙකුට ඒක තේරෙනවනේ මචං
      උන්ගේ වැරදි වහගන්න දැන් නමක් අල්ලගෙන කියවනවා
      මොනවා කරන්නද
      චීත්ත ඇදගත්ත ගෑනු වගේ වැඩ කරන උන්
      තමයි අනුන්ගේ දේවල් වලට පැන පැන දෙන්නේ

    5. නිමේෂ් චාරුක

      සඳුන් මහත්මයත් මේ වෙබ් අඩවියේ උපසිරැසිකරුවෙක් නේද? ගුණාත්මක උපසිරැසි දෙන අය මේ වෙබ් අඩවියේ නැතුවා නොවෙයි. හැබැයි ඔබතුමාගේ උපසිරැසිවල ගුණාත්මකභාවය හිතාගන්න පුලුවන් ඔබතුමා ඔබතුමාගේ නම ඉංග්‍රීසියෙන් ටයිප් කරල තියෙන විදිය දැක්කම.
      මහත්තයෝ සඳුන් ධනුෂ්ක කියන නම ඉංග්‍රීසියෙන් ලියන්නෙ ‍Sandun Dhanushka කියලා. උපසිරැසි දාන්න කලින් නම හරියට ලියන්න ඉගෙන ගත්ත නම් තමයි වඩාත් හොඳ. :)

      ----------------------------

      මචංලා උඹලට රිදිනු බව හොඳටම දැනෙනවා. වට්ටි අම්මලා වගේ මෙතෙන්ට පැනගෙන දඟලන්නෙ නැතුව තමුන්ගේ පාඩුවෙ වැඩක් බලාගෙන හිටපල්ලකෝ. උඹලට සිරාවට වෙනම වැඩ නැද්ද? අනික මෙතන නිකන් තප්පුලන්න ආවේ හරිහමන් ඊමේල් එකක් නැතුවද? ඒ හින්දද මේ ඊමේල් එකෙන් කමෙන්ට් කළේ? සිරාවට පවු බන් උඹලා. අපි අනුකම්පා කරනවා උඹලට. තමුන්ගේ වැඩක් පෙන්නන්න බැරිකොට අනුන්ගේ වැඩ දැකලා ඊර්ෂ්‍යා කරලා හරියන්නෙ නෑ මචංලා. අනුන්ගෙ තැන් වල ඇවිල්ලා නිකන් නම කැත කරගන්නෙ නැතුව ගිහින් තමුන්ගෙ වැඩක් බලාගනිල්ලකෝ. Sandun කිව්වම සන්දුන් කියලත් කියන්න පුළුවන් නේ එහෙනම්. :P :P

    6. SaDuN dAnUsHkA

      නිමේෂ් චාරුකගේ නමින් බයිස්කෝප් වෙත දමන ලද පළමුවෙනි comments එක
      උඩ comments කෙරුවෙත් උඹ නේද එක එක නම් වලින්, මම දන්නව උඔලට මම කියපු එක වැදුනා රිදුනා ඒක තමයි මේ දැගලිල්ල, ඇයි කහනව වගේද ?

      නිමේෂ් චාරුක ඉංග්‍රිසි විශාරද මහත්තයෝ එක එක්කෙනාගේ ඔය නම ඉංග්‍රිසියෙන් ලියන විදිය වෙනස් වෙනවා මම විතරක් නෙමේ සදුන් ධනුෂ්ක කියපුවහම මහත්තය කියපු විදියටයි මම කියපු විදියටයි දෙකෙන්ම නම ලියන අය ඉන්නවා හරිද මහත්තයෝ, ඒත් අපි සිංහල සබ්ටයිටල් ඉංග්‍රීසියට හරවන්නේ නැහැ, ඉංග්‍රිසි සිංහලට හරවනවා මිසක් සිංහල ටයිප් කරගන්න දැනුම තිබුනානම් ඇති, අපේ රටේ භාෂාව නිසා.

    7. Asel

      #SaDuN dAnUsHkA
      Sahathika Atha Mchan oyage Kathawa.
      Tamil Film wala Sub Time line Alutin hadala denawa Kiyanawa
      eath ee ayage sub wala debas 10 katha karanam 1 debasakatai upasirasi thiyene
      Ehema thiyagenath enawa apita waradi kiyana
      Anunge nam walin peni idala kunuhapa dane konda pananathi ewun.
      Jaya Wewa

  11. prasa

    sub ekata thanks jaya wewa

  12. Kulanjana Maduranga

    tamil filumak ne....ela...aniwa balanawa.subata thanks SIRAJ saho.digatama sub denn.jaya wewa............

  13. sanj

    Thanx bro..

  14. ruwan kasun

    thank saho..sub akata....
    best of kuck....

  15. Asel

    Niyami mahan
    Oya ekeka ewun kiyana ewa ganan gana epa machan
    Thanx for sub

  16. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  17. Janith

    නියම Film එකක්. ස්තූති සහෝ. ජය වේවා............!!!!

  18. Kamal Arjuna

    උපසිරැසියට තුති……ඔබට ජය .

  19. නුවන්ත දුලාන්

    බොහොම ස්තූතියි සහෝ....!!!! :) :)

  20. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  21. ISHANKA

    godaak thanx

  22. Pradeep

    Tamil nan aniwa balanawa Saho,
    Oya dennata godak Thanks....................

  23. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  24. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ දිගටම කරගෙන යමු..
    සුභපැතුම්.. ජයවේවා...!$

  25. indika

    thnq :)

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ඔහොම යං, ඔහොම යං. :) ජය෴෴ :P :P

  27. “චූටී මල්ලි”

    දැන් නම් ඉතින් කොහොමත්
    දෙමල නම්
    සිරා තමා
    මේක අස්සෙ වලියකුත් ගිහිල්ලනෙ
    සබට තුති
    ඔබට ජය.............

  28. prashan

    niyamai............, thanks saho...

  29. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සීරාජ් සහෝ..
    දැන් ලග නවනවා නේ. එල එල.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  30. LaSa MaRLeY

    නියමයි “සිරාජ් ප්‍රියන්ත”සහෝ,,මම මේක ඊයේ බෑවට කොමෙන්ටුවක් කොටන්න වෙලාවක් තිබුනේ නැහැ, “සිරාජ් ප්‍රියන්ත”සහෝ ලයින් බර ගානක සබක් කොටපු එකේ ලයින් දෙකක කොමෙන්ටුවක් කොටන්න මට වෙලාවක් නැති වෙන්න බැහැනේ.මම කලින් දමිළ බයිස්කෝප් බලන්නෙම නැහැ,,වැඩේ කෙළවුණේ "SIVAJI THE BOSS" අහම්බෙන් බලන්න සෙට් වෙලා,මම හිතන්නේ එකට නම් තවම සිංහල උපසිරැසි මේ අඩවියෙන් ලැබුනේ නැහැ, “සිරාජ් ප්‍රියන්ත”සහෝට පුළුවන්නම් එකත් දෙන්න කියලා ඉල්ලීමක් කරන්න කැමතියි ,,එහි රඟපාන රජිනි කාන්ත්ගේ රංගනය (පුද්ගලිකව ඔහුගේ ජාතිවාදී ,දේශපාලන රාමුවලින් තොරව) එකෙන්ම පට්ට,මේ වෙනකොට මම ඉදල හිටලා හරි හොදයි කියලා හිතෙන දමිළ බයිස්කෝප් එකක් දෙකක් බලන්න අනිවා සෙට් වෙනවා.දැන් එකට සිංහල උපසිරසිත් තියෙනවනේ බොලේ,බොහෝම ස්තුතියි සහෝට මේ දීපු උපසිරසියට ,,,,ජයවේවා!!!

  31. silent$

    thanx bro !!!!

  32. pasan mihidu

    jaya wewa sub dena hamotama

  33. අදිත ප්‍රවීන්

    සමාවෙන්න සහො වැඩ වැඩි නිසා පරක්කු වුණා .
    බොහොම ස්තුතියි උපසිරැසියට !
    :D

  34. miyuru

    Athithi (2014) DVD-Rip
    Enna Satham Indha Neram (2014)
    Nee Enge En Anbe (2014)
    Un Samayal Arayil (2014)
    Ner Ethir (2014)
    Sarabham(2014)

    me tamil film wala sub hadanna aragenada thiyenne kiyala danaganna puluwandoo???

  35. visal

    Naiyaandi film eke sinhala sub dennako...

  36. Menu

    Pissu hadila aaith pissu haduna.. :P Thank you bro !!!!

  37. tharindu

    thanks machan oyta.biscop oyla hamotama godak thanks.

  38. sanjali

    Aiyo me mang download karanna giya 3 weni film eke serema torrent fil na ai a

  39. sanjaya

    Un Samayal Arayil (2014)

    me film ekata sinhala sub dannako..PLZ..........

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.