කාලෙකින් අලුත් චිත්‍රපටයක් අරගෙන එන්න බැරි වුන එකේ මම කැමතිම ආකාරයේ බ්‍රිතාන්‍ය ක්‍රියාදාම චිත්‍රපටයක් අරගෙන එන්න ලැබුනා ඔන්න. මේක 2004 වසරේ Meg Rosoff විසින් ලියන ලද How I Live Now ග්‍රන්ථය පාදක කරගෙන තමා නිර්මාණය වෙලා තියෙන්නේ.මේ ග්‍රන්ථය Guardian Children’s Fiction Prize හා ඇමරිකාවේදී Printz Awa…
කාලෙකින් අලුත් චිත්‍රපටයක් අරගෙන එන්න බැරි වුන එකේ මම කැමතිම ආකාරයේ බ්‍රිතාන්‍ය ක්‍රියාදාම චිත්‍රපටයක් අරගෙන එන්න ලැබුනා ඔන්න. මේක 2004 වසරේ Meg Rosoff විසින් ලියන ලද How I Live Now ග්‍රන්ථය පාදක කරගෙන තමා නිර්මාණය වෙලා තියෙන්නේ.මේ ග්‍රන්ථය Guardian Children’s Fiction Prize හා ඇමරිකාවේදී Printz Award කියන සම්මාන පවා ලබාගන්න සමත් වෙලා තියනවා,මම කියවා තියන බොහොම ලස්සන නවකතාවක් කියන්න පුළුවන්.
ඔස්කා සම්මානලාභී අධ්‍යක්ෂක Kevin Macdonald තමයි මේ සලරුව නිමවා තියෙන්නේ. Jeremy Brock, Tony Grisoni මේ දෙන්නා තමයි පොත ඇසුරෙන් පිටපත නිමවා තියෙන්නේ. මේකේ ප්‍රධාන චරිතය නිරුපනය කරන්නේ Saoirse Ronan ඇය දැන් හොලිවුඩයේ නැගී එන තරුණ නිලියක් බව බොහොම ප්‍රසිද්ධ කාරණයක්, ඇයට අමතරව Tom Holland, George MacKay, Harley Bird, හා තවත් ලොකු පොඩි නළුනිළියන් විශාල ගනනක් මේ තුල රංගයෙන් දායක වෙනවා.
කතාව වෙන්නේ මෙහෙමයි, ඩේසි කියන්නේ ඇමරිකානු ජාතික තරුණියක්, තරුණියක් කිව්වට ළමිස්සියක් කොටින්ම. එයාගේ අම්මා මැරිලා, තාත්තා ඒ තරම් හිත හොඳක් නැහැ, කොහොම හරි මෙයා යනවා එංගලන්තයේ පිටිසර පැත්තක තමන්ගේ ඥාති ගෙදරකට.එහේ එඩ්මන්ඩ්, අයිසැක්, පයිපර් කියලා ඥාති සහෝදර සහෝදරියන් ඉන්නවා…නමුත් ඩේසි කැමති නැහැ මෙහෙට… ඒ මොකෝ කියලා ඔයාලා බලාගන්න… නමුත් ලෝක යුද්ධය පටන් අරගෙන මෙයාලා වෙන් වෙනවා… පයිපර් එක්ක ඩේසි ආපහු තමන්ගේ නිවහන බලා යුද්ධයක් මැදින් එන කතාව තමා බලන්න වෙන්න ඔයාලට…එහෙනම් තවත් උපසිරැසක් එක්ක හමුවෙනකම් හැමෝටම ආයුබෝවන්…!
6191171CB20D0DEF32AC8EBA04E56D183BF10039 8283D374885E9437406BF5B70E5EC794716DF417 834C80F0047429B7903350F124CCAB19274172F3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,425 downloadsDownload How-I-Live-Now-2013-www.baiscopelk.com-.zip102 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
42 comments
sameera
yasas
thanks niyamama kathwak wage
Thisara NEO
මැක්සා කතාවක්නේ මේ......
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴quik
thanks
tharanga
එල ෆිල්ම් එකක් ඔය බස්සලා තියෙන්නේ ජය!
ranga
bohoma thuthi!
mihin ලංකා
මේ කතාව හොදයි වගේ
සහෝ
asiri
maru digatama demu
හර්ෂ ලහිරු
නියමයි සමීර සහො
පට්ට පාරක් බස්සලා තියෙන්නෙ
කාලෙකට පස්සෙ ජයවේවා ;)kalana
supirine saho
chamath cafe
බොහොම තුති
damith
thnxzz saho
උදාර
පට්ට කතාවක් මචං
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
මේ සමීර කියන්නේ ඉස්සර හිටු කියල ෆිල්ම් අරන් ආපු හාදයද..
වෙන්න බැහැ නේ...
අනේ මන්දා ඒ මූණත් තහඩුවමයි...
වැරදිලා වැටිලද මංදා...
කාරියක් නැහැ...
නම සමීර නම් අනිවා එල බඩ්ඩක් වෙන්න එපයි..
එහෙනම් ජය වේවා..සමීර කරුණාරත්න
සමීර කියන්නේ තවම හිටු කියලා ෆිල්ම් අරගෙන එන එකක් තමයි බෝල... හැබැයි දැන් එන්නේ මේ මුහුණ නෙමෙයි... කොහොම වුනත් "සමීර" :P
#ChalinduDeshan (කිනා)
ඔය කියන ඉංග්‍රීසි පොතේ සිංහල පරිවර්තනය මම කියවලා තියෙනවා බං.
කතාවනං සුපිරි ආය දෙකක් නෑ පොතට අනුව.
චිත්‍රපටියත් ඒ වගේම ඇති කියලා හිතනවා.
බාලම බලමුකෝ.
ස්තූථියි.
ජයවේවා!“චූටී මල්ලි”
එල එල සමී
හොද එකක් වගෙ
සබට තුති
ඔබට ජය........NCJD
ඇත්තම කියනවා නම් මම සමීර සහෝ උපසිරැසි ගන්වපු ෆිල්ම් වලින් මට මග ඇරුණු ෆිල්ම් හොයල බා ගෙන බැලුවා. අනිවා හොඳම ෆිල්ම් තමයි ඔක්කොම.
මේකත් ඉතින් බා ගන්නවාම තමයි.
බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.jack
niyamai macho. thnx kiwwa sub ekata
M THILINA
thanx
panduka
thanks broo
Janaka Weerarathna
thanks a lot !!!!!
Elahasitha hettiarachchi
Dear,
Merlin eke episode 01 subtitles view wenawa.
but anik ewata enne nene
mama mokada karanne??
help me///Thnks
Download Manager
Win rar 1n open karala REPAIR karala balahan
සංජය
බොහොම ස්තුතියි සමීර සහෝ..
mudiya / මුදියා
අඩෙ අප්පා බලන්න හිතං හිටපු කතාවක්නෙ මේක.
සමීරයගෙ විස්තරේ කියෙව්වම තමයි මකත් වුනේ.
ලෝක සිතියෙමේ දැම්ම දවසක් මේ ගැන.
අනිව බානව දැම්ම.
නියමයි සමීරයෝ වැඩේ.
මොකෝ දැන් ටිකක් පේන්න අඩු.
ජයවේවා.බොහෝ...............................................................................ම ස්තූතියි...!mudiya / මුදියා
බ්ලූරේ නෙවෙයි නේද.
ආවම දෙනව නේද.
ඩිරෙක්ට් එකකුත් දෙන්න බලනව නේද.
sp පියමල්
හොඳ කතාවක් වගේ,thanks සහෝ
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa..pinsiduweewa...me
Thanks
නලින්
ස්තුතියි සැමියෝ වෙනස්ම ආරක කථාවක් ගෙනාවට
ජය වේවා!
nalaka
තෑන්ක්ස් සහෝ ඔබ ලබා දුන්න උපසිරැසියට
කේ.යූ.ජී. උදාර
කාලෙකින් දැක්කෙ..........
සිංහල සබට තුති සමීර.චාමර මුදලිගේ
Thnkx....Percy Jackson Sea of Monsters [2013] sub dennakooo
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි සමීර සහෝ,ජයවේවා.
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ඔයා දුන්න හින්දම මිසක් නැත්තම් අත ඇරල යන්න හිතන එකක්. ඔන්න එහෙනම් ඔයා කියන හින්දම බානවා. ජය෴෴ :P :P
janaka
thanks lot machan..
දිල්ෂාන් කාලිංග
සුපිරි...සුපිරි...
ඔන්න බාන්න දැම්මා.
දන්නවා ඇති නේ මේ වගේ ඒවා අත අරින්නේ නෑ කියල මම.
පට්ට වැඩක් සහෝ.
නියමයි.Download Manager
Thanx bro
obata jayagihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
DAMER
එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Shan Vimukthi
මෙන්න ගන්නවා සමියෝ
බොහොම තුති ඈ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thz sub walata,